Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුරාවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඳින් වසර 138 ට පෙර, එනම් 1873 අගෝස්තු 26 සහා 28 වන දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී “මොහොට්ටිවත්තේ ගුණානන්ද” හිමියන් සහා “දාවිත් ද සිල්වා” පාදිලි තුමන් අතර බුදුදමහ සහා ක්‍රිස්තියානි ආගම පිළීබඳව විවාදයක් පැවැත් වීය. මෙම විවාද ය “පානදුරා වාදය” නමින් ලෝක ප්‍රසිද්ධියට ද පත් වූවා ය. පසුව, මෙම විවාදය සම්බන්ධව සිදු වූ විශේෂ ම සිද්ධිය වන්නේ අමෙරිකානු ජාතික “හෙන්ද්‍රි ස්ටීල් ඕල්කට්” තුමා සහා රුසියානු ජාතික “බ්ලැවැට්ස්කි” මැතිනිය 1880 මැසි මස 16 වන දින ළංකාවට සැපැත් වීමයි. අද බෞද්ධ පාසැල් නමින් හඳුන්වන ආනන්ද, නාලන්ද, ධර්මරාජ, විජය, මහින්ද, ශ්‍රී සුමංගල පාසැල් ඕල්කට් තුමා ගේ මැදිහත් වීමෙන් පිහිටු වූවක්. ඕල්කට් තුමා ගේ ම මැදැහත් වීම නිසා ම බෞද්ධ කොඩියකුත් අපට ලැබුණී. වෙසක් පොහෝ දිනය නිවාඩු දිනයක් වූයේ ත් ඕල්කට් තුමා ගේ මැදිහත් වීම නිස යි. බෞද්ධන් විවාහ කිරීමට ද, බෞද්ධ රෙජිස්ට්‍රාර්වරු පත් කිරීම එතුමා ගේ ම මැදිහත් වීමෙන් සිදු වූවක්.

[ATTACH]23938[/ATTACH]

“මොහොට්ටිවත්තේ ගුණානන්ද” හිමියන් ගැන දන්නා කී දෙනෙකු අප අතර සිටිත් ද? ගුණානන්ද හිමියන් අභීතව නැඟී නොසිටින්න 1850 තිබූ, ලංකාවේ බෞද්ධ තත්ත්වය අනුව, 19 වන සියවස අවසානය වන විට (එනම් 1800 යේ වර්ෂ කාණ්ඩය අවසන් වන විට) බුද්ධාගම ලංකාවෙන් අවසාන වන්නේ යැ යි ”ජේමිස් ද අල්විස් පඬිතුමා විසින් සිය සිදත් සඟරා විවරණයට ලියු ස්ථාවනාවේ දක්වා ඇතැයි” නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශිත “පංච මහා වාදය” නම් පානදුරා වාදය ද ඇතුළත් පොතේ දැක්වා ඇත.

මොහොට්ටිවත්තේ ගුණානන්ඳ හිමියන් සහා ක්‍රිස්තියානි පාර්ශවය අතර සිදු වූ මේ විවාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙත් ද? මේ විවාදයේ දී ගුණානන්ද හිමියන් භාවිතා කළ තාර්කීක ක්‍රමවේදය ඔබ කී දෙනෙකු අසා දැන තිබේ ද? ගුණානන්ද හිමියන්ගේ විචාරශීලී බුද්ධිය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද? එම හිමියන් මිසදුටු මත ඛණ්ඩනය කළ ක්‍රමවේදය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද? පානදුරා වාදය ද ඇතුළත් පංච මහා වාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙද් ද? අද අප පසු කර සිටින්නේ ගුණෘනන්ද හිමිවරුන් සියයක් වත් ඇවැසි යුගයක යි. අදින් වසර 55 කට පෙර පානදුරා වාදය ද ඇතුලත් “පංච මහා වාදය” නිවැරැදි ලෙස ලියා තැබු “ටී. ඇස්. ධර්මබන්ධු” නැමැත්තාට ද එය මුද්‍රණය කළ ගුණසේන සමාගමට ද අද දිනයේ අප ස්තූති වන්ත විය යුතු ය. නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ද “පංච මහා වාදය” නමින් එම පොත නව පරපුර වෙනුවෙන් මුද්‍රණය කිරීම ද එම මධ්‍යස්ථානයට ස්තූතිය හිමි වියු කරුණකි.

සංගතව යමක් පෙන්වා දීම යනු ඊනියා තර්ක කරන සියල්ල සත්‍යය නොවේ යන ගොඩට දැමිය හැකි දෙයක් නොවේ. පුටුව සහා පොත යනුවෙන් එකිනෙකට වෙනස් දෑ අප හඳුනා ගන්නේ සංගතව ය. තර්ක කරන සියල්ල සත්‍යය නොවේ යැ යි කියා, පුටුව සහා පොත යනුවෙන් දෙකක් නැතැයි

කියන්නෙකු සිටිය හැකි ද? සංයුක්ත පුටුවක් සහා සංයුක්ත පොතක් හඳුනා ගන්නේ ද සංගතව ය. “වචන” තිබෙන්නේ හිතට එන ඕනෑ ම දෙයක් ඔහේ ලියන්නට නොවේ. එසේ ලිවීම, තමනුත් සියදිසි නසා ගෙන අනනුන්ගේ ද දිවි නැසීමකි. ඔවුන් මරාගෙන මැරෙන්නෝ වෙති. එකේ සිට සියය දක්වා වන ලෙස ඉලක්කම් යෙදු කොල මිටියක් සලකන්න. එක් කොලයකට එක වචන ය බැඟින් හිතට එන ඕනෑම වචනයක් ලියා ඉලක්කම් පිළිවෙලට එම කොල වල අඩංගු වචන කියවා ගිය විට අදහසක් ජනිත වේ යැ යි යමෙක් සිතයි නම් ඔහුගේ බුද්ධීයේ යම් හීන තාවයක් වේ. එසේ වචන ලියා සිංහල බෞද්ධයෙකු ව නතර කළ හැකි යැ යි යමෙක් සිතන්නේ නම් හේ මූලා වූවෙකු ම වේ..

මේ රටේ පළමු කොට ක්‍රිස්තියානි ආගම වැළඳගත් හැම සිංහලයෙකු විසින්ම එය වැළදගනු ලැබුයේ තාන්න මාන්න තකා සහ බඩ වියත තකාගෙනය. ඔවුන්ගෙන් සමහරු ඉන් නොනැවතී බුද්ධාගම මෙරටින් තුරන් කරන අදහසින් යුතුව බෞද්ධයන් සමග ආගමික වාදවලට ඉදිරිපත් වීමට තරම් නිර්භය වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බද්දේගමවාදය, පානදුරාවාදය, උදම්විට වාදය ආදි වාද රාශියක් ක්‍රිස්තියානි, බෞද්ධ දෙපක්ෂය අතර ඇතිවිය. මේ සඳහා ප්‍රාර්ථනා කරගෙන පැමිණියකු වැනි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ බුලත්ගම, හික්කඩුවේ පොතුවිල ආදී ධර්ම විනයධර මහ තෙරුණ්ගේ ද සහාය ඇතිව ඒ හැම තැනකදීම ක්‍රිස්තියානි පක්ෂය හිස්ලූ අත පන්නා දමන ලදී

එසේම තවත් කිවයුත්තක් ඇත. මෙම වෙබ් අඩවියේ සමහර කතෝලිකයින් තබන කොමෙන්ට්ස් වලින් අපිට පෙනී යන්නේ ඔවුන් බුදු දහම තබා ඔවුන්ගේ ආගමේ ඉතිහාසය ගැනවත් නොදන්නා බවයි. මීට පෙර වෙන කවුරුවත් නොඇසූ ප්‍රශ්න ලෙස සලකමින් ඔවුන් එම ප්‍රශ්න සෑම තැනදීම නගන බව පෙනේ. ඔවුන්ගේ ප්‍රකාශ වල සාරාංශය වන්නේ,

*“සිංහල බෞද්ධ” යනුවෙන් කොටසක් නැත, සහ තමා “සිංහල බෞද්ධ” යැයි කීම අතිශය ජාතිවාදී ප්‍රකාශයකි.

*බුදු දහම අනිත්‍යය ගන කියා දෙය දෙයක් නිසා එය ආදර්ශයෙනුත් පෙන්වීමට අවශ්‍ය බැවින් අනිත්‍ය බුදු දහමද රැක ගැනීම අනවශ්‍යය.

*අනෙකුත් ආගම් මිත්‍යාදෘශ්ඨික වුවද ඒවායේ මිසදිටු කම පෙන්වීම සහ ඒ ගැන අදහස් දැක්වීම බෞද්ධයින්ට සුදුසු නැත, නමුත් අන්‍යාගමිකයින්ට බුදු දහම විවේචනය කළ හැක.

*කිසිම මිත්‍යාදෘශ්ඨික ආගමකට මිත්‍යාදෘශ්ඨික යැයි කීම සුදුසු නැත, විශේෂයෙන්ම කතෝලික ආගම මිත්‍යාදෘශ්ඨික නැත.

*ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් මනුශ්‍ය ඝාතන සිදුවී නැත.

යනාදී ප්රශ්නය. ඉතින් ඒවාට අපි පිළිතුරු නොදෙන්නේ, මිගෙට්ටු වත්තේ ගුනානන්ද හිමියන්, අනගාරික ධර්මපාල තුමන් යනාදී වියතුන් ඒවාට නිසි පරිදි පිළිතුරු දී ඇති බැවිනි. එවැනි වියතුන් කළ දේවල් වලට අප වැනි බාලයින් අටුවා සපයන්නේ කුමකටද? යටකී ප්‍රශ්න ඇති අන්‍යාගමිකයින් කළ යුත්තේ හැකි ඉක්මනින් “පංච මහා වාදය” පොත කියවීමය

[ATTACH]23938[/ATTACH]

[ATTACH]23939[/ATTACH]

ආශ්රිත: “1873 පානදුරාවාදය සහා අද පානදුරාවාදය” මැයෙන් උඩවත්තේ ධම්මික මහතා සිංහල යුනිකෝඩ් සමූහයට තබන ලද ලිපිය.

http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/367439dbe23ccd08?pli=1

උපුටා ගැන්ම:

http://sinhalabuddhist.com/2011/01/panaduravadaya/

[QUOTE="Djtharindur, post: 9308799, member: 257815"] [COLOR="DarkRed"][SIZE="5"][CENTER][B]අඳින් වසර 138 ට පෙර, එනම් 1873 අගෝස්තු 26 සහා 28 වන දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී “මොහොට්ටිවත්තේ ගුණානන්ද” හිමියන් සහා “දාවිත් ද සිල්වා” පාදිලි තුමන් අතර බුදුදමහ සහා ක්‍රිස්තියානි ආගම පිළීබඳව විවාදයක් පැවැත් වීය. මෙම විවාද ය “පානදුරා වාදය” නමින් ලෝක ප්‍රසිද්ධියට ද පත් වූවා ය. පසුව, මෙම විවාදය සම්බන්ධව සිදු වූ විශේෂ ම සිද්ධිය වන්නේ අමෙරිකානු ජාතික “හෙන්ද්‍රි ස්ටීල් ඕල්කට්” තුමා සහා රුසියානු ජාතික “බ්ලැවැට්ස්කි” මැතිනිය 1880 මැසි මස 16 වන දින ළංකාවට සැපැත් වීමයි. අද බෞද්ධ පාසැල් නමින් හඳුන්වන ආනන්ද, නාලන්ද, ධර්මරාජ, විජය, මහින්ද, ශ්‍රී සුමංගල පාසැල් ඕල්කට් තුමා ගේ මැදිහත් වීමෙන් පිහිටු වූවක්. ඕල්කට් තුමා ගේ ම මැදැහත් වීම නිසා ම බෞද්ධ කොඩියකුත් අපට ලැබුණී. වෙසක් පොහෝ දිනය නිවාඩු දිනයක් වූයේ ත් ඕල්කට් තුමා ගේ මැදිහත් වීම නිස යි. බෞද්ධන් විවාහ කිරීමට ද, බෞද්ධ රෙජිස්ට්‍රාර්වරු පත් කිරීම එතුමා ගේ ම මැදිහත් වීමෙන් සිදු වූවක්. [ATTACH]23938._xfImport[/ATTACH] “මොහොට්ටිවත්තේ ගුණානන්ද” හිමියන් ගැන දන්නා කී දෙනෙකු අප අතර සිටිත් ද? ගුණානන්ද හිමියන් අභීතව නැඟී නොසිටින්න 1850 තිබූ, ලංකාවේ බෞද්ධ තත්ත්වය අනුව, 19 වන සියවස අවසානය වන විට (එනම් 1800 යේ වර්ෂ කාණ්ඩය අවසන් වන විට) බුද්ධාගම ලංකාවෙන් අවසාන වන්නේ යැ යි ”ජේමිස් ද අල්විස් පඬිතුමා විසින් සිය සිදත් සඟරා විවරණයට ලියු ස්ථාවනාවේ දක්වා ඇතැයි” නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශිත “පංච මහා වාදය” නම් පානදුරා වාදය ද ඇතුළත් පොතේ දැක්වා ඇත. මොහොට්ටිවත්තේ ගුණානන්ඳ හිමියන් සහා ක්‍රිස්තියානි පාර්ශවය අතර සිදු වූ මේ විවාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙත් ද? මේ විවාදයේ දී ගුණානන්ද හිමියන් භාවිතා කළ තාර්කීක ක්‍රමවේදය ඔබ කී දෙනෙකු අසා දැන තිබේ ද? ගුණානන්ද හිමියන්ගේ විචාරශීලී බුද්ධිය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද? එම හිමියන් මිසදුටු මත ඛණ්ඩනය කළ ක්‍රමවේදය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද? පානදුරා වාදය ද ඇතුළත් පංච මහා වාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙද් ද? අද අප පසු කර සිටින්නේ ගුණෘනන්ද හිමිවරුන් සියයක් වත් ඇවැසි යුගයක යි. අදින් වසර 55 කට පෙර පානදුරා වාදය ද ඇතුලත් “පංච මහා වාදය” නිවැරැදි ලෙස ලියා තැබු “ටී. ඇස්. ධර්මබන්ධු” නැමැත්තාට ද එය මුද්‍රණය කළ ගුණසේන සමාගමට ද අද දිනයේ අප ස්තූති වන්ත විය යුතු ය. නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ද “පංච මහා වාදය” නමින් එම පොත නව පරපුර වෙනුවෙන් මුද්‍රණය කිරීම ද එම මධ්‍යස්ථානයට ස්තූතිය හිමි වියු කරුණකි. සංගතව යමක් පෙන්වා දීම යනු ඊනියා තර්ක කරන සියල්ල සත්‍යය නොවේ යන ගොඩට දැමිය හැකි දෙයක් නොවේ. පුටුව සහා පොත යනුවෙන් එකිනෙකට වෙනස් දෑ අප හඳුනා ගන්නේ සංගතව ය. තර්ක කරන සියල්ල සත්‍යය නොවේ යැ යි කියා, පුටුව සහා පොත යනුවෙන් දෙකක් නැතැයි කියන්නෙකු සිටිය හැකි ද? සංයුක්ත පුටුවක් සහා සංයුක්ත පොතක් හඳුනා ගන්නේ ද සංගතව ය. “වචන” තිබෙන්නේ හිතට එන ඕනෑ ම දෙයක් ඔහේ ලියන්නට නොවේ. එසේ ලිවීම, තමනුත් සියදිසි නසා ගෙන අනනුන්ගේ ද දිවි නැසීමකි. ඔවුන් මරාගෙන මැරෙන්නෝ වෙති. එකේ සිට සියය දක්වා වන ලෙස ඉලක්කම් යෙදු කොල මිටියක් සලකන්න. එක් කොලයකට එක වචන ය බැඟින් හිතට එන ඕනෑම වචනයක් ලියා ඉලක්කම් පිළිවෙලට එම කොල වල අඩංගු වචන කියවා ගිය විට අදහසක් ජනිත වේ යැ යි යමෙක් සිතයි නම් ඔහුගේ බුද්ධීයේ යම් හීන තාවයක් වේ. එසේ වචන ලියා සිංහල බෞද්ධයෙකු ව නතර කළ හැකි යැ යි යමෙක් සිතන්නේ නම් හේ මූලා වූවෙකු ම වේ.. මේ රටේ පළමු කොට ක්‍රිස්තියානි ආගම වැළඳගත් හැම සිංහලයෙකු විසින්ම එය වැළදගනු ලැබුයේ තාන්න මාන්න තකා සහ බඩ වියත තකාගෙනය. ඔවුන්ගෙන් සමහරු ඉන් නොනැවතී බුද්ධාගම මෙරටින් තුරන් කරන අදහසින් යුතුව බෞද්ධයන් සමග ආගමික වාදවලට ඉදිරිපත් වීමට තරම් නිර්භය වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බද්දේගමවාදය, පානදුරාවාදය, උදම්විට වාදය ආදි වාද රාශියක් ක්‍රිස්තියානි, බෞද්ධ දෙපක්ෂය අතර ඇතිවිය. මේ සඳහා ප්‍රාර්ථනා කරගෙන පැමිණියකු වැනි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ බුලත්ගම, හික්කඩුවේ පොතුවිල ආදී ධර්ම විනයධර මහ තෙරුණ්ගේ ද සහාය ඇතිව ඒ හැම තැනකදීම ක්‍රිස්තියානි පක්ෂය හිස්ලූ අත පන්නා දමන ලදී එසේම තවත් කිවයුත්තක් ඇත. මෙම වෙබ් අඩවියේ සමහර කතෝලිකයින් තබන කොමෙන්ට්ස් වලින් අපිට පෙනී යන්නේ ඔවුන් බුදු දහම තබා ඔවුන්ගේ ආගමේ ඉතිහාසය ගැනවත් නොදන්නා බවයි. මීට පෙර වෙන කවුරුවත් නොඇසූ ප්‍රශ්න ලෙස සලකමින් ඔවුන් එම ප්‍රශ්න සෑම තැනදීම නගන බව පෙනේ. ඔවුන්ගේ ප්‍රකාශ වල සාරාංශය වන්නේ, *“සිංහල බෞද්ධ” යනුවෙන් කොටසක් නැත, සහ තමා “සිංහල බෞද්ධ” යැයි කීම අතිශය ජාතිවාදී ප්‍රකාශයකි. *බුදු දහම අනිත්‍යය ගන කියා දෙය දෙයක් නිසා එය ආදර්ශයෙනුත් පෙන්වීමට අවශ්‍ය බැවින් අනිත්‍ය බුදු දහමද රැක ගැනීම අනවශ්‍යය. *අනෙකුත් ආගම් මිත්‍යාදෘශ්ඨික වුවද ඒවායේ මිසදිටු කම පෙන්වීම සහ ඒ ගැන අදහස් දැක්වීම බෞද්ධයින්ට සුදුසු නැත, නමුත් අන්‍යාගමිකයින්ට බුදු දහම විවේචනය කළ හැක. *කිසිම මිත්‍යාදෘශ්ඨික ආගමකට මිත්‍යාදෘශ්ඨික යැයි කීම සුදුසු නැත, විශේෂයෙන්ම කතෝලික ආගම මිත්‍යාදෘශ්ඨික නැත. *ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් මනුශ්‍ය ඝාතන සිදුවී නැත. යනාදී ප්රශ්නය. ඉතින් ඒවාට අපි පිළිතුරු නොදෙන්නේ, මිගෙට්ටු වත්තේ ගුනානන්ද හිමියන්, අනගාරික ධර්මපාල තුමන් යනාදී වියතුන් ඒවාට නිසි පරිදි පිළිතුරු දී ඇති බැවිනි. එවැනි වියතුන් කළ දේවල් වලට අප වැනි බාලයින් අටුවා සපයන්නේ කුමකටද? යටකී ප්‍රශ්න ඇති අන්‍යාගමිකයින් කළ යුත්තේ හැකි ඉක්මනින් “පංච මහා වාදය” පොත කියවීමය [/B][/CENTER][/SIZE][CENTER][B][/b][/center][/COLOR][CENTER][B] [ATTACH]23938._xfImport[/ATTACH] [ATTACH]23939._xfImport[/ATTACH] ආශ්රිත: “1873 පානදුරාවාදය සහා අද පානදුරාවාදය” මැයෙන් උඩවත්තේ ධම්මික මහතා සිංහල යුනිකෝඩ් සමූහයට තබන ලද ලිපිය. [URL="http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/367439dbe23ccd08?pli=1"]http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/367439dbe23ccd08?pli=1[/URL] උපුටා ගැන්ම: [URL="http://sinhalabuddhist.com/2011/01/panaduravadaya/"]http://sinhalabuddhist.com/2011/01/panaduravadaya/[/URL][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom