පාතාලේ උන් මරාගන මරාගන යනවා නෙහ්?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මුන්ගෙන් නඩු අහලා දේසපාලුවෝ කොටු වෙන්න කලින් තමයි ඔය ශොට් එක දීගන යන්නෙ!

    මාකදුරේ මදූෂ් වැඩ කරපු දේසපාලුවෝ 14 දෙනෙක් එළි කරනවා කියලා පොඩි සද්දයක් දැම්මා විතරයි ඊගාව දවසේ ආයුධ පෙන්නන්න එක්ක ගියා, ඌ ඉවරයි!

    මේ ආන්ඩුවත් හිතන්න කලින් පරණ පොලිස් පාතාලයො පරණ දේශපාලුවෝ සෙට් වෙලා සාක්ෂි වනසන ගමන් ඉන්නෙ දැන් 😁
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේක මාලිමාව වැට්ටවීමේ ගූපි පාතාලයේ කුමන්ත්‍රණයක් රැවටෙන්න එපා.. :no: :no: :no:

    අනික පාතාලේ එවුන් මැරුනාම ඇයි උඹ අඩන්නේ ? 🤦‍♂️🤦‍♂️🤦‍♂️පොලිසියේ එකෙක්ටත් බරපතලයි.. මේකෙන් ඔප්පුවෙනවා පොලිසියට ඇත්තටම වෙඩි තියන්න හදපු බව..:yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950

    159ක් තියාගෙන ලපන් ගහනවද කියල තමා අහන්න තියෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    මේක මාලිමාව වැට්ටවීමේ ගූපි පාතාලයේ කුමන්ත්‍රණයක් රැවටෙන්න එපා.. :no: :no: :no:

    අනික පාතාලේ එවුන් මැරුනාම ඇයි උඹ අඩන්නේ ? 🤦‍♂️🤦‍♂️🤦‍♂️පොලිසියේ එකෙක්ටත් බරපතලයි.. මේකෙන් ඔප්පුවෙනවා පොලිසියට ඇත්තටම වෙඩි තියන්න හදපු බව..:yes::yes:
    පෙන්නපන් බලන්න පොලිසියේ බරපතල එකාව

    පොලිසියට මාංචු කියලා ජාතියක් දීලා නැද්ද මේ වගේ වෙලාවකට ගෙනියන උන්ගේ අත් පිටිපස්සට දාල දාගෙන යන්න ??
     
    • Like
    Reactions: ttj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    මේක මාලිමාව වැට්ටවීමේ ගූපි පාතාලයේ කුමන්ත්‍රණයක් රැවටෙන්න එපා.. :no: :no: :no:

    අනික පාතාලේ එවුන් මැරුනාම ඇයි උඹ අඩන්නේ ? 🤦‍♂️🤦‍♂️🤦‍♂️පොලිසියේ එකෙක්ටත් බරපතලයි.. මේකෙන් ඔප්පුවෙනවා පොලිසියට ඇත්තටම වෙඩි තියන්න හදපු බව..:yes::yes:
    තෝව කුදලන් ගිහිං පාතාලේ කියල කිව්වොත් ඒත් එච්චරයි කියල තේරෙන්නේ නෑ නේ උබටත්. 🤌🤌
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අට පාස් පොලිස් කැරියෝ තමයි රටේ ඉන්න ලොකුම පාතාලේ. උන් ඔය තාක්සනික දෝසේ ඇති කරන්නේ. ඉවසලා ඉඳපල්ලා ප්‍රතිඵල ලඟදිම එයි නිදොස්කොට නිදහස් කලා කියලා. 🤮 🤮 🤌
     
    Sen-lu

    Well-known member
  • අනික පාතාලේ එවුන් මැරුනාම ඇයි උඹ අඩන්නේ ? 🤦‍♂️🤦‍♂️🤦‍♂️පොලිසියේ එකෙක්ටත් බරපතලයි.. මේකෙන් ඔප්පුවෙනවා පොලිසියට ඇත්තටම වෙඩි තියන්න හදපු බව..:yes::yes:
    බූරු කතා කියන්න එපා යකෝ. අපිට වෙඩිතියල පාතාලෙ කීවත් ඔච්චරයි. මොන වැරැද්ද උනත් ඳඩුවම්කරන්න පොලීසියට බලය දුන්නෙ කව්ද?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    කව්ද ? දැන් පොලසියේ උන් කරන ඒවත් රාජපක්ෂ කියල අඬන්නද හදන්නේ , ඔය මැරුවේ පොලිසියෙන් සාක්ෂි හංගන්න .

    අනුරයා තාම ජනාදිපති උන්ගේ නැද්ද ?
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    AayqA4j.gif
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ ආණ්ඩුව හිතන්න කලින් දේශපාලුවොයි පොලීසියයි ඕක කරනවා කියන්නේ ඒක මේ ආණ්ඩුවේ නොහැකියාව... කොටහේන අරුන් දෙන්නා මරපු පොලිස් උන්ට ගන්න ක්‍රියාමාර්ග මත ආණ්ඩුවේ අනාගතේ තීරණය වෙයි...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    අලුත් script එකක් උවමනා කර තිබේ

    Talk දුන්නට මුනුත් ඒ Script එකමනෙ කරන්නෙ

    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    අලුතෙන් ටර්ෆ් එක බාරගන්න අය පරන අයට සොට් එක දෙන එක රජකාලෙ ඉදන් එන දෙයක්!

    පාතල 80/90 මලාට කුඩු ගන්ජ අඩුවක් වෙලා නැ නෙද?
     
    • Like
    Reactions: banda065