Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාද යාත්‍රාවට රනිල්ගෙන් කැම්බල් පිටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉල්ලාගත් පිට්ටනියත් එපා කියා මහින්ද ලිප්ටන් වට රවුමට

අගමැතිවරයාට කතාකොට කැම්බල් පිටිය ඉල්ලාගත් නමුත් පසුව සිය තීරණය වෙනස් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය ලිප්ටන් වටරවුමෙහි සිය පාද යාත්‍රාවේ අවසන් රැළිය පැවැත්වීමට තීරණය කර තිබේ.

පාදයාත්රාව අවසන් කිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් තෝරාගෙන තිබුණු හයිඩ් පිටියෙහි යම් අළුත්වැඩියා කටයුතු මේවන විට සිදුවෙමින් පවතී. ලංකා නිවුස් වෙබ් වෙත ආරංචි ආකාරයට නම් මෙම ඉදිකිරීම් කටයුතු සඳහා කලකට පෙරම දින වෙන් කෙරී තිබී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට පිටිය වෙන් කර ඇත්තේ යමෙකු විසින් නොසැලකිලිමත් ලෙස එය මඟ හැරීමෙනි.

එසේම ගෝල්ෆේස් පිටිය සහ කැම්බල් පිටිය රැළිය සඳහා ලබා දීමට සැරසෙද්දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා කැම්බල් පිටිය තෝරාගත් නමුත් සිටිනා සෙනඟ අනුව වැඩි ජනතා අවධානයක් දිනාගත නොහැකි බැවින් එයද අත්හැර කුඩා ඉඩක විශාල වාහන තදබදයක් ඇතිකළ හැකි ලිප්ටන් වටරවුම වෙත පැමිණි බවටද අදහස් පළවේ.

ඩාලි පාර ඔස්සේ ලිප්ටන් වටරවුම වෙත පැමිණීමේදී අතරමග හමුවූ ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රිකයන් විසින් හූ කියන ලද බවත් ‘සිරිසේනගේ ආප්ප කඩේ - ඩාලි පාරේ ආප්ප කඩේ' යනුවෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාටද අවලාද නැඟූ බවත් සඳහන් ය. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගටම සිටියේ පාද යාත්‍රාවට බාධා කිරීමට එරෙහි පිළිවෙතක බවද මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.

- http://sinhala.lankanewsweb.net/news/item/4927-2016-08-01-12-22-54

[QUOTE="monson, post: 20493006, member: 30005"] [SIZE="5"][B]ඉල්ලාගත් පිට්ටනියත් එපා කියා මහින්ද ලිප්ටන් වට රවුමට [/B][/SIZE] [SIZE="4"] අගමැතිවරයාට කතාකොට කැම්බල් පිටිය ඉල්ලාගත් නමුත් පසුව සිය තීරණය වෙනස් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය ලිප්ටන් වටරවුමෙහි සිය පාද යාත්‍රාවේ අවසන් රැළිය පැවැත්වීමට තීරණය කර තිබේ. පාදයාත්රාව අවසන් කිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් තෝරාගෙන තිබුණු හයිඩ් පිටියෙහි යම් අළුත්වැඩියා කටයුතු මේවන විට සිදුවෙමින් පවතී. ලංකා නිවුස් වෙබ් වෙත ආරංචි ආකාරයට නම් මෙම ඉදිකිරීම් කටයුතු සඳහා කලකට පෙරම දින වෙන් කෙරී තිබී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට පිටිය වෙන් කර ඇත්තේ යමෙකු විසින් නොසැලකිලිමත් ලෙස එය මඟ හැරීමෙනි. එසේම ගෝල්ෆේස් පිටිය සහ කැම්බල් පිටිය රැළිය සඳහා ලබා දීමට සැරසෙද්දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා කැම්බල් පිටිය තෝරාගත් නමුත් සිටිනා සෙනඟ අනුව වැඩි ජනතා අවධානයක් දිනාගත නොහැකි බැවින් එයද අත්හැර කුඩා ඉඩක විශාල වාහන තදබදයක් ඇතිකළ හැකි ලිප්ටන් වටරවුම වෙත පැමිණි බවටද අදහස් පළවේ. :rofl: ඩාලි පාර ඔස්සේ ලිප්ටන් වටරවුම වෙත පැමිණීමේදී අතරමග හමුවූ ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රිකයන් විසින් හූ කියන ලද බවත් ‘සිරිසේනගේ ආප්ප කඩේ - ඩාලි පාරේ ආප්ප කඩේ' යනුවෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාටද අවලාද නැඟූ බවත් සඳහන් ය. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගටම සිටියේ පාද යාත්‍රාවට බාධා කිරීමට එරෙහි පිළිවෙතක බවද මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/item/4927-2016-08-01-12-22-54[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom