Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුරා වාදය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3වන කතාව

(වර්ෂ 1873 අගෝස්තු මස 26 වෙනි දින සවස 3 පටන් 4 දක්වා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ විසින් කල කතාව)

මීට ප්‍රථම කතා කල මගේ විද්ධකාරයා විසින් ග්රන්තශේකරය ගැන මට දොස් කීවා කොහෙත්ම හරි නැත. මක්නිසාද – ඒ පොතේ තිබෙන ඒ පාලි වාසගම මා විසින් හැදු එකක් නොවේය. පාලියට නගා බුරුම අකුරෙන් අච්චු ගසා තිබෙන අලුත් තෙස්තමේන්තුවේ ඒ පාලි වාසගම තිබේ. එයින් උදුරාගෙන මා විසින් කල ග්රන්ථ ශේකරයට ඒ වාසගම අඩන්ගුකල බව සැබෑවකි. ඒ බව එම පොතේ පිට කොලයේ සදහන්වේ. එපමනටවත් තේරුම් නොගෙන මනට දොස් කී එක හරි නැත.

තවද ආත්මය යකඩ භාජනයක දමා නවත්වාගන්ට පුළුවනි යන කීමක් මගේ විරුද්ධකාරය කීවා මේ කාටත් ඇහෙන්ට ඇත. විද්‍යුත් බලය (විදුලිය) වාතයට වඩා සියුම්ය. එය කොයි ආකාර භාජනයක දමලාවත් නවත්වන්ට බැරි එකක්ය.

මේ අර මගේ විරුද්ධකාරයා ඉන්දියාවේ ක්‍රිස්තියානිකාරයන් විසින් “දෙවියන් වහන්සේ” යන වචනය “ඊශ්වර” යන නාමයෙන් පිටපත් කල බවක් කියා ඊට දොස් කීවා. ඊශ්වර යන නාමය “බල සම්පන්නවූ” කෙනෙක යන අර්ථයක් ඇති නමක්ය. ඒ නාමය සියලු බලැති අපේ දෙවියන් වහන්සේට ව්‍යාවහාර කරන කතා අතිශයින් සුදුසුය. ඒ ගැන දොස් කීවේ මගේ විරුද්ධකාරයාගේ නොදනුම් කමින්ය. තවද මගේ විරුද්ධකාරයා, “දෙවියෝය” යන වචනයටත් විරුද්ධව ප්‍රලාප වගයක් දේධෙව්වාය. අප විසින් වන්දනා කරන තැනැත්තාට අපේ භාෂාවෙන් ඊට වඩා සුදුසු නාමයක් ව්‍යාවහාර කරන්ට නැත.

අපේ දෙවියන් වහන්සේ “ජ්වලිත දෙවි කෙනෙක”යි කියා කීම ගැන මගේ විරුද්ධකාරයා මට දොස් කීම හරි නැත. මක් නිසාද – යම් භාෂාවක වචනයකට එකම අර්ථයක් මිස වෙන අර්ථ නැති කියා කතා කිරීම අඥාන ගෝචරය. වචනයට නා නා අර්ථ තිබෙන්ට පුළුවන. විනය පිටකයෙහි මහා වග්ග කියන පොතේ “පන්දකෝ භික්කවේ නා සේ තබ්බෝ” යි කියා තිබේ. නා සේ තබ්බෝ- යන වචනය ‘නැසිය යුතුය” යි සන්න කරන්ට පුළුවන. එසේවී නමුත් ප්‍රාණඝාතය වලක්වූ බුදුන් විසින් නාසේ තබ්බෝ කී හෙයින් “පණ්ඩකයා උපසම්පදා කලොත් ඔහුගේ සිවුරු කඩා දමන්නට නියම කළා පමනකැයි අපි කියමු. මෙසේ පාලි භාෂාවේ වචනද ඒ ඒ තැනට සුදුසු පරිද්දෙන් කියා යුතුය.

ලෙවි 17, 3-7 පදේ තිබෙන කාණ්ඩය ඒ තිබුණු තැනින් අන්තරාව වැලැක්වීම පිණිස අන් තැනකට ගෙන ගොස් යොදා තිබේ. බයිබලය සිංහලට පරිවර්තනය කල උත්තමයන්ට ගල් කැටයක් ගසන්ට පුළුවන් සමර්තයෝ ඇත්තේ නැත. මගේ විරුද්ධකාරයා අරන්දම්මාය කියන පදේ බයිබලයේම වෙනත් තැනක තිබේ. පළමුවෙන් කල තුන් සලතුවට වඩා පසුව කල තුන් සලාතුව ඉතා හොදය. එම නිසා මගේ විරුද්ධකාරය බයිබලය පිටපත් කල උත්තමයන් පිටට පටවන්ට යන එම දෝෂය ඒ උත්තමයන්ට ලැබෙන්නේ නැත.

උත්පත්ති පොතේ 6, වෙනි පදයේ පෙනෙන පශ්චාත්තාපයට මුල්වූ හෙබ්‍රෙව් භාෂාවේ පාවිච්චි කර තිබෙන ‘නොගම’ යන වචනයටද නොයෙක් අර්ථ තිබේ. මෙහිදී ගත යුතු අර්ථය ‘වෙනස්ව ක්‍රියා කරනවාය’ කියාය. මේ ගැන සුධර්ම ප්‍රකරණයේ ඉතා පැහැදිලි ලෙස විස්තරකර තිබෙනවාය” කියා ඒ පොත කියවා පෙන්වා දුන්නා ඇත.

නික්මයාමේ පොතේ 12, 23 ඊශ්රාලිතවරුන් වාසය කල ගෙවල්වල උළුවස්සේ බැටළු ලේ ගමට විරුද්ධව ගෙනහැර දැක්වූ කාරනා නිෂ්ඵලය. ඊශ්රාලිතවරුන්විසින් පැවැත්විය යුතු අණක් දෙවියන් වහන්සේ ඔවුන්ට දුන්නාය. මිසර වාසිස්ට දඩුවම් දෙන ලෙස මේ අණ රක්ෂා කල ය රක්ශාවෙනවා ඇත. ඇරත් ඒ නියෝගය ක්රිස්තුස්වාහන්සෙහෙ මරණය දැක්වූ පුරවා ලක්ෂණ නියෝගයක………(පැහැදිලි නැත) .. මාගේ විරුද්ධකාරය විසින් ක්‍රිස්තියානි ආගමට විරුද්ධව අසු ප්‍රශ්නවලට මේ උත්තර සැහෙන නිසා මීට වඩා ඒ ගැන උත්තර දීමට පමා වෙන්ට ඕනැ කරන්නේ නැත. කියා

(ඉක්බිත් බුද්ධාගමට විරුද්ධව කතා කරන්ට පටන් ගත්තාය )

මෙතැන් පටන් බුද්ධාගමේ අසත්‍යතාව පෙන්වාදීමට වැදගත් කාරණයක් කියමි. ඒ අසුව මැනවි. බුද්ධාගමේ වැදගත් ඉගැන්වීමක්ව තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්ම කොට්ටාශය වෙයි. ඒ ධර්මය ඉතාම ආකුලය. ඒ බව ඔප්පු කිරීම පිණිස සංයුක්ත සගියේ ඒ ගැන කියා තිබෙන පාඨය කියමි. ” කතමන්ච් භික්කවේ පටිච්චා සමුප්පදෝ අවිජ්ජා පච්චයා භික්කවේ සංඛාරා, සංඛාර පච්චයා විඥානන් යනාදී පාඨයෙන් උගන්වා තිබෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාරද, සංස්කාර නිසා විඥා නයද විඥාණය නිසා නම රුපයද උපදිනවා කියාය. ඉතින් මේ උගැන්වීමේ හැටියට අවිද්‍යාව කියන නොදැනීම කමින් නොහොත් මෝඩ කමින් සංස්කාරයෝ උපදින බවත් සංස්කාරයෝ නිසා විඥානය උපදින බවත් පෙනේ. ආයෙත්මත් විඥානය නිසා නාම රුප උපදින බවත් පෙනේ. නමරුප දෙකට පංචස්කන්ධ ඇතුලත් වේ. පන්චස්කන්දයේදීත් විඥාණස්කන්දයක් පෙන්වා තිබේ. ඉතින් මේ කියමන කොපමණ ආකුලද ? එක තැනක සංස්කාරය නිසා විඥානයක් උපදිනවා කියාත් අයෙත්ම විඥාණය නිසා නම රුපය උපදිනවා කියාත් තිබේ. නාම රුපයටත් විඥාණය අයත් නිසා මේ කියමනෙන් පෙනෙන්නේ ” අප්පා නිසා පුතා උපදිනාවය, පුතා නිසා අප්පා උපදිනවා කීවා වගේය”. බුදුන්ගේ අගේ ඇති ධර්මයක් තමයි. මෙබදු කිසිවෙකුට තේරුම් ගන්ට බැරි කිසිස්සේත් නොගැලපෙන ධර්මයක් සැබැය කියා සිහි ඇති කවරෙක් නමුත් පිලිගන්නවා ඇත්ද?

තවද – නාම රුප දෙදෙනා ප්‍රත්‍යකොට සලායතන (එනම් ඇස්, කන්, නාසා ආදිය) පහල වෙනවාය කියනවය. ඒ කීම සැබනම් සත්වයා, ඇස්, කන්, නාසාදිය නැත්තෙක් වෙන්ට ඕනැය. මෙසේ ඇස්, කන්, නාසා ආදිය නැති නාම රුප දෙකක් තිබෙනවාද? මීට වඩා පැටලවිලි අවුල්කිරීමක් වෙන තිබෙන්නට පුලුවන්ද? ඊලගට ආයතනයන් ප්රත්යක්ෂ කොට ස්පර්ශය වෙනවාය, මේ ස්ඵර්ෂයන් චක්ෂු ශ්රෝතයන්ගේ ස්ඵර්ශයයි. “ඇරත් කතමන්ච භික්කවේ නාම රුපන්” යනාදී කියමනක් සංයුක්ත සගියේ තිබේ. ඒ කියමනේ හැටියට ස්ඵර්ශය නාමයට අයිති බව පෙනේ. මේවා එකක් සැබෑ නම් අනික බොරු බව පෙනේ. මෙහෙම පටලැවිල්ලක් අනික් මිනිහෙකුට වුනාය කියා සිතන්ට පුලුවන්ද?

“මේ ධර්මය ඝම්භීරය දකින්ට අමාරුය” කී පමණින් පිළිගන්ට කැමති තැනැත්තා ට එහි අමාරුකමක් පෙනී යත්ත මේ එකිනෙකට විරුද්ධ වූ මහා පටලැවිල්ලක් ගෙන පවාම අපරික්ෂාකාර බුද්ධාගම්කාරයන්ට ගොචරවා මිස “ඥාන ලෝකයට කැමති තැනැත්තා” පිලි නොගනී. තවද ” ඵස්ස පච්චයා වේදනා”- ස්ඵර්ශය ප්‍රත්‍ය කොටගෙන වේදනාව උපදිනවාය යන කීමත් එසේම අවුල්ය. මක්නිසාද – නාම රුප දෙක සදුන තැනදී නාමයට වේදනා ස්කන්ධයත් ඇතුලත් හෙයින් වේදනාව සැදුනේ විඥානය ප්‍රත්‍ය කොටගෙනය. මෙතන වේදනාවට ප්‍රත්‍ය ස්ඵර්ශය කියනවාය. මෙයින් එකක් සැබෑ නම් අනික මිත්‍යය. මට කතා කරන්ට නියම වෙලාව අතික්රත වෙන්නට ලග බැවින් තව එකක් දක්වා මගේ කතාව හමාර කරනවාය. වේදනාව ප්‍රත්‍යකොට තන්හාව සදෙනවාය. තහාව ප්‍රත්‍යකොට උපාදානය, උපාදානය ප්‍රත්‍යකොට භාවය, භාවය ප්‍රත්‍යකොට ගෙන ජාතිය වෙනවාය. ඉතින් ජාතිය නම් ඉපදීමයි කීවේ “ඛන්දානන් පාතුභාවෝ ආයතනයෙන් පටිලාභෝ” – ස්කන්ධයන්ගේ පහලවීමටත් ආයතනයන්ගේ ප්රතිලාභයටක් ප්රත්යව තිබෙන්නේ භවය යයි කියනවාය. නුමුත් කුසලාකුසල සංස්කාරය විඥානය ට ප්රත්යව තිබෙනවාය. විඥානය නාම රුප දෙකට ප්රත්යව තිබෙනවාය. ඒ විඥානය හා නාම රුප දෙකට පංච ස්කන්ධය ඇතුලත්ය. ඒ පන්චස්කන්දයෙහි විඥානයට කිසලාකුසල සන්කාරය ප්රත්යව තිබුණාය. විඥානය නාම රුප දෙකට ප්රත්යව තිබුණාය. මෙහිදී ස්කන්ධයන්ගේ පහලවීමටත් ආයතනයන්ගේ ප්‍රතිලාභයටත්, භවය ප්රත්යයි කියනවාය. එකක් සැබෑ නම් අනික බොරුය. මගේ විරුද්ධකාරයාට පුලුවන්නම් මේ පටලැවිල්ල හැරලා බේරා දුන්නාවේ.

(මෙසේ කියා අසාගෙන සිටින සමුහය සන්සුන්ව අසාගෙන සිටියාට ස්තුති කොට කතාව හමාර කළාය)

[QUOTE="dynamite1234, post: 20593982, member: 502516"] [B][SIZE="6"]3වන කතාව (වර්ෂ 1873 අගෝස්තු මස 26 වෙනි දින සවස 3 පටන් 4 දක්වා දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ විසින් කල කතාව)[/SIZE][/B] [SIZE="5"]මීට ප්‍රථම කතා කල මගේ විද්ධකාරයා විසින් ග්රන්තශේකරය ගැන මට දොස් කීවා කොහෙත්ම හරි නැත. මක්නිසාද – ඒ පොතේ තිබෙන ඒ පාලි වාසගම මා විසින් හැදු එකක් නොවේය. පාලියට නගා බුරුම අකුරෙන් අච්චු ගසා තිබෙන අලුත් තෙස්තමේන්තුවේ ඒ පාලි වාසගම තිබේ. එයින් උදුරාගෙන මා විසින් කල ග්රන්ථ ශේකරයට ඒ වාසගම අඩන්ගුකල බව සැබෑවකි. ඒ බව එම පොතේ පිට කොලයේ සදහන්වේ. එපමනටවත් තේරුම් නොගෙන මනට දොස් කී එක හරි නැත. තවද ආත්මය යකඩ භාජනයක දමා නවත්වාගන්ට පුළුවනි යන කීමක් මගේ විරුද්ධකාරය කීවා මේ කාටත් ඇහෙන්ට ඇත. විද්‍යුත් බලය (විදුලිය) වාතයට වඩා සියුම්ය. එය කොයි ආකාර භාජනයක දමලාවත් නවත්වන්ට බැරි එකක්ය. මේ අර මගේ විරුද්ධකාරයා ඉන්දියාවේ ක්‍රිස්තියානිකාරයන් විසින් “දෙවියන් වහන්සේ” යන වචනය “ඊශ්වර” යන නාමයෙන් පිටපත් කල බවක් කියා ඊට දොස් කීවා. ඊශ්වර යන නාමය “බල සම්පන්නවූ” කෙනෙක යන අර්ථයක් ඇති නමක්ය. ඒ නාමය සියලු බලැති අපේ දෙවියන් වහන්සේට ව්‍යාවහාර කරන කතා අතිශයින් සුදුසුය. ඒ ගැන දොස් කීවේ මගේ විරුද්ධකාරයාගේ නොදනුම් කමින්ය. තවද මගේ විරුද්ධකාරයා, “දෙවියෝය” යන වචනයටත් විරුද්ධව ප්‍රලාප වගයක් දේධෙව්වාය. අප විසින් වන්දනා කරන තැනැත්තාට අපේ භාෂාවෙන් ඊට වඩා සුදුසු නාමයක් ව්‍යාවහාර කරන්ට නැත. අපේ දෙවියන් වහන්සේ “ජ්වලිත දෙවි කෙනෙක”යි කියා කීම ගැන මගේ විරුද්ධකාරයා මට දොස් කීම හරි නැත. මක් නිසාද – යම් භාෂාවක වචනයකට එකම අර්ථයක් මිස වෙන අර්ථ නැති කියා කතා කිරීම අඥාන ගෝචරය. වචනයට නා නා අර්ථ තිබෙන්ට පුළුවන. විනය පිටකයෙහි මහා වග්ග කියන පොතේ “පන්දකෝ භික්කවේ නා සේ තබ්බෝ” යි කියා තිබේ. නා සේ තබ්බෝ- යන වචනය ‘නැසිය යුතුය” යි සන්න කරන්ට පුළුවන. එසේවී නමුත් ප්‍රාණඝාතය වලක්වූ බුදුන් විසින් නාසේ තබ්බෝ කී හෙයින් “පණ්ඩකයා උපසම්පදා කලොත් ඔහුගේ සිවුරු කඩා දමන්නට නියම කළා පමනකැයි අපි කියමු. මෙසේ පාලි භාෂාවේ වචනද ඒ ඒ තැනට සුදුසු පරිද්දෙන් කියා යුතුය. ලෙවි 17, 3-7 පදේ තිබෙන කාණ්ඩය ඒ තිබුණු තැනින් අන්තරාව වැලැක්වීම පිණිස අන් තැනකට ගෙන ගොස් යොදා තිබේ. බයිබලය සිංහලට පරිවර්තනය කල උත්තමයන්ට ගල් කැටයක් ගසන්ට පුළුවන් සමර්තයෝ ඇත්තේ නැත. මගේ විරුද්ධකාරයා අරන්දම්මාය කියන පදේ බයිබලයේම වෙනත් තැනක තිබේ. පළමුවෙන් කල තුන් සලතුවට වඩා පසුව කල තුන් සලාතුව ඉතා හොදය. එම නිසා මගේ විරුද්ධකාරය බයිබලය පිටපත් කල උත්තමයන් පිටට පටවන්ට යන එම දෝෂය ඒ උත්තමයන්ට ලැබෙන්නේ නැත. උත්පත්ති පොතේ 6, වෙනි පදයේ පෙනෙන පශ්චාත්තාපයට මුල්වූ හෙබ්‍රෙව් භාෂාවේ පාවිච්චි කර තිබෙන ‘නොගම’ යන වචනයටද නොයෙක් අර්ථ තිබේ. මෙහිදී ගත යුතු අර්ථය ‘වෙනස්ව ක්‍රියා කරනවාය’ කියාය. මේ ගැන සුධර්ම ප්‍රකරණයේ ඉතා පැහැදිලි ලෙස විස්තරකර තිබෙනවාය” කියා ඒ පොත කියවා පෙන්වා දුන්නා ඇත. නික්මයාමේ පොතේ 12, 23 ඊශ්රාලිතවරුන් වාසය කල ගෙවල්වල උළුවස්සේ බැටළු ලේ ගමට විරුද්ධව ගෙනහැර දැක්වූ කාරනා නිෂ්ඵලය. ඊශ්රාලිතවරුන්විසින් පැවැත්විය යුතු අණක් දෙවියන් වහන්සේ ඔවුන්ට දුන්නාය. මිසර වාසිස්ට දඩුවම් දෙන ලෙස මේ අණ රක්ෂා කල ය රක්ශාවෙනවා ඇත. ඇරත් ඒ නියෝගය ක්රිස්තුස්වාහන්සෙහෙ මරණය දැක්වූ පුරවා ලක්ෂණ නියෝගයක………(පැහැදිලි නැත) .. මාගේ විරුද්ධකාරය විසින් ක්‍රිස්තියානි ආගමට විරුද්ධව අසු ප්‍රශ්නවලට මේ උත්තර සැහෙන නිසා මීට වඩා ඒ ගැන උත්තර දීමට පමා වෙන්ට ඕනැ කරන්නේ නැත. කියා (ඉක්බිත් බුද්ධාගමට විරුද්ධව කතා කරන්ට පටන් ගත්තාය ) මෙතැන් පටන් බුද්ධාගමේ අසත්‍යතාව පෙන්වාදීමට වැදගත් කාරණයක් කියමි. ඒ අසුව මැනවි. බුද්ධාගමේ වැදගත් ඉගැන්වීමක්ව තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්ම කොට්ටාශය වෙයි. ඒ ධර්මය ඉතාම ආකුලය. ඒ බව ඔප්පු කිරීම පිණිස සංයුක්ත සගියේ ඒ ගැන කියා තිබෙන පාඨය කියමි. ” කතමන්ච් භික්කවේ පටිච්චා සමුප්පදෝ අවිජ්ජා පච්චයා භික්කවේ සංඛාරා, සංඛාර පච්චයා විඥානන් යනාදී පාඨයෙන් උගන්වා තිබෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාරද, සංස්කාර නිසා විඥා නයද විඥාණය නිසා නම රුපයද උපදිනවා කියාය. ඉතින් මේ උගැන්වීමේ හැටියට අවිද්‍යාව කියන නොදැනීම කමින් නොහොත් මෝඩ කමින් සංස්කාරයෝ උපදින බවත් සංස්කාරයෝ නිසා විඥානය උපදින බවත් පෙනේ. ආයෙත්මත් විඥානය නිසා නාම රුප උපදින බවත් පෙනේ. නමරුප දෙකට පංචස්කන්ධ ඇතුලත් වේ. පන්චස්කන්දයේදීත් විඥාණස්කන්දයක් පෙන්වා තිබේ. ඉතින් මේ කියමන කොපමණ ආකුලද ? එක තැනක සංස්කාරය නිසා විඥානයක් උපදිනවා කියාත් අයෙත්ම විඥාණය නිසා නම රුපය උපදිනවා කියාත් තිබේ. නාම රුපයටත් විඥාණය අයත් නිසා මේ කියමනෙන් පෙනෙන්නේ ” අප්පා නිසා පුතා උපදිනාවය, පුතා නිසා අප්පා උපදිනවා කීවා වගේය”. බුදුන්ගේ අගේ ඇති ධර්මයක් තමයි. මෙබදු කිසිවෙකුට තේරුම් ගන්ට බැරි කිසිස්සේත් නොගැලපෙන ධර්මයක් සැබැය කියා සිහි ඇති කවරෙක් නමුත් පිලිගන්නවා ඇත්ද? තවද – නාම රුප දෙදෙනා ප්‍රත්‍යකොට සලායතන (එනම් ඇස්, කන්, නාසා ආදිය) පහල වෙනවාය කියනවය. ඒ කීම සැබනම් සත්වයා, ඇස්, කන්, නාසාදිය නැත්තෙක් වෙන්ට ඕනැය. මෙසේ ඇස්, කන්, නාසා ආදිය නැති නාම රුප දෙකක් තිබෙනවාද? මීට වඩා පැටලවිලි අවුල්කිරීමක් වෙන තිබෙන්නට පුලුවන්ද? ඊලගට ආයතනයන් ප්රත්යක්ෂ කොට ස්පර්ශය වෙනවාය, මේ ස්ඵර්ෂයන් චක්ෂු ශ්රෝතයන්ගේ ස්ඵර්ශයයි. “ඇරත් කතමන්ච භික්කවේ නාම රුපන්” යනාදී කියමනක් සංයුක්ත සගියේ තිබේ. ඒ කියමනේ හැටියට ස්ඵර්ශය නාමයට අයිති බව පෙනේ. මේවා එකක් සැබෑ නම් අනික බොරු බව පෙනේ. මෙහෙම පටලැවිල්ලක් අනික් මිනිහෙකුට වුනාය කියා සිතන්ට පුලුවන්ද? “මේ ධර්මය ඝම්භීරය දකින්ට අමාරුය” කී පමණින් පිළිගන්ට කැමති තැනැත්තා ට එහි අමාරුකමක් පෙනී යත්ත මේ එකිනෙකට විරුද්ධ වූ මහා පටලැවිල්ලක් ගෙන පවාම අපරික්ෂාකාර බුද්ධාගම්කාරයන්ට ගොචරවා මිස “ඥාන ලෝකයට කැමති තැනැත්තා” පිලි නොගනී. තවද ” ඵස්ස පච්චයා වේදනා”- ස්ඵර්ශය ප්‍රත්‍ය කොටගෙන වේදනාව උපදිනවාය යන කීමත් එසේම අවුල්ය. මක්නිසාද – නාම රුප දෙක සදුන තැනදී නාමයට වේදනා ස්කන්ධයත් ඇතුලත් හෙයින් වේදනාව සැදුනේ විඥානය ප්‍රත්‍ය කොටගෙනය. මෙතන වේදනාවට ප්‍රත්‍ය ස්ඵර්ශය කියනවාය. මෙයින් එකක් සැබෑ නම් අනික මිත්‍යය. මට කතා කරන්ට නියම වෙලාව අතික්රත වෙන්නට ලග බැවින් තව එකක් දක්වා මගේ කතාව හමාර කරනවාය. වේදනාව ප්‍රත්‍යකොට තන්හාව සදෙනවාය. තහාව ප්‍රත්‍යකොට උපාදානය, උපාදානය ප්‍රත්‍යකොට භාවය, භාවය ප්‍රත්‍යකොට ගෙන ජාතිය වෙනවාය. ඉතින් ජාතිය නම් ඉපදීමයි කීවේ “ඛන්දානන් පාතුභාවෝ ආයතනයෙන් පටිලාභෝ” – ස්කන්ධයන්ගේ පහලවීමටත් ආයතනයන්ගේ ප්රතිලාභයටක් ප්රත්යව තිබෙන්නේ භවය යයි කියනවාය. නුමුත් කුසලාකුසල සංස්කාරය විඥානය ට ප්රත්යව තිබෙනවාය. විඥානය නාම රුප දෙකට ප්රත්යව තිබෙනවාය. ඒ විඥානය හා නාම රුප දෙකට පංච ස්කන්ධය ඇතුලත්ය. ඒ පන්චස්කන්දයෙහි විඥානයට කිසලාකුසල සන්කාරය ප්රත්යව තිබුණාය. විඥානය නාම රුප දෙකට ප්රත්යව තිබුණාය. මෙහිදී ස්කන්ධයන්ගේ පහලවීමටත් ආයතනයන්ගේ ප්‍රතිලාභයටත්, භවය ප්රත්යයි කියනවාය. එකක් සැබෑ නම් අනික බොරුය. මගේ විරුද්ධකාරයාට පුලුවන්නම් මේ පටලැවිල්ල හැරලා බේරා දුන්නාවේ. (මෙසේ කියා අසාගෙන සිටින සමුහය සන්සුන්ව අසාගෙන සිටියාට ස්තුති කොට කතාව හමාර කළාය)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom