Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙත් මේ අතරේ මහ මග රැඳී විටින් විට වියරු බැල්මකින් ඒ දෙස බලමින් ගොදුර ඩැහැ ගන්නා අවසන් හෝරාව පැමිණෙන තුරු අඟිලි ගණින්නට වූ පැමිණි ගහලයෝ සිටියේ ගෙවෙන මොහොතක් පාසා නොඉවසිල්ලෙනි.

මෙසේ බිඳෙන් බිඳ ගෙවුනු කාලයත් සමග රැස්වීමේ කටයුතු අවසන් කළ ධනසේකර හා සොයුරා ඇතුළු පිරිස සියල්ලන්ගෙන් සමුගෙන පැමිණි රථයට ගොඩවන්නට වූයේ යළි රත්ගම බලා යන අටියෙනි.

එසේ රථයට ගොඩවු ධනසේකර ඇතුළු පිරිස ඒ මාවතේ ඉදිරියට පැමිණ ගාලු කොළඹ මහ මගට වැටී ඉදිරියට ඇදෙන්නට වූහ.

ඒ අතරේ පැවැති රැස්වීමේ සාර්ථකත්වය හා ඉදිරි කරුණු කාරණා පිළිබඳ කතා බහ රැසකි.

එහෙත් මේ වන විට දඩයම පසුපස සෙමෙන් සෙමෙන් ඇදෙන්නට වූ ගහලයන් යතුරු පැදිවල වේගය අඩු වැඩි කරමින් කුරුමානම ගන්නට වූයේ මාරයාගේ නියම ඉසව්ව ළඟා වන තුරු ඉවසීම උපරිමයෙන් ප්රගුණ කරමිනි.

දැන් දැන් ධනසේකර ඇතුළු පිරිස ගමන් ගන්නා රථය ඉකුත් සුනාමි ෙ€දවාචකයේදී මෙරට ජනතාවට අමතක නොවන බිම් කඩක් වූ තෙල්වත්ත පෑරෑලිය ප්රදේශයට සමීප වෙමින් තිබේ.

එතෙක් තිබූ දිගු වාහන තදබදය මදකට සමනය වෙමින් ඒ වන විට ගාලු කොළඹ මාවතේ වූයේ දැඩි නිසල බවකි.

ඒ අතරේ සිතූ ලෙසම යක්ෂයාගේ හෝරාව ළඟා වූ බව ඉවෙන් මෙන් වටහා ගත් එතෙක් ධනසේකර ඇතුළු පිරිස ගමන් ගත් රථය පසු පස ඇදී එමින් සිටි මාර පුත්රයන් එක්වරම යතුරු පැදිවල වේගය වැඩි කරමින් ධනසේකරගේ රථය දෙපසින් ඉදිරියට යන්නට මෙන් පැමිණෙන්නට වූයේ එහි සිටි පිරිසට එක්වරම සියුම් සැකයක සිතුවිලි මතු වෙමින් තිබියදීය.

එහෙත් එසේ සැකසංකා මතු වුවද ඒ සිතුවිලි අතරේ සැරිසරා යමක් සිතා ගැනීමටවත් ඊළඟ නිමේෂයේ ධනසේකර ඇතුළු පිරිසට ඉඩක් නොලැබිණි.

එක්වරම රථය දෙපසින් ඉදිරියට එමින් තිබූ යතුරු පැදි දෙකේ පසු පස සිටියවුන් දෙදෙනා එතෙක් සඟවාගෙන සිටි දිලිසෙන ටී 56 ගිනි අවි දෙකක් පිටතට ගන්නා අයුරු ඉදිරි අසුනේ සිටි ධනසේකර දුටුවේ රථයේ සිටි සියල්ලන්ගේ නෙත් භීතියෙන් විසල් වෙමින් තිබියදීය.

මේ අතරේ මෝටර් රථයේ වේගය එක්වරම අඩාල වන්නට වූයේ එහි රියෑදුරාගේ සිතට දැනුන මර බිය නිසාම විය යුතුය. එහෙත් ධනසේකලාට ඒ පමාවේදී මෝටර් රථයේ එක් දොරක්වත් විවර කිරීමට නම් අවස්ථාවක් නොවීය.

එලෙස මොටර් රථFය් වෙගය අඩාල වෙත්ම ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්රයෝජනය ගත් යතුරු පැදිවල සිටි ගහලයන් කළේ අත රැඳි ගිනි අවිවල උණ්ඩ නිමා වන තෙක්ම දෙපසින් සිට මෝට රථය දෙසට වෙඩි වරුෂාවක් එල්ල කිරීමය.

එම ප්රහාරයත් සමගම මේ පාලු ඉව්වේ අවට හාත්පස සිසාරා රතිඤ්Æ පුපුරන්නාක් මෙන් නුහුරු දොaංකාරයක් පැතිර යන්නට විය. එය ඇසුණු අවට සිටියවුන් නැවතිල්ලේ මහමග දෙසට දිව එන්නට වූයේ සිදු වූයේ කුමක්දැයි දැන ගන්නා අටියෙනි.

එහෙත් ඔවුන් එසේ පැමිණෙන විටත් දඩයම කළ ගහලයන් සිටියේ මෝටර් රථය තිබූ ඉසව්ව පසුකර යමින් පවනට බඳු වේගයෙන් ඉගිල යමිනි. අවසානයේ මහමගට පැමිණියවුන්ට දැක ගැනීමට ලැබුණේ පාරෙන් ඉවතට පැන ඇති මෝටර් රථයක් පමණි.

ඔවුහු ඒ වෙත ළඟා වූහ. එහෙත් ඒ වන විටත් ධනසේකරගේ සොයුරා හා තවත් සගයකු කැබලි වූ හිසින් යුතුව රථය තුළම අවසන් ගමන් ගොස් සිටියේ මාර ප්රහාරයේ තරම පැමිණි සියල්ලන්ටම අවබෝධ කරවමිනි.

පොලිසියෙන් ගැලවීමට දේශපාලනයට පැමිණි ධනසේකර සිරුර පුරා විනිවිධ ගිය උණ්ඩවලින් ලත් බරපතල තුවාල සමග ඒ තුළ මුනින් වැටී සිටියේය.

අවසානයේ ධනසේකර සහ ජීවත්ව සිටි අනෙකා රෝහල වෙත ගෙනයැමට එහි රැස්වූවෝ කටයුතු කළහ.

පැවැති මැතිවරණ සටන හමුවේ මෙලෙස රත්ගම පාතාලය ගිනිගනිද්දී සිදුවූ ම්ලේච්ඡ ඝාතන දෙකක් සමග කාලය සෙමෙන් ගෙවී යන්නට විය.

එහෙත් තමන්ගේ වැයික්කියේදී එය සිදු කළෝ කවුරුන්ද යන්න රත්ගම පොලිසියද දැන නොසිටියේය.

කෙමෙන් මැතිවරණයද පැවැත්විණි. කරපු කෙළි කුමක් වුත් එහිදී විරාඡ් මෙන්ම රත්ගම ධනසේකරද ඉහළින් මනාප ලබා තරගය ජයගෙන තිබුණේ පුදුමාකාර ලෙසිනි. එහිදී විධුර කල්ලියේ අනෙක් සගයා වූ ක්රිෂාන්තද තරගයේ ඉදිරියෙන්ම ජයගෙන තිබිණි.

ඒ සියල්ලට වඩා අරුමය වී තිබුණේ දකුණේ අදටත් වැජඹෙන තවත් නරුම පාදඩයකු වූ යක්ෂයෙක් මේ සිදුවීම් පෙළට ආසන්න ප්රදේශයකදී මනාප පොරයෙන් ඉහළින්ම ජයගෙන දකුණේ එක් පළාත් පාලන ආයතනයක මහ පුටුව දක්වාම ගොස් තිබීමය.

හේ එසේ මෙසේ යක්ෂයකුද නොව අමු අමුවේ මිනිස් බිලි 18 ත් අධික ප්රමාණයක් ගෙන අධිකරණය හරහා පෝරකය දක්වාම ගොස් පෙර පිනකට ඉන් ගැලවී ආ මහා පාතාල නරුමයකු බව අපට කීවේ එදා ඔහු පෝරකයට යෑවීමට නොබියව රාජකාරි කළ එක්තරා පොලිස් නිලධාරියෙකි.

සියලු නරුමයන් එසේ ගමේ රජ වෙද්දී පූස් පැටියෙකුවත් බෙන්තර ගඟෙන් මෙහාට නොගෙන ආ යුතු යෑයි වූ මහා විඥ්ඥනයක් සහිත බව කතාවට කියෑවෙන දකුණේ ජනතාවගේ අගනගරය වූ ගාලු පුරවරයේ මිනිසුන්ගේ දේශපාලන විඥ්ඥනය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සිල්ලර වූයේ ඒ අයුරිනි.

[QUOTE="AnurangaSS, post: 9915892, member: 92055"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]එහෙත් මේ අතරේ මහ මග රැඳී විටින් විට වියරු බැල්මකින් ඒ දෙස බලමින් ගොදුර ඩැහැ ගන්නා අවසන් හෝරාව පැමිණෙන තුරු අඟිලි ගණින්නට වූ පැමිණි ගහලයෝ සිටියේ ගෙවෙන මොහොතක් පාසා නොඉවසිල්ලෙනි. මෙසේ බිඳෙන් බිඳ ගෙවුනු කාලයත් සමග රැස්වීමේ කටයුතු අවසන් කළ ධනසේකර හා සොයුරා ඇතුළු පිරිස සියල්ලන්ගෙන් සමුගෙන පැමිණි රථයට ගොඩවන්නට වූයේ යළි රත්ගම බලා යන අටියෙනි. එසේ රථයට ගොඩවු ධනසේකර ඇතුළු පිරිස ඒ මාවතේ ඉදිරියට පැමිණ ගාලු කොළඹ මහ මගට වැටී ඉදිරියට ඇදෙන්නට වූහ. ඒ අතරේ පැවැති රැස්වීමේ සාර්ථකත්වය හා ඉදිරි කරුණු කාරණා පිළිබඳ කතා බහ රැසකි. එහෙත් මේ වන විට දඩයම පසුපස සෙමෙන් සෙමෙන් ඇදෙන්නට වූ ගහලයන් යතුරු පැදිවල වේගය අඩු වැඩි කරමින් කුරුමානම ගන්නට වූයේ මාරයාගේ නියම ඉසව්ව ළඟා වන තුරු ඉවසීම උපරිමයෙන් ප්රගුණ කරමිනි. දැන් දැන් ධනසේකර ඇතුළු පිරිස ගමන් ගන්නා රථය ඉකුත් සුනාමි ෙ€දවාචකයේදී මෙරට ජනතාවට අමතක නොවන බිම් කඩක් වූ තෙල්වත්ත පෑරෑලිය ප්රදේශයට සමීප වෙමින් තිබේ. එතෙක් තිබූ දිගු වාහන තදබදය මදකට සමනය වෙමින් ඒ වන විට ගාලු කොළඹ මාවතේ වූයේ දැඩි නිසල බවකි. ඒ අතරේ සිතූ ලෙසම යක්ෂයාගේ හෝරාව ළඟා වූ බව ඉවෙන් මෙන් වටහා ගත් එතෙක් ධනසේකර ඇතුළු පිරිස ගමන් ගත් රථය පසු පස ඇදී එමින් සිටි මාර පුත්රයන් එක්වරම යතුරු පැදිවල වේගය වැඩි කරමින් ධනසේකරගේ රථය දෙපසින් ඉදිරියට යන්නට මෙන් පැමිණෙන්නට වූයේ එහි සිටි පිරිසට එක්වරම සියුම් සැකයක සිතුවිලි මතු වෙමින් තිබියදීය. එහෙත් එසේ සැකසංකා මතු වුවද ඒ සිතුවිලි අතරේ සැරිසරා යමක් සිතා ගැනීමටවත් ඊළඟ නිමේෂයේ ධනසේකර ඇතුළු පිරිසට ඉඩක් නොලැබිණි. එක්වරම රථය දෙපසින් ඉදිරියට එමින් තිබූ යතුරු පැදි දෙකේ පසු පස සිටියවුන් දෙදෙනා එතෙක් සඟවාගෙන සිටි දිලිසෙන ටී 56 ගිනි අවි දෙකක් පිටතට ගන්නා අයුරු ඉදිරි අසුනේ සිටි ධනසේකර දුටුවේ රථයේ සිටි සියල්ලන්ගේ නෙත් භීතියෙන් විසල් වෙමින් තිබියදීය. මේ අතරේ මෝටර් රථයේ වේගය එක්වරම අඩාල වන්නට වූයේ එහි රියෑදුරාගේ සිතට දැනුන මර බිය නිසාම විය යුතුය. එහෙත් ධනසේකලාට ඒ පමාවේදී මෝටර් රථයේ එක් දොරක්වත් විවර කිරීමට නම් අවස්ථාවක් නොවීය. එලෙස මොටර් රථFය් වෙගය අඩාල වෙත්ම ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්රයෝජනය ගත් යතුරු පැදිවල සිටි ගහලයන් කළේ අත රැඳි ගිනි අවිවල උණ්ඩ නිමා වන තෙක්ම දෙපසින් සිට මෝට රථය දෙසට වෙඩි වරුෂාවක් එල්ල කිරීමය. එම ප්රහාරයත් සමගම මේ පාලු ඉව්වේ අවට හාත්පස සිසාරා රතිඤ්Æ පුපුරන්නාක් මෙන් නුහුරු දොaංකාරයක් පැතිර යන්නට විය. එය ඇසුණු අවට සිටියවුන් නැවතිල්ලේ මහමග දෙසට දිව එන්නට වූයේ සිදු වූයේ කුමක්දැයි දැන ගන්නා අටියෙනි. එහෙත් ඔවුන් එසේ පැමිණෙන විටත් දඩයම කළ ගහලයන් සිටියේ මෝටර් රථය තිබූ ඉසව්ව පසුකර යමින් පවනට බඳු වේගයෙන් ඉගිල යමිනි. අවසානයේ මහමගට පැමිණියවුන්ට දැක ගැනීමට ලැබුණේ පාරෙන් ඉවතට පැන ඇති මෝටර් රථයක් පමණි. ඔවුහු ඒ වෙත ළඟා වූහ. එහෙත් ඒ වන විටත් ධනසේකරගේ සොයුරා හා තවත් සගයකු කැබලි වූ හිසින් යුතුව රථය තුළම අවසන් ගමන් ගොස් සිටියේ මාර ප්රහාරයේ තරම පැමිණි සියල්ලන්ටම අවබෝධ කරවමිනි. පොලිසියෙන් ගැලවීමට දේශපාලනයට පැමිණි ධනසේකර සිරුර පුරා විනිවිධ ගිය උණ්ඩවලින් ලත් බරපතල තුවාල සමග ඒ තුළ මුනින් වැටී සිටියේය. අවසානයේ ධනසේකර සහ ජීවත්ව සිටි අනෙකා රෝහල වෙත ගෙනයැමට එහි රැස්වූවෝ කටයුතු කළහ. පැවැති මැතිවරණ සටන හමුවේ මෙලෙස රත්ගම පාතාලය ගිනිගනිද්දී සිදුවූ ම්ලේච්ඡ ඝාතන දෙකක් සමග කාලය සෙමෙන් ගෙවී යන්නට විය. එහෙත් තමන්ගේ වැයික්කියේදී එය සිදු කළෝ කවුරුන්ද යන්න රත්ගම පොලිසියද දැන නොසිටියේය. කෙමෙන් මැතිවරණයද පැවැත්විණි. කරපු කෙළි කුමක් වුත් එහිදී විරාඡ් මෙන්ම රත්ගම ධනසේකරද ඉහළින් මනාප ලබා තරගය ජයගෙන තිබුණේ පුදුමාකාර ලෙසිනි. එහිදී විධුර කල්ලියේ අනෙක් සගයා වූ ක්රිෂාන්තද තරගයේ ඉදිරියෙන්ම ජයගෙන තිබිණි. ඒ සියල්ලට වඩා අරුමය වී තිබුණේ දකුණේ අදටත් වැජඹෙන තවත් නරුම පාදඩයකු වූ යක්ෂයෙක් මේ සිදුවීම් පෙළට ආසන්න ප්රදේශයකදී මනාප පොරයෙන් ඉහළින්ම ජයගෙන දකුණේ එක් පළාත් පාලන ආයතනයක මහ පුටුව දක්වාම ගොස් තිබීමය. හේ එසේ මෙසේ යක්ෂයකුද නොව අමු අමුවේ මිනිස් බිලි 18 ත් අධික ප්රමාණයක් ගෙන අධිකරණය හරහා පෝරකය දක්වාම ගොස් පෙර පිනකට ඉන් ගැලවී ආ මහා පාතාල නරුමයකු බව අපට කීවේ එදා ඔහු පෝරකයට යෑවීමට නොබියව රාජකාරි කළ එක්තරා පොලිස් නිලධාරියෙකි. සියලු නරුමයන් එසේ ගමේ රජ වෙද්දී පූස් පැටියෙකුවත් බෙන්තර ගඟෙන් මෙහාට නොගෙන ආ යුතු යෑයි වූ මහා විඥ්ඥනයක් සහිත බව කතාවට කියෑවෙන දකුණේ ජනතාවගේ අගනගරය වූ ගාලු පුරවරයේ මිනිසුන්ගේ දේශපාලන විඥ්ඥනය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සිල්ලර වූයේ ඒ අයුරිනි. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom