Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලු අජිත් චින්තකව මැරුවා 98දී. එවෙලාවෙ කළු අජිත් එක්ක විකටරුයි චුට්ටයි හිටියා. ධම්මිකට ඕනෙ

උනා මේ තුන්දෙනාවයි මේ වැඩේට උදව් වුන හැරිසන් චන්ද්රසිරිවයි මරන්න. ධම්මික අංගොඩදී

චුට්ටව මරනවා.ඒ වෙලාවෙ ධම්මිකත් එක්ක මොරටු සමන්,තජිත්, බැද්දගානේ සංජීව,තාරවත්තෙ අජිත්,

ජැක්පොට් චමින්ද, බඩා මහින්ද මේ ඔක්කොම ඉන්නවා. චින්තක චුට්ටගෙ බෙල්ල කපල ඔලුව

විතරක් අරගෙන යනවා තොටලඟ හන්දියට. අතරමඟදී ඉගුරුකඩේ හන්දියෙදි පොලීසිය ඒ යන

වාහනේ නවත්තනවා. ඒත් මොනවත් කරන්න වෙන්නෙ නෑ. මොකද ඇතුලේ බැද්දගානෙ සංජීව

ඉන්නවා. පොර උගෙ අයිඩෙන්ටිය පෙන්නනවා. චන්දිකාගෙ ලඟින්ම හිටපු ආරක්ෂකයා හින්දා

ඒ කාලෙ බැද්දගානේ සංජීවට ඇමතිකෙනෙක්ට වඩා තැන තිබ්බා. චින්තක තොටලඟ හන්දියේ

අර ඔලුව එල්ලනවා. ඔය අස්සේ ධම්මික කඩුවෙල වසන්තගෙ අයියව මරනවා. ඒත් මොරටු සමනුයි

ජැක්පොට් චමින්දයි එක්ක එකතු වෙලා. ඒත් ධම්මික පස්සෙ මොරටු සමන් එක්කයි බැද්දගානෙ

සංජීව එක්කයි වලියක් දාගන්නවා. චින්තක බැද්දගානේ සංජීවව මරනවා. පස්සෙ ජැක්පොට් චමින්දයි

ලංකායි එක්ක මොරටු සමන්වත් මරන්න යනවා. ඒත් ඒ ප්ලෑන් එක වරදිනවා. ඒ අතරේ තොප්පි චමින්ද

මොරටු සමන්ව මරනවා. ධම්මික තමයි පාතාලෙ බිහිවෙච්ච භයානකම චරිතේ. හැබැයි ඉස්සර හොඳට

ඉගෙන ගත්ත අහිංසක කොල්ලෙක්. සොත්ති උපාලි තමා උන්ගෙ පවුල නැති කරලා උන්ව මේ තත්වෙට

ගෙනාවේ. ධම්මිකගෙ කල්ලියෙම තජිත් පස්සෙ චින්තකගෙ නෝනා එක්ක යාළු වෙනවා. දවසක් වාහනේ

යද්දි තජිත් පාරෙ ඉන්නවා දැකලා ධම්මික කකුල් දෙකට වෙඩි තියනවා. අනිත් අයත් පුදුම වෙලා බලනවා.

මේ හොදට ඉන්නවා මේ වෙඩි තියනවා. ධම්මික තජිත්ව මරන්නෙ නෑ. අබ්බගාත කරනවා විතරයි.

2004 ජනවාරි මුල ධම්මික උසාවියට එන්නේ ගොඩක් කේස් වල එකතුවකට. ඒ වෙලාවේ ධම්මික හැමතිස්සෙම

වටපිට බලනවා. මොකද ධම්මිකත් දැනගෙන හිටියා එයාගෙ හාම්පුතා එයාව කොයි වෙලේ හරි මරයි කියලා.

ඒ වෙලාවෙ ප්රින්ස් කොලමුත් හිටියේ උසාව්යෙ නඩුවකට ඇවිත්. වෙඩි සද්ද ඇහෙනකොට සමහරු හිතුවෙ

ප්රින්ස් කොලම්ට කවුරු හරි වෙඩි තියලා කියලා. ඒත් උදයකුමාර කියලා පාතාලෙට සම්බන්ද නැති

හැබැයි ප්රින්ස් කොලම්ව අදුරන කෙනෙක් ධම්මිකටයි වෙඩි තියල තිබ්බෙ 6 පාරක්. කට්ටියක් හිතුව

ප්රින්ස් කොලම් ධම්මිකව මරවන්න ඇති කියලා. උදය කුමාර කීව බැද්දගානෙ සංජීව එයාගෙ අයියා,

අයියා මරපු පලිය ගන්න ආවේ කියලා. ඒක බොරු කියලා ඔප්පු වුනා. ඇත්ත එලියට ආවේ නැති උනාට

ලංකාවෙ ගොඩක් අය දන්නවා ධම්මිකව මැරුවෙ කවුද කියලා

[QUOTE="eghty, post: 21950588, member: 250449"] [SIZE=2]කලු අජිත් චින්තකව මැරුවා 98දී. එවෙලාවෙ කළු අජිත් එක්ක විකටරුයි චුට්ටයි හිටියා. ධම්මිකට ඕනෙ උනා මේ තුන්දෙනාවයි මේ වැඩේට උදව් වුන හැරිසන් චන්ද්රසිරිවයි මරන්න. ධම්මික අංගොඩදී චුට්ටව මරනවා.ඒ වෙලාවෙ ධම්මිකත් එක්ක මොරටු සමන්,තජිත්, බැද්දගානේ සංජීව,තාරවත්තෙ අජිත්, ජැක්පොට් චමින්ද, බඩා මහින්ද මේ ඔක්කොම ඉන්නවා. චින්තක චුට්ටගෙ බෙල්ල කපල ඔලුව විතරක් අරගෙන යනවා තොටලඟ හන්දියට. අතරමඟදී ඉගුරුකඩේ හන්දියෙදි පොලීසිය ඒ යන වාහනේ නවත්තනවා. ඒත් මොනවත් කරන්න වෙන්නෙ නෑ. මොකද ඇතුලේ බැද්දගානෙ සංජීව ඉන්නවා. පොර උගෙ අයිඩෙන්ටිය පෙන්නනවා. චන්දිකාගෙ ලඟින්ම හිටපු ආරක්ෂකයා හින්දා ඒ කාලෙ බැද්දගානේ සංජීවට ඇමතිකෙනෙක්ට වඩා තැන තිබ්බා. චින්තක තොටලඟ හන්දියේ අර ඔලුව එල්ලනවා. ඔය අස්සේ ධම්මික කඩුවෙල වසන්තගෙ අයියව මරනවා. ඒත් මොරටු සමනුයි ජැක්පොට් චමින්දයි එක්ක එකතු වෙලා. ඒත් ධම්මික පස්සෙ මොරටු සමන් එක්කයි බැද්දගානෙ සංජීව එක්කයි වලියක් දාගන්නවා. චින්තක බැද්දගානේ සංජීවව මරනවා. පස්සෙ ජැක්පොට් චමින්දයි ලංකායි එක්ක මොරටු සමන්වත් මරන්න යනවා. ඒත් ඒ ප්ලෑන් එක වරදිනවා. ඒ අතරේ තොප්පි චමින්ද මොරටු සමන්ව මරනවා. ධම්මික තමයි පාතාලෙ බිහිවෙච්ච භයානකම චරිතේ. හැබැයි ඉස්සර හොඳට ඉගෙන ගත්ත අහිංසක කොල්ලෙක්. සොත්ති උපාලි තමා උන්ගෙ පවුල නැති කරලා උන්ව මේ තත්වෙට ගෙනාවේ. ධම්මිකගෙ කල්ලියෙම තජිත් පස්සෙ චින්තකගෙ නෝනා එක්ක යාළු වෙනවා. දවසක් වාහනේ යද්දි තජිත් පාරෙ ඉන්නවා දැකලා ධම්මික කකුල් දෙකට වෙඩි තියනවා. අනිත් අයත් පුදුම වෙලා බලනවා. මේ හොදට ඉන්නවා මේ වෙඩි තියනවා. ධම්මික තජිත්ව මරන්නෙ නෑ. අබ්බගාත කරනවා විතරයි. 2004 ජනවාරි මුල ධම්මික උසාවියට එන්නේ ගොඩක් කේස් වල එකතුවකට. ඒ වෙලාවේ ධම්මික හැමතිස්සෙම වටපිට බලනවා. මොකද ධම්මිකත් දැනගෙන හිටියා එයාගෙ හාම්පුතා එයාව කොයි වෙලේ හරි මරයි කියලා. ඒ වෙලාවෙ ප්රින්ස් කොලමුත් හිටියේ උසාව්යෙ නඩුවකට ඇවිත්. වෙඩි සද්ද ඇහෙනකොට සමහරු හිතුවෙ ප්රින්ස් කොලම්ට කවුරු හරි වෙඩි තියලා කියලා. ඒත් උදයකුමාර කියලා පාතාලෙට සම්බන්ද නැති හැබැයි ප්රින්ස් කොලම්ව අදුරන කෙනෙක් ධම්මිකටයි වෙඩි තියල තිබ්බෙ 6 පාරක්. කට්ටියක් හිතුව ප්රින්ස් කොලම් ධම්මිකව මරවන්න ඇති කියලා. උදය කුමාර කීව බැද්දගානෙ සංජීව එයාගෙ අයියා, අයියා මරපු පලිය ගන්න ආවේ කියලා. ඒක බොරු කියලා ඔප්පු වුනා. ඇත්ත එලියට ආවේ නැති උනාට ලංකාවෙ ගොඩක් අය දන්නවා ධම්මිකව මැරුවෙ කවුද කියලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom