Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කමල් ගම්වලආරච්චි නොහොත් "දෙමටගොඩ කමල්" උපන්නේ දෙමටගොඩ වේලුවන පාරේ පිහිටි නිවසේදීය. ඒ මීට වසර හතළිහකට පමණ උඩදීය. කමල්ගේ වැඩිහිටියන්ට එතරම් වත් පොහොසත්කම් තිබුණේ නැත. දෙමටගොඩ වේලුවන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කමල් අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේය.

1986 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ කමල් සම්මාන තුනක් සමග සාමාර්ථ පහක් ලබාගෙන විභාගයෙන් සමත් වූයේය. ආර්ථික ප්‍රශ්න හමුවේ කමල්ගේ අධ්‍යාපන කටයුතු එතැනින් හමාර විය. කුඩා කල සිටම කමල් දඩබ්බර චරිතයක් වූයේය. හොඳින් හෝ නරකින් මුදල් ඉපයීම ඔහුගේ එකම අරමුණ විය. පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියූ කමල් මුදල් ලැබෙන කෙටි මාර්ග ගැන සෙව්වේය. එහෙත් කොළඹ ගෙන්දගම් පොළොවේ හරියට පය ගහගෙන සිටීම ලෙහෙසි පහසු කාර්යක් නොවීය. අන්තිමේදී බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක පොත් බඳින්නකු ලෙස මුල්ම රැකියාව තෝරා ගැනීමට ඔහුට සිදුවිය.

"මොනව හරි දෙයක් හරියට කරපං නැත්නම් උඹ අමාරුවෙ වැටෙනව. ලැබිච්ච දේ හිතට එකඟව කරපං... කමල්ගේ පියා නිතරම ඔහුට කීවේය. එහෙත් ඒ රැකියාවට කමල් එතරම් ප්‍රිය කළේ නැත. වැඩිකල් නොගොස් ඒ රැකියාවට නැවතීමේ තිත තැබූ කමල් රට රැකියා ඒජන්සියක සුළු රැකියාවක් සොයා ගත්තේය. වසර හතරකට ආසන්න කාලයක් පුංචි පුංචි රැකියවල නිරත වුවද කමල් ඉන් සෑහීමකට පත් වුණේ නැත.

"මේව කරල හරියන්නෙ නැහැ. එකපාර අතට ලොකු ගානක් එන වැඩක් කරන්න ඕනෙ." කමල් නිතරම මේ ගැන සිතුවේය.

"ඩේලි කලෙක්ෂන්" (සුළු ව්‍යාපාරිකයන්ට දෛනිකව මුදල් දී ඒ වෙනුවෙන් දෛනික පොලියක් ගැනීම) ක්‍රමයට මුදල් දීම ආරම්භ කළ කමල් වැඩිකල් නොගොස් යම් තරමක මුදලක් උපයා ගත්තේය. ලොකු මුදලක් උපයන කෙටි මාර්ග සෙවීමට වැඩි උනන්දුවක් දැක්වූ කමල් මත්ද්‍රව්‍ය ජාවාරමට අතගැසුවේය.

කිඹුලා ඇලේ ගුණාගෙන් ලබාගත් මත් කුඩු දෙමටගොඩ ප්‍රදේශය පුරා බෙදාහැරියේ කමල්ය. මත් කුඩු ජාවාරම විශාල ධනස්කන්ධයක් එකවර ලැබෙන ව්‍යාපාරයක් වූ නිසා කමල් අනෙකුත් සියලු ව්‍යාපාර අතහැර දැමුවේය.

දෙමටගොඩ කුඩු කමල් ලෙස ඔහු ප්‍රචලිත වන්නට පටන් ගත්තේ එතැන් සිටය. මේ කාලවකවානුව වන විට "කළු අජිත්" පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයකු බවට පත්ව සිටියේය.

පාතාල ලෝකයේ ගෝර්ඩ් ෆාදර් වූ නාවල නිහාල්ට පවා නොනැමුණ කළු අජිත් ඇසුරට කමල් බෙහෙවින් ප්‍රිය කළේය. දෙමටගොඩ කමල් අපරාධකරුවකු වීමට අත් පොත් තැබුවේ කළු අජිත්ගේ ආභාෂය ලැබෙන්නට පටන්ගත් පසුවය.

සෝනියා මැලේ ජාතික සුරූපී තරුණියක වූවාය. මත් කුඩු ජාවාරම් වල නිරත වීමෙන් පසු කමල් අත විශාල ධනස්කන්ධයක් සැරිසරන්නට විය. අත දිගහැර වියදම් කළ කමල් කාන්තාවන් ඇසුරට ද විශාල වශයෙන් මුදල් යටකළේය. සෝනියා කමල්ට මුණගැසෙන්නේ මේ කාලසීමාවේදීය. කමල් සෝනියා විවාහ කරගන්නේ යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට සිහින මැවූ නිසාය.

කළු අජිත්ගෙන් ලැබුණු ගුරුහරුකම් නිසා කමල් මිනිමැරීමට පවා ඉදිරිපත් වූයේය. කමල්ගේ මුල්ම මිනීමැරුම වූයේ බොරැල්ල ප්‍රදේශයේ කොහු මෝල් හිමියකු මරා දැමීමය. කොන්ත්‍රාත්තුවක් මත සිදුවූ මේ මිනිස් ඝාතනයත් සමගම දෙමටගොඩ කමල්ගේ නම කොළඹ පාතාලය පුරා කුප්‍රසිද්ධ වන්නට පටන් ගත්තේය. කමල්ගේ වත්කම් දිනෙන් දින ඉහළ යන්නට විය. කුලී මිනීමැරුම් මත්කුඩු ජාවාරම්වලට අමතරව වාහන සහ ඉඩම් අලෙවියට ද අතගැසූ කමල් වැඩි කල් නොගොස් කෝටිපතියකු බවට පත්වූයේය.බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම වාහන බලෙන් ලබාගැනීම ඇතුළු තවත් ව්‍යාපාරවලින් ලැබූ ධනස්කන්ධය යොදවා දෙමටගොඩ වේලුවන පාරේ සුවිසල් නිවසක් ඉදිකළ කමල් එහි සිය නීත්‍යනුකූල බිරිඳ වූ සෝනියා පදිංචි කළේය. ඒ වන විට කමල් තවත් අනියම් කාන්තාවක් ඇසුරු කිරීමට පටන් ගත්තේ එක් කාන්තාවකගෙන් සෑහීමට පත්වන ගතියක් නොතිබූ නිසාය. ඒ අනියම් ඇසුරට නීත්‍යනුකූල බිරිඳගේද කැමැත්ත ලැබී තිබිණි. අවසානයේදී දෙමටගොඩ ඥනවිමල පාරේ තවත් නිවසක් ඉදිකරදී එහි සිය අනියම් බිරිඳ නතර කිරීමට ඔහු වගබලා ගත්තේය.

[QUOTE="AnurangaSS, post: 9360176, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]කමල් ගම්වලආරච්චි නොහොත් "දෙමටගොඩ කමල්" උපන්නේ දෙමටගොඩ වේලුවන පාරේ පිහිටි නිවසේදීය. ඒ මීට වසර හතළිහකට පමණ උඩදීය. කමල්ගේ වැඩිහිටියන්ට එතරම් වත් පොහොසත්කම් තිබුණේ නැත. දෙමටගොඩ වේලුවන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කමල් අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේය. 1986 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ කමල් සම්මාන තුනක් සමග සාමාර්ථ පහක් ලබාගෙන විභාගයෙන් සමත් වූයේය. ආර්ථික ප්‍රශ්න හමුවේ කමල්ගේ අධ්‍යාපන කටයුතු එතැනින් හමාර විය. කුඩා කල සිටම කමල් දඩබ්බර චරිතයක් වූයේය. හොඳින් හෝ නරකින් මුදල් ඉපයීම ඔහුගේ එකම අරමුණ විය. පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියූ කමල් මුදල් ලැබෙන කෙටි මාර්ග ගැන සෙව්වේය. එහෙත් කොළඹ ගෙන්දගම් පොළොවේ හරියට පය ගහගෙන සිටීම ලෙහෙසි පහසු කාර්යක් නොවීය. අන්තිමේදී බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක පොත් බඳින්නකු ලෙස මුල්ම රැකියාව තෝරා ගැනීමට ඔහුට සිදුවිය. "මොනව හරි දෙයක් හරියට කරපං නැත්නම් උඹ අමාරුවෙ වැටෙනව. ලැබිච්ච දේ හිතට එකඟව කරපං... කමල්ගේ පියා නිතරම ඔහුට කීවේය. එහෙත් ඒ රැකියාවට කමල් එතරම් ප්‍රිය කළේ නැත. වැඩිකල් නොගොස් ඒ රැකියාවට නැවතීමේ තිත තැබූ කමල් රට රැකියා ඒජන්සියක සුළු රැකියාවක් සොයා ගත්තේය. වසර හතරකට ආසන්න කාලයක් පුංචි පුංචි රැකියවල නිරත වුවද කමල් ඉන් සෑහීමකට පත් වුණේ නැත. "මේව කරල හරියන්නෙ නැහැ. එකපාර අතට ලොකු ගානක් එන වැඩක් කරන්න ඕනෙ." කමල් නිතරම මේ ගැන සිතුවේය. "ඩේලි කලෙක්ෂන්" (සුළු ව්‍යාපාරිකයන්ට දෛනිකව මුදල් දී ඒ වෙනුවෙන් දෛනික පොලියක් ගැනීම) ක්‍රමයට මුදල් දීම ආරම්භ කළ කමල් වැඩිකල් නොගොස් යම් තරමක මුදලක් උපයා ගත්තේය. ලොකු මුදලක් උපයන කෙටි මාර්ග සෙවීමට වැඩි උනන්දුවක් දැක්වූ කමල් මත්ද්‍රව්‍ය ජාවාරමට අතගැසුවේය. කිඹුලා ඇලේ ගුණාගෙන් ලබාගත් මත් කුඩු දෙමටගොඩ ප්‍රදේශය පුරා බෙදාහැරියේ කමල්ය. මත් කුඩු ජාවාරම විශාල ධනස්කන්ධයක් එකවර ලැබෙන ව්‍යාපාරයක් වූ නිසා කමල් අනෙකුත් සියලු ව්‍යාපාර අතහැර දැමුවේය. දෙමටගොඩ කුඩු කමල් ලෙස ඔහු ප්‍රචලිත වන්නට පටන් ගත්තේ එතැන් සිටය. මේ කාලවකවානුව වන විට "කළු අජිත්" පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයකු බවට පත්ව සිටියේය. පාතාල ලෝකයේ ගෝර්ඩ් ෆාදර් වූ නාවල නිහාල්ට පවා නොනැමුණ කළු අජිත් ඇසුරට කමල් බෙහෙවින් ප්‍රිය කළේය. දෙමටගොඩ කමල් අපරාධකරුවකු වීමට අත් පොත් තැබුවේ කළු අජිත්ගේ ආභාෂය ලැබෙන්නට පටන්ගත් පසුවය. සෝනියා මැලේ ජාතික සුරූපී තරුණියක වූවාය. මත් කුඩු ජාවාරම් වල නිරත වීමෙන් පසු කමල් අත විශාල ධනස්කන්ධයක් සැරිසරන්නට විය. අත දිගහැර වියදම් කළ කමල් කාන්තාවන් ඇසුරට ද විශාල වශයෙන් මුදල් යටකළේය. සෝනියා කමල්ට මුණගැසෙන්නේ මේ කාලසීමාවේදීය. කමල් සෝනියා විවාහ කරගන්නේ යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට සිහින මැවූ නිසාය. කළු අජිත්ගෙන් ලැබුණු ගුරුහරුකම් නිසා කමල් මිනිමැරීමට පවා ඉදිරිපත් වූයේය. කමල්ගේ මුල්ම මිනීමැරුම වූයේ බොරැල්ල ප්‍රදේශයේ කොහු මෝල් හිමියකු මරා දැමීමය. කොන්ත්‍රාත්තුවක් මත සිදුවූ මේ මිනිස් ඝාතනයත් සමගම දෙමටගොඩ කමල්ගේ නම කොළඹ පාතාලය පුරා කුප්‍රසිද්ධ වන්නට පටන් ගත්තේය. කමල්ගේ වත්කම් දිනෙන් දින ඉහළ යන්නට විය. කුලී මිනීමැරුම් මත්කුඩු ජාවාරම්වලට අමතරව වාහන සහ ඉඩම් අලෙවියට ද අතගැසූ කමල් වැඩි කල් නොගොස් කෝටිපතියකු බවට පත්වූයේය.බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම වාහන බලෙන් ලබාගැනීම ඇතුළු තවත් ව්‍යාපාරවලින් ලැබූ ධනස්කන්ධය යොදවා දෙමටගොඩ වේලුවන පාරේ සුවිසල් නිවසක් ඉදිකළ කමල් එහි සිය නීත්‍යනුකූල බිරිඳ වූ සෝනියා පදිංචි කළේය. ඒ වන විට කමල් තවත් අනියම් කාන්තාවක් ඇසුරු කිරීමට පටන් ගත්තේ එක් කාන්තාවකගෙන් සෑහීමට පත්වන ගතියක් නොතිබූ නිසාය. ඒ අනියම් ඇසුරට නීත්‍යනුකූල බිරිඳගේද කැමැත්ත ලැබී තිබිණි. අවසානයේදී දෙමටගොඩ ඥනවිමල පාරේ තවත් නිවසක් ඉදිකරදී එහි සිය අනියම් බිරිඳ නතර කිරීමට ඔහු වගබලා ගත්තේය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom