පාතාල නායක SF ලොක්කා සහ රාජාන්ගනේ හාමුදුරුවෝ එකට ඉන්න වීඩියෝවක් 😲 😲 😲 😲 😲 😲

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,015
    113
    SF ලොක්කා විසින් මරපු වසන්ත සොයිසා ගේ තාත්තා තමයි මිනීමරු Dr. කලත්තෑ වේ සොයිසා...

    එයා ගේ පුද්ගලික ඉඩමක තමයි, අනුරාධපුර රෝහල තියෙන්නේ. තව දේපල ඇති එමට....
     
    • Wow
    Reactions: Inigo Montoya