පාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවමිනි.

    එමෙන්ම එම පිරිසට සාමාජික මුදල් රැස් කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිතා කිරීම හෝ සංගමය නමින් පෙනී සිටීම ද තහනම් කර තිබේ.

    මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තවත් වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    hehe-cry.gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 dan thota issarata wada ridenawa athine, edit karala patta nondi nisa dan redi nathuwa heluwen nanawa, sirawata uba ipadune ube ammata pirimi Kiyak hukalada ban??
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දොස්තරලට වර්ප්ප්‍රසාද තියේන්න ඔනේ තමා. ඒත් මුන් තමා ඒ ගවුරවනීය වුර්තිය විනාස කරේ. :lol: :lol::lol:
    රෑකියාවට අදාල වරප්‍රසාද ලෑබෙන්නෙ ඕනේ. ඔන් කෝල් අයට වාහනයක්. ඉතා හොද වෑටුපක්, ඉතා හොද ඉන්ශුවරන්ස් එකක් වගේ දේවල්.. ඔය ගොමාලා ඉල්ලන ඉස්කෝල, පර්මිට්, පාර්ලිමේන්තු ආසන වගේ වගේ දේවල් නම් නෙමේ ඉතින්. ඒ වගේම රෝහල් වල දොස්තරලාට විතරක් නෙමේ අනිත් හෑම අයටම ඔයිට වඩා පහසුකම් ලෑබෙන්න ඕනේ. ගොමාලා කලේ ඒක නෙමේ. තමන් වෙනම පෑලෑන්තියක් කියලා අමුතුම තත්වයක් හදන්න.. රටේ හෑම දේටම ඈගිලි ගහන්න.. ඒක කලේ පාදෙනිය සහා සෙට් එක. අන්තිමට වුනේ මිනිස්සුන්ට දොස්තරලාව පේන්න බෑරි වෙච්ච එක. මට අද වගේ මතකයි මම පොඩි කාලේ බෙහෙත් ගන්න ගිය දොස්තර මහත්තයව. පවුලේ කෙනෙක් වගේ. හරිම කරුණාවන්තයි.. ඒවා නෑති කරලා වෙනම පෑත්තකට ඈදන් ගියේ මුන් තමා