Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාද යාත්රාව නුවරින් බැරිලූ.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාද යාත්රාව නුවරින් බැරිලූ.....

මහනුවර නගර සීමාවේ මහජන පාගමන් සීමා කරමින් මහනුවර මහේස්ත්රාත් බුද්ධික සී රාගල මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය.

මේ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්රධානත්වයෙන් මහනුවර නගරයෙන් බ්රහස්පතින්දා අරඹන්නට සිටි පාද යාත්රාව මහනුවර නගර සීමාවට පිටතින් පටන් ගැනීමට සිදුවන පොලිසිය කියයි.

එක්සත් ජාතික පක්ෂය ද ප්රවර්ධන වැඩසටහන් කරන්නේ නම් එම වැඩසටහන එදින පස්වරු දෙකෙන් පසු සිදු කළ යුතු බව ද අධිකරණය නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂයේ වැඩසටහන් මහනුවර පවත්වන බවට සහ ඒකාබද්ධ විපක්ෂයෙන් පාගමනක් එකම දිනයේ පැවැත්වීමෙන් මහජන පීඩාවක් හෝ කලබලයක් ඇතිවේයැයි මහනුවර පොලිසිය කළ කරුණු දැක්වීමක් අනුව මහේස්ත්රාත් වරයා එම නියෝග කළේය.

ඒකාබද්ධ විප්කෂයේ ආගමික වතාවත් මහනුවර දළදා මාළිගාව අසල සිදුකිරීමට බාධාවක් නැතැයි උසාවිය දැනුම් දුන්නේය.

ඒකාබද්ධ විප්කෂයේ නියෝගය ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන්ට බාර දීමට ද, එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නියෝගය ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් මහත්වරුන්ට බාරදීමට ද නියෝග කැරිණි.

ඒකාබද්ධ විපක්ෂ පාගමන මාවනැල්ල නගරයට ඇතුළු වීම වළක්වමින් මාවනැල්ල උසාවියෙන් ද තහනම් නියෝගයක් නිකුත් කැරිණි.

ඒකාබද්ධි විපක්ෂයේ ආගමික වතාවත් අද සවස පැවැත්වීමට නියමිත බව එහි ආරංචි කියයි.

පරාජිතයින්ගේ පාද යාත්රාව (Click Here)

www.lankadeepa.lk

[QUOTE="Pathfinder_A2Z, post: 20469917, member: 558124"] [b]පාද යාත්රාව නුවරින් බැරිලූ.....[/b] [B][SIZE=5] මහනුවර නගර සීමාවේ මහජන පාගමන් සීමා කරමින් මහනුවර මහේස්ත්රාත් බුද්ධික සී රාගල මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය. මේ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්රධානත්වයෙන් මහනුවර නගරයෙන් බ්රහස්පතින්දා අරඹන්නට සිටි පාද යාත්රාව මහනුවර නගර සීමාවට පිටතින් පටන් ගැනීමට සිදුවන පොලිසිය කියයි. එක්සත් ජාතික පක්ෂය ද ප්රවර්ධන වැඩසටහන් කරන්නේ නම් එම වැඩසටහන එදින පස්වරු දෙකෙන් පසු සිදු කළ යුතු බව ද අධිකරණය නියෝග කළේය. එක්සත් ජාතික පක්ෂයේ වැඩසටහන් මහනුවර පවත්වන බවට සහ ඒකාබද්ධ විපක්ෂයෙන් පාගමනක් එකම දිනයේ පැවැත්වීමෙන් මහජන පීඩාවක් හෝ කලබලයක් ඇතිවේයැයි මහනුවර පොලිසිය කළ කරුණු දැක්වීමක් අනුව මහේස්ත්රාත් වරයා එම නියෝග කළේය. ඒකාබද්ධ විප්කෂයේ ආගමික වතාවත් මහනුවර දළදා මාළිගාව අසල සිදුකිරීමට බාධාවක් නැතැයි උසාවිය දැනුම් දුන්නේය. ඒකාබද්ධ විප්කෂයේ නියෝගය ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන්ට බාර දීමට ද, එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නියෝගය ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් මහත්වරුන්ට බාරදීමට ද නියෝග කැරිණි. ඒකාබද්ධ විපක්ෂ පාගමන මාවනැල්ල නගරයට ඇතුළු වීම වළක්වමින් මාවනැල්ල උසාවියෙන් ද තහනම් නියෝගයක් නිකුත් කැරිණි. ඒකාබද්ධි විපක්ෂයේ ආගමික වතාවත් අද සවස පැවැත්වීමට නියමිත බව එහි ආරංචි කියයි. [COLOR=Red]පරාජිතයින්ගේ පාද යාත්රාව [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20468250#post20468250"](Click Here)[/URL][/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20468250#post20468250"] [/URL] [SIZE=3]www.lankadeepa.lk[/SIZE] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom