Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුරා වාදය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිෂනාරි පුහු මත නිරුවත් කල පානදුරාවාදයට වසර 143

(1873 අගෝස්තු 26, 28)

මෙයින් අවුරුදු 240 කට පෙර අසනලද ප්‍රශ්නම අදත් නොයෙක් දෙනා අසයි. බුද්ධාගමේ මුලික ඉගැන්වීම ගැන අද බෞද්ධයි කියාගන්න අප වැඩි දෙනෙකු තුල නිසි අවබෝධයක් නැත. 1873 අවුරුද්දේ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේ කල දේශනා වලින් මේ කාරනා ගැන නිසි අවබෝධයක් ලබා ගන්නට අපිට හැක. රණ්ඩුවක් හෝ බැණ ගැනීමක් නොව පානදුරා වාදය එකම ධර්ම සංග්‍රහයක් බව දැනගෙන සියල්ලන්ම මෙය කියවත්වායි මම ඉතා ඕනෑ කමින් ආරාධනා කරමි.

ශ්‍රී ලංකාව තුල බෞද්ධ පුනරුදයේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස සැලකෙන පානදුරාවාදය සිදු කර වසර 143ක් සපිරේ.1873 අගෝස්තු 26,28 දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී පැවති මෙම සුප්‍රසිද්ධ විවාදයේදී දීර්ඝ කාලයක් තිස්සේ යටත්විජිත ආණ්ඩු විසින් බලහත්කාරයෙන් සහ නොයෙක් උපක්‍රම මගින් ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරමින් ඒයට බාධාවක් ලෙස සැලකූ මෙරට මුල් බැසගෙන තිබූ බුදු දහමේ හර පද්ධතීන්ට නොයෙක් කෙනෙහිළිකම් කරමින් තිබූ කාලයක ඒවාට සෘජුව පිළිතුරු දීම සඳහා මුහුණට මුහුණලා විවාදයක් පවත්වා තිබේ.

පෘතුගීසී සහ ලන්දේසි පාලනය සමයේ සිදු වූ මෙරට ක්‍රිස්තියානි ආගම ව්‍යප්ත කිරීමේ ක්‍රියාදාමය සහ ඒ සමගම මෙරට බෞද්ධ පදනම දුර්වල කිරීම අඛණ්ඩව පවත්වාගෙන යැමට ඉංග්රීසීහුද ක්‍රියා කළහ. මේ මිෂනාරීන් බුදුදහමට විරුද්ධව විවිධ කෙනෙහෙලිකම් සිදු කල අතර බෞද්ධ විරෝධී ප්රචාරක කටයුතු ඒ අතරින් කැපී පෙනිණි. ප්‍රසිද්ධ ස්ථානවල සංවිධානාත්මක ලෙස බෞද්ධ ආගම විවේචනය කරමින් එයට නිගාවන පරිදි ඇලවු පත්‍රිකා මෙන්ම ක්‍රිස්තියානි සංගම් හරහා නිකුත්කල ප්‍රකාශන මගින්ද ඉංග්‍රීසීහු බෞද්ධ විරෝධී ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කළහ. මෙම අකටයුතුකම් හේතුවෙන් මෙරට බෞද්ධයන් නොයෙකුත් අපහසුතාවලට ලක්වූ අතර ඒවාට මුහුණදිය නොහැකිව බොහෝ භික්ෂූන් වහන්සේලා සිවුරු හැර ගිය බව ඉතිහාසයේ දැක්වේ.

මෙම සියලු අපවාදයන්ට පිළිතුරු දීමේ අරමුණින් මේ සම්බන්ධව වාද පහක් පවත්වා ඇති අතර ‘පංච මහා වාද’ ලෙස ප්‍රසිද්දියට පත්වූයේ එයයි. ඒවා නම් ‘වරාගොඩ වාදය’ , ‘බද්දේගම වාදය’ , ‘උදන්විට වාදය’ , ‘ගම්පල වාදය’ සහ ‘පානදුරා වාදයයි’.

සැබෑ සත්‍ය ආගම වන්නේ බුදුදහමද නැතිනම් ක්‍රිස්තියානි ධර්මයද යන්න මෙම විවාදයේ මුඛ්‍ය අරමුණ විය. එහි ප්‍රධානම වාදය පානදුරා වාදයයි .මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් බෞද්ධ පාර්ශවය වෙනුවෙනුත් දාවිත් ද සිල්වා පාදිලි තුමන් ක්‍රිස්තියානි පාර්ශවය වෙනුවෙනුත් සහභාගී විය. මෙම වාදයේදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් ප්රමුඛ බෞද්ධ පාර්ශ්වය විසින් රෙපරමාදු ක්‍රිස්තියානි තර්කවල පවුරු පදනම් විනාශකර දැමීය. 19 වැනි සියවසේ අවසානය වන විට මෙරටින් තුරන් වන තත්ත්වයට දුර්වලව තිබූ බෞද්ධ බලය යළි සවිලබා නැගීසිටිනුයේ මෙම පානදුරාවාදයත් සමගිනි. බෞද්ධ හර පද්ධතීන්ට සසුන තුලිනුත් ඉන් පිටතිනුත් නොයෙක් බලපෑම් එල්ලවී ඇති අද දවසේ බලහත්කාරයෙන් සහ කූට උපක්‍රමවලින් තොරවූ සාමකාමී ආගමික සහජීවනයකට දැනුවත්ව නිවරදිව මග කියන තවත් පානදුරාවාදයක අවශ්‍යතාවය ඉස්මතු වී පෙනේ.

බෞද්ධකමට, සිංහලකමට එරෙහිව අබෞද්ධ මෙන්ම විජාතික බලවේග ඉස්මතු වූ සෑම අවස්ථාවකම ඒවාට එරෙහි වෙමින් එම බලවේග පරාජය කිරීමට භික්ෂුන් වහන්සේලා ඇතුළු යුග පුරුෂයන් එඩිතරව නැගී සිටි අවස්ථා අප ඉතිහාසය තුළ අප්‍රමාණය. විශේෂයෙන් මතවාදීව වෙනත් බලවේග පරාජය කළ අවස්ථා අතර පංච මහා වාද (උදන්විට වාදය, බද්දේගම වාදය, ගම්පල වාදය, පානදුරාවාදය හා ඌරුගොඩවත්තේ වාදය) නිසැකවම සඳහන් කළ යුතුය. මින් 1873 අගෝස්තු මස පැවති පානදුරාවාදය මිෂනාරින්ට මාරු පහරක් මෙන් විය. එමෙන්ම බුදුදහම කෙරෙහි ලක් වැසි ජනයා තුළ පමණක් නොව, විදේශයන්හිද සුවිශාල පිබිදීමක් ඇති කිරීමට පානදුරාවාදය ඉවහල් විය.

පානදුරේ ගල්කන්ද විහාරස්ථානය අසළ ඒ වෙනුවෙන්ම ඉදිකොට අලංකාරවත් කළ බංගලාවක් වැනි සුවිශාල මඩුවක 1873 අගෝස්තු 26 හා 28 දෙදින මෙම මහා වාදය පැවතුණි. මෙහි ප්‍රධාන කථිකයන් ලෙස බෞද්ධ පක්ෂය නියෝජනය කරමින් වාදිභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ද, ක්‍රිස්තියානි පක්ෂය නියෝජනය කරමින් දාවිත් ද සිල්වා පාදිලිතුමාද සහභාගී වුහ. මෙම වාදය සම්බන්ධයෙන් ජනතාව තුළ කෙතරම් උනන්දුවක් වීද යත් මෙම වාදයට සවන් දීමට රටේ සියලු ප්‍රදේශ වලින් පැමිණ සිටි හත් අට දහසක ජනකායකින් වාද භුමිය පිරී ඉතිරී ගොස් තිබී ඇත. නමුත් විශේෂත්වය වන්නේ කිසිදු කලකෝලහලයකින් තොරව ඉතා යහපත් ලෙස වාදය පැවතීමයි.

පාදිලිතුමා විසින් බෞධාගමට එදිරිව ගෙන හැර දැක්වූ සියලු තර්ක බිඳ දමා බුදුදහමේ ඉගැන්වීම් පිළිබඳව මැනවින් කරුණු පැහැදිලි කර දැක්වීමට ගුණානන්ද හිමියන්ට හැකි වූ අතර එහිදී නැගුණු ප්රතිතර්ක වලටද ඉතා ශුර ලෙස පිළිතුරු දෙමින් රෙපරමාදු ක්‍රිස්තියානි මත පරාජය කොට බෞද්ධ පක්ෂයට ජය අත් කර දීමට උන්වහන්සේ සමත් වුහ.

මෙම වාදය අවසන් වීමත් සමඟ පුවත්පත් වල මේ පිළිබඳව විවිධාකාරයෙන් වාර්තා විය. බෞද්ධයන්ට අත් වූ ජයත්, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ කථිකත්වය පිළිබඳවත්, වාදය පුරා පැවති සාමකාමිත්වය පිළිබඳවත් ඉන් බොහොමයක විශේෂයෙන් සඳහන් විය. වාදය නැරඹීමට ගොස් සිටි සිලෝන් ටයිම්ස් පුවත්පතේ කර්තෘ ජෝන් කූපර් මහතා ඔහු සමඟ වාදය අසා සිටි නීතිඥ එඩ්වඩ් පෙරේරා මහතා ලවා සම්පුර්ණ වාදය ඉංග්‍රීසියට පරිවර්ථනය කරවාගෙන 1873 අගෝස්තු මස 31 වන ඉරු දින සිලෝන් ටයිම්ස් පුවත්පතේ පළ කරන ලදී.

පානදුරාවාදය පිළිබඳව ලක්දිව පමණක් නොව, ඇමරිකාව ඇතුළු දේශ-දේශාන්තරයන්හි පතළ වූ අතර ඕල්කට්තුමා, බ්ලැවැස්කි මහත්මිය ආදීන් බුදුදහම ගැන පැහැදී ලංකාවට පැමිණ බුදුදහම වැළඳ ගැනීමටත් මෙය ඉවහල් විය. ගුණානන්ද හිමියන්ගේ වාද භුමි වල එසවූ ධර්මචක්රය සහිත ධජයත් සමඟ බෞද්ධ කොඩියක අවශ්‍යතාවය සම්බන්ධයෙන්ද කතිකාවතක් ඇරඹුණු අතර වර්තමාන බෞද්ධ කොඩියේ නිර්මාණය වීමටත් මෙය හේතු පාදක වී ඇත. එමෙන්ම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් වන අනගාරික ධර්මපාල තුමාගේ බෞද්ධකම හා දේශීය හැඟීම් ඔප් නැංවීමටද ඔහු එවකට වයස අවුරුදු නවයක කුඩා දරුවෙකුව සිටිමින් මෙම පානදුරාවාදය නැරඹීමෙන් ලද උද්දීපනයද නිසැක හේතුවක් වී ඇති බව වටහා ගත හැක.

බෞද්ධ හර පද්ධතීන් වලට නොයෙක් කුමන්ත්රණකාරී බලපෑම් එල්ල වන අද දවසේ ඒවා මතවාදීව පරාජය කිරීමේ වැදගත්කමත්, ඒ සඳහා බෞද්ධ ඉගැන්වීම් සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් සෑම බෞද්ධයෙකු තුළම තිබීමේ අවශ්‍යතාවයත් සම්බන්ධව පානදුරාවාදය ඉතා හොඳ උදාහරණ සපයයි.

[QUOTE="dynamite1234, post: 20593958, member: 502516"] [SIZE="6"][U][B]මිෂනාරි පුහු මත නිරුවත් කල පානදුරාවාදයට වසර 143 (1873 අගෝස්තු 26, 28)[/B][/U][/SIZE] [SIZE="5"][B]මෙයින් අවුරුදු 240 කට පෙර අසනලද ප්‍රශ්නම අදත් නොයෙක් දෙනා අසයි. බුද්ධාගමේ මුලික ඉගැන්වීම ගැන අද බෞද්ධයි කියාගන්න අප වැඩි දෙනෙකු තුල නිසි අවබෝධයක් නැත. 1873 අවුරුද්දේ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේ කල දේශනා වලින් මේ කාරනා ගැන නිසි අවබෝධයක් ලබා ගන්නට අපිට හැක. රණ්ඩුවක් හෝ බැණ ගැනීමක් නොව පානදුරා වාදය එකම ධර්ම සංග්‍රහයක් බව දැනගෙන සියල්ලන්ම මෙය කියවත්වායි මම ඉතා ඕනෑ කමින් ආරාධනා කරමි.[/B][/SIZE] [B]-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------[/B] [SIZE="5"]ශ්‍රී ලංකාව තුල බෞද්ධ පුනරුදයේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස සැලකෙන පානදුරාවාදය සිදු කර වසර 143ක් සපිරේ.1873 අගෝස්තු 26,28 දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී පැවති මෙම සුප්‍රසිද්ධ විවාදයේදී දීර්ඝ කාලයක් තිස්සේ යටත්විජිත ආණ්ඩු විසින් බලහත්කාරයෙන් සහ නොයෙක් උපක්‍රම මගින් ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරමින් ඒයට බාධාවක් ලෙස සැලකූ මෙරට මුල් බැසගෙන තිබූ බුදු දහමේ හර පද්ධතීන්ට නොයෙක් කෙනෙහිළිකම් කරමින් තිබූ කාලයක ඒවාට සෘජුව පිළිතුරු දීම සඳහා මුහුණට මුහුණලා විවාදයක් පවත්වා තිබේ. පෘතුගීසී සහ ලන්දේසි පාලනය සමයේ සිදු වූ මෙරට ක්‍රිස්තියානි ආගම ව්‍යප්ත කිරීමේ ක්‍රියාදාමය සහ ඒ සමගම මෙරට බෞද්ධ පදනම දුර්වල කිරීම අඛණ්ඩව පවත්වාගෙන යැමට ඉංග්රීසීහුද ක්‍රියා කළහ. මේ මිෂනාරීන් බුදුදහමට විරුද්ධව විවිධ කෙනෙහෙලිකම් සිදු කල අතර බෞද්ධ විරෝධී ප්රචාරක කටයුතු ඒ අතරින් කැපී පෙනිණි. ප්‍රසිද්ධ ස්ථානවල සංවිධානාත්මක ලෙස බෞද්ධ ආගම විවේචනය කරමින් එයට නිගාවන පරිදි ඇලවු පත්‍රිකා මෙන්ම ක්‍රිස්තියානි සංගම් හරහා නිකුත්කල ප්‍රකාශන මගින්ද ඉංග්‍රීසීහු බෞද්ධ විරෝධී ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කළහ. මෙම අකටයුතුකම් හේතුවෙන් මෙරට බෞද්ධයන් නොයෙකුත් අපහසුතාවලට ලක්වූ අතර ඒවාට මුහුණදිය නොහැකිව බොහෝ භික්ෂූන් වහන්සේලා සිවුරු හැර ගිය බව ඉතිහාසයේ දැක්වේ. මෙම සියලු අපවාදයන්ට පිළිතුරු දීමේ අරමුණින් මේ සම්බන්ධව වාද පහක් පවත්වා ඇති අතර ‘පංච මහා වාද’ ලෙස ප්‍රසිද්දියට පත්වූයේ එයයි. ඒවා නම් ‘වරාගොඩ වාදය’ , ‘බද්දේගම වාදය’ , ‘උදන්විට වාදය’ , ‘ගම්පල වාදය’ සහ ‘පානදුරා වාදයයි’. සැබෑ සත්‍ය ආගම වන්නේ බුදුදහමද නැතිනම් ක්‍රිස්තියානි ධර්මයද යන්න මෙම විවාදයේ මුඛ්‍ය අරමුණ විය. එහි ප්‍රධානම වාදය පානදුරා වාදයයි .මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් බෞද්ධ පාර්ශවය වෙනුවෙනුත් දාවිත් ද සිල්වා පාදිලි තුමන් ක්‍රිස්තියානි පාර්ශවය වෙනුවෙනුත් සහභාගී විය. මෙම වාදයේදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් ප්රමුඛ බෞද්ධ පාර්ශ්වය විසින් රෙපරමාදු ක්‍රිස්තියානි තර්කවල පවුරු පදනම් විනාශකර දැමීය. 19 වැනි සියවසේ අවසානය වන විට මෙරටින් තුරන් වන තත්ත්වයට දුර්වලව තිබූ බෞද්ධ බලය යළි සවිලබා නැගීසිටිනුයේ මෙම පානදුරාවාදයත් සමගිනි. බෞද්ධ හර පද්ධතීන්ට සසුන තුලිනුත් ඉන් පිටතිනුත් නොයෙක් බලපෑම් එල්ලවී ඇති අද දවසේ බලහත්කාරයෙන් සහ කූට උපක්‍රමවලින් තොරවූ සාමකාමී ආගමික සහජීවනයකට දැනුවත්ව නිවරදිව මග කියන තවත් පානදුරාවාදයක අවශ්‍යතාවය ඉස්මතු වී පෙනේ. බෞද්ධකමට, සිංහලකමට එරෙහිව අබෞද්ධ මෙන්ම විජාතික බලවේග ඉස්මතු වූ සෑම අවස්ථාවකම ඒවාට එරෙහි වෙමින් එම බලවේග පරාජය කිරීමට භික්ෂුන් වහන්සේලා ඇතුළු යුග පුරුෂයන් එඩිතරව නැගී සිටි අවස්ථා අප ඉතිහාසය තුළ අප්‍රමාණය. විශේෂයෙන් මතවාදීව වෙනත් බලවේග පරාජය කළ අවස්ථා අතර පංච මහා වාද (උදන්විට වාදය, බද්දේගම වාදය, ගම්පල වාදය, පානදුරාවාදය හා ඌරුගොඩවත්තේ වාදය) නිසැකවම සඳහන් කළ යුතුය. මින් 1873 අගෝස්තු මස පැවති පානදුරාවාදය මිෂනාරින්ට මාරු පහරක් මෙන් විය. එමෙන්ම බුදුදහම කෙරෙහි ලක් වැසි ජනයා තුළ පමණක් නොව, විදේශයන්හිද සුවිශාල පිබිදීමක් ඇති කිරීමට පානදුරාවාදය ඉවහල් විය. පානදුරේ ගල්කන්ද විහාරස්ථානය අසළ ඒ වෙනුවෙන්ම ඉදිකොට අලංකාරවත් කළ බංගලාවක් වැනි සුවිශාල මඩුවක 1873 අගෝස්තු 26 හා 28 දෙදින මෙම මහා වාදය පැවතුණි. මෙහි ප්‍රධාන කථිකයන් ලෙස බෞද්ධ පක්ෂය නියෝජනය කරමින් වාදිභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ද, ක්‍රිස්තියානි පක්ෂය නියෝජනය කරමින් දාවිත් ද සිල්වා පාදිලිතුමාද සහභාගී වුහ. මෙම වාදය සම්බන්ධයෙන් ජනතාව තුළ කෙතරම් උනන්දුවක් වීද යත් මෙම වාදයට සවන් දීමට රටේ සියලු ප්‍රදේශ වලින් පැමිණ සිටි හත් අට දහසක ජනකායකින් වාද භුමිය පිරී ඉතිරී ගොස් තිබී ඇත. නමුත් විශේෂත්වය වන්නේ කිසිදු කලකෝලහලයකින් තොරව ඉතා යහපත් ලෙස වාදය පැවතීමයි. පාදිලිතුමා විසින් බෞධාගමට එදිරිව ගෙන හැර දැක්වූ සියලු තර්ක බිඳ දමා බුදුදහමේ ඉගැන්වීම් පිළිබඳව මැනවින් කරුණු පැහැදිලි කර දැක්වීමට ගුණානන්ද හිමියන්ට හැකි වූ අතර එහිදී නැගුණු ප්රතිතර්ක වලටද ඉතා ශුර ලෙස පිළිතුරු දෙමින් රෙපරමාදු ක්‍රිස්තියානි මත පරාජය කොට බෞද්ධ පක්ෂයට ජය අත් කර දීමට උන්වහන්සේ සමත් වුහ. මෙම වාදය අවසන් වීමත් සමඟ පුවත්පත් වල මේ පිළිබඳව විවිධාකාරයෙන් වාර්තා විය. බෞද්ධයන්ට අත් වූ ජයත්, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ කථිකත්වය පිළිබඳවත්, වාදය පුරා පැවති සාමකාමිත්වය පිළිබඳවත් ඉන් බොහොමයක විශේෂයෙන් සඳහන් විය. වාදය නැරඹීමට ගොස් සිටි සිලෝන් ටයිම්ස් පුවත්පතේ කර්තෘ ජෝන් කූපර් මහතා ඔහු සමඟ වාදය අසා සිටි නීතිඥ එඩ්වඩ් පෙරේරා මහතා ලවා සම්පුර්ණ වාදය ඉංග්‍රීසියට පරිවර්ථනය කරවාගෙන 1873 අගෝස්තු මස 31 වන ඉරු දින සිලෝන් ටයිම්ස් පුවත්පතේ පළ කරන ලදී. පානදුරාවාදය පිළිබඳව ලක්දිව පමණක් නොව, ඇමරිකාව ඇතුළු දේශ-දේශාන්තරයන්හි පතළ වූ අතර ඕල්කට්තුමා, බ්ලැවැස්කි මහත්මිය ආදීන් බුදුදහම ගැන පැහැදී ලංකාවට පැමිණ බුදුදහම වැළඳ ගැනීමටත් මෙය ඉවහල් විය. ගුණානන්ද හිමියන්ගේ වාද භුමි වල එසවූ ධර්මචක්රය සහිත ධජයත් සමඟ බෞද්ධ කොඩියක අවශ්‍යතාවය සම්බන්ධයෙන්ද කතිකාවතක් ඇරඹුණු අතර වර්තමාන බෞද්ධ කොඩියේ නිර්මාණය වීමටත් මෙය හේතු පාදක වී ඇත. එමෙන්ම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් වන අනගාරික ධර්මපාල තුමාගේ බෞද්ධකම හා දේශීය හැඟීම් ඔප් නැංවීමටද ඔහු එවකට වයස අවුරුදු නවයක කුඩා දරුවෙකුව සිටිමින් මෙම පානදුරාවාදය නැරඹීමෙන් ලද උද්දීපනයද නිසැක හේතුවක් වී ඇති බව වටහා ගත හැක. බෞද්ධ හර පද්ධතීන් වලට නොයෙක් කුමන්ත්රණකාරී බලපෑම් එල්ල වන අද දවසේ ඒවා මතවාදීව පරාජය කිරීමේ වැදගත්කමත්, ඒ සඳහා බෞද්ධ ඉගැන්වීම් සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් සෑම බෞද්ධයෙකු තුළම තිබීමේ අවශ්‍යතාවයත් සම්බන්ධව පානදුරාවාදය ඉතා හොඳ උදාහරණ සපයයි.[/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14064009_1032531586866551_6700417179758289659_n.jpg?oh=87b4f46b125a3afc7758318bc73d03a8&oe=583B1538[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom