Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාදඩ මාධ්‍යකරණයේ නූතන සළකුණ ස්වර්ණවාහින&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාදඩ මාධ්‍යකරණයේ නූතන සළකුණ ස්වර්ණවාහින&

පාදඩ මාධ්‍යකරණයේ නූතන සළකුණ ස්වර්ණවාහිනී !

මෝටර් රථයක් මාර්ගයේ යම් මාර්ග නීතියක් කඩකිරීම නිසා මාර්ග රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙක් විසින් එම මෝටර් රථය නවතා අදාළ රියදුරු අසළට ගොස් වැරැද්ද පෙන්වා දී රියදුරු බලපත්‍රය ඉල්ලත්දී කොහොදේ සිට පැමිණෙන ස්වර්ණවාහිනී සොකඩ කැමරාකරුවෙක් එය වීඩියෝ ගත කරන සහ අදාළ රියදුරුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වන වීඩියෝවක් ස්වර්ණවාහිනිය විසින්ම මුදාහැර ''වැරැද්ද කළා මදිවට සද්දෙත් දානවා'' යන්න හුවා දක්වමින් සිය පාදඩ මාධ්‍ය භාවිතාව පෙන්වන වීඩියෝවක් දුටුවෙමි.

කුමක් හෝ වාහනයක් මාර්ගයේ වැරද්දක් කරනතුරු සිය කැමරා මානාගෙන බලාසිටින,එය ප්‍රවෘත්තියක් කොට එදාවේල පිරිමහගන්න හදන ස්වර්ණවාහිනී පාදඩ මාධ්‍ය භාවිතාවට එරෙහි විය යුත්තේ මක් නිසාද යන්න ඉහත සිද්ධියේ රියදුරුම හොද පණිවිඩයක් ලබා දෙනවා ඇසුනි.

''වැරද්දක් උනානම් ඒක පිළිඅරගෙන අදාළ කටයුතුවලට මමයි,පොලිසියයි මැදිහත්වෙන්නම්,ඔයා මේක වීඩියෝ කරන්නේ මොකද,එහෙම අයිතියක් ඔයාට ලැබෙන්නේ කොහොමද.''මේක මගේ ප්රයිවසිඑක'' !!

''මේක මගේ ප්රයිවසිඑක''

රියදුරා වැරද්දක් කලත් ඔහුගේ කතාව සම්පුර්ණයෙන්ම සැබෑය,එය ඔහුගේ පුද්ගලිකත්වයයි,එය පොලිසිය සමග බේරාගෙන අදාළ කටයතු කරනවා වෙනුවට එය වීඩියෝ ගතකර ප්‍රසිද්ධ කිරීමට ස්වර්ණවාහිනී නම් පාදඩ මාධ්‍ය ආයතයට ඇති අයිතිය කුමක්ද?

දිනපතා දහස් ගණනින් සිදුවන එවැනි සිද්ධීන් වලින් එකක් සිය පුවත් විකාශය හරහා ප්‍රචාරය කිරීමෙන් අගතියට පත්වන්නේ එක් රියදුරකු පමණක් නොවේද?

එසේනම් සියල්ල වීඩියෝ කර පෙන්විය යුතුය.

අදාළ අවස්තාව වීඩියෝ ගත කිරීමට පොලිසිය ඉඩ දෙන්නේ ඇයි?

නිතිය වුවුද යම් පුද්ගලයකුගේ පුද්ගලික්වත්ය ඉදිරියේ ගෞරවය ලබාදිය යුතු වන අතර මාධ්‍යට එවැනි ආචාරධර්මයක් ගැන අබමල් රේණුවක තරම්වත් දැනීමක් ඇතිබව උගන්වා නැත්තේ ඇයි? අපරාධකරුවකුගේ වුවුද පුද්ගලිකත්වය සමග මෙසේ ස්වර්ණවාහිනිය සෙල්ලම් කර පළවෙනි අවස්තාව මෙය නොවේ,සේයා දැරියගේ සිද්ධියේදී පවා අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සැලකුවේද ඔවුන්ගේ පුද්ගලික්වත්ය හැකි පහතම අඩියටම ඇදදමමිනි.

එවන් වගකීම් විරහිත පුද්ගලිකත්වයට හානි කරන මාධ්‍ය භාවිතාවකින් රටට ඇති කිසිදු ඵලයක් නැති බව ස්වර්ණවාහිනියේ ප්‍රවුර්ති අංශයේ පාදඩයෝ ටික දැන්වත් තේරුම් ගත යුතුය !

තවද ස්වර්ණවාහිනිය ඔබේ කකුස්සියට පැමිණ ඔබ මළපහ කළ ආකාරය හරිද වැරදිද යන්න තීරණය කරන දිනය වැඩි ඈතක නොවන බවද මතක තබා ගන්න !

උපුටා ගැනීම

Dasun Wanaguru (facebook)

[QUOTE="prashan3000, post: 19878831, member: 350782"] [b]පාදඩ මාධ්‍යකරණයේ නූතන සළකුණ ස්වර්ණවාහින&[/b] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="DarkRed"] [U][SIZE="5"]පාදඩ මාධ්‍යකරණයේ නූතන සළකුණ ස්වර්ණවාහිනී ![/SIZE][/U] මෝටර් රථයක් මාර්ගයේ යම් මාර්ග නීතියක් කඩකිරීම නිසා මාර්ග රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙක් විසින් එම මෝටර් රථය නවතා අදාළ රියදුරු අසළට ගොස් වැරැද්ද පෙන්වා දී රියදුරු බලපත්‍රය ඉල්ලත්දී කොහොදේ සිට පැමිණෙන[COLOR="Red"] ස්වර්ණවාහිනී සොකඩ කැමරාකරුවෙක්[/COLOR] එය වීඩියෝ ගත කරන සහ අදාළ රියදුරුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වන වීඩියෝවක් ස්වර්ණවාහිනිය විසින්ම මුදාහැර [COLOR="Purple"]''වැරැද්ද කළා මදිවට සද්දෙත් දානවා'' [/COLOR]යන්න හුවා දක්වමින් සිය [COLOR="Red"]පාදඩ මාධ්‍ය භාවිතාව[/COLOR] පෙන්වන වීඩියෝවක් දුටුවෙමි. කුමක් හෝ වාහනයක් මාර්ගයේ වැරද්දක් කරනතුරු සිය කැමරා මානාගෙන බලාසිටින,එය ප්‍රවෘත්තියක් කොට[COLOR="DarkGreen"][COLOR="Black"] එදාවේල පිරිමහගන්න හදන ස්වර්ණවාහිනී[/COLOR][/COLOR] පාදඩ මාධ්‍ය භාවිතාවට එරෙහි විය යුත්තේ මක් නිසාද යන්න ඉහත සිද්ධියේ රියදුරුම හොද පණිවිඩයක් ලබා දෙනවා ඇසුනි. [I][COLOR="Blue"]''වැරද්දක් උනානම් ඒක පිළිඅරගෙන අදාළ කටයුතුවලට මමයි,පොලිසියයි මැදිහත්වෙන්නම්,ඔයා මේක වීඩියෝ කරන්නේ මොකද,එහෙම අයිතියක් ඔයාට ලැබෙන්නේ කොහොමද.''මේක මගේ ප්රයිවසිඑක'' !![/COLOR][/I] [SIZE="5"]''මේක මගේ ප්රයිවසිඑක''[/SIZE] රියදුරා වැරද්දක් කලත් ඔහුගේ කතාව සම්පුර්ණයෙන්ම සැබෑය,එය ඔහුගේ පුද්ගලිකත්වයයි,එය පොලිසිය සමග බේරාගෙන අදාළ කටයතු කරනවා වෙනුවට එය වීඩියෝ ගතකර ප්‍රසිද්ධ කිරීමට ස්වර්ණවාහිනී නම් පාදඩ මාධ්‍ය ආයතයට ඇති අයිතිය කුමක්ද? දිනපතා දහස් ගණනින් සිදුවන එවැනි සිද්ධීන් වලින් එකක් සිය පුවත් විකාශය හරහා ප්‍රචාරය කිරීමෙන් අගතියට පත්වන්නේ එක් රියදුරකු පමණක් නොවේද? [SIZE="5"]එසේනම් සියල්ල වීඩියෝ කර පෙන්විය යුතුය.[/SIZE] අදාළ අවස්තාව වීඩියෝ ගත කිරීමට පොලිසිය ඉඩ දෙන්නේ ඇයි? නිතිය වුවුද යම් පුද්ගලයකුගේ පුද්ගලික්වත්ය ඉදිරියේ ගෞරවය ලබාදිය යුතු වන අතර මාධ්‍යට එවැනි ආචාරධර්මයක් ගැන අබමල් රේණුවක තරම්වත් දැනීමක් ඇතිබව උගන්වා නැත්තේ ඇයි? අපරාධකරුවකුගේ වුවුද පුද්ගලිකත්වය සමග මෙසේ ස්වර්ණවාහිනිය සෙල්ලම් කර පළවෙනි අවස්තාව මෙය නොවේ,සේයා දැරියගේ සිද්ධියේදී පවා අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සැලකුවේද ඔවුන්ගේ පුද්ගලික්වත්ය හැකි පහතම අඩියටම ඇදදමමිනි. එවන් වගකීම් විරහිත පුද්ගලිකත්වයට හානි කරන මාධ්‍ය භාවිතාවකින් රටට ඇති කිසිදු ඵලයක් නැති බව [COLOR="Red"][SIZE="5"]ස්වර්ණවාහිනියේ ප්‍රවුර්ති අංශයේ පාදඩයෝ ටික දැන්වත් තේරුම් ගත යුතුය ![/SIZE][/COLOR] තවද ස්වර්ණවාහිනිය ඔබේ කකුස්සියට පැමිණ ඔබ මළපහ කළ ආකාරය හරිද වැරදිද යන්න තීරණය කරන දිනය වැඩි ඈතක නොවන බවද මතක තබා ගන්න ![/COLOR][/SIZE][/FONT] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcS5NwMUGCUFVOAKxkabcnYD3qOSy82KEjE0I7UkmWdVhZg4GoNViQ[/IMG] [COLOR="Green"] උපුටා ගැනීම Dasun Wanaguru (facebook)[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom