පාතාල ලෝකයෙන් - ධර්මදාස රාජපක්ෂ නොහොත් මරදානේ......

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    වටිනවා මචන් ස්තුතියි මේක පලකෙරුවට :love2:
    ඔය youtube චැනල් එකේ පරණම video ටික බලපන්. සුපිරි interview ටිකක් තියෙනවා ඉතිහාසේ සිදුවීම් ගැන.

    බුවාගේ පස්සේ වීඩියෝ නම් හමුදාවේ එවුන්ගේ අත්දැකීම් ගැන තියෙන්නේ. ඒවගෙත් හොඳ ඒවා තියෙනවා, ගොඩක් ඒවා එච්චර තේරුමක් නෑ හැබැයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    ඔය youtube චැනල් එකේ පරණම video ටික බලපන්. සුපිරි interview ටිකක් තියෙනවා ඉතිහාසේ සිදුවීම් ගැන.

    බුවාගේ පස්සේ වීඩියෝ නම් හමුදාවේ එවුන්ගේ අත්දැකීම් ගැන තියෙන්නේ. ඒවගෙත් හොඳ ඒවා තියෙනවා, ගොඩක් ඒවා එච්චර තේරුමක් නෑ හැබැයි.
    තැන්ක්ස් මචන් බලන්න ඕනේ. හොද එව්වා ටිකක් තිබුනොත් මම ත්‍රෙඩ් එකකුත් දාන්නම්.... :love2: (y)
     
    • Like
    Reactions: Walter White

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    සිරා සින් එකක්ද බන්.? උඹ කොහොමද දන්නේ උව.?

    පොඩ්ඩක් විතර දන්නවා ඉතින් බන් පොරව , සිරාවටම තමයි කිවුවේ බන් , උඹට සැකනම් ශම්මිගේ ලිස්ට් එක අරන් බලපන්කො , ඌ ඇවිල්ලා වර්තමාන ලොක්කගේ ලඟම සගයෙක් , පොර කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරයෙක්