Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනසේකරගේ සගයන් පරලොව යද්දී

දේශපාලන අනුහසින් ගමේ ඔටුන්න දිනූ විරාඡ්

ධනසේකරලා සහ විරාඡ් අතර මෙසේ සීතල යුද්ධයක පෙරනිමිති පහළ වෙද්දී රජය මගින් නියම කළ පරිදිම ඉකුත් පළාත් පාලන මැතිවරණයේ කටයුතු ආරම්භ කෙරුණේ විවිධ පාර්ශ්ව වෙතින් රජයට නොයෙකුත් චෝදනා නැගෙමින් තිබියදීය.

මැතිවරණ සටන ආරම්භ වී ගත වූයේ දින දෙකතුනකි. සුපුරුදු ලෙසම ගම් නගර වල ඇති තාප්ප ගස් ගල් පුරා පාප්ප සමග ගම හදන්නට පොරකන සද් ගුණවතුන්ගේ විවිධ ඉරියව් සහිත මූණත්තහඩු ඇලවී ගියේ තරගයට මෙනි.

"ගම බාරයි නුඹට පුතේ" - "බුද්ධිමක් එඩිතර නායකත්වය" - "අපේතුමා සභාපති කරමු" - "දූෂණයෙන් තොර දැතක්" එකී මෙකී නොකී ආදී වශයෙන් වූ දහසක් වැකිද ඒ අතරේ විය.

එහෙත් තාප්ප පුරා වැඳ වැටෙමින් දන්තාලේප සිනහවකින් මුව සරසාගෙන ගම හදන්නට පෙළ ගැසී සිටි මේ ඇතැම් සත්ගුණවතුන් බොහොමයකගේ හක්කේ ...........රැස් තිබියදී බොක්කේ වූයේ දඩමස් බවනම් රටේ ජනතාවට රහසක් නොවිණි.

එය එසේ වුවද පච්ච සිරාලා, කොච්චි ඇලාලා සහ බාල්දි සෝමෙලා පිරිවරා මෙරට පාතාලයේ ප්රාථමික යුගයේ වූ ඩප්පියේ බයිසිකල් ෙච්නයේ සහ යකඩ පොල්ලේ සිට නවීන ගිනි අවිද ඉනතුරේ හෝ යනෙන රථයක සඟවාගෙන මනාප ඉල්ලා සවාරියේ ගිය එකී නරුමයන් හමුවේ රටේ ජනතාව සිටියේ කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්වය.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ගම හදන්නට තරග කළ පිරිස් අතරින් සැළකිය යුතු පිරිසක් අමු මිනීමරුවන්, කුඩු ජාවාරමුන්, ගංජා හා කසිප්පු ජාවාරමුන් වැනි පාතාල පාදඩයන් වූ බවට රහසක් නොවීම එසේ තක්කු ම්ක්කු වීමට හේතු වී තිබිණ.

මෙසේ මනාප පොරය ඇවිලී යද්දී එකම පිලේ වුන් මෙන්ම විරුද්ධවාදීන් අතරද නොයෙකුත් මට්ටමින් ගහ මරා ගැනීම් ආදී වශයෙන් විවිධ අයුරින් සටන් ඇවිල යන්නට වූයේ මස් කට්ටකට පොරකන සුනඛ රංචුවකගේ රංගනය ජනතාවට සිහිපත් කර දෙමිනි.

පුංචි මැතිවරණයේ රඟ එසේ වෙද්දී ඉකුත් මාර්තු මාසයේ දිනෙක දකුණු පුරවරයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටි විරාඡ්ගේ සගයන් පිරිසක් රත්ගම ප්රදේශයේ විරාඡ්ගේ ප්රචාරක පොස්ටර් අලවමින් යන්නට වූයේ මේ අතරතුරය.

එම පිරිස අතරේ එක් සුවිශේෂී චරිත දෙකක්ද වූහ. ඉන් එකෙකු වූයේ ඒ වන විටත් පාතලයේ නම රඳවා සිටි බූස්සේ අඩෝ"ය. අනෙකා දකුණේ පොලිසියක සක්රීය රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකි.

මේ පිරිස විරාඡ්ගේ ප්රචාරක පෝස්ටර් අලවන අතරේ තවත් එක් නොහික්මුණු කාර්යයක්ද කරන්නට වූහ. ඒ රත්ගම ප්රදේශයේ අලවා තිබූ අනෙකුත් ඡන්දාපේක්ෂකයන්ගේ පොස්ටර් විනාශ කිරීමට කටයුතු කිරීමය.

එහිදී මේ කණ්ඩායම විශේෂ අවධනයක් යොමු කරනු ලැබුවේ ධනසේකරගේ පොස්ටර් විනාශ කිරීම කෙරෙහිය.

"ඒයි අන්න අරූ ධනයගෙ තව පෝස්ටර් සෙට් එකක්... ගහපන්... ගහපන්... ඔය ඔක්කොම වැහිල යන්න අපේ බොසාගෙ ඒව උඩින් අලවපන්.. මේ අතරේ කණ්ඩායමේ සිටි පොලිස් සැරයන්වරයා අනෙක් සගයන්ට අණ දෙන්නට වූයේ රත්ගම ප්රදේශයේ ස්ථානයක එකපෙළට අලවා තිබූ ධනසේකරගේ තවත් පෝස්ටර් තොගයක් දැකීමෙනි.

"හරි සර් අපි දෙමු ගේම... හේයි ගාපන් පුතා පාප්ප... මම දෙන්නම් වැඩේ... සැරයන්වරයාගේ කතාවත් සමග බූස්සේ අඩෝ එලෙස පවසන්නට වූයේ අනෙක් පිරිස තවත් දිරිමත් කරමිනි.

එහෙත් මේ අතරේ ඔවුන් නොදන්නා දෙයක්ද ඒ මායිමේ සිදුවෙමින් තිබිණි. ඒ විරාඡ්ගේ සගයන් එලෙස ධනසේකරගේ පොස්ටර් වසා දමමින් සිටින අතරේ ධනසේකරගේ සොයුරෙකු ඇතුළු තවත් දෙතුන් දෙනකුද තමන්ගේ පෝස්ටර් අලවමින් එම ස්ථානය වෙත ළඟා වෙමින් සිටීමය.

ඔවුන් විරාඡ්ගේ පිරිස පෝස්ටර් වසා දැමූ ස්ථානයට එන විට විරාඡ්ගේ සගයන් සිටියේ එම ස්ථානය පසු කර මද දුරක් ගොසිනි.

එසේ වුවද මේ මොහොතේ එම ස්ථානයට පැමිණි ධනසේකරගේ සොයුරා ඇතුළු පිරිසට දකින්නට ලැබුණේ තමන් ඊට ටිකකට පෙර එහි අලවා ගිය ධනසේකරගේ පොස්ටර් විරාඡ්ගේ පොස්ටර්වලින් වැසී තිබෙන අයුරුය.

[QUOTE="AnurangaSS, post: 9915882, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300] ධනසේකරගේ සගයන් පරලොව යද්දී දේශපාලන අනුහසින් ගමේ ඔටුන්න දිනූ විරාඡ්[/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5] [IMG]http://www.divaina.com/2011/04/17/blackuyaja.jpg[/IMG][SIZE=4] ධනසේකරලා සහ විරාඡ් අතර මෙසේ සීතල යුද්ධයක පෙරනිමිති පහළ වෙද්දී රජය මගින් නියම කළ පරිදිම ඉකුත් පළාත් පාලන මැතිවරණයේ කටයුතු ආරම්භ කෙරුණේ විවිධ පාර්ශ්ව වෙතින් රජයට නොයෙකුත් චෝදනා නැගෙමින් තිබියදීය. මැතිවරණ සටන ආරම්භ වී ගත වූයේ දින දෙකතුනකි. සුපුරුදු ලෙසම ගම් නගර වල ඇති තාප්ප ගස් ගල් පුරා පාප්ප සමග ගම හදන්නට පොරකන සද් ගුණවතුන්ගේ විවිධ ඉරියව් සහිත මූණත්තහඩු ඇලවී ගියේ තරගයට මෙනි. "ගම බාරයි නුඹට පුතේ" - "බුද්ධිමක් එඩිතර නායකත්වය" - "අපේතුමා සභාපති කරමු" - "දූෂණයෙන් තොර දැතක්" එකී මෙකී නොකී ආදී වශයෙන් වූ දහසක් වැකිද ඒ අතරේ විය. එහෙත් තාප්ප පුරා වැඳ වැටෙමින් දන්තාලේප සිනහවකින් මුව සරසාගෙන ගම හදන්නට පෙළ ගැසී සිටි මේ ඇතැම් සත්ගුණවතුන් බොහොමයකගේ හක්කේ ...........රැස් තිබියදී බොක්කේ වූයේ දඩමස් බවනම් රටේ ජනතාවට රහසක් නොවිණි. එය එසේ වුවද පච්ච සිරාලා, කොච්චි ඇලාලා සහ බාල්දි සෝමෙලා පිරිවරා මෙරට පාතාලයේ ප්රාථමික යුගයේ වූ ඩප්පියේ බයිසිකල් ෙච්නයේ සහ යකඩ පොල්ලේ සිට නවීන ගිනි අවිද ඉනතුරේ හෝ යනෙන රථයක සඟවාගෙන මනාප ඉල්ලා සවාරියේ ගිය එකී නරුමයන් හමුවේ රටේ ජනතාව සිටියේ කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්වය. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ගම හදන්නට තරග කළ පිරිස් අතරින් සැළකිය යුතු පිරිසක් අමු මිනීමරුවන්, කුඩු ජාවාරමුන්, ගංජා හා කසිප්පු ජාවාරමුන් වැනි පාතාල පාදඩයන් වූ බවට රහසක් නොවීම එසේ තක්කු ම්ක්කු වීමට හේතු වී තිබිණ. මෙසේ මනාප පොරය ඇවිලී යද්දී එකම පිලේ වුන් මෙන්ම විරුද්ධවාදීන් අතරද නොයෙකුත් මට්ටමින් ගහ මරා ගැනීම් ආදී වශයෙන් විවිධ අයුරින් සටන් ඇවිල යන්නට වූයේ මස් කට්ටකට පොරකන සුනඛ රංචුවකගේ රංගනය ජනතාවට සිහිපත් කර දෙමිනි. පුංචි මැතිවරණයේ රඟ එසේ වෙද්දී ඉකුත් මාර්තු මාසයේ දිනෙක දකුණු පුරවරයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටි විරාඡ්ගේ සගයන් පිරිසක් රත්ගම ප්රදේශයේ විරාඡ්ගේ ප්රචාරක පොස්ටර් අලවමින් යන්නට වූයේ මේ අතරතුරය. එම පිරිස අතරේ එක් සුවිශේෂී චරිත දෙකක්ද වූහ. ඉන් එකෙකු වූයේ ඒ වන විටත් පාතලයේ නම රඳවා සිටි බූස්සේ අඩෝ"ය. අනෙකා දකුණේ පොලිසියක සක්රීය රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකි. මේ පිරිස විරාඡ්ගේ ප්රචාරක පෝස්ටර් අලවන අතරේ තවත් එක් නොහික්මුණු කාර්යයක්ද කරන්නට වූහ. ඒ රත්ගම ප්රදේශයේ අලවා තිබූ අනෙකුත් ඡන්දාපේක්ෂකයන්ගේ පොස්ටර් විනාශ කිරීමට කටයුතු කිරීමය. එහිදී මේ කණ්ඩායම විශේෂ අවධනයක් යොමු කරනු ලැබුවේ ධනසේකරගේ පොස්ටර් විනාශ කිරීම කෙරෙහිය. "ඒයි අන්න අරූ ධනයගෙ තව පෝස්ටර් සෙට් එකක්... ගහපන්... ගහපන්... ඔය ඔක්කොම වැහිල යන්න අපේ බොසාගෙ ඒව උඩින් අලවපන්.. මේ අතරේ කණ්ඩායමේ සිටි පොලිස් සැරයන්වරයා අනෙක් සගයන්ට අණ දෙන්නට වූයේ රත්ගම ප්රදේශයේ ස්ථානයක එකපෙළට අලවා තිබූ ධනසේකරගේ තවත් පෝස්ටර් තොගයක් දැකීමෙනි. "හරි සර් අපි දෙමු ගේම... හේයි ගාපන් පුතා පාප්ප... මම දෙන්නම් වැඩේ... සැරයන්වරයාගේ කතාවත් සමග බූස්සේ අඩෝ එලෙස පවසන්නට වූයේ අනෙක් පිරිස තවත් දිරිමත් කරමිනි. එහෙත් මේ අතරේ ඔවුන් නොදන්නා දෙයක්ද ඒ මායිමේ සිදුවෙමින් තිබිණි. ඒ විරාඡ්ගේ සගයන් එලෙස ධනසේකරගේ පොස්ටර් වසා දමමින් සිටින අතරේ ධනසේකරගේ සොයුරෙකු ඇතුළු තවත් දෙතුන් දෙනකුද තමන්ගේ පෝස්ටර් අලවමින් එම ස්ථානය වෙත ළඟා වෙමින් සිටීමය. ඔවුන් විරාඡ්ගේ පිරිස පෝස්ටර් වසා දැමූ ස්ථානයට එන විට විරාඡ්ගේ සගයන් සිටියේ එම ස්ථානය පසු කර මද දුරක් ගොසිනි. එසේ වුවද මේ මොහොතේ එම ස්ථානයට පැමිණි ධනසේකරගේ සොයුරා ඇතුළු පිරිසට දකින්නට ලැබුණේ තමන් ඊට ටිකකට පෙර එහි අලවා ගිය ධනසේකරගේ පොස්ටර් විරාඡ්ගේ පොස්ටර්වලින් වැසී තිබෙන අයුරුය.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom