Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
පාදයාත්රාව 2019
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාදයාත්රාව එහෙමත් නැත්නම් වාර්ශිකව කරන කතරගම දෙවියන් නැමදීමේ හින්දු භක්තිකයන්ගේ වන්දනා චාරිකාව පටන් ගන්නේ යාපනෙන් අවසානය කතරගමින්.

ඒ චාරිකාවේ ආතල්ම හරිය ඒ කියන්නේ යාල කැලේ මැදින් යන ගමනේ අවසාන හරියට තමා ගොඩක් දෙනෙක් එකතු වෙන්නේ. අපි සෙට් වෙන්නෙත් ඒකෑල්ලට.

ගමනේ විදි දෙකක් තියෙනවා. එකක් කිලොමීටර්73 යි අනික82. කොහොම ගියත් මුල් කිලොමීටර් 65 ක්ම සමානයි. ගමන් ආරම්භක ස්ථානය ඔකඳදේවාලය. අවසානයකතරගම.

පාද යාත්රා යන්න අවුරුදු 2-3 ක ඉදන් ආසාවක් තිබ්බත් ඔෆිස් නිවාඩු නැති සීන් එකයි වැඩයි එක්ක පොඩ්ඩක් ප්ලෑන් කරන්න අමාරු උනා. මේ පාර නම් තනියම හරි යන්න ඕනේ කියලා හිත හිතා ඉද්දි එක පාරටම පෝස්ට් එකක් දැක්කා යාල පාදයත්රා වලට 28 ඕපන් කරනවා කියලා

කෝකටත් කියලා ට්රැවල් චැට් එකක යන් කියලා දැම්මා මමං වගේම උන තියෙන තව එකෙක් කිව්වා “යමං බන් අපි දෙන්නා හරි ... "

පොඩි සෙට් එකක් යන තරමට ලේසි නිසා තව දෙන්නෙක් වත් හෙව්වත් අන්තිම මොහොතේ අරූගේ යාලුවෙක් සෙට් වෙලා තුන් දෙනා යන් කියලා වැඩේ පටාන් ගත්තා

ගූගල්කරපුගමන්මඑන"https://www.chasethewonders.com"  විස්තර අර ගෙන , කලින් ගියපු උන් ගෙනුත් විස්තර අහගෙන වැඩේට පිලිවෙලට එන්ටර් උනා. එලකිරියේ damith sa http://www.elakiri.com/forum/member.php?u=169613

දුන්න සප් එකත්අමතකකරන්නබෑ

පළවෙනි පාර නිසාත්දෙමළ අයගේ සංස්කෘතියට ගරු කරන්න ඕන නිසාත් දවස් 21 ක් පේවෙලා එහම යන්න පටන් ගත්තා

"බස්බුකින්" එකෙන් 27 හවස 7 ට තියෙන ctb බස්එක බුක්කරන් හාල් පොල් හට්ටිමුට්ටිත් පානමට ගියේ පානමින් ඔකදට යන ජීප් එකකුත් කතා කර ගෙන මයි

(සහරාන්ට පින් සිද්ද වෙන්න උඩවලව ඩෑම් එක චෙක්පොයින්ට් එකේ ඔක්කොම ඇදලා පෙන්නන්න ගියාම තමා එපා උනේ)

බස් එක 3.30 වගේ වෙද්දි පානම. එතන කඩෙන් ආප්පයක් කාලා ජීප් එකට ගොඩ උනේ ඔකදට යන්න. උදේ පාන්දර බකමූනෝ එහම බල බලා ඔකද දේවාලේ ළගට ගිහින් දේවාලේ ළග පිල් කන්ඩියක ඉටිකොළ දාලා බෑග් එහම තියලා ආඩි ළිදෙන් නාලා ,

උදේ6 වෙනවාත් එක්කම කට්ටිය යන්න පටන් ගත්ත නිසා අපිත් දේවාලෙට ගිහින් වතාවත් කරලා හරෝ හරා කියලා යන්න පටන් ගත්තා

දවසේ ටාගට් එක කිලෝමීටර්21  ක්. නවතින්න තිබ්බේ කුඩාකැබිලිත්ත ලග. ඇත්තටම චැලේන්ජ් එකක් අව්වේ 21 ක් යනවා කියන එක.

පාන්දරම වගේ පටන් ගත්ත නිසා අව්වෙ ලොකු අමාරුවක් දැනුනේ නෑ හෙමින් හෙමින් අපි පටන් අරගෙන මුල් ටික සැලකිය යුතු වේගෙකින් ඇද්දා. ඇත්තට ම පරිසරයේ ලස්සනත් අපිට ලොකු උදව්වක් කලා. බාගුර හරියට එද්දි අව්වේ වෙනස දැනෙන්න පටන් අරන් තිබ්බා කිව්වත් හරි

වැව අයිනේ ගහක් යට පොඩ්ඩ්ක් මහන්සියට නින්දක් දැම්මා. පැයකට විතර පස්සේ තම තුන් දෙනාටමඇහැරුනේ

වතුර නම් ලොකුවට ප්රශ්නයක් උනේ නෑ 2km -2km වගේ හමුදාවේ අයියල වතුර ටැන්කි තියලා තිබ්බා

කිරිමැටි ආරෙනුත් එගොඩ වෙලා මැරිච්ච කිඹුල්ඔලුවත් ගෝනඅංතට්ටුවක් එක්ක පොටෝස් අරගෙන හෙමින් හෙමින් ඉස්සරහට ආවේ අව්වේ සැර අමාරුවෙන් විදගෙන

කුමණ කුරුල්ලන් නරබන හට් එකට නැගලා කුරුල්ලොත් ටිකක් බලලා. ගෙනාපු පාන් කෑල්ලක් කාලා තව 2km වගේ කුඩා කැබිලිත්තට තියෙන නිසා හෙමින්ම එතනට ඇද්දා....

මහන්සියත් එක්ක පොඩි ඉඩක් හොයා ගෙන ඉටිකොළ එලාගෙන තේකක් බීලාම නිදාගන්න හදද්දි දේවාලේ මුරුතැන් බත් හම්බුනා. ඒ වෙලාවේ හැටියටඋනු උනු වෙම බඩත් පුරවන් කුඹුක්කන් ඔය ළගම පොඩි නින්දක් දැම්මා

අපේ කදවුරු ස්ථානයට මායිම් වෙන්නේ කුඹුක්කන් ඔය. නිදාගෙන නැගිටලා අපි කෙලින්ම නාන්න ගියා ඔයට. නාලා උයාගෙන කාලා බීලා ඉවර වෙන කොට රෑ 7-8 ටවගේ ඇති. මදුරුවා හිටියේ නෑ සනීපෙට හමපු හුලග නිසා. ඒ ළගම fb එකෙන් අදුරගත්ත සදරුවන් ,ඉසුරු අයියලා ගේ නඩේ හිටපු නිසා උන්ගෙන් විස්තරත් අහගෙන ඊලග දවසේ උදේම නැගිටලා යන්න ඕනෙ නිසා තරු පිරුන අහස යට හුළගට ළගටතුරුල්වෙලානිදාගත්තා

දෙවනිකොටසෙන්හමුවෙමු....

පානම්පත්තුවේ ඉර උදාව

හරෝ හරා ..

කුරුල්ලෝ පිරුන කුමන විල්ලුව

කුඹුක්කන් ඔය අසබඩ

නෙත ගැසුන ඉසව්වක්

[QUOTE="The Hacker, post: 24763080, member: 432439"] [SIZE="4"][COLOR="Blue"]පාදයාත්රාව එහෙමත් නැත්නම් වාර්ශිකව කරන කතරගම දෙවියන් නැමදීමේ හින්දු භක්තිකයන්ගේ වන්දනා චාරිකාව පටන් ගන්නේ යාපනෙන් අවසානය කතරගමින්. ඒ චාරිකාවේ ආතල්ම හරිය ඒ කියන්නේ යාල කැලේ මැදින් යන ගමනේ අවසාන හරියට තමා ගොඩක් දෙනෙක් එකතු වෙන්නේ. අපි සෙට් වෙන්නෙත් ඒකෑල්ලට. ගමනේ විදි දෙකක් තියෙනවා. එකක් කිලොමීටර්73 යි අනික82. කොහොම ගියත් මුල් කිලොමීටර් 65 ක්ම සමානයි. ගමන් ආරම්භක ස්ථානය ඔකඳදේවාලය. අවසානයකතරගම. පාද යාත්රා යන්න අවුරුදු 2-3 ක ඉදන් ආසාවක් තිබ්බත් ඔෆිස් නිවාඩු නැති සීන් එකයි වැඩයි එක්ක පොඩ්ඩක් ප්ලෑන් කරන්න අමාරු උනා. මේ පාර නම් තනියම හරි යන්න ඕනේ කියලා හිත හිතා ඉද්දි එක පාරටම පෝස්ට් එකක් දැක්කා යාල පාදයත්රා වලට 28 ඕපන් කරනවා කියලා කෝකටත් කියලා ට්රැවල් චැට් එකක යන් කියලා දැම්මා මමං වගේම උන තියෙන තව එකෙක් කිව්වා “යමං බන් අපි දෙන්නා හරි ... :yes:" පොඩි සෙට් එකක් යන තරමට ලේසි නිසා තව දෙන්නෙක් වත් හෙව්වත් අන්තිම මොහොතේ අරූගේ යාලුවෙක් සෙට් වෙලා තුන් දෙනා යන් කියලා වැඩේ පටාන් ගත්තා ගූගල්කරපුගමන්මඑන"[URL="https://www.chasethewonders.com"]https://www.chasethewonders.com[/URL]" :yes: විස්තර අර ගෙන , කලින් ගියපු උන් ගෙනුත් විස්තර අහගෙන වැඩේට පිලිවෙලට එන්ටර් උනා. එලකිරියේ damith sa [URL="http://www.elakiri.com/forum/member.php?u=169613"]http://www.elakiri.com/forum/member.php?u=169613[/URL] දුන්න සප් එකත්අමතකකරන්නබෑ:love: :love: පළවෙනි පාර නිසාත්දෙමළ අයගේ සංස්කෘතියට ගරු කරන්න ඕන නිසාත් දවස් 21 ක් පේවෙලා එහම යන්න පටන් ගත්තා "බස්බුකින්" එකෙන් 27 හවස 7 ට තියෙන ctb බස්එක බුක්කරන් හාල් පොල් හට්ටිමුට්ටිත් පානමට ගියේ පානමින් ඔකදට යන ජීප් එකකුත් කතා කර ගෙන මයි (සහරාන්ට පින් සිද්ද වෙන්න උඩවලව ඩෑම් එක චෙක්පොයින්ට් එකේ ඔක්කොම ඇදලා පෙන්නන්න ගියාම තමා එපා උනේ:rolleyes:) බස් එක 3.30 වගේ වෙද්දි පානම. එතන කඩෙන් ආප්පයක් කාලා ජීප් එකට ගොඩ උනේ ඔකදට යන්න.;) උදේ පාන්දර බකමූනෝ එහම බල බලා ඔකද දේවාලේ ළගට ගිහින් දේවාලේ ළග පිල් කන්ඩියක ඉටිකොළ දාලා බෑග් එහම තියලා ආඩි ළිදෙන් :yes::yes:නාලා , උදේ6 වෙනවාත් එක්කම කට්ටිය යන්න පටන් ගත්ත නිසා අපිත් දේවාලෙට ගිහින් වතාවත් කරලා හරෝ හරා කියලා යන්න පටන් ගත්තා දවසේ ටාගට් එක කිලෝමීටර්21 :rolleyes: ක්. නවතින්න තිබ්බේ කුඩාකැබිලිත්ත ලග. ඇත්තටම චැලේන්ජ් එකක් අව්වේ 21 ක් යනවා කියන එක. පාන්දරම වගේ පටන් ගත්ත නිසා අව්වෙ ලොකු අමාරුවක් දැනුනේ නෑ හෙමින් හෙමින් අපි පටන් අරගෙන මුල් ටික සැලකිය යුතු වේගෙකින් ඇද්දා. ඇත්තට ම පරිසරයේ ලස්සනත් අපිට ලොකු උදව්වක් කලා. බාගුර හරියට එද්දි අව්වේ වෙනස දැනෙන්න පටන් අරන් තිබ්බා කිව්වත් හරි :eek: වැව අයිනේ ගහක් යට පොඩ්ඩ්ක් මහන්සියට නින්දක් දැම්මා. පැයකට විතර පස්සේ තම තුන් දෙනාටමඇහැරුනේ:D වතුර නම් ලොකුවට ප්රශ්නයක් උනේ නෑ 2km -2km වගේ හමුදාවේ අයියල වතුර ටැන්කි තියලා තිබ්බා :love: කිරිමැටි ආරෙනුත් එගොඩ වෙලා මැරිච්ච කිඹුල්ඔලුවත් ගෝනඅංතට්ටුවක් එක්ක පොටෝස් අරගෙන හෙමින් හෙමින් ඉස්සරහට ආවේ අව්වේ සැර අමාරුවෙන් විදගෙන කුමණ කුරුල්ලන් නරබන හට් එකට නැගලා කුරුල්ලොත් ටිකක් බලලා. ගෙනාපු පාන් කෑල්ලක් කාලා තව 2km වගේ කුඩා කැබිලිත්තට තියෙන නිසා හෙමින්ම එතනට ඇද්දා.... මහන්සියත් එක්ක පොඩි ඉඩක් හොයා ගෙන ඉටිකොළ එලාගෙන තේකක් බීලාම නිදාගන්න හදද්දි දේවාලේ මුරුතැන් බත් හම්බුනා. ඒ වෙලාවේ හැටියටඋනු උනු වෙම බඩත් පුරවන් කුඹුක්කන් ඔය ළගම පොඩි නින්දක් දැම්මා :D අපේ කදවුරු ස්ථානයට මායිම් වෙන්නේ කුඹුක්කන් ඔය. නිදාගෙන නැගිටලා අපි කෙලින්ම නාන්න ගියා ඔයට. නාලා උයාගෙන කාලා බීලා ඉවර වෙන කොට රෑ 7-8 ටවගේ ඇති. මදුරුවා හිටියේ නෑ සනීපෙට හමපු හුලග නිසා. ඒ ළගම fb එකෙන් අදුරගත්ත සදරුවන් ,ඉසුරු අයියලා ගේ නඩේ හිටපු නිසා උන්ගෙන් විස්තරත් අහගෙන ඊලග දවසේ උදේම නැගිටලා යන්න ඕනෙ නිසා තරු පිරුන අහස යට හුළගට ළගටතුරුල්වෙලානිදාගත්තා දෙවනිකොටසෙන්හමුවෙමු....[/COLOR][/SIZE] [IMG]https://imagizer.imageshack.com/v2/320x240q90/924/uOUnPv.jpg[/IMG] [SIZE="3"][B]පානම්පත්තුවේ ඉර උදාව[/B][/SIZE] [IMG]https://imagizer.imageshack.com/v2/320x240q90/924/e8cTo5.jpg[/IMG] [B][SIZE="3"]හරෝ හරා ..[/SIZE][/B] [IMG]https://imagizer.imageshack.com/v2/320x240q90/924/1DEo1I.jpg[/IMG] [SIZE="3"][B]කුරුල්ලෝ පිරුන කුමන විල්ලුව [/B][/SIZE] [IMG]https://imagizer.imageshack.com/v2/320x240q90/922/xRR4X8.jpg[/IMG][SIZE="3"][B]කුඹුක්කන් ඔය අසබඩ[/B][/SIZE] [IMG]https://imagizer.imageshack.com/v2/320x240q90/922/6ovxyp.jpg[/IMG][SIZE="3"][B]නෙත ගැසුන ඉසව්වක්[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom