Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
පාදයාත්රාව 2019 ( III )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාදයාත්රාව 2019 ( III )

පලවෙනි දවස http://www.elakiri.com/forum/showthread.php?t=1911416, දෙවෙනි දවස http://www.elakiri.com/forum/showthread.php?t=1912009 ගෙවිලා අන්තිම දවසටත් ආවා

ගිනිමැලය හෙමින් හෙමින් නිවිලා යද්දි ඉරත් ටිකෙන් ටික උඩට නගින්න ගත්තා

මේ හරියේ පිටිය මැදට සිග්නල් 4g අහුවෙනවා කියලා ආමි අයියලා කිව්ව නිසා gps map එකත් බලන්න කියලා අපි 4g ත් අල්ලගෙන පෝස්ට් එකක් එහමත් දාලා ආමි එකේ කොල්ලන්ටත් තේකක් දීලා අපිත් තේ බීලා ගමන පටන් ගත්තා. (මෙතන හැබයි ගොන් වැඩක් කලා දවස් දෙකක දුර අල්ලපු නිසා අපි පොඩ්ඩක් පරක්කු වෙලා තමා ගමන පටන් ගත්තේ)

වරහනට මෙතන ඉදන් 14ක් වගේ තිබ්බේ. මුල්ම ප්ලෑන් එකේ තිබ්බ විදියට අපි වරහනේ නවතින්න කියලා තමා හිතන් හිටියේ

එතන ඉදන් 2km වගේ ආවම දළදා මාලිගාවේ දියවඩන නිළමේ දෙන දන්සල. බඩ කට පිරෙන්න සුදුබත් මදි නොකියන්න බඩට දාගත්තා. හෙමින් හෙමින් ගමන පටන් ගත්තා. විස්තරේ විදියට නම් මෙතනින් ටික දුරක් ගියාම මැනික් ගගේ පරණ තොටුපල... හැබයි මැප් එකේ විදියට නම් open area දෙකක් හරහා යන්න උනා. අව්වේ සැර හොදට දැනුනා. කාලා නිසා පොඩ්ඩක් ඇවිදින්න ඇගත් හොර කලේ නැතුවම නෙවේ.

පරන තොටුපලට ආවා. මැනික් ගගේ වතුර ටික දැක්කම මහන්සිය ඔක්කොම හේදිලා ගියා. වතුරට දෙපාරක් හිතන්නේ නැතුව ...

නාලා ගොඩට එද්දි fresh , ඔහොම්ම ගමන පටන් ගත්තා. බොන වතුර ඉවරවෙන්න ළං වෙලා තිබ්බත් මෙතන ටැංකි දෙක ළග පෝලිම ඉන්න බැරි නිසා අපි මගින් ගමු කියලා පිටත් වෙන්න කලින් පොඩ්ඩක් රෙස්ට් එකක් ගද්දි. දෙමළ නඩයක් බලෙන්ම කතා කරලා උනු උනු එවෙලේ කබලෙන් බාපු රොටියි පරිප්පුයි කන්න කියලා දුන්නා. (දෙමළ අයගේ පරිත්යාගසීලිත්වය මුලු ගමනෙම දැක්කා). බෑ කියන්න බැරි නිසාත් පොඩි බඩගින්නකුත් තිබ්බ නිසා රොටි ටිකත් කාලා. අපි ළග තිබ්බ චොකලට් ටිකකුත් ඒ නඩේ හිටපු පොඩි අයට බෙදලා වරහනට එන්න පිටත් උනා.

දෙමළ අයගේ කවිත් එක්කම ඒවාට හූමිටි තිය තිය අපිත් පිටත් උනා

මේ හරිය ටිකක් විතර අමුතු ෆීලින් එකක් දෙන්නේ වම් පැත්තෙන් මැනික් ගග දකුනේ කැලෑව ලොකු අව්වකුත් නෑ. කතරගම දෙයියන්ගේ අඩවිය. මුවෝ එහම සෑහෙන්න දැක්කා. අපිත් හෙමින් හෙමින් ගියා ලොකු හදිස්සියක් තිබ්බෙත් නෑ. ඒ වගේම එක්කෙනෙක්ගේ කකුල පොඩ්ඩක් අවුල් නිසාත්

අතර මගදි ගගට බැහලා ආයෙත් නෑවා. මහන්සි නම් ගග අයිනේ පොඩ්ඩක් ඇලර්ට් එකක් දාලා සම්පෝශ රෙඩිමික්ස්  එහම කාලා තේ එකක් බීලා හෙමින් වරහනට එද්දි 2ට වගේ ඇති .

ඔන්න අපේ ප්රශ්නය..

වරහනේ ආමි ඔෆිසර් කෙනෙක් ගෙන් ඇහුවාම කිවෙ තව කටගමුවටම 3km වගේ තියෙන්නෙ ...

කියන්න තරම් ඇගේ ලොකු අමාරුවක් තිබ්බෙත් නැති නිසා අපි කටගමුවෙන්ම නවත්තින්න තීරනේ කලා

වරහන කියන්නෙ සෆාරි ජීප් වල අන්තිම පොයින්ට් එක. ඒ කිව්වේ දැන් ඉන්නේ මිනිස්සුීන්න ඒරියා එකේ.. හෙමින් හෙමින් වරහනින් ගොඩ වෙලා කටගමුවට යන්න ආවේ හවස 5 වෙද්දි කටගමුව වහනවා කියලා දන්න නිසා.

මේ ඒරියා එකේ නම් ඇතිවෙන්න සත්තු දැක්කා හවස නිසා වෙන්න ඇති . අලි කිඹුලා ඌරා වගේම ඈතින් කොටියෙකුත් දකින්න පිං කරලා තිබ්බා.

සෆාරි ජීප් වල ආපු සමහර මිනිස්සු නවත්තලා අපිත් එක්ක කතා කරලා යන්නත් අමතක කලේ නෑ...

කොහොම කොහොම හරි වෙලාවට කටගමුවට ආවා හවස 4 ට වගේ ඇති. එතනම ජනාධිපති කාර්යාලේ දන්සල. බඩගින්නත් තිබ්බ නිසා මූනකට පොඩ්ඩ්ක් හෝදන් කාලා හිටියා .කටගමුව enternce එකේ වැසිකිලි එහමත් තියෙන නිසා අවුලක් උනේත් නෑ.

මෙතන ඉදන් පාරවල් 2

එකක් වැව මැදින් 8km

පාර

අනිත් එක 17km නොමර්ල් පාර

වැව මැද පාරේ යන්න බෑ කියලා තමා එතන අයියලා ඔක්කොම කිවෙ

17 ක් අදින්න බෑ කොහොමත් වෙලාවත් නෑ. අනික රෑට අලියාත් පාරට එනවා

ඉතින් නවතින්න තීරනේ කලා...

ආමි එකේ කොල්ලෝ සිංහල අපිට සලකන නිසා උන්ගේ නාන්න තිබ්බ ශවර් එකත් අපිටත් නා ගන්න කියල දුන්නා. දවස් ගානකින් හොද වතුරටිකකින් නාලා බඩ පිරෙන්න කාල ළග තිබ්බ අලුතින් හදපු බිල්ඩින් එකේ ටයිල් පොළවේ ඇලවුනා... උදෙන්ම ගමන පටන් ගන්න කියලා. හවස 2.30 highway bus එකේ ආපහු කොළඹ එන්න කියල තමා බලාපොරොත්තුව

ඔන්න ඉතින් පාන්දරම නැගිටලා එතන අයියලාටත් ස්තුති කරලා ඉර නගිනවාත් එක්කම වගේ කතරගම දෙවියන් වදින්න පිටත් උනා. .. හෙමින් හෙමින් කතරගමටම එද්දි 10.30 ට වගේ ඇති. මැනික් ගගෙන් නාලා සුදු ඇදලා කතරගම දේවාලෙට ඇතුලු උනා...

සහරාන්ගේ වැඩ නිසා මෙතනදිත් අපේ බෑග් ඔක්කොම ඇදලා පෙන්නන්න උනා. හට්ටි මුට්ටි එලියට එද්දි, ආමි අයියලාත් හැබයි ඇහුවා මොකද මෙච්චර පයින් ආවේ කියලා. කොහොම හරි තඩි බැක් පැකුත් උස්සන් අපි දේවාල බිමට ඇවිත් කතරගම දෙවි නමස්කාර කරලා

කිරිවෙහර පිහිට පතලා ජීවිතේට ගන්න පුලුවන් අමුතුම අත්දැකීමක් නැවුම් අත්දැකීමක් එකතු කරන් ලබන පාර හෙමින් දවස් 5ක් විතර නවතින්න බලාගෙන පාදයාත්රාවේ යනවා කියලා හිතාගෙන, කතරගමින් වෙන් උනේ ගෙවල් බලා කොළඹට එන අදහසින්

https://imgur.com/cBIHNr1

[QUOTE="The Hacker, post: 24803361, member: 432439"] [b]පාදයාත්රාව 2019 ( III )[/b] [SIZE="3"]පලවෙනි දවස [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1911416"]http://www.elakiri.com/forum/showthread.php?t=1911416[/URL], දෙවෙනි දවස [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1912009"]http://www.elakiri.com/forum/showthread.php?t=1912009[/URL] ගෙවිලා අන්තිම දවසටත් ආවා[/SIZE] [SIZE="4"]ගිනිමැලය හෙමින් හෙමින් නිවිලා යද්දි ඉරත් ටිකෙන් ටික උඩට නගින්න ගත්තා:D:D මේ හරියේ පිටිය මැදට සිග්නල් [B]4g[/B] අහුවෙනවා කියලා ආමි අයියලා කිව්ව නිසා [B]gps map [/B]එකත් බලන්න කියලා අපි 4g ත් අල්ලගෙන පෝස්ට් එකක් එහමත් දාලා ආමි එකේ කොල්ලන්ටත් තේකක් දීලා අපිත් තේ බීලා ගමන පටන් ගත්තා. (මෙතන හැබයි ගොන් වැඩක් කලා දවස් දෙකක දුර අල්ලපු නිසා අපි පොඩ්ඩක් පරක්කු වෙලා තමා ගමන පටන් ගත්තේ):no::no: වරහනට මෙතන ඉදන් [B]14ක්[/B] වගේ තිබ්බේ. මුල්ම ප්ලෑන් එකේ තිබ්බ විදියට අපි වරහනේ නවතින්න කියලා තමා හිතන් හිටියේ :yes::yes: එතන ඉදන් 2km වගේ ආවම දළදා මාලිගාවේ දියවඩන නිළමේ දෙන දන්සල. බඩ කට පිරෙන්න සුදුබත් මදි නොකියන්න බඩට දාගත්තා. හෙමින් හෙමින් ගමන පටන් ගත්තා. විස්තරේ විදියට නම් මෙතනින් ටික දුරක් ගියාම මැනික් ගගේ පරණ තොටුපල... හැබයි මැප් එකේ විදියට නම් open area දෙකක් හරහා යන්න උනා. අව්වේ සැර හොදට දැනුනා. කාලා නිසා පොඩ්ඩක් ඇවිදින්න ඇගත් හොර කලේ නැතුවම නෙවේ. පරන තොටුපලට ආවා. මැනික් ගගේ වතුර ටික දැක්කම මහන්සිය ඔක්කොම හේදිලා ගියා. වතුරට දෙපාරක් හිතන්නේ නැතුව ... නාලා ගොඩට එද්දි fresh , ඔහොම්ම ගමන පටන් ගත්තා. බොන වතුර ඉවරවෙන්න ළං වෙලා තිබ්බත් මෙතන ටැංකි දෙක ළග පෝලිම ඉන්න බැරි නිසා අපි මගින් ගමු කියලා පිටත් වෙන්න කලින් පොඩ්ඩක් රෙස්ට් එකක් ගද්දි. දෙමළ නඩයක් බලෙන්ම කතා කරලා උනු උනු එවෙලේ කබලෙන් බාපු රොටියි පරිප්පුයි කන්න කියලා දුන්නා. (දෙමළ අයගේ පරිත්යාගසීලිත්වය මුලු ගමනෙම දැක්කා). බෑ කියන්න බැරි නිසාත් පොඩි බඩගින්නකුත් තිබ්බ නිසා රොටි ටිකත් කාලා. අපි ළග තිබ්බ චොකලට් ටිකකුත් ඒ නඩේ හිටපු පොඩි අයට බෙදලා වරහනට එන්න පිටත් උනා. දෙමළ අයගේ කවිත් එක්කම ඒවාට හූමිටි තිය තිය අපිත් පිටත් උනා:yes::yes: මේ හරිය ටිකක් විතර අමුතු ෆීලින් එකක් දෙන්නේ වම් පැත්තෙන් මැනික් ගග දකුනේ කැලෑව ලොකු අව්වකුත් නෑ. [B]කතරගම දෙයියන්ගේ අඩවිය[/B]. :yes:මුවෝ එහම සෑහෙන්න දැක්කා. අපිත් හෙමින් හෙමින් ගියා ලොකු හදිස්සියක් තිබ්බෙත් නෑ. ඒ වගේම එක්කෙනෙක්ගේ කකුල පොඩ්ඩක් අවුල් නිසාත් අතර මගදි ගගට බැහලා ආයෙත් නෑවා. මහන්සි නම් ගග අයිනේ පොඩ්ඩක් ඇලර්ට් එකක් දාලා සම්පෝශ රෙඩිමික්ස් :D එහම කාලා තේ එකක් බීලා හෙමින් වරහනට එද්දි 2ට වගේ ඇති . [CENTER] [I]ඔන්න අපේ ප්රශ්නය.. [/I][/CENTER] වරහනේ ආමි ඔෆිසර් කෙනෙක් ගෙන් ඇහුවාම කිවෙ තව කටගමුවටම [B]3km[/B];) වගේ තියෙන්නෙ ... කියන්න තරම් ඇගේ ලොකු අමාරුවක් තිබ්බෙත් නැති නිසා අපි කටගමුවෙන්ම නවත්තින්න තීරනේ කලා:cool::cool: වරහන කියන්නෙ සෆාරි ජීප් වල අන්තිම පොයින්ට් එක. ඒ කිව්වේ දැන් ඉන්නේ මිනිස්සුීන්න ඒරියා එකේ.. හෙමින් හෙමින් වරහනින් ගොඩ වෙලා කටගමුවට යන්න ආවේ හවස 5 වෙද්දි කටගමුව වහනවා කියලා දන්න නිසා. :dull::dull: මේ ඒරියා එකේ නම් ඇතිවෙන්න සත්තු දැක්කා හවස නිසා වෙන්න ඇති . අලි කිඹුලා ඌරා වගේම ඈතින් [B]කොටියෙකුත් [/B]දකින්න පිං කරලා තිබ්බා. :yes: සෆාරි ජීප් වල ආපු සමහර මිනිස්සු නවත්තලා අපිත් එක්ක කතා කරලා යන්නත් අමතක කලේ නෑ... :love::love: කොහොම කොහොම හරි වෙලාවට කටගමුවට ආවා හවස 4 ට වගේ ඇති. එතනම ජනාධිපති කාර්යාලේ දන්සල. බඩගින්නත් තිබ්බ නිසා මූනකට පොඩ්ඩ්ක් හෝදන් කාලා හිටියා .කටගමුව enternce එකේ වැසිකිලි එහමත් තියෙන නිසා අවුලක් උනේත් නෑ. මෙතන ඉදන් පාරවල් 2:oo: [LIST] [*]එකක් වැව මැදින් 8km [/LIST][LIST]පාර [*]අනිත් එක 17km නොමර්ල් පාර [/LIST] වැව මැද පාරේ යන්න බෑ කියලා තමා එතන අයියලා ඔක්කොම කිවෙ 17 ක් අදින්න බෑ කොහොමත් වෙලාවත් නෑ. අනික රෑට අලියාත් පාරට එනවා ඉතින් නවතින්න තීරනේ කලා... ;) ;) ආමි එකේ කොල්ලෝ සිංහල අපිට සලකන නිසා උන්ගේ නාන්න තිබ්බ ශවර් එකත් අපිටත් නා ගන්න කියල දුන්නා. දවස් ගානකින් හොද වතුරටිකකින් නාලා බඩ පිරෙන්න කාල ළග තිබ්බ අලුතින් හදපු බිල්ඩින් එකේ ටයිල් පොළවේ ඇලවුනා... උදෙන්ම ගමන පටන් ගන්න කියලා. හවස 2.30 highway bus එකේ ආපහු කොළඹ එන්න කියල තමා බලාපොරොත්තුව ඔන්න ඉතින් පාන්දරම නැගිටලා එතන අයියලාටත් ස්තුති කරලා ඉර නගිනවාත් එක්කම වගේ කතරගම දෙවියන් වදින්න පිටත් උනා. .. හෙමින් හෙමින් කතරගමටම එද්දි 10.30 ට වගේ ඇති. මැනික් ගගෙන් නාලා සුදු ඇදලා කතරගම දේවාලෙට ඇතුලු උනා... සහරාන්ගේ වැඩ නිසා මෙතනදිත් අපේ බෑග් ඔක්කොම ඇදලා පෙන්නන්න උනා. හට්ටි මුට්ටි එලියට එද්දි, ආමි අයියලාත් හැබයි ඇහුවා මොකද මෙච්චර පයින් ආවේ කියලා. කොහොම හරි තඩි බැක් පැකුත් උස්සන් අපි දේවාල බිමට ඇවිත් කතරගම දෙවි නමස්කාර කරලා කිරිවෙහර පිහිට පතලා ජීවිතේට ගන්න පුලුවන් අමුතුම අත්දැකීමක් නැවුම් අත්දැකීමක් එකතු කරන් ලබන පාර හෙමින් දවස් 5ක් විතර නවතින්න බලාගෙන පාදයාත්රාවේ යනවා කියලා හිතාගෙන, කතරගමින් වෙන් උනේ ගෙවල් බලා කොළඹට එන අදහසින්[/SIZE] [url]https://imgur.com/cBIHNr1[/url] [IMG]https://imgur.com/rpBSK4m[/IMG] [IMG]https://imgur.com/rpBSK4m[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom