Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන පාතාලය මේ රටේ අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක වන පාතාලයට වඩා වෙනස්ය. විශේෂයෙන් උඩුගම්පල, මිනුවන්ගොඩ, ගිරිඋල්ල, දිවුලපිටිය, මීරිගම තෙක් ක්‍රියාත්මක වන්නේ පස් කැපීම කෙරෙහි ඇතිව ඇති පාතාලයක්ය. මේ පස් කැපීමේ ගැටුම නිසා පනහකට ආසන්න පිරිසක් පාතාලයනුත් සමාන්‍ය මිනිස්සුත් ඝාතනය වී ඇත. එසේම කොච්චිකඩේ සිට මීගමුව දක්වාත් කටුනායක, ජාඇල, මහබාගේ, වත්තල, පෑලියගොඩ සහ කැලණිය දක්වාත් ක්‍රියාත්මක වන්නේ හෙරෝයින්, කංසා සහ කප්පම් ගැනීමේ පාතාලයක්ය. මීට අමතරව වේයන්ගොඩ සහ නිට්ටඹුව ප්‍රදේශයේ අමුතුම පාතාලයක් ක්‍රියාත්මක වන අතර ඒ පිටුපස සිටින්නේ දේශපාලන අත්‍ය.

කෙසේ වෙතත් මේ පාතාල නිසා ඉහත කී සෑම නගරයක ඝාතන, කප්පම් ගැනීම්, පහරදීම් හිසේ කෙස් ගානට සිදුවී තිබුණි. මේ සෑම දෙයක්ම එම නගරවල සිදුවුවත් කිසිදු දිනක ගම්පහ නගරයේ එවැනි දේවල් සිදුවුණේ නැත. එසේ නොවීමට හේතු කාරණාවක් තිබුණේය. ඒ සාධකය වුණේ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන්ය. ඔස්මන් යනු සුප්‍රසිද්ධ වවුල්කැළේ නඩුවේ විත්තිකාරයාය. තම මල්ලි මස්සිනා ෙදදෙනා සහ මිතුරන් කිහිප දෙනෙකු ඝාතන කිරීමට එරෙහිව ඝාතකයන්ට මරණ වරෙන්තුව දීම ඔහුට එරෙහිව තිබූ චෝදනාව විය. එහෙත් එයින් 2000 දී නිදොස් වූ ඔහු ව්‍යාපාරික ලෝකයට අත ගැසුවේ සිය අතීතය වළ දමාය. මේ නිසාම ඔහු ගම්පහ නගරය තුළ අකටයුතුකම් සිදුකිරීමට අවස්ථාව දුන්නේ නැත. මේ නිසා ඇතැමුන්ට ඔස්මන් හිසරදයක් විය. පාතාලයට පමණක් නොව ගම්පහ දේශපාලනඥයකුටද ඔහුව තිත්ත වී තිබුණේය. මේ නිසාම කිහිපවතාවක් ඔස්මන්ට පාතාලයේ පිරිස් වැඩේ දෙන්නට මාන බැලුවේ ගරිල්ලා මෙහෙයුම් යොදවමිනි. එතනින් ප්‍රසිද්ධම සිද්ධිය වන්නේ මාකිලංගමුවේ කරාෙට් අජිත්ගේ ගැටුමය. කරාටි අජිත් යනු ගම්පහ දේශපාලකයෙකුගේ දකුණු අතකි. කිසිම ගුණයක් නැති අජිත් අහිංසක මිනිස්සුන්ට නිතර පහරදෙමින් පීඩාවන් සිදුකළේය. අජිත්ගෙන් ගුටි කෑ උන් අදටත් ගම්පහ, නිට්ටඹුව, ගණේමුල්ල ආදී ප්‍රදේශවල ජීවත් වෙති. කෙසේ වෙතත් අජිත් කිසිම දිනක ගම්පහට අඩිය තිබ්බේ නැත. ඒ ඔස්මන් නිසාය. ඔස්මන් සියලු පාතාලයන්ට දන්වා තිබුණේ ගම්පහ නගරය තුළ කිසිදු කප්පම් ගැනීමක් නොකළ යුතු බවය. එය දැන්වීමකටත් වඩා නියෝගයක් විය. මේ නිසා අජිත් හිටියේ දැඩි කෝපයෙනි.

මාකිලංගමුවේ සංජීව ගම්පහ ඇල්ලීමේ මෙහෙයුමක

කෙසේ වෙතත් 2007 වසරේ දිනක් කරාටි අජිත් ඇතුළු පිරිසට ඔත්තුවක් ආහ. ඒ ඔස්මන් ගම්පහ සිට උඩුගම්පොල ප්‍රදේශයට යන බව කියාය. මේ නිසා අජිත් ඇතුළු පිරිස ගිනි අවිත් රැගෙන ඔස්මන් සොයා ලුහුබැන්දේය. කෙසේ හෝ මේ යන අතරතුර ගම්පහ, මිනුවන්ගොඩ, කටුනායක යන පොලීසිවලට අජිත් ගිනි අවි රැගෙන ඝාතනයක් සඳහා යන බව තොරතුරු ආවේය. මේ නිසා එම පොලිස් ස්ථානවල නිලධාරින් මඟ රැකගෙන අජිත් එනතෙක් බලා සිටියහ. ඒ අනුව අධික වේගයෙන් ගමන් කරන වෑන්රථය උඩුගම්පල ප්‍රදේශයේදී ගම්පහ පොලීසිය මගින් නවත්වන්නට විය. අජිත් ඒ අවස්ථාවේ සිහියෙන් නොසිටි නිසා පොලීසිය හමුවට පැමිණියේ ගිනි අවියක්ද දිගු කරමිනි. මේ අවස්ථාවේ පොලීසියත් අජිත් ඇතුළු පිරිස සමඟ වෙඩි හුවමාරුවක් සිදුවීම නිසා අජිත් එම ස්ථානයේම පරලොව ගියේය. එතනින් පසු මාකිලංගමුවේ පාතාලය නිමාවිය.

කාලය ක්‍රම ක්‍රමයෙන් ගතවන විට මිනුවන්ගොඩ පාතාලය හිස එසෙව්වේය. ඒ අතරින් මිනුවන්ගොඩ අසිතගේ කණ්ඩායම ලංකාවේම නමක් දිනාගෙන සිටියෝය. අසිතලා ද ගම්පහට අතදාන්න ආවත් එයට ඔස්මන් ඉඩ දුන්නේ නැත. අසිතට සැබැවින්ම අවශ්‍ය වූයේ ගම්පහ වෙළඳ සංගමයෙන් කප්පම් ගැනීමය. එහෙත් එය හරිගියේ නැත. මේ අතරතුර පස් ගැටුමක් හේතුවෙන් අසිත ඇතුළු පිරිස ගමන්ගත් බන්ධනාගාර බස් රථයට ගම්පහදී වැලි ලොරි හරස්කර වෙඩි තැබුවේය. එහිදී අසිත ජීවිතේ බේරා ගත්තේ අනූනවයෙනි. මෙය බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබූ පළමු සිද්ධිය විය. එහෙත් මිනුවන්ගොඩ පස් ගැටුම ප්‍රබල නිසා අවසානයේ අසිතට මීගමුව බන්ධනාගාරය ඇතුළේදී තවත් පාර්ශවයක් විසින් වැඩේ දුන්නේය. අසිතගේ කල්ලිය මිනුවන්ගොඩ ජීවන් සහ දේවක විසින් මෙහෙය වූ අතර අසිත ළඟ සිටිය කළු අජිත් නැමැත්තා දූනගහ සුජීගේ කණ්ඩායමට එක්විය. මේ පිරිස නිසා මිනුවන්ගොඩ, උඩුගම්පොල, කෙහෙල්බද්දර, කටුනායක, මීගමුව ආදී ප්‍රදේශවල ඝාතනය වූ පිරිස විශාලය. මේ අතරතුර වනවාසල ප්‍රදේශයේදී පෞද්ගලික බැංකුවක කෝටි හතක් මංකොල්ල කෑවේය. මේ මංකොල්ලයට අලුත් නම් කිහිපයක් සම්බන්ධ වී තිබුණි. ඒ අතර වේයන්ගොඩ චාමරත්, මාකිලංගමුව සංජීව නැමැති නම් දෙකකි. සංජීව යනු මීට පෙර මාකිලංගමුවේ ජීවත් වූ කරාටි අජිත් නැමැත්තාගේ ඥාති පුත්‍රයාය. සංජීව මේ කොල්ලයත් සමඟ පාතාලයට අත්පොත් තැබුවේය. එම කොල්ලයට ඇතුළට යන සංජීවට අපූරු මිතුරන් දෙදෙනකු එකතුවූයේ මේ අතරතුරේදීය. ඒ බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත්ය.

සමරෙටත්, කරාටි අජිත්ටත් කිරිපෙවූ දේශපාලනඥයා කවුද?

මේ මිත්‍රත්වය අවසානයේ සංජීව කොළඹ පාතාලයට එක්වීමට පාර කපන්නට විය. ඒ බ්ලුමැන්ඩල් සංඛගේ හතුරකු වූ දෙමටගොඩ චමින්දට එරෙහි වෙමිනි. කුඩු අතර ඇති වන මේ ගැටුම නිසා අවස්ථා ගණනාවකදී චමින්ද ඝාතනය කිරීමට උත්සාහගත්තත් එය සාර්ථක වන්නේ නැත. එක්වරක් මේ පිරිස දෙමටගොඩ රේල් පාර අසලදී වෙඩි හුවමාරු කරගත්හ. එතනදී සංජීවගේ මිතුරකු වන සුජී මියගියේය. ඊටපසු බ්ලුමැන්ඩල්වලදී වෙඩි තබගත්හ. අවසානයේ බන්ධනාගාර බස් රථයට දෙමටගොඩ ප්‍රදේශයේදී වෙඩි තබන ලදි. එහිදී චමින්ද සහ සංජීවගේ මිත්‍රයකු වන නිලන්තද තුවාල ලැබූහ. මේ සිද්ධියේදී පිරිස පැන ගියත් ක්‍රමයෙන් එකා දෙන්නා පොලීසියට බාර වූහ. එසේ බාර වනවිට නිලන්තගේ කකුල කුණු වී තිබුණේය. අවසානයේ නිලන්ත මීගමුවටත් සංඛ, සම්පත්, සංජීව කොළඹ මැගසින් බන්ධනාගාරය වෙතත් යවනු ලැබූහ. එහිදී සංජීව වෙනමම තැබීමට පියවර ගෙන තිබිණි.

මීගමුවට ගිය නිලන්තට එහිදී මිතුරකු හමුවන්නේය. ඒ කාලයක් අසිත ළඟ සිටි කළු අජිත්ය. අජිත් ඒ වනවිට කොල්ලකෑම් කිහිපයකට බන්ධනාගාර ගතවී සිටියේය. මෙහිදී වැලේ වැල් නැතුව සිටි අජිත්ට පිහිටවන්නේ නිලන්තය. අජිත්ට ව්‍යාපාරයක් ලෙස කේරළ ගංජා විකිණීම සම්බන්ධ කරන්නේ නිලන්තය. ඒ සංජීව හරහාය.

සංජීවට නිලන්ත හරහා නිතර ඇමතුම් ලබාගත් අජිත් ඔහු සමඟ සම්බන්ධ විය. 2016 වසරේදී අජිත්ට ඇප ලැබුණි. ඒත් එළියට යන්න ඇප තියන්න මුදල් නොතිබිණි. මේ සඳහා රුපියල් 50,000ක් ලබා දෙන්නේ සංජීව විසිනි. එම මුදලින් එළියට එන අජිත්ට ඉන්න තැනක් ලබාදෙන්නේ ද සංජීවය. ඒ වේයන්ගොඩ චාමරගේ නිවසය.

සමරේගේ ඝාතකයා ඔස්මන් පසුපස පන්නයි

චාමර ඒ වනවිට එළියට පැමිණ කුඩු ව්‍යාපාරයත් අනෙකුත් ව්‍යාපාරත් කරමින් සිටියේය. ඒ ගම්පහ ප්‍රබල දේශපාලනඥයකුගේ සමීප ගෝලයකු මෙන්ම නිට්ටඹුව වෙළෙඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනයේ සැකකරුවකු වන උදම්මිට සමරේ සමඟය. සමරේ වැඩකළ දේශපාලනඥයා මීට පෙර කරාටි අජිත්ටද කිරි පෙව්වේය. මේ නිසා සමරේ සිටියේද නහර පුප්පාගෙනය. සමරේ සහ චාමර අතර සිදුවන ගනුදෙනු සහ හැළ හැප්පීම් නිසා අවසානයේ චාමර සමරේ මරන්නට තීරණයක් ගත්තේය. ඒ සඳහා සහයෝගය ඉල්ලුවේ සංජීවගෙනි. සංජීව ඒ සඳහා යොදවන්නේ අජිත්ය.

අජිත් ඒ වනවිටත් චාමරගේ නිවසේ නැවතී සිටි නිසා සංජීව අජිත්ට ආයුධ සපයා සමරේ ඉවර කළේය. අවසානයේ එසේ සමරේ පරලොව යන්නේ මේ ගැටුමේ එක් ප්‍රශ්නයක් ඉවරකරමිනි. එම ඝාතනයෙන් පසුව චාමර කොටු වුණත් අජිත් කොටුවන්නේ නැත. අජිත් කට්ටි පනිමින් සිටි අතර අවසානයේ අජිත් පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිවන්නේ නැත.

මේ අතරතුර බන්ධනාගාරයේ සිටින සංජීව විවිධ උපක්‍රම යොදා ගම්පහ ප්‍රදේශය තුළ කප්පම් ජාවාරම මෙහෙයවීමට උත්සාහ කළත් එයට අවස්ථාවක් උදාවන්නේ නැත. එපමණක් නොව එක්තරා දේශපාලනඥයකුද මේ සඳහා උත්සාහ කළත් ඔහුටද අවස්ථාව උදාවන්නේ නැත. එයට හේතුව වන්නේ ගම්පහ ඔස්මන් නිසාය. ඔහු කිසිම අයකුට ගම්පහ කප්පම් ගැනීමට ඉඩ ලබා දුන්නේ නැත. මේ හේතුවෙන් ඉහත කී දේශපාලනඥයාත් ඔස්මන් අතරත් නිතර අළු යට ගැටුම් තිබුණේය. දේශපාලනඥයා නිතර විවිධ ක්‍රම හරහා ඔස්මන් මට්ටු කිරීමට ගියත් එයද හරි ගියේ නැත. ඇතැම් අවස්ථාවල ආරක්ෂක අමාත්‍යංශයට අසත්‍ය ලියුම් පවා යවනු ලැබීය.

මේ අතරතුර සංජීවටද ගම්පහ රජ කිරීමේ ආසාවක් ඇතිවිය. ඒත් ඔස්මන් ඉන්න නිසා බැරිය. මේ නිසා ඔස්මන්ට වැඩක් දිය යුතු බව සංජීව නිතර සිතුවේය. සංජීව ඒ සඳහාද යොදාගත්තේ අජිත් හෙවත් කළු අජිත්ය. අජිත්ට ටී 56 ගිනි අවි දෙකද ලැබීමට සැලැස්සුවේය. අප්‍රේල් 08වැනිදා උදෑසන අජිත් කුලියට ගත් මෝටර් රථයක තවත් සගයන් දෙදෙනකුත් සමඟ ඔස්මන් සොයා එන්නේ ඒ අනුවය. ඒ ගම්පහ ශ්‍රී බෝධිපාරේ ඇති නිවසටය. නිවසට හැරෙන පාර අසලින් එනම් ගම්පහ පොලීසියට පහළින් මෝටර් රථය නවතා දමා ඔස්මන් එනතෙක් ඔවුහු බලා සිටියහ. මඳ වෙලාවක් සිට මෝටර් රථය පණ ගන්වා ගම්පහ කච්චේරි මායිම අසලට පැමිණ මඳ වේලාවකට පසු ඔස්මන් ඇතුළු ව්‍යාපාරික පිරිස සිය ජීප් රථයෙන් ගම්පහ ප්‍රදේශයට යාම සඳහා එළියට එනු ඔවුහු දැකගත්හ. ජීප් රථය දුටු සැණින් අජිත්ද රථය පසුපස පන්නන්ට විය. ඒ යන අතරතුරේදී ගිනි අවි සූදානම් කරගෙන කිහිප වතාවක් ජීප් රථය හරස් කරන්නට උත්සහ දරා තිබිණි. අවසානයේ ජීප් රථය ගම්පහ ජාඇල පාරේ ගොස් වල්පොල හන්දියෙන් උඩුගම්පොල ප්‍රදේශයට හැරවූයේය. එසේ හරවා පාලම පසු කරනවාත් සමඟ අජිත්ගේ මෝටර් රථය ජිප් රථයට ළං කෙරිණි. අජිත් කියා තිබුණේ ජීප් රථයට ළං කොට වෙඩි දෙකක් තබන බවත් ජීප් රථයෙන් ඊට ප්‍රතිප්‍රහාර එල්ල නොවුණහොත් මෝටර් රථය හරස්කොට නවතා බැසගොස් වෙඩි තබන බවත්ය. ඒ අනුව මෝටර් රථය ජීප් රථයට ළං කොට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරන ලදී. මේ සමඟ ජීප් රථයේ සිටි ඔස්මන් ඇතුළු පිරිස අන්දමන්ද වූ අතර එකවර එහි රියදුරු ජිප් රථයේ තිරිංග තද කළේය. එසේ තද කරනවාත් සමඟ අජිත් පැමිණි මෝටර් රථය නැවතීම වෙනුවට කඩාගෙන ගොස් ඉදිරියෙන් නැවතිණි. සැබවින්ම එය රියදුරුගෙන් සිදුවු අත්වැරුද්දක් බව අජිත් පොලීසිය හමුවේ පවසා ඇත.

කෙසේ වෙතත් වාහනය නවතා නැවත වෙඩි තබා ඇති අතර එසේ වෙඩි තබන විට ඔස්මන් සිටි ජිප් රථය පණගන්වා තමන් සිටි ස්ථානයට එනු අජිත් දැක ඇත. මේ නිසා බියට පත්වූ අජිත් ඇතුළු පිරිස පළාගියේ හීයට බඳු වේගයෙනි. ඔස්මන් ඝාතන කුරුමානම වැරදුණත් එම ජිප් රථයේ ව්‍යාපාරිකයෙක් තුවාල ලැබීය. කෙසේ වෙතත් මේ කුරුමාණම වැරදුණු නිසා සංජීව බන්ධනාගාරයේ සිට අජිත් අමතා බැණ වැදී ඇත්තේ කෝපයෙනි. මේ නිසා අජිත් සහ සංජීවද අතර ගැටුමක් ඇති වී ඇත. කෙසේ වෙතත් මේ වනවිට අජිත් සහ තවත් අයකුත්, ආයුධ සහ මෝටර් රථය ළඟ තබාගත් අයකුත් අත්අඩංගුවට පත්ව සිටිති. අජිත්ට සමරේ ඝාතනය පමණක් නොව වෙදමහතකුගේ පුත්‍රයකු ඝාතනය කිරීම, සීදුවේ තරුණයකු ඝාතනය කිරීම යන චෝදනාද මෙහිදී හෙළිවිය. එසේම ගිනි අවි සහ වාහනයද සොයාගෙන ඇත. එහෙත් ප්‍රශ්න අවසන් නැත. තවමත් අළුයට ගිනි රස්නය දමමින් ගිනි පුපුරු ඇවිළෙමින් තිබේ. ඒ ගම්පහ නගරය ඔස්මන්ගෙන් ගලවා පාතාලයට ගන්නා තෙක්ය.

http://www.deshaya.lk/article/43/features/2025/පට-පට-ගා-පුපුරණ-ගම්පහ-පාතාලෙ-ගිනිපුපුරු

[QUOTE="Kalegana, post: 21996428, member: 50801"] [B][SIZE="4"]ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන පාතාලය මේ රටේ අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක වන පාතාලයට වඩා වෙනස්ය. විශේෂයෙන් උඩුගම්පල, මිනුවන්ගොඩ, ගිරිඋල්ල, දිවුලපිටිය, මීරිගම තෙක් ක්‍රියාත්මක වන්නේ පස් කැපීම කෙරෙහි ඇතිව ඇති පාතාලයක්ය. මේ පස් කැපීමේ ගැටුම නිසා පනහකට ආසන්න පිරිසක් පාතාලයනුත් සමාන්‍ය මිනිස්සුත් ඝාතනය වී ඇත. එසේම කොච්චිකඩේ සිට මීගමුව දක්වාත් කටුනායක, ජාඇල, මහබාගේ, වත්තල, පෑලියගොඩ සහ කැලණිය දක්වාත් ක්‍රියාත්මක වන්නේ හෙරෝයින්, කංසා සහ කප්පම් ගැනීමේ පාතාලයක්ය. මීට අමතරව වේයන්ගොඩ සහ නිට්ටඹුව ප්‍රදේශයේ අමුතුම පාතාලයක් ක්‍රියාත්මක වන අතර ඒ පිටුපස සිටින්නේ දේශපාලන අත්‍ය. කෙසේ වෙතත් මේ පාතාල නිසා ඉහත කී සෑම නගරයක ඝාතන, කප්පම් ගැනීම්, පහරදීම් හිසේ කෙස් ගානට සිදුවී තිබුණි. මේ සෑම දෙයක්ම එම නගරවල සිදුවුවත් කිසිදු දිනක ගම්පහ නගරයේ එවැනි දේවල් සිදුවුණේ නැත. එසේ නොවීමට හේතු කාරණාවක් තිබුණේය. ඒ සාධකය වුණේ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන්ය. ඔස්මන් යනු සුප්‍රසිද්ධ වවුල්කැළේ නඩුවේ විත්තිකාරයාය. තම මල්ලි මස්සිනා ෙදදෙනා සහ මිතුරන් කිහිප දෙනෙකු ඝාතන කිරීමට එරෙහිව ඝාතකයන්ට මරණ වරෙන්තුව දීම ඔහුට එරෙහිව තිබූ චෝදනාව විය. එහෙත් එයින් 2000 දී නිදොස් වූ ඔහු ව්‍යාපාරික ලෝකයට අත ගැසුවේ සිය අතීතය වළ දමාය. මේ නිසාම ඔහු ගම්පහ නගරය තුළ අකටයුතුකම් සිදුකිරීමට අවස්ථාව දුන්නේ නැත. මේ නිසා ඇතැමුන්ට ඔස්මන් හිසරදයක් විය. පාතාලයට පමණක් නොව ගම්පහ දේශපාලනඥයකුටද ඔහුව තිත්ත වී තිබුණේය. මේ නිසාම කිහිපවතාවක් ඔස්මන්ට පාතාලයේ පිරිස් වැඩේ දෙන්නට මාන බැලුවේ ගරිල්ලා මෙහෙයුම් යොදවමිනි. එතනින් ප්‍රසිද්ධම සිද්ධිය වන්නේ මාකිලංගමුවේ කරාෙට් අජිත්ගේ ගැටුමය. කරාටි අජිත් යනු ගම්පහ දේශපාලකයෙකුගේ දකුණු අතකි. කිසිම ගුණයක් නැති අජිත් අහිංසක මිනිස්සුන්ට නිතර පහරදෙමින් පීඩාවන් සිදුකළේය. අජිත්ගෙන් ගුටි කෑ උන් අදටත් ගම්පහ, නිට්ටඹුව, ගණේමුල්ල ආදී ප්‍රදේශවල ජීවත් වෙති. කෙසේ වෙතත් අජිත් කිසිම දිනක ගම්පහට අඩිය තිබ්බේ නැත. ඒ ඔස්මන් නිසාය. ඔස්මන් සියලු පාතාලයන්ට දන්වා තිබුණේ ගම්පහ නගරය තුළ කිසිදු කප්පම් ගැනීමක් නොකළ යුතු බවය. එය දැන්වීමකටත් වඩා නියෝගයක් විය. මේ නිසා අජිත් හිටියේ දැඩි කෝපයෙනි. මාකිලංගමුවේ සංජීව ගම්පහ ඇල්ලීමේ මෙහෙයුමක කෙසේ වෙතත් 2007 වසරේ දිනක් කරාටි අජිත් ඇතුළු පිරිසට ඔත්තුවක් ආහ. ඒ ඔස්මන් ගම්පහ සිට උඩුගම්පොල ප්‍රදේශයට යන බව කියාය. මේ නිසා අජිත් ඇතුළු පිරිස ගිනි අවිත් රැගෙන ඔස්මන් සොයා ලුහුබැන්දේය. කෙසේ හෝ මේ යන අතරතුර ගම්පහ, මිනුවන්ගොඩ, කටුනායක යන පොලීසිවලට අජිත් ගිනි අවි රැගෙන ඝාතනයක් සඳහා යන බව තොරතුරු ආවේය. මේ නිසා එම පොලිස් ස්ථානවල නිලධාරින් මඟ රැකගෙන අජිත් එනතෙක් බලා සිටියහ. ඒ අනුව අධික වේගයෙන් ගමන් කරන වෑන්රථය උඩුගම්පල ප්‍රදේශයේදී ගම්පහ පොලීසිය මගින් නවත්වන්නට විය. අජිත් ඒ අවස්ථාවේ සිහියෙන් නොසිටි නිසා පොලීසිය හමුවට පැමිණියේ ගිනි අවියක්ද දිගු කරමිනි. මේ අවස්ථාවේ පොලීසියත් අජිත් ඇතුළු පිරිස සමඟ වෙඩි හුවමාරුවක් සිදුවීම නිසා අජිත් එම ස්ථානයේම පරලොව ගියේය. එතනින් පසු මාකිලංගමුවේ පාතාලය නිමාවිය. කාලය ක්‍රම ක්‍රමයෙන් ගතවන විට මිනුවන්ගොඩ පාතාලය හිස එසෙව්වේය. ඒ අතරින් මිනුවන්ගොඩ අසිතගේ කණ්ඩායම ලංකාවේම නමක් දිනාගෙන සිටියෝය. අසිතලා ද ගම්පහට අතදාන්න ආවත් එයට ඔස්මන් ඉඩ දුන්නේ නැත. අසිතට සැබැවින්ම අවශ්‍ය වූයේ ගම්පහ වෙළඳ සංගමයෙන් කප්පම් ගැනීමය. එහෙත් එය හරිගියේ නැත. මේ අතරතුර පස් ගැටුමක් හේතුවෙන් අසිත ඇතුළු පිරිස ගමන්ගත් බන්ධනාගාර බස් රථයට ගම්පහදී වැලි ලොරි හරස්කර වෙඩි තැබුවේය. එහිදී අසිත ජීවිතේ බේරා ගත්තේ අනූනවයෙනි. මෙය බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබූ පළමු සිද්ධිය විය. එහෙත් මිනුවන්ගොඩ පස් ගැටුම ප්‍රබල නිසා අවසානයේ අසිතට මීගමුව බන්ධනාගාරය ඇතුළේදී තවත් පාර්ශවයක් විසින් වැඩේ දුන්නේය. අසිතගේ කල්ලිය මිනුවන්ගොඩ ජීවන් සහ දේවක විසින් මෙහෙය වූ අතර අසිත ළඟ සිටිය කළු අජිත් නැමැත්තා දූනගහ සුජීගේ කණ්ඩායමට එක්විය. මේ පිරිස නිසා මිනුවන්ගොඩ, උඩුගම්පොල, කෙහෙල්බද්දර, කටුනායක, මීගමුව ආදී ප්‍රදේශවල ඝාතනය වූ පිරිස විශාලය. මේ අතරතුර වනවාසල ප්‍රදේශයේදී පෞද්ගලික බැංකුවක කෝටි හතක් මංකොල්ල කෑවේය. මේ මංකොල්ලයට අලුත් නම් කිහිපයක් සම්බන්ධ වී තිබුණි. ඒ අතර වේයන්ගොඩ චාමරත්, මාකිලංගමුව සංජීව නැමැති නම් දෙකකි. සංජීව යනු මීට පෙර මාකිලංගමුවේ ජීවත් වූ කරාටි අජිත් නැමැත්තාගේ ඥාති පුත්‍රයාය. සංජීව මේ කොල්ලයත් සමඟ පාතාලයට අත්පොත් තැබුවේය. එම කොල්ලයට ඇතුළට යන සංජීවට අපූරු මිතුරන් දෙදෙනකු එකතුවූයේ මේ අතරතුරේදීය. ඒ බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත්ය. සමරෙටත්, කරාටි අජිත්ටත් කිරිපෙවූ දේශපාලනඥයා කවුද? මේ මිත්‍රත්වය අවසානයේ සංජීව කොළඹ පාතාලයට එක්වීමට පාර කපන්නට විය. ඒ බ්ලුමැන්ඩල් සංඛගේ හතුරකු වූ දෙමටගොඩ චමින්දට එරෙහි වෙමිනි. කුඩු අතර ඇති වන මේ ගැටුම නිසා අවස්ථා ගණනාවකදී චමින්ද ඝාතනය කිරීමට උත්සාහගත්තත් එය සාර්ථක වන්නේ නැත. එක්වරක් මේ පිරිස දෙමටගොඩ රේල් පාර අසලදී වෙඩි හුවමාරු කරගත්හ. එතනදී සංජීවගේ මිතුරකු වන සුජී මියගියේය. ඊටපසු බ්ලුමැන්ඩල්වලදී වෙඩි තබගත්හ. අවසානයේ බන්ධනාගාර බස් රථයට දෙමටගොඩ ප්‍රදේශයේදී වෙඩි තබන ලදි. එහිදී චමින්ද සහ සංජීවගේ මිත්‍රයකු වන නිලන්තද තුවාල ලැබූහ. මේ සිද්ධියේදී පිරිස පැන ගියත් ක්‍රමයෙන් එකා දෙන්නා පොලීසියට බාර වූහ. එසේ බාර වනවිට නිලන්තගේ කකුල කුණු වී තිබුණේය. අවසානයේ නිලන්ත මීගමුවටත් සංඛ, සම්පත්, සංජීව කොළඹ මැගසින් බන්ධනාගාරය වෙතත් යවනු ලැබූහ. එහිදී සංජීව වෙනමම තැබීමට පියවර ගෙන තිබිණි. මීගමුවට ගිය නිලන්තට එහිදී මිතුරකු හමුවන්නේය. ඒ කාලයක් අසිත ළඟ සිටි කළු අජිත්ය. අජිත් ඒ වනවිට කොල්ලකෑම් කිහිපයකට බන්ධනාගාර ගතවී සිටියේය. මෙහිදී වැලේ වැල් නැතුව සිටි අජිත්ට පිහිටවන්නේ නිලන්තය. අජිත්ට ව්‍යාපාරයක් ලෙස කේරළ ගංජා විකිණීම සම්බන්ධ කරන්නේ නිලන්තය. ඒ සංජීව හරහාය. සංජීවට නිලන්ත හරහා නිතර ඇමතුම් ලබාගත් අජිත් ඔහු සමඟ සම්බන්ධ විය. 2016 වසරේදී අජිත්ට ඇප ලැබුණි. ඒත් එළියට යන්න ඇප තියන්න මුදල් නොතිබිණි. මේ සඳහා රුපියල් 50,000ක් ලබා දෙන්නේ සංජීව විසිනි. එම මුදලින් එළියට එන අජිත්ට ඉන්න තැනක් ලබාදෙන්නේ ද සංජීවය. ඒ වේයන්ගොඩ චාමරගේ නිවසය. සමරේගේ ඝාතකයා ඔස්මන් පසුපස පන්නයි චාමර ඒ වනවිට එළියට පැමිණ කුඩු ව්‍යාපාරයත් අනෙකුත් ව්‍යාපාරත් කරමින් සිටියේය. ඒ ගම්පහ ප්‍රබල දේශපාලනඥයකුගේ සමීප ගෝලයකු මෙන්ම නිට්ටඹුව වෙළෙඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනයේ සැකකරුවකු වන උදම්මිට සමරේ සමඟය. සමරේ වැඩකළ දේශපාලනඥයා මීට පෙර කරාටි අජිත්ටද කිරි පෙව්වේය. මේ නිසා සමරේ සිටියේද නහර පුප්පාගෙනය. සමරේ සහ චාමර අතර සිදුවන ගනුදෙනු සහ හැළ හැප්පීම් නිසා අවසානයේ චාමර සමරේ මරන්නට තීරණයක් ගත්තේය. ඒ සඳහා සහයෝගය ඉල්ලුවේ සංජීවගෙනි. සංජීව ඒ සඳහා යොදවන්නේ අජිත්ය. අජිත් ඒ වනවිටත් චාමරගේ නිවසේ නැවතී සිටි නිසා සංජීව අජිත්ට ආයුධ සපයා සමරේ ඉවර කළේය. අවසානයේ එසේ සමරේ පරලොව යන්නේ මේ ගැටුමේ එක් ප්‍රශ්නයක් ඉවරකරමිනි. එම ඝාතනයෙන් පසුව චාමර කොටු වුණත් අජිත් කොටුවන්නේ නැත. අජිත් කට්ටි පනිමින් සිටි අතර අවසානයේ අජිත් පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිවන්නේ නැත. මේ අතරතුර බන්ධනාගාරයේ සිටින සංජීව විවිධ උපක්‍රම යොදා ගම්පහ ප්‍රදේශය තුළ කප්පම් ජාවාරම මෙහෙයවීමට උත්සාහ කළත් එයට අවස්ථාවක් උදාවන්නේ නැත. එපමණක් නොව එක්තරා දේශපාලනඥයකුද මේ සඳහා උත්සාහ කළත් ඔහුටද අවස්ථාව උදාවන්නේ නැත. එයට හේතුව වන්නේ ගම්පහ ඔස්මන් නිසාය. ඔහු කිසිම අයකුට ගම්පහ කප්පම් ගැනීමට ඉඩ ලබා දුන්නේ නැත. මේ හේතුවෙන් ඉහත කී දේශපාලනඥයාත් ඔස්මන් අතරත් නිතර අළු යට ගැටුම් තිබුණේය. දේශපාලනඥයා නිතර විවිධ ක්‍රම හරහා ඔස්මන් මට්ටු කිරීමට ගියත් එයද හරි ගියේ නැත. ඇතැම් අවස්ථාවල ආරක්ෂක අමාත්‍යංශයට අසත්‍ය ලියුම් පවා යවනු ලැබීය. මේ අතරතුර සංජීවටද ගම්පහ රජ කිරීමේ ආසාවක් ඇතිවිය. ඒත් ඔස්මන් ඉන්න නිසා බැරිය. මේ නිසා ඔස්මන්ට වැඩක් දිය යුතු බව සංජීව නිතර සිතුවේය. සංජීව ඒ සඳහාද යොදාගත්තේ අජිත් හෙවත් කළු අජිත්ය. අජිත්ට ටී 56 ගිනි අවි දෙකද ලැබීමට සැලැස්සුවේය. අප්‍රේල් 08වැනිදා උදෑසන අජිත් කුලියට ගත් මෝටර් රථයක තවත් සගයන් දෙදෙනකුත් සමඟ ඔස්මන් සොයා එන්නේ ඒ අනුවය. ඒ ගම්පහ ශ්‍රී බෝධිපාරේ ඇති නිවසටය. නිවසට හැරෙන පාර අසලින් එනම් ගම්පහ පොලීසියට පහළින් මෝටර් රථය නවතා දමා ඔස්මන් එනතෙක් ඔවුහු බලා සිටියහ. මඳ වෙලාවක් සිට මෝටර් රථය පණ ගන්වා ගම්පහ කච්චේරි මායිම අසලට පැමිණ මඳ වේලාවකට පසු ඔස්මන් ඇතුළු ව්‍යාපාරික පිරිස සිය ජීප් රථයෙන් ගම්පහ ප්‍රදේශයට යාම සඳහා එළියට එනු ඔවුහු දැකගත්හ. ජීප් රථය දුටු සැණින් අජිත්ද රථය පසුපස පන්නන්ට විය. ඒ යන අතරතුරේදී ගිනි අවි සූදානම් කරගෙන කිහිප වතාවක් ජීප් රථය හරස් කරන්නට උත්සහ දරා තිබිණි. අවසානයේ ජීප් රථය ගම්පහ ජාඇල පාරේ ගොස් වල්පොල හන්දියෙන් උඩුගම්පොල ප්‍රදේශයට හැරවූයේය. එසේ හරවා පාලම පසු කරනවාත් සමඟ අජිත්ගේ මෝටර් රථය ජිප් රථයට ළං කෙරිණි. අජිත් කියා තිබුණේ ජීප් රථයට ළං කොට වෙඩි දෙකක් තබන බවත් ජීප් රථයෙන් ඊට ප්‍රතිප්‍රහාර එල්ල නොවුණහොත් මෝටර් රථය හරස්කොට නවතා බැසගොස් වෙඩි තබන බවත්ය. ඒ අනුව මෝටර් රථය ජීප් රථයට ළං කොට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරන ලදී. මේ සමඟ ජීප් රථයේ සිටි ඔස්මන් ඇතුළු පිරිස අන්දමන්ද වූ අතර එකවර එහි රියදුරු ජිප් රථයේ තිරිංග තද කළේය. එසේ තද කරනවාත් සමඟ අජිත් පැමිණි මෝටර් රථය නැවතීම වෙනුවට කඩාගෙන ගොස් ඉදිරියෙන් නැවතිණි. සැබවින්ම එය රියදුරුගෙන් සිදුවු අත්වැරුද්දක් බව අජිත් පොලීසිය හමුවේ පවසා ඇත. කෙසේ වෙතත් වාහනය නවතා නැවත වෙඩි තබා ඇති අතර එසේ වෙඩි තබන විට ඔස්මන් සිටි ජිප් රථය පණගන්වා තමන් සිටි ස්ථානයට එනු අජිත් දැක ඇත. මේ නිසා බියට පත්වූ අජිත් ඇතුළු පිරිස පළාගියේ හීයට බඳු වේගයෙනි. ඔස්මන් ඝාතන කුරුමානම වැරදුණත් එම ජිප් රථයේ ව්‍යාපාරිකයෙක් තුවාල ලැබීය. කෙසේ වෙතත් මේ කුරුමාණම වැරදුණු නිසා සංජීව බන්ධනාගාරයේ සිට අජිත් අමතා බැණ වැදී ඇත්තේ කෝපයෙනි. මේ නිසා අජිත් සහ සංජීවද අතර ගැටුමක් ඇති වී ඇත. කෙසේ වෙතත් මේ වනවිට අජිත් සහ තවත් අයකුත්, ආයුධ සහ මෝටර් රථය ළඟ තබාගත් අයකුත් අත්අඩංගුවට පත්ව සිටිති. අජිත්ට සමරේ ඝාතනය පමණක් නොව වෙදමහතකුගේ පුත්‍රයකු ඝාතනය කිරීම, සීදුවේ තරුණයකු ඝාතනය කිරීම යන චෝදනාද මෙහිදී හෙළිවිය. එසේම ගිනි අවි සහ වාහනයද සොයාගෙන ඇත. එහෙත් ප්‍රශ්න අවසන් නැත. තවමත් අළුයට ගිනි රස්නය දමමින් ගිනි පුපුරු ඇවිළෙමින් තිබේ. ඒ ගම්පහ නගරය ඔස්මන්ගෙන් ගලවා පාතාලයට ගන්නා තෙක්ය.[/SIZE][/B] [url]http://www.deshaya.lk/article/43/features/2025/%E0%B6%B4%E0%B6%A7-%E0%B6%B4%E0%B6%A7-%E0%B6%9C%E0%B7%8F-%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB-%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%99-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom