Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="AnurangaSS" data-source="post: 9360223" data-attributes="member: 92055"><p><span style="font-size: 15px">නීත්‍යනුකූල බිරිඳත් අනියම් බිරිඳත් අතර ගැටුම් තිබුණේ නැත. එසේ වූයේ නම් තමන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව ඔවුන් හො¹කාරව දැන සිටියා විය යුතුය. කළු අජිත්ගේ ඇසුර ලබමින් පාතාල ලෝකය ආක්‍රමණය කළ දෙමටගොඩ කමල් ඔහුටම කීකරු වූ ගෝලබාලයන් කීපදෙනකු රඳවා ගැනීමට උත්සුක වූවේය. රත්ගම විදුර කමල්ගේ සමීපතම සගයා වූවේය. විවිධ අපරාධ සඳහා යන සෑම අවස්ථාවකදීම කමල් සිය සමීපතමයා වූ විදුර කැටුව යැමට අමතක කළේ නැත. විදුරගේ සහාය ඇතිව දකුණු පළාත ආක්‍රමණය කිරීමට දෙමටගොඩ කමල් සැලසුම් කළේය. සිය මත්කුඩු ජාවාරම දකුණු පළාතට ව්‍යාප්ත කිරීමට කටයුතු කළ කමල් ඒ සඳහා විදුරගේ උදව් උපකාර ලබා ගත්තේය. "උඹ මේ වැඩ ටික කරලා දීපං. මම උඹට හොඳට ගෙවන්නම්." කමල් සිය සගයා වූ විදුරට කීවේය. අන්තිමේදී කමල් දකුණු පළාතෙන් ලැබූ කුඩු ආදායම යොදවා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටල් දෙකක් ඉදිකිරීමට කටයුතු කළේය. ඉන් නොනැවතුණු ඔහු පානදුර ප්‍රදේශයේ තවත් සංචාරක නිකේතනයක් ගොඩනැඟුවේය. හික්කඩුව, අලුත්ගම, ගාල්ල රත්ගම ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයන්ට තර්ජනය කර රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත් කමල් ඒවා යොදවා සිය ව්‍යාපාර දියුණු කළේය. කමල්ගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන පෙළේ සගයන් වූයේ ඉන්දික සහ චමින්දය. කොළඹ සිට දෙවුන්දර තුඩුව දක්වා විවිධ ප්‍රදේශවලට මත්කුඩු බෙදා හැරීමේ කටයුතු භාර කෙරුණේ මොවුන් දෙදෙනාටය. පාතාල ලෝකයේ දරුණු අපරාධකරුවකු වුවද රහසිගත ජීවිතයක් ගත කිරීමට දෙමටගොඩ කමල් ප්‍රිය කළේය. බොහෝ අවස්ථාවලදී විවිධ අපරාධ සඳහා විදුර යෙදවීමටද කමල් කටයුතු කළේය. පෞද්ගලික ආරවුලක් මත දෙමටගොඩ ප්‍රභාත් නමැත්තා වෙඩි තබා ඝාතනය කළ කමල් ඔහුගේ සොහොයුරා සහ මස්සිනා ද ස්ථාන දෙකකදී වෙඩි තබා මරා දැමුවේය. කමල්ට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් විය. එය ලීසිං සමාගමක් මාර්ගයෙන් ගෙවීමේ ක්‍රමයට ගත් එකකි. මාස කීපයක් තිස්සේ ලීසිං මුදල් නොගෙවීම නිසා අදාළ සමාගම මේ වාහනය රැගෙන ඒමට කණ්ඩායමක් වෙත භාර දුන්නේය. වාහනය රැගෙන ඒමේ කොන්ත්‍රාත්තුව ලබාගත් පිරිස දෙමටගොඩ ප්‍රදේශයට ආවේ මේ වාහනයේ හිමිකරු කමල් බව නොදැනය. වාහනය රැගෙන යැමට පැමිණි පිරිස කමල් සමග ආරවුලක පැටළුණහ. අන්තිමේදී කමල් වාහනය රැගෙන යැමට පැමිණි පිරිසේ සිටි එක් අයකුට වෙඩි තබා මරා දැමුවේ කිසිම සිත් පිත් නැති ආකාරයකටය. වාහනය රැගෙන යැම එතැනින් අවසන් විය. ලීසිං සමාගම ඊට පසු කිසිම දිනක කමල්ගේ වාහනය පිළිබඳ සෙවීමට හෝ පැමිණියේ නැත. චිදුරගේ පියා රත්ගමදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සාමාජිකයන් පිරිසක් විසින්ය. ඒ කල්ලියේ ප්‍රධානියා වූයේ ගාල්ලේ ටී. නිහාල්ය. තම සමීපතම සගයා වූ විදුරගේ පියා අමු අමුවේ මරා දැමීම ගැන කමල් සිටියේ දැඩි වෛරයකින්ය. ඔහු ගෝලබාලයන් කීපදෙනකු යොදවා ටී. නිහාල් පරලොව යෑවීමට කටයුතු කළේය. ගාල්ල නගර සභාවේ හිටපු සභාපති දුශාන්ත සෙනෙවිරත්න වෙඩි තබා ඝාතනය කිරීම සිදු කළේ ද කමල්ය. ඒ ඝාතනය සඳහා ද කමල්ට කොන්ත්‍රාත්තුවක් ලැබී තිබිණි. මේ ආකාරයට මිනිස් ඝාතන එකින් එක සිදුවෙද්දී දෙමටගොඩ කුඩු කමල්ගේ නම කොළඹ පමණක් නොව අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක වූ පාතාල කල්ලි අතර පවා ප්‍රසිද්ධ වන්නට වූයේය. විවිධ අපරාධ කොන්ත්‍රාත් ඔහු වෙත ගලා එන්නට පටන් ගත්තේය. මැතිවරණ කාල සීමාවන්වලදී රජයේ එක්තරා දේශපාලනඥයන් දෙදෙනකුගේ අතකොලුවක් බවට පත්වූ කමල් ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් වෙහෙසුනේය. දේශපාලනඥයන් සමග සමීප ඇසුරක් පවත්වා තම රැකවරණය තහවුරු කරගැනීම දෙමටගොඩ කමල්ගේ එකම අරමුණ විය. පසුගිය පළාත් සභා මැතිවරණයේදී සඹරගමුව පළාත් සභාවට තරග කළ එක්තරා දේශපාලනඥයකු ජයග්‍රහණය කිරීමට කමල් දැඩි ලෙස කැපවී කටයුතු කළේය. "අපි සර්ව කොහොම හරි දිනවනවා. ඊට පස්සෙ සර් අපි ගැන බලාගන්න ඕනෙ."</span></p></blockquote><p></p>
[QUOTE="AnurangaSS, post: 9360223, member: 92055"] [SIZE=4]නීත්‍යනුකූල බිරිඳත් අනියම් බිරිඳත් අතර ගැටුම් තිබුණේ නැත. එසේ වූයේ නම් තමන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව ඔවුන් හො¹කාරව දැන සිටියා විය යුතුය. කළු අජිත්ගේ ඇසුර ලබමින් පාතාල ලෝකය ආක්‍රමණය කළ දෙමටගොඩ කමල් ඔහුටම කීකරු වූ ගෝලබාලයන් කීපදෙනකු රඳවා ගැනීමට උත්සුක වූවේය. රත්ගම විදුර කමල්ගේ සමීපතම සගයා වූවේය. විවිධ අපරාධ සඳහා යන සෑම අවස්ථාවකදීම කමල් සිය සමීපතමයා වූ විදුර කැටුව යැමට අමතක කළේ නැත. විදුරගේ සහාය ඇතිව දකුණු පළාත ආක්‍රමණය කිරීමට දෙමටගොඩ කමල් සැලසුම් කළේය. සිය මත්කුඩු ජාවාරම දකුණු පළාතට ව්‍යාප්ත කිරීමට කටයුතු කළ කමල් ඒ සඳහා විදුරගේ උදව් උපකාර ලබා ගත්තේය. "උඹ මේ වැඩ ටික කරලා දීපං. මම උඹට හොඳට ගෙවන්නම්." කමල් සිය සගයා වූ විදුරට කීවේය. අන්තිමේදී කමල් දකුණු පළාතෙන් ලැබූ කුඩු ආදායම යොදවා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටල් දෙකක් ඉදිකිරීමට කටයුතු කළේය. ඉන් නොනැවතුණු ඔහු පානදුර ප්‍රදේශයේ තවත් සංචාරක නිකේතනයක් ගොඩනැඟුවේය. හික්කඩුව, අලුත්ගම, ගාල්ල රත්ගම ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයන්ට තර්ජනය කර රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත් කමල් ඒවා යොදවා සිය ව්‍යාපාර දියුණු කළේය. කමල්ගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන පෙළේ සගයන් වූයේ ඉන්දික සහ චමින්දය. කොළඹ සිට දෙවුන්දර තුඩුව දක්වා විවිධ ප්‍රදේශවලට මත්කුඩු බෙදා හැරීමේ කටයුතු භාර කෙරුණේ මොවුන් දෙදෙනාටය. පාතාල ලෝකයේ දරුණු අපරාධකරුවකු වුවද රහසිගත ජීවිතයක් ගත කිරීමට දෙමටගොඩ කමල් ප්‍රිය කළේය. බොහෝ අවස්ථාවලදී විවිධ අපරාධ සඳහා විදුර යෙදවීමටද කමල් කටයුතු කළේය. පෞද්ගලික ආරවුලක් මත දෙමටගොඩ ප්‍රභාත් නමැත්තා වෙඩි තබා ඝාතනය කළ කමල් ඔහුගේ සොහොයුරා සහ මස්සිනා ද ස්ථාන දෙකකදී වෙඩි තබා මරා දැමුවේය. කමල්ට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් විය. එය ලීසිං සමාගමක් මාර්ගයෙන් ගෙවීමේ ක්‍රමයට ගත් එකකි. මාස කීපයක් තිස්සේ ලීසිං මුදල් නොගෙවීම නිසා අදාළ සමාගම මේ වාහනය රැගෙන ඒමට කණ්ඩායමක් වෙත භාර දුන්නේය. වාහනය රැගෙන ඒමේ කොන්ත්‍රාත්තුව ලබාගත් පිරිස දෙමටගොඩ ප්‍රදේශයට ආවේ මේ වාහනයේ හිමිකරු කමල් බව නොදැනය. වාහනය රැගෙන යැමට පැමිණි පිරිස කමල් සමග ආරවුලක පැටළුණහ. අන්තිමේදී කමල් වාහනය රැගෙන යැමට පැමිණි පිරිසේ සිටි එක් අයකුට වෙඩි තබා මරා දැමුවේ කිසිම සිත් පිත් නැති ආකාරයකටය. වාහනය රැගෙන යැම එතැනින් අවසන් විය. ලීසිං සමාගම ඊට පසු කිසිම දිනක කමල්ගේ වාහනය පිළිබඳ සෙවීමට හෝ පැමිණියේ නැත. චිදුරගේ පියා රත්ගමදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සාමාජිකයන් පිරිසක් විසින්ය. ඒ කල්ලියේ ප්‍රධානියා වූයේ ගාල්ලේ ටී. නිහාල්ය. තම සමීපතම සගයා වූ විදුරගේ පියා අමු අමුවේ මරා දැමීම ගැන කමල් සිටියේ දැඩි වෛරයකින්ය. ඔහු ගෝලබාලයන් කීපදෙනකු යොදවා ටී. නිහාල් පරලොව යෑවීමට කටයුතු කළේය. ගාල්ල නගර සභාවේ හිටපු සභාපති දුශාන්ත සෙනෙවිරත්න වෙඩි තබා ඝාතනය කිරීම සිදු කළේ ද කමල්ය. ඒ ඝාතනය සඳහා ද කමල්ට කොන්ත්‍රාත්තුවක් ලැබී තිබිණි. මේ ආකාරයට මිනිස් ඝාතන එකින් එක සිදුවෙද්දී දෙමටගොඩ කුඩු කමල්ගේ නම කොළඹ පමණක් නොව අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක වූ පාතාල කල්ලි අතර පවා ප්‍රසිද්ධ වන්නට වූයේය. විවිධ අපරාධ කොන්ත්‍රාත් ඔහු වෙත ගලා එන්නට පටන් ගත්තේය. මැතිවරණ කාල සීමාවන්වලදී රජයේ එක්තරා දේශපාලනඥයන් දෙදෙනකුගේ අතකොලුවක් බවට පත්වූ කමල් ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් වෙහෙසුනේය. දේශපාලනඥයන් සමග සමීප ඇසුරක් පවත්වා තම රැකවරණය තහවුරු කරගැනීම දෙමටගොඩ කමල්ගේ එකම අරමුණ විය. පසුගිය පළාත් සභා මැතිවරණයේදී සඹරගමුව පළාත් සභාවට තරග කළ එක්තරා දේශපාලනඥයකු ජයග්‍රහණය කිරීමට කමල් දැඩි ලෙස කැපවී කටයුතු කළේය. "අපි සර්ව කොහොම හරි දිනවනවා. ඊට පස්සෙ සර් අපි ගැන බලාගන්න ඕනෙ."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom