Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලෙස ගල්කිස්සේ සිට කතරගම දක්වා බෙදා හැරෙන දාවිත්ගේ මත්කුඩු පැකට්ටුවේ සළකුණ වී ඇත්තේ එහි මුද්‍රණය වී ඇති දිය කිඳුරියකගේ රූපයකි. එසේ නැතහොත් හෙල්ලය අතින් ගත් රතු ඉන්දියානුවකුගේ රූ සටහනකි.

මෙය මත් ලොAලීන්ට දාවිත්ගේ කුඩු පැකට් පහසුවෙන් හඳුනා ගැනීමට යෙදූ උපක්‍රමයක් වේ.

මෙරට සිටින ජාවාරම්කරුවකුට දාවිත්ගෙන් එකවර මත්කුඩු තොගයක් මිලදී ගැනීමට අවැසි නම් ඊටද ඇත්තේ අපූරු ක්රමයකි.

කුඩු තොගය මිලදී ගැනීමට සුදානම් වන්නා එහිදී මුලින්ම සිදු කරනුයේ බන්ධනාගරගතව සිටින දාවිත්ගේ ජංගම දුර කථනයට ඇමතුමක් දීමය. එහිදී දාවිත් සහ ගැනුම්කරුවා අතර ගනු දෙනුව තීරණය වේ.

ඒ අනුව මුලින්ම ගැනුම් කරුවා අදාළ වටිනාකම දාවිත් ලබා දෙන බැංකු ගිනුමක බැර කළ යුතුය. ඉන් පසුව ඔහුට මත් කුඩු තොගය ලැබෙන ආකාරය තවත් දුරකථන ඇමැතුමක් හරහා දාවිත් පැහැදිලි කර සිටී.

ඒ අනුව කොළඹ නගරයේ ස්ථානයකට පැමිණෙන ලෙස දාවිත් බන්ධනාගාරයේ සිට ගැනන්ම්කරුට දැනුම් දෙයි. ගැනුම්කරු අදාළ ස්ථානය වෙත යයි. එහෙත් දාවිත් කියු වේලාවට කිසිවකතු එතැනට නොපැමිණෙයි. එලෙස ගැනුම්කරු වෙත කිසිවෙකුත් නොආවද දාවිත්ගේ චරපුරුෂ සේවයේ කණ්ඩායමක් ගැනුම්කරුටද හොරා එහි පැමිණ විමසිල්ලෙන් සිටිති.

එසේ සිදු කෙරෙනුයේ ගැනුම්කරු පොලිස් නිලධාරියකුද නැතහොත් පොලිස් ඔත්තුකරුවකුද යනුවෙන් සැක හැර දැන ගැනීමේ අටියෙනි.

මේ ඇසිල්ලේ ගැනුම්කරුට දාවිත්ගෙන් බන්ධනාගාරයේ සිට තවත් දුරකථන ඇමතුමක් ලැබේ. ඉන් කියෑවෙන්නේ ඔහුට කොළඹ නගරයේ තවත් ස්ථානයක් වෙත යන ලෙසත් එහිදී අදාළ මත් කුඩු තොගය ලැබෙනු ඇති බවත්ය.

එහෙත් එහිදීද බොහෝවිට ගැනුම්කරුට ලැබෙන මත් කුඩක් නොමැත. ඒ ගැනුම්කරුටද හොරා ඔහු පසුපස යන දාවිත්ගේ චර පුරුෂයන් තවදුරටත් විමර්ශනයේ යෙදී සිටින බැවිනි.

අවසානයේ චරපුරුෂ කණ්ඩායමේ ප්‍රධානියාගෙන් දාවිත්ට දුරකථන ඇමතුමක් ලැබේ. ඕකේ බොස් පොර අවුලක් නැහැ... වැඩේ කරන්නද...? ගනුදෙනුවේ අවසාන අදියර ක්‍රියාත්මක කිරීමට පෙර එම ඇමතුම මගින් දාවිත්ගේ චරපුරුෂ ප්‍රධානියා එසේ අවසරය ඉල්ලයි.

ඒ සමගම ගැනුම්කරුට ලැබෙන්නේ දාවිත්ගෙන් තවත් ඇමතුමකි. එහදී ඔහු සිටින ස්ථානයට ආසන්න තවත් ස්ථානයක් නම් කරන දාවිත් එහි යන ලෙස ගැනුම්කරුට කියයි. එහෙත් ඔහුට එම ස්ථානයට යැමට අවස්ථාවක් නොලැබේ. ඒ එක්වරම පැමිණෙන දාවිත්ගේ ගෝලයකු ගැනුම්කරු ඇනවුම් කළ මත්කුඩු තොගය ඔහු අත තබා විදුලි වේගයෙන් අතුරුදන් වන බැවිනි.

මේ අද බන්ධනාගාරගතව සිටින රට හෙල්ලූ පාතලයන් එහි සිට ජංගම දුරකථන හරහා මත්කුඩු ජාවාරම මෙහෙයවන ආකාරය හෙවත් මෙකී නරුමයෝ බන්ධනාගාරගතවද පොරවල් වී සිටින අයුරුය.

මෙකී ජංගම දුරකථනය හරහා අද බනධනාගිරගත පාතාලයන්a කප්පම් ගැනීම මෙන්ම මිනිස් ඝාතන පවා මෙහෙයවන බවටද තොරතුරු වාර්තා වී තිබේ.

තත්ත්වය එසේනම් එල්ටිටීඊය පරදා ලොවම ජයගත් අපට මෙතරම් තාක්ෂණය දියුණු යුගයක මෙකී ව්‍යසනයට තිත තැබිය නොහැකිව ඇත්තේ කුමණ කරුමයක් නිසාද?

[QUOTE="AnurangaSS, post: 9317910, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] එලෙස ගල්කිස්සේ සිට කතරගම දක්වා බෙදා හැරෙන දාවිත්ගේ මත්කුඩු පැකට්ටුවේ සළකුණ වී ඇත්තේ එහි මුද්‍රණය වී ඇති දිය කිඳුරියකගේ රූපයකි. එසේ නැතහොත් හෙල්ලය අතින් ගත් රතු ඉන්දියානුවකුගේ රූ සටහනකි. මෙය මත් ලොAලීන්ට දාවිත්ගේ කුඩු පැකට් පහසුවෙන් හඳුනා ගැනීමට යෙදූ උපක්‍රමයක් වේ. මෙරට සිටින ජාවාරම්කරුවකුට දාවිත්ගෙන් එකවර මත්කුඩු තොගයක් මිලදී ගැනීමට අවැසි නම් ඊටද ඇත්තේ අපූරු ක්රමයකි. කුඩු තොගය මිලදී ගැනීමට සුදානම් වන්නා එහිදී මුලින්ම සිදු කරනුයේ බන්ධනාගරගතව සිටින දාවිත්ගේ ජංගම දුර කථනයට ඇමතුමක් දීමය. එහිදී දාවිත් සහ ගැනුම්කරුවා අතර ගනු දෙනුව තීරණය වේ. ඒ අනුව මුලින්ම ගැනුම් කරුවා අදාළ වටිනාකම දාවිත් ලබා දෙන බැංකු ගිනුමක බැර කළ යුතුය. ඉන් පසුව ඔහුට මත් කුඩු තොගය ලැබෙන ආකාරය තවත් දුරකථන ඇමැතුමක් හරහා දාවිත් පැහැදිලි කර සිටී. ඒ අනුව කොළඹ නගරයේ ස්ථානයකට පැමිණෙන ලෙස දාවිත් බන්ධනාගාරයේ සිට ගැනන්ම්කරුට දැනුම් දෙයි. ගැනුම්කරු අදාළ ස්ථානය වෙත යයි. එහෙත් දාවිත් කියු වේලාවට කිසිවකතු එතැනට නොපැමිණෙයි. එලෙස ගැනුම්කරු වෙත කිසිවෙකුත් නොආවද දාවිත්ගේ චරපුරුෂ සේවයේ කණ්ඩායමක් ගැනුම්කරුටද හොරා එහි පැමිණ විමසිල්ලෙන් සිටිති. එසේ සිදු කෙරෙනුයේ ගැනුම්කරු පොලිස් නිලධාරියකුද නැතහොත් පොලිස් ඔත්තුකරුවකුද යනුවෙන් සැක හැර දැන ගැනීමේ අටියෙනි. මේ ඇසිල්ලේ ගැනුම්කරුට දාවිත්ගෙන් බන්ධනාගාරයේ සිට තවත් දුරකථන ඇමතුමක් ලැබේ. ඉන් කියෑවෙන්නේ ඔහුට කොළඹ නගරයේ තවත් ස්ථානයක් වෙත යන ලෙසත් එහිදී අදාළ මත් කුඩු තොගය ලැබෙනු ඇති බවත්ය. එහෙත් එහිදීද බොහෝවිට ගැනුම්කරුට ලැබෙන මත් කුඩක් නොමැත. ඒ ගැනුම්කරුටද හොරා ඔහු පසුපස යන දාවිත්ගේ චර පුරුෂයන් තවදුරටත් විමර්ශනයේ යෙදී සිටින බැවිනි. අවසානයේ චරපුරුෂ කණ්ඩායමේ ප්‍රධානියාගෙන් දාවිත්ට දුරකථන ඇමතුමක් ලැබේ. ඕකේ බොස් පොර අවුලක් නැහැ... වැඩේ කරන්නද...? ගනුදෙනුවේ අවසාන අදියර ක්‍රියාත්මක කිරීමට පෙර එම ඇමතුම මගින් දාවිත්ගේ චරපුරුෂ ප්‍රධානියා එසේ අවසරය ඉල්ලයි. ඒ සමගම ගැනුම්කරුට ලැබෙන්නේ දාවිත්ගෙන් තවත් ඇමතුමකි. එහදී ඔහු සිටින ස්ථානයට ආසන්න තවත් ස්ථානයක් නම් කරන දාවිත් එහි යන ලෙස ගැනුම්කරුට කියයි. එහෙත් ඔහුට එම ස්ථානයට යැමට අවස්ථාවක් නොලැබේ. ඒ එක්වරම පැමිණෙන දාවිත්ගේ ගෝලයකු ගැනුම්කරු ඇනවුම් කළ මත්කුඩු තොගය ඔහු අත තබා විදුලි වේගයෙන් අතුරුදන් වන බැවිනි. මේ අද බන්ධනාගාරගතව සිටින රට හෙල්ලූ පාතලයන් එහි සිට ජංගම දුරකථන හරහා මත්කුඩු ජාවාරම මෙහෙයවන ආකාරය හෙවත් මෙකී නරුමයෝ බන්ධනාගාරගතවද පොරවල් වී සිටින අයුරුය. මෙකී ජංගම දුරකථනය හරහා අද බනධනාගිරගත පාතාලයන්a කප්පම් ගැනීම මෙන්ම මිනිස් ඝාතන පවා මෙහෙයවන බවටද තොරතුරු වාර්තා වී තිබේ. තත්ත්වය එසේනම් එල්ටිටීඊය පරදා ලොවම ජයගත් අපට මෙතරම් තාක්ෂණය දියුණු යුගයක මෙකී ව්‍යසනයට තිත තැබිය නොහැකිව ඇත්තේ කුමණ කරුමයක් නිසාද? [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom