Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
34 minutes ago
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එය 1999 වසර විය. රටේ සිදුවූ දේශපාලන හැලහැප්පීම් රැසක් මැද්දේ ගාල්ල රත්ගම ගම්මානයට තවත් දිනෙකට හිරු උදා වෙමින් තිබිණි.

එහෙත් මේ දිනය දකුණු පුරවරයේ රත්ගම ගම් පියස මහා භීෂණයකින් වෙලා ගන්නා සිදුවීම් වැලක ආරම්භය සටහන් කෙරෙන්නා වූ අඳුරු මූසල දිනයක් වනු ඇතැයි එදා එහි ජීවත්වූවන් කිසිවෙකටත් නොසිතුනා නිසැකය.

රත්ගම රොන්සන් යනු එකල රත්ගම ප්‍රදේශයේ ජීවත් වූ නිතර හතරකොන පනින නම් දැරූ ගමේ චණ්ඩියකු ලෙස ප්රකටව සිටියෙකි.

විවාහකයකු වූ රොන්සන්ගේa බිරිඳ වූයේ රත්ගම ප්‍රදේශයේම ජීවත්වූ කතකි. ඒ කාලය වන විට රොන්සන්ට දාව උපන් නව යෞවනයේ පසුවූ තරුණ පුතුන් දෙදෙනකුද මේ මව්පිය සෙවනේ හැදී වැඩෙමින් සිටියහ. ඒ අතරින් මධුර මේ පවුලේ වැඩිමලා විය.

එහෙත් මෙලෙස නහඹු වියේ දරුවන් දෙදෙනකු ගෙදර සිටියද ඒ කාලය වන විටත් රොන්සන්ගේa දඩබ්බර කම්වලින් නම් රත්ගම ප්‍රදේශයට කිසිදු අඩුවක් නොවිණි.

එහෙත් මෙහිදී සටහන් විය යුතු තවත් දෙයක්ද තිබේ. ඒ ගමේs චණ්ඩියකු ලෙස ප්රකටව සිටියද රොන්සන්ගේ නම ඉදිරියේ කිසි දිනෙක මිනිස් ඝාතන පිළිබඳ සටහනක් නොවූ බවය.

අපි මේ තොරතුරු සොයා ගිය ගමනේදී රත්ගමින් එවන් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූයෙන් එසේ සටහන් කළෙමු.

මේ කියන දිනයේ උදැසනම බිරිඳ සාදා දුන් තේ කෝප්පයකින්ද සප්පායම් වූ රත්ගම රොන්සන් දඩිබිඩියේම ලක ලැහැස්ති වෙමින් නිවසින් පිට වන්නට සුදානම් වූයේ කිසියම් අවශ්‍යතාවකට කඩමංඩියට ගොස් පැමිණීමේ අටියෙනි. මේ ගමනට ඔහුගේ සොයුරෙකුද එක්ව සිටියේය.

එහෙත් එය තමන් ජීවතුන් අතර සිටින්නාවූ අවසාන දිනය බව රොන්සන්ට එදා සිහිනෙකින්වත් නොදැණුනා විය යුතුය.

තම සොයුරාද සමගින් නිවසින් පිටත් වූ රොන්සන් පාගමනින් රත්ගම නගරය දෙසට එමින් සිටියේය. එහෙත් ඒ වන විටත් ගැමිකම වෑහෙන ඒ පාලු මාවතේ ගිනි අවි කිහිපයකින් සන්නද්ධව ලඳු කැලෑවකට වැදී සිටි මාර කල්ලියක් රොන්සන් බිලි ගැනීමේ අටියෙන් ගොදුර ළඟා වන තුරු ඇඟිලි ගනිමින් සිටින්නට වූහ. එකල රත්ගම ප්‍රදේශයේ නම්දරා සිටි තවත් නරුමයකු වූ විඡේ මේ කල්ලියේ අණදෙන්නා වී සිටියේය.

රත්ගම ගිනියම් කෙරෙන භිහිසුණු සැළසුමක් එදා එලෙස ක්‍රියාත්මකව තිබුණද මේ කිසිත් නොදත් රොන්සන් හා සොයුරා ආගිය තොරතුරු කථා බහ කරන අතරේම පියවරෙන් පියවර ඉදිරියට ඇදෙමින් සිටියහ.

"එයි විඡේ අයියේ... අරූගෙ මල්ලිත් ඌත් එක්ක එනවා... මොකද කරන්නේ... මේ අතරේ රොන්සන් බිලි ගැනීමට මාන බලමින් සැඟව සිටි මාර සේනාවේ සිටියකු එක්වරම විඡේගෙන් එලෙස අසන්නට වූයේ රොන්සන් සමග ඔහුගේ සොහොයුරාද එනු දැකීමෙන් ඇති වූ කුහුලත් සමගිනි.

"කෑ නොගහ ඉඳින් යකෝ... දෙන්නවම මරාගෙන කමු... සිය සගයා නැගූ ඒ පැනයත් සමග රොන්සන් සමග වූ කුමක්දොa වෛරයකින් පිපිරෙමින් සිටි විඡේගේ මුවින් එක්වරම පිට වූයේ එවන් තිරිසන් වදන් පෙළකි.

මෙසේ තවත් මොහොතක් ගෙවී යන්නට විය. ඒ වන විට ඉදිරියට පැමිණෙමින් සිටි රොන්සන් හා සොයුරා තමන්ගේ ජීවිත බිලි ගැනීමට සැඟව සිටි මාර සේනාවේ සමීපයටම ළං වෙමින් සිටියහ.

ගත වූයේ තවත් තත්තපර කිහිපයකි. ඒ අතරේ මුවවිටට ළඟා වූ ගොදුර දැක දත්කූරු සපමින් සිටි විඡේ ඇසිල්ලකුදු පමා නොවී තම අත වූ ගිනි අවියේ කොකා ගස්සන්නට වූයේ වියරු වැටුනෙකු සේ සිය ගසයන්ටද ප්‍රහාරයේ අණ නිකුත් කරමිනි.

මේ මාර ප්‍රහාරයත් සමගම ගම දෙවනත් කෙරෙමින් නැගුණු දොaංකාරයෙන් ඒ හිමිදිරියේ රත්ගම පුරා ප්‍රීතියෙන් උදා ගී ගැයූ කුරුලු බටිත්තන් ළසෝ හඬ නගමින් පලා යද්දී උපන් ගමේ දෙපයින් ඇවිද යමින් සිටි රොන්සන් සහ සොයුරා සුණු විසුණු වූ පපු කැවුතු දෑතින් බදාගෙන ගමට පිවිසෙන ඒ අඳුරු මාවතේ ඇදවැටී අවසන් සුසුම් හෙළන්නට වුයේ කුමක් සිදුවූවේ දැයි නිනව් කර ගැනීමටවත් ඉඩක් නොලබාමය.

එහෙත් රොන්සන්ගේ සහ සොයුරාගේ ජීවතාවසානය එසේ සටහන් වෙමින් තිබියදී ඒ වන විටත් සිය ගොදුර අකුරට ඩැහැ ගත් විඡේ ඇතුළු මාර සේනාව වියරු සිනා නගමින් සැඟව සිටි කැලෑ රොද තුළටම වැදී පලා යන්නට වූහ.

ප්‍රදේශය ගිගුම් දෙමින් පැතිර ගිය මේ වෙඩි හඬත් සමඟ රත්ගම ගම්මානයේ සියල්ලන් විශ්මයෙන් විශ්මයට පත්වන්නට වූයේ ඒ හිමිදිරියේ ගම දෙවනත් කරමින් නැගුණු මේ මාර හඬ කුමක්දැයි හරි හැටි වටහා ගත නොහැකිවය.

එහෙත් ගම්මුන් එසේ විශ්මිත වන විටත් මේ ම්ලේච්ඡ ඝාතනය සියෑසින් දුටු එක් ගැමියකු සිටියේ භිතියෙන් මුසපත්ව හති දමාගෙන රොන්සන්aගේ නිවස දෙසට දිවයමිනි.

එසේ දිවගිය ගැමියා ගොත ගසමින් සිදු වූ දේ කියන්නට නොව දොඩවන්නට වූයේ එතෙක් පහව ගොස් නොතිබූ සිතේ වූ බියෙන් හදවත හඬ නගමින් තිබූ බැවිනි. එහෙත් ඒ ගොත ගැසෙන වදන් පෙළින් සිදුව ඇති වින්නැහිය තේරුම් ගන්නට රොන්සන්ගේ බිරිඳ ඇතුළු දරුවනට ඒ හැටි වෙලාවක් ගත නොවිණි.

ඊළඟ මොහොතේ ඒ නිවස තුළින් මතු වුයේ මුළු රත්ගම ගම්මානයම කම්පිත කරන අන්දමේ අෙ¹aනාවකි.

හිරු නැග එන මේ හිමිදිරියේ ගම කම්පිත කරමින් නැගුණු ඒ අෙ¹aනාවත් සමගම අවට නිවැසියන් එක පොදියට රොන්සන්ගේ නිවස දෙසට ඇදෙන්නට වූයේ අනෙකාගේ දුකේදී පෙරට එන සැබෑ ගැමි කමේ සහසබඳතාව මොනවට කියාපාමිනි.

එහෙත් නිවසේ සියල්ල එසේ සිදු වෙද්දී කිසිවක් පිළිබඳ නොසිතූ රොන්සන්ගේ වැඩිමහල් පුතු වූ මධුර සිතට නැගුණූ පීතෘ සෙනෙහසින් මුසපත්ව තම පියාට වෙඩි වැදුණු තැන දක්වා උම්මත්තකයකු මෙන් දිවයන්නට විය.

[QUOTE="AnurangaSS, post: 9773716, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] එය 1999 වසර විය. රටේ සිදුවූ දේශපාලන හැලහැප්පීම් රැසක් මැද්දේ ගාල්ල රත්ගම ගම්මානයට තවත් දිනෙකට හිරු උදා වෙමින් තිබිණි. එහෙත් මේ දිනය දකුණු පුරවරයේ රත්ගම ගම් පියස මහා භීෂණයකින් වෙලා ගන්නා සිදුවීම් වැලක ආරම්භය සටහන් කෙරෙන්නා වූ අඳුරු මූසල දිනයක් වනු ඇතැයි එදා එහි ජීවත්වූවන් කිසිවෙකටත් නොසිතුනා නිසැකය. රත්ගම රොන්සන් යනු එකල රත්ගම ප්‍රදේශයේ ජීවත් වූ නිතර හතරකොන පනින නම් දැරූ ගමේ චණ්ඩියකු ලෙස ප්රකටව සිටියෙකි. විවාහකයකු වූ රොන්සන්ගේa බිරිඳ වූයේ රත්ගම ප්‍රදේශයේම ජීවත්වූ කතකි. ඒ කාලය වන විට රොන්සන්ට දාව උපන් නව යෞවනයේ පසුවූ තරුණ පුතුන් දෙදෙනකුද මේ මව්පිය සෙවනේ හැදී වැඩෙමින් සිටියහ. ඒ අතරින් මධුර මේ පවුලේ වැඩිමලා විය. එහෙත් මෙලෙස නහඹු වියේ දරුවන් දෙදෙනකු ගෙදර සිටියද ඒ කාලය වන විටත් රොන්සන්ගේa දඩබ්බර කම්වලින් නම් රත්ගම ප්‍රදේශයට කිසිදු අඩුවක් නොවිණි. එහෙත් මෙහිදී සටහන් විය යුතු තවත් දෙයක්ද තිබේ. ඒ ගමේs චණ්ඩියකු ලෙස ප්රකටව සිටියද රොන්සන්ගේ නම ඉදිරියේ කිසි දිනෙක මිනිස් ඝාතන පිළිබඳ සටහනක් නොවූ බවය. අපි මේ තොරතුරු සොයා ගිය ගමනේදී රත්ගමින් එවන් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූයෙන් එසේ සටහන් කළෙමු. මේ කියන දිනයේ උදැසනම බිරිඳ සාදා දුන් තේ කෝප්පයකින්ද සප්පායම් වූ රත්ගම රොන්සන් දඩිබිඩියේම ලක ලැහැස්ති වෙමින් නිවසින් පිට වන්නට සුදානම් වූයේ කිසියම් අවශ්‍යතාවකට කඩමංඩියට ගොස් පැමිණීමේ අටියෙනි. මේ ගමනට ඔහුගේ සොයුරෙකුද එක්ව සිටියේය. එහෙත් එය තමන් ජීවතුන් අතර සිටින්නාවූ අවසාන දිනය බව රොන්සන්ට එදා සිහිනෙකින්වත් නොදැණුනා විය යුතුය. තම සොයුරාද සමගින් නිවසින් පිටත් වූ රොන්සන් පාගමනින් රත්ගම නගරය දෙසට එමින් සිටියේය. එහෙත් ඒ වන විටත් ගැමිකම වෑහෙන ඒ පාලු මාවතේ ගිනි අවි කිහිපයකින් සන්නද්ධව ලඳු කැලෑවකට වැදී සිටි මාර කල්ලියක් රොන්සන් බිලි ගැනීමේ අටියෙන් ගොදුර ළඟා වන තුරු ඇඟිලි ගනිමින් සිටින්නට වූහ. එකල රත්ගම ප්‍රදේශයේ නම්දරා සිටි තවත් නරුමයකු වූ විඡේ මේ කල්ලියේ අණදෙන්නා වී සිටියේය. රත්ගම ගිනියම් කෙරෙන භිහිසුණු සැළසුමක් එදා එලෙස ක්‍රියාත්මකව තිබුණද මේ කිසිත් නොදත් රොන්සන් හා සොයුරා ආගිය තොරතුරු කථා බහ කරන අතරේම පියවරෙන් පියවර ඉදිරියට ඇදෙමින් සිටියහ. "එයි විඡේ අයියේ... අරූගෙ මල්ලිත් ඌත් එක්ක එනවා... මොකද කරන්නේ... මේ අතරේ රොන්සන් බිලි ගැනීමට මාන බලමින් සැඟව සිටි මාර සේනාවේ සිටියකු එක්වරම විඡේගෙන් එලෙස අසන්නට වූයේ රොන්සන් සමග ඔහුගේ සොහොයුරාද එනු දැකීමෙන් ඇති වූ කුහුලත් සමගිනි. "කෑ නොගහ ඉඳින් යකෝ... දෙන්නවම මරාගෙන කමු... සිය සගයා නැගූ ඒ පැනයත් සමග රොන්සන් සමග වූ කුමක්දොa වෛරයකින් පිපිරෙමින් සිටි විඡේගේ මුවින් එක්වරම පිට වූයේ එවන් තිරිසන් වදන් පෙළකි. මෙසේ තවත් මොහොතක් ගෙවී යන්නට විය. ඒ වන විට ඉදිරියට පැමිණෙමින් සිටි රොන්සන් හා සොයුරා තමන්ගේ ජීවිත බිලි ගැනීමට සැඟව සිටි මාර සේනාවේ සමීපයටම ළං වෙමින් සිටියහ. ගත වූයේ තවත් තත්තපර කිහිපයකි. ඒ අතරේ මුවවිටට ළඟා වූ ගොදුර දැක දත්කූරු සපමින් සිටි විඡේ ඇසිල්ලකුදු පමා නොවී තම අත වූ ගිනි අවියේ කොකා ගස්සන්නට වූයේ වියරු වැටුනෙකු සේ සිය ගසයන්ටද ප්‍රහාරයේ අණ නිකුත් කරමිනි. මේ මාර ප්‍රහාරයත් සමගම ගම දෙවනත් කෙරෙමින් නැගුණු දොaංකාරයෙන් ඒ හිමිදිරියේ රත්ගම පුරා ප්‍රීතියෙන් උදා ගී ගැයූ කුරුලු බටිත්තන් ළසෝ හඬ නගමින් පලා යද්දී උපන් ගමේ දෙපයින් ඇවිද යමින් සිටි රොන්සන් සහ සොයුරා සුණු විසුණු වූ පපු කැවුතු දෑතින් බදාගෙන ගමට පිවිසෙන ඒ අඳුරු මාවතේ ඇදවැටී අවසන් සුසුම් හෙළන්නට වුයේ කුමක් සිදුවූවේ දැයි නිනව් කර ගැනීමටවත් ඉඩක් නොලබාමය. එහෙත් රොන්සන්ගේ සහ සොයුරාගේ ජීවතාවසානය එසේ සටහන් වෙමින් තිබියදී ඒ වන විටත් සිය ගොදුර අකුරට ඩැහැ ගත් විඡේ ඇතුළු මාර සේනාව වියරු සිනා නගමින් සැඟව සිටි කැලෑ රොද තුළටම වැදී පලා යන්නට වූහ. ප්‍රදේශය ගිගුම් දෙමින් පැතිර ගිය මේ වෙඩි හඬත් සමඟ රත්ගම ගම්මානයේ සියල්ලන් විශ්මයෙන් විශ්මයට පත්වන්නට වූයේ ඒ හිමිදිරියේ ගම දෙවනත් කරමින් නැගුණු මේ මාර හඬ කුමක්දැයි හරි හැටි වටහා ගත නොහැකිවය. එහෙත් ගම්මුන් එසේ විශ්මිත වන විටත් මේ ම්ලේච්ඡ ඝාතනය සියෑසින් දුටු එක් ගැමියකු සිටියේ භිතියෙන් මුසපත්ව හති දමාගෙන රොන්සන්aගේ නිවස දෙසට දිවයමිනි. එසේ දිවගිය ගැමියා ගොත ගසමින් සිදු වූ දේ කියන්නට නොව දොඩවන්නට වූයේ එතෙක් පහව ගොස් නොතිබූ සිතේ වූ බියෙන් හදවත හඬ නගමින් තිබූ බැවිනි. එහෙත් ඒ ගොත ගැසෙන වදන් පෙළින් සිදුව ඇති වින්නැහිය තේරුම් ගන්නට රොන්සන්ගේ බිරිඳ ඇතුළු දරුවනට ඒ හැටි වෙලාවක් ගත නොවිණි. ඊළඟ මොහොතේ ඒ නිවස තුළින් මතු වුයේ මුළු රත්ගම ගම්මානයම කම්පිත කරන අන්දමේ අෙ¹aනාවකි. හිරු නැග එන මේ හිමිදිරියේ ගම කම්පිත කරමින් නැගුණු ඒ අෙ¹aනාවත් සමගම අවට නිවැසියන් එක පොදියට රොන්සන්ගේ නිවස දෙසට ඇදෙන්නට වූයේ අනෙකාගේ දුකේදී පෙරට එන සැබෑ ගැමි කමේ සහසබඳතාව මොනවට කියාපාමිනි. එහෙත් නිවසේ සියල්ල එසේ සිදු වෙද්දී කිසිවක් පිළිබඳ නොසිතූ රොන්සන්ගේ වැඩිමහල් පුතු වූ මධුර සිතට නැගුණූ පීතෘ සෙනෙහසින් මුසපත්ව තම පියාට වෙඩි වැදුණු තැන දක්වා උම්මත්තකයකු මෙන් දිවයන්නට විය. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom