Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ සමගම පොලිස් පරීක්ෂවරයා අසළ වූ පුටුවක් ඇද පොලිසිය එන විට මොහොමඩ් ඉඳගෙන සිටි පුටුව ඉදිරිපිටින් තබා එහි වාඩි වූයේ මොහොමඩ්ටද වාඩි වන ලෙස අතින් සන් කරමිනි. එසේ වාඩි ගත් පොලිස් පරීක්ෂකවරයා තමන් ඉදිරිපිට සිටින මොහොමඩ්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන්නට විය. "තමුන් කොච්චර කාලෙක ඉඳලද බිස්නස් කරන්නෙ... මේ හෝටලේට ඇවිත් දැන් කී දවසක් වෙනවද? තමුන් බිස්නස්වලට ඉන්දියාවට යනව කිව්වනෙ කෝ පාස්පෝර්ට් එක දැන් ළඟ තියෙනවද?

ඒ ප්‍රශ්න කිරීමත් සමඟ මොහොමඩ් ඒවාට පිළිතුරු ලබා දීමේදී යම් කලබලකාරී බවකට පත්වන බවද පොලිස් පරීක්ෂකවරයා නීරීක්ෂණ කළේය. ඒ අනුව අවසානයේ පැහැදිලි තීරණයකට පැමිණි හෙතෙම "හරි අපිට දැන් තමුන්ගෙ රූම් එක චෙක් කරන්න ඕනේ... යමු අපිත් එක්ක ඇතුළට යෑයි කියමින් අසුනින් නැගී සිටියේ ඒ සඳහා හෝටල් කළමනාකාරිත්වයද දැනුවත් කරන ලෙස තමන් සමඟ පැමිණි නිලධාරින්ට උපදෙස්ද ලබා දෙමිනි.

මේ අයුරින් මොහොමඩ්ද සමග ඔහු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට පැමිණි පොලිසිය එහි සියලු අස්සක් මුල්ලක් නෑර සියුම් පරීක්ෂාවකට ලක් කරන්නට විය. එහෙත් සැක කටයුතු කිසිවක්ම එහි නොවේ. අවසානයේ තමන්ට යම් වැරදීමක් සිදුවුණිදොaයි සිතමින් මද පැසුබැසීමකට ලක් වූ පොලිස් නිලධාරින් "වී ආර් සොරි... ඔබට යම් හිරිහැරයක් වුණා නම් සමාවන්න... අප ඔබව පරීක්ෂා කළේ තොරතුරක් අනුව" යෑයි කියමින් අමුත්තාට සමු දී පිටව යන්නට සැරසුණි.

ඒ අතරේ පොලිස් පරීක්ෂකවරයාගේ නෙත ගැටුනේ එතෙක් තම කණ්ඩායමේ පරීක්ෂාවට ලක් නොවී හෝටල් කාමරයේ ඇඳ මත වූ කොට්ට අසළ අමුතු ලෙස තබා තිබූ කුඩා ගමන් බෑගයකි.

එය දුටු පොලිස් පරීක්ෂකවරයා නිකමට මෙන් යළි කාමරය තුළ ගොස් එය හැර බලන්නට විය. තමන්ට ලැබුණු තොරතුර සියයට සියයක්ම නිවැරදි බව ඔහුට වැටහුණේ ඒ මොහොතේය.

ඒ සමගම "ඒයි මෑන්ව අල්ලගන්නව යෑයි කියමින් තමන් සමග ආ නිලධාරින්ට මොර දුන් පොලිස් පරීක්ෂකවරයා බෑගය තුළ වූ යමක් ඇඳ උඩට දමන්නට විය.

පුදුමයකි ඉන්දියාවේ සිට රෙදි ගෙනවිත් බිස්නස් කරනවා යෑයි කියූ මොහොමඩ්ගේ ගමන් බෑගයේ තිබී ඇඳ මතට වැටුණේ ආරක්ෂාකාරීව ඔතා බෑගය තුළ මනාව අසුරා තිබූ සුපිරිසිදු බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයකි.

එය දුටු විගස "ආ යාලුව රෙදි බිස්නස් එක සරුවට කරගෙන යනව වගේ නේයි... කියමින් ඒ වන විටත් තමන් සමග ආ නිලධාරින්ගේ අත්අඩංගුවට පත් සිටි මොහොමඩ්ගෙන් උපහාසාත්මකව ඇසූ පොලිස් පරීක්ෂකවරයා ඊළඟ මොහොතේ ඔහුවද රැගෙන මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත එන්නට පිටත් වූයේ ඒ එන අතරමගදී තමන්ට තොරතුර ලබා දුන් ඔත්තුකරුටද සියල්ල පවසා මුවින් ප්‍රසංශාත්මක සංග්‍රහයක්ද කරමිනි. එසේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට රැගෙන ආ මොහොමඩ්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරිණි. එහෙත් පැය ගණනාවක් ප්‍රශ්න කළද පොලිසිය වටේ යෑවීම විනා පැහැදිලි තොරතුරක් මොහොමඩ්ගෙන් හෙළි කර ගැනීමට පොලිසියට නොහැකිව තිබිණි.

මේ අතරේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පැරණි නිලධාරියකු අලුත් වැඩකරු කවුරුන්දැයි අනෙක් සගයන්ගෙන් අසමින් ප්‍රශ්න කෙරෙමින් සිටි මොහොමඩ් බලන්නට ආවේ නිකමටය. එසේ ආ නිලධාරියාගේ නෙත් එක්වරම විශ්මයෙන් නලියන්නට වූයේ මොහොමඩ් දැකීමත් සමගය.

"ඒයි...මූ මොහොමඩ් නෙමේ... මේ ඉන්නෙ කැමිලසය... යාලුව අවුරුදු නවයක ඉඳන් අපිට කොකා පෙන්නල පැනල ඉන්නෙ කොහෙන්ද මූව අහුවුණේ...මාර ගේමක්නෙ ගහල තියෙන්නෙ... මෙයා මාර වැඩ්ඩ... වෙන්නප්පුවෙ කැමිලස් කියන්නෙ යාලුවටයි.... කියමින් ඒ වන විටත් මොහොමඩ්ගෙන් ප්‍රශ්න කරමින් සිටි නිලධාරින්ට පැවැසුවේ සියල්ලන්ම පුදුමයට පත් කරමින් ඊටත් එහා ගිය වචන කිහිපයකින්ද මොහොමඩ්ට සංග්‍රහ කරමිනි.

මෙසේ මොහොමඩ් කවුරුන්දැයි හෙළිවීමත් සමග ඔහුගෙන් තවත් තොරතුරු ලබා ගැනීමට නම් සුපිරි සංග්‍රහයක් මොහොමඩ්ට ලබා දිය යුතු බව ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටි නිලධාරින්ට වැටහෙන්නට විය.

පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ මේ සුපිරි සංග්‍රහය යනු කුමක්දැයි ජීවිත කාලයේ එක්වරක් හෝ මත්ද්‍රව්‍ය කාර්යාංශයට කොටු වූ මෙරට කුඩු රජුන් හොඳහැටි හඳුනති. ඒ එකී සංග්‍රහය ඒ තරමටම ප්‍රණීත වන බැවිනි.

තවත් ගත වූයේ පැයකටත් අඩු කාලයකි. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සුපිරි සංග්‍රහය බුක්ති විඳි මොහොමඩ් එතැන් පටන් සියල්ල වමාරන්නට වූයේ සාස්තර කියන ගිරවකු පරිද්දෙනි.

අවසානයේ මොහොමඩ් වෙසින් සිටි කැමිලස්ගෙන් ලබාගත් තොරතුරු අනුව පරීක්ෂණ කළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් කැමිලස් රට වන්සන්නට ඉන්දියාවෙන් ගෙනවිත් පුත්තලම ප්‍රදේශයේ සඟවා තිබූ තවත් මත්කුඩු තොගයක් සමඟ ඉස්තරම්ම වර්ගයේ හෂීස් කිලෝ දහතුනක්ද සොයාගනු ලැබුවේ කැමිලස් සමඟ ඒ වන විට ජාවාරමේ යෙදී සිටි සගයන් සිව්දෙනකුද සමගිනි.

එකී සගයන් සියලු දෙනාද මොහොමඩ් මෙන්ම ද්‍රවිඩ හා මුස්ලිම් වෙසින් සිය ජාතික හැඳුනුම්පත් පවා වෙනස් කරමින් සමාජයේ සැරිසරමින් සිටියවුන් බවද පසුව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

මෙහිදී පොලිසිය හෙළිදරව් කරගනු ලැබූ සුවීශේෂීම කරුණ වූයේ ත්‍රස්තවාදය නිමාවීමෙන් පසු මුල් වරට මෙරට කුඩු ජාවාරමුන් යාපනය නාගදීපය ඔස්සේ කන්‍යාකුමාරි ප්‍රදේශය හරහා ඉන්දියාවට ගොස් මත්කුඩු රැගෙන ඒම සිදුකරන බව අනාවරණය කර ගැනීමය.

[QUOTE="AnurangaSS, post: 9286886, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]ඒ සමගම පොලිස් පරීක්ෂවරයා අසළ වූ පුටුවක් ඇද පොලිසිය එන විට මොහොමඩ් ඉඳගෙන සිටි පුටුව ඉදිරිපිටින් තබා එහි වාඩි වූයේ මොහොමඩ්ටද වාඩි වන ලෙස අතින් සන් කරමිනි. එසේ වාඩි ගත් පොලිස් පරීක්ෂකවරයා තමන් ඉදිරිපිට සිටින මොහොමඩ්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන්නට විය. "තමුන් කොච්චර කාලෙක ඉඳලද බිස්නස් කරන්නෙ... මේ හෝටලේට ඇවිත් දැන් කී දවසක් වෙනවද? තමුන් බිස්නස්වලට ඉන්දියාවට යනව කිව්වනෙ කෝ පාස්පෝර්ට් එක දැන් ළඟ තියෙනවද? ඒ ප්‍රශ්න කිරීමත් සමඟ මොහොමඩ් ඒවාට පිළිතුරු ලබා දීමේදී යම් කලබලකාරී බවකට පත්වන බවද පොලිස් පරීක්ෂකවරයා නීරීක්ෂණ කළේය. ඒ අනුව අවසානයේ පැහැදිලි තීරණයකට පැමිණි හෙතෙම "හරි අපිට දැන් තමුන්ගෙ රූම් එක චෙක් කරන්න ඕනේ... යමු අපිත් එක්ක ඇතුළට යෑයි කියමින් අසුනින් නැගී සිටියේ ඒ සඳහා හෝටල් කළමනාකාරිත්වයද දැනුවත් කරන ලෙස තමන් සමඟ පැමිණි නිලධාරින්ට උපදෙස්ද ලබා දෙමිනි. මේ අයුරින් මොහොමඩ්ද සමග ඔහු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට පැමිණි පොලිසිය එහි සියලු අස්සක් මුල්ලක් නෑර සියුම් පරීක්ෂාවකට ලක් කරන්නට විය. එහෙත් සැක කටයුතු කිසිවක්ම එහි නොවේ. අවසානයේ තමන්ට යම් වැරදීමක් සිදුවුණිදොaයි සිතමින් මද පැසුබැසීමකට ලක් වූ පොලිස් නිලධාරින් "වී ආර් සොරි... ඔබට යම් හිරිහැරයක් වුණා නම් සමාවන්න... අප ඔබව පරීක්ෂා කළේ තොරතුරක් අනුව" යෑයි කියමින් අමුත්තාට සමු දී පිටව යන්නට සැරසුණි. ඒ අතරේ පොලිස් පරීක්ෂකවරයාගේ නෙත ගැටුනේ එතෙක් තම කණ්ඩායමේ පරීක්ෂාවට ලක් නොවී හෝටල් කාමරයේ ඇඳ මත වූ කොට්ට අසළ අමුතු ලෙස තබා තිබූ කුඩා ගමන් බෑගයකි. එය දුටු පොලිස් පරීක්ෂකවරයා නිකමට මෙන් යළි කාමරය තුළ ගොස් එය හැර බලන්නට විය. තමන්ට ලැබුණු තොරතුර සියයට සියයක්ම නිවැරදි බව ඔහුට වැටහුණේ ඒ මොහොතේය. ඒ සමගම "ඒයි මෑන්ව අල්ලගන්නව යෑයි කියමින් තමන් සමග ආ නිලධාරින්ට මොර දුන් පොලිස් පරීක්ෂකවරයා බෑගය තුළ වූ යමක් ඇඳ උඩට දමන්නට විය. පුදුමයකි ඉන්දියාවේ සිට රෙදි ගෙනවිත් බිස්නස් කරනවා යෑයි කියූ මොහොමඩ්ගේ ගමන් බෑගයේ තිබී ඇඳ මතට වැටුණේ ආරක්ෂාකාරීව ඔතා බෑගය තුළ මනාව අසුරා තිබූ සුපිරිසිදු බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයකි. එය දුටු විගස "ආ යාලුව රෙදි බිස්නස් එක සරුවට කරගෙන යනව වගේ නේයි... කියමින් ඒ වන විටත් තමන් සමග ආ නිලධාරින්ගේ අත්අඩංගුවට පත් සිටි මොහොමඩ්ගෙන් උපහාසාත්මකව ඇසූ පොලිස් පරීක්ෂකවරයා ඊළඟ මොහොතේ ඔහුවද රැගෙන මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත එන්නට පිටත් වූයේ ඒ එන අතරමගදී තමන්ට තොරතුර ලබා දුන් ඔත්තුකරුටද සියල්ල පවසා මුවින් ප්‍රසංශාත්මක සංග්‍රහයක්ද කරමිනි. එසේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට රැගෙන ආ මොහොමඩ්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරිණි. එහෙත් පැය ගණනාවක් ප්‍රශ්න කළද පොලිසිය වටේ යෑවීම විනා පැහැදිලි තොරතුරක් මොහොමඩ්ගෙන් හෙළි කර ගැනීමට පොලිසියට නොහැකිව තිබිණි. මේ අතරේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පැරණි නිලධාරියකු අලුත් වැඩකරු කවුරුන්දැයි අනෙක් සගයන්ගෙන් අසමින් ප්‍රශ්න කෙරෙමින් සිටි මොහොමඩ් බලන්නට ආවේ නිකමටය. එසේ ආ නිලධාරියාගේ නෙත් එක්වරම විශ්මයෙන් නලියන්නට වූයේ මොහොමඩ් දැකීමත් සමගය. "ඒයි...මූ මොහොමඩ් නෙමේ... මේ ඉන්නෙ කැමිලසය... යාලුව අවුරුදු නවයක ඉඳන් අපිට කොකා පෙන්නල පැනල ඉන්නෙ කොහෙන්ද මූව අහුවුණේ...මාර ගේමක්නෙ ගහල තියෙන්නෙ... මෙයා මාර වැඩ්ඩ... වෙන්නප්පුවෙ කැමිලස් කියන්නෙ යාලුවටයි.... කියමින් ඒ වන විටත් මොහොමඩ්ගෙන් ප්‍රශ්න කරමින් සිටි නිලධාරින්ට පැවැසුවේ සියල්ලන්ම පුදුමයට පත් කරමින් ඊටත් එහා ගිය වචන කිහිපයකින්ද මොහොමඩ්ට සංග්‍රහ කරමිනි. මෙසේ මොහොමඩ් කවුරුන්දැයි හෙළිවීමත් සමග ඔහුගෙන් තවත් තොරතුරු ලබා ගැනීමට නම් සුපිරි සංග්‍රහයක් මොහොමඩ්ට ලබා දිය යුතු බව ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටි නිලධාරින්ට වැටහෙන්නට විය. පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ මේ සුපිරි සංග්‍රහය යනු කුමක්දැයි ජීවිත කාලයේ එක්වරක් හෝ මත්ද්‍රව්‍ය කාර්යාංශයට කොටු වූ මෙරට කුඩු රජුන් හොඳහැටි හඳුනති. ඒ එකී සංග්‍රහය ඒ තරමටම ප්‍රණීත වන බැවිනි. තවත් ගත වූයේ පැයකටත් අඩු කාලයකි. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සුපිරි සංග්‍රහය බුක්ති විඳි මොහොමඩ් එතැන් පටන් සියල්ල වමාරන්නට වූයේ සාස්තර කියන ගිරවකු පරිද්දෙනි. අවසානයේ මොහොමඩ් වෙසින් සිටි කැමිලස්ගෙන් ලබාගත් තොරතුරු අනුව පරීක්ෂණ කළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් කැමිලස් රට වන්සන්නට ඉන්දියාවෙන් ගෙනවිත් පුත්තලම ප්‍රදේශයේ සඟවා තිබූ තවත් මත්කුඩු තොගයක් සමඟ ඉස්තරම්ම වර්ගයේ හෂීස් කිලෝ දහතුනක්ද සොයාගනු ලැබුවේ කැමිලස් සමඟ ඒ වන විට ජාවාරමේ යෙදී සිටි සගයන් සිව්දෙනකුද සමගිනි. එකී සගයන් සියලු දෙනාද මොහොමඩ් මෙන්ම ද්‍රවිඩ හා මුස්ලිම් වෙසින් සිය ජාතික හැඳුනුම්පත් පවා වෙනස් කරමින් සමාජයේ සැරිසරමින් සිටියවුන් බවද පසුව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. මෙහිදී පොලිසිය හෙළිදරව් කරගනු ලැබූ සුවීශේෂීම කරුණ වූයේ ත්‍රස්තවාදය නිමාවීමෙන් පසු මුල් වරට මෙරට කුඩු ජාවාරමුන් යාපනය නාගදීපය ඔස්සේ කන්‍යාකුමාරි ප්‍රදේශය හරහා ඉන්දියාවට ගොස් මත්කුඩු රැගෙන ඒම සිදුකරන බව අනාවරණය කර ගැනීමය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom