Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුරා වාදය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5 වෙනි කථාව

(වර්ෂ 1873 අගෝස්තු මස 28 වෙනි දින උදය 8 පටන් 9 දක්වා සිරිමාන්න කතිසේරු තැන විසින් කල කතාව.)

යමෙකුට උන රෝගයක් වැළදී තිබෙනතුරු ඔහුට සියලු මිහිරි ආහාර තිත්තය. එසේම මගේ මිත්‍රවු මේ කතාකාර උන්නාන්සේට මිත්‍යා දෘෂ්ටිය නමැති උන රෝගය වැළදී තිබෙනතුරු සත්‍යවූ ක්‍රිස්තියානු ධර්මය වැටහෙන්නේ නැත. ක්‍රිස්තියානු ආගමට විරුද්ධව මේ උන්නාන්සේ ගෙන හැර දැක්වූ කාරනා ඉතා ඝාම්භීර යයි ක්‍රිස්තියානු ආගම නුගත් අයසිතනවා ඇත. ඒවා එසේ ඝම්භීර ප්‍රශ්න නොවේය. ඉස්කෝලයකට ටික කලක් ගිය ළමයෙකුට පවා ඒවාට උත්තර දෙනවා ඇත. ඊට උත්තර දෙන්ට මත්තෙන් මේ සභාවට දැන්විය යුතු වැදගත් කාරනා කිහිපයක්ම තිබේ. එනම් ක්‍රිස්තියානු කාරයන් විසින් බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා වලට බුද්ධ පක්ෂය හරි උත්තරයක් දුන්නේ නැත. බුද්ධ පක්ෂය විසින් දුන්නාවූ උත්තරවලින් ක්‍රිස්තියානු පක්ෂයේ කියමන් ස්ථිර උනා සත්තය. ඒ බව දැනගැනීම පිණිස මදක් කාරනා කියමි.

බුද්ධාගම්කාර මිත්‍රවරුනි, “මනුෂ්‍යයාගේ මරණයේදී පඥාස්කන්ධය මෙහිම නිරුද්ධ වෙනවාය. නොමැරී ඉතුරුවන් වෙන කිසිම වස්තුවක් නැතිය කියා බුද්ධාගමේ උගන්වා තිබෙනවාය. ඒ ඉගැන්වීම ඉතා විස්තර ලෙස පළමුවෙනි පැයේදී පෙන්වා දුන්නා ඇත. ඒවා ගැන මේ උන්නාන්සේ දුන් උත්තර වලින් අපේ කියමන් ස්ථිර කළා පමණකි. එම නිසා ඒ ගැන මම වඩා කියන්නේ නැත.

ආත්මය ආකාර රහිතය. එමනිසා එක අසවල් හැටිය කියා පෙන්වා දෙන්ට බැරිය. “අරුපි බ්‍රහ්ම ලෝකවල ඉන්නා බ්‍රහ්මයන්ට ශරීරයක් නැත. සිත පමණක් තිබෙනවාය” කියා බුද්ධාගමේ උගන්වා තිබෙනවාය. ආත්මයේ අන්දමත් එලෙසය කියා අපට කියන්ට පුළුවන.

දෙවියන්වහන්සේ ඊර්ෂ්යාවන්ත කෙනෙක්ය කියා ඔප්පු කරන්ට මේ උන්නාන්සේ කළාවූ උත්සාහය නිෂ්පලය. මක්නිසාද අනන්ත ගුණයෙන් යුතු උන්වහන්සේ ඊර්ශාව ඇති කෙනෙක් නොවේය. උන්වහන්සේට ජ්වලිතවූ දෙවිකෙනෙක කියා බයිබලයෙහි තිබෙනවා සැබෑය. උන්වහන්සේට දිය යුතු ගෞරවය අන් කෙනෙකුට දෙනවාට උන්වහන්සේ අකමැතිය. ඒ අකමැත්ත උන්වහන්සේ තුල පිහිටා තිබෙන නිසා උන්වහන්සේට ජ්වලිත් වූ දෙවියෝය කියනවාය.

මිසර දේශ වාසින් පිටට දෙවියන් වහන්සේ වසංගත දාසයක් එව්වා සැබෑය. ඒ නිසා දෙවියන් වහන්සේ සියල්ල දත් කෙනෙක් නොවෙයි කියා මුන්වහන්සේ කීවාය. වසංගත දාසයක් මිසර වාසීන්ට එවූ කාරණයෙන් දෙවියන් වහන්සේගේ සියල්ල දත් ඥානයට කිසි පලුදුවක් නැත.

සිප්පොරා විසින් අගේ පුත්‍රයා ජින්නා නම්කොට ඒ චර්මය විසිකලේ මෝසෙස් ඉදිරියටය. ජෙහොව වහන්සේ ඉදිරියට විසිකලා යි කීම මිත්‍යාවක්ය. ඒ බව බයිබලයෙහි ‘ඔහු’ කියා යොදා තිබන සර්ව නාම වචනයෙන් ඔප්පු වෙයි.

දෙවියන් වහන්සේ යකඩ රථ වලට භයවුනාය කීම වැරදිය. මක් නිසාද යකඩ රථ 900 ක යුක්ත සේනාවකින් ජයගත් බව විනිශ්චය 3 පරිච්චේද 3 සිට 15 වෙනි පදවලද තවද රථ 600 කින් යුතු සේනාවකින් ජයගත්බව නික්ම, 14,7 ව්වෙනි පදයෙන් පෙනේ. නමුත් යුදාට යකඩ රථවලින් ජයගන්ට බැරිවුනේ සර්දාවේ මද කමින්ය. යෙහෝවා වහන්සේ ජුදා සමග සිට සියල්ලෙන්ම ජය ලබා දුන්නාය. එසේ වුවත් ජුදා තැන්නේ වැසියන්ගේ යකඩ රථ දැක භය වුනාය. ඒ භය වීමෙන් ඔහුගේ සර්දාව පිරිහුනාය. සර්දාව පිරිහීමෙන් ඔහු යුද්ධයෙන් පරාජ වුනා සත්තය. එම නිසා යෙහෝවා වහන්සේ ජුදා සම සිටියත් එයින් උන්වහන්සේට පලුදුවක් නැත.

දෙවියන් වහන්සේ ආදම්ගේ නාසිකා තුලට “ජීවනයේ හුස්ම” පිම්බාය. ඒ පිබීමෙන් උන්වහන්සේගේ හුස්ම ආදාම් තුලට ගියාය කීම ලාමක කතාවක්ය. යම් කෙනෙක් තවත් කෙනෙකුගේ කනට තෙල් ටිකක් පිම්බාය කීවාම ඒ පිඹ අයගේ ආත්මයෙන් කොටසක් කන ඇතුලට ගියාය කියා මේ සිටින්නන්ගෙන් එක කෙනෙක්වත් සිතට ගනිත්ද? නාසිකාව තුලට ජීවනයේ හුස්ම පිම්බාය යනු මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කියා තිබෙන කීමකි. එහි අභිප්‍රාව නම් දෙවියන් වහන්සේ මනුෂ්‍යා තුල ආත්මය පිහිටෙව්වාය හෙවත් තැබුවාය යන බව දත යුතුය.

යප්තාගේ දුව මරා පුජාකලාය තේරුම් ගන්ට හේතු වූ කිසිවක් නොපෙනේ. අමනුෂ්‍ය පුජාව දෙවියන්වහන්සේ තහනම් කර තිබෙන බවත් හැර යමෙකු විසින් එබදු ගිවිසීමක් කර ගත්තත් නොහොත් මනුෂ්‍යයෙකු පුජාවට කැපවුනොත් ඒ ගැන කරන්ට නිසි ව්‍යස්ථා පනවා තිබෙනවාය. එනම් පුජකයාට මුදල ගෙවා මුදන් ට කීවාය. “ඔහු වුනු පොරොන්දුව ලෙස ඇයට කළාය” කියා සුද්ධ ලියවිල්ලේ තිබෙනවා සත්තකය. යප්තාගේ පොරොන්දුව නම් “යුද්ධයෙන් දිනා ගෙදර එනවිට ඉස්සරහට හම්බවුනු මොකක් නුමුත් යෙහෝවා වහන්සේට දවන පුජාවක් කරන්ටය. ඒ පොරොන්දුව එලෙස ඉෂ්ට කළාය.” කියා තිබීමෙන් ඇය දවන පුජාවෙන් යෙහෝවා වහන්සේට පුජා කලේ නැත කියා කියන්ට බැරි නමුත් ඇය යෙහෙළින් සමග දෙමසක් කන්‍යාකම ගැන වැලපුනා මිසක් මරණය ගැන වැලපුණේ නැති හෙයින් ඇය යෙහෝවා වහසේට කැප කළා කියන්ට පුළුවන. හොදයි යප්තා එසේ කලේ වී නමුත් දෙවියන් වහන්සේ ඊට එකග උනේවත් ඊට අවසර දුන්නේවත් නැත්නම් උන්වහන්සේට ඉන් කිසිම කිලිටක් නැත.

“මනුෂ්‍ය පුත්‍රයා දවල් තුනකුත් රැ තුනකුත් පොලෝ ගැබේ හෙවත් මිනී වලේ සිටිනවා ඇත යන කීම” ගෙනහැර දක්වා එරෝප්පයේ පණ්ඩිතයෙක් කියා නාස්තික දෘෂ්ටි ගත් කෙනෙක්වත් සරණ කර ගෙන බිෂොප් ක්ලොටන්වත් ඊට එකතු කරගෙන මගේ මිත්‍රයා මිත්‍යාවක් ප්‍රකාශ කළාය. ඒ ප්‍රශ්නයට වචන ස්වල්පයකින් උත්තර දෙමි.

අපි දවස් තුනය යන්නේ නියමයක් තේරුමක් ගන්නවාද? එම තේරුම දක්වන පිණිස යුදෙව් භාෂාවේ වචන ව්යාහවහාරයේ හැටියට දවල් තුනකුක් රැ තුනකුත් යයි භාවිතා කළාය. දවසකින් ඉතා ස්වල්ප කොටසක් අසුවුනත් මුළු දවසම අල්ලා කතා කරන සිරිතක් යුදෙව් වරුන් අතරේ පවතුනාය. ඒ ප්‍රකාරයට දවල් තුනකුත්යයි කියන්ට පුළුවන. මේ ගැන මීට වඩා යමක් කියන්ට ඕන කරන්නේ නැත.

“ක්‍රිස්තුස් වහන්සේ උපන් දවසේ දහස් ගණන් පිරිමි දරුවන් මැරුම් කෑවාය” කියා මගේ මිත්‍රයා කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. ඒ දරුවන් මැරුම් කැවේ ක්‍රිස්තුස් වහන්සේ උපන් දවසේ නොවේය. උන්වහන්සේ උපන් දවසේ එහෙම යමක් සිද්දවුනාය කියා මේ බයිබලයෙන් කිසිවෙක්ට පෙන්නන්ට බැරිය. ක්‍රිස්තුස් වහ්සේ ඉපිදිලා අවුරුදු දෙකක් විතර පසුවුනාට පසු එවකට හිටිය හෙරෝධ් නම් දුෂ්ට රජා, රාජ්‍ය ලෝභයෙන් ක්‍රිස්තුස් වහන්සේ මරණ අදහස පිට ක්‍රිස්තුස් වහන්සේ උපන් බැත්ලෙහෙමේද ඒ අසල ගම්වලද සිටි දෑවුරුදු වයස් වුද ඊට බාලවුද පිරිමි දරුවන් මැරෙව්ව සත්තකය. එයින් ක්‍රිස්තුස් වහන්සේ ට කිසි අපහාසයක් ඇත්තේ නැත. එම නිසා මේ ගැන මීට වඩා උත්තර ඕනෑ නොකරයි.

තවද බුදුන්ගේ ඉපදීම කරණකොටගෙන කුබියෙක්වත් මැරුනේ නැති බව මේ උන්නාන්සේ කීවාය. එසේ මැරුණ බවක් පෙන්නන්ට පුළුවන් නම් අනෙක් ඇත්තෝ කොහොම වෙතත් මේ උන්නාන්සේ බුද්ධාගම අදහන්නේ නැති කීවා මේ සමුහයටත් ඇසෙන්ට ඇත. එම නිසා මේ උන්නාන්සේ බුද්ධාගමෙන් අත්හැරවන්ට කුහුබියෙකුට වඩා ලොකු කෙනෙකු මැරුණා බව මා විසින් ඔප්පු කර දෙමි.

බුදුන්ගේ මෑණියෝ බුදුන් උපන් සත් දවසින් මැරුණාය කියා බුද්ධාගමේ පොත්වල තිබේ. කුහුබියෙකුට වඩා බුදුන්ගේ මෑණියෝ ලොකු නැත්ද? මේ හැර බුදුන් උපන් දවසේ අභීත කෙසර සිංහ නාදයක් කළාය කියා කියා තිබේ. අගනිටා බ්‍රහ්ම ලෝකයට ඇසෙන තරමට කළාය කියන ඒ සිංහ නාදයෙන් කොපමණ සත්වයෝ මැරෙන්ට ඇත්ද? තවත් නොයෙක් වතාවලදී බුදුන් නිසා අනන්ත සත්වයෝ මැරුණාය. ඒවා ඔප්පු කිරීමට මා විසින් මහන්සි ගන්නේ නැත. මේ වතාවට මෙපමණ ඇත කියා මෙයින් නවත්වමි.

සුභාසු භ ලකුණු ගැන මේ උන්නාන්සේ තෝරපු හැටියට අපි තෝරන්නේ නැත. අපේ තේරුම් සම්පුර්ණයෙන්ම අනෙක් අතට වන බැවින් එයත් අසා සාධාරණව තිබෙන්නේ කාගේ තේරීම දැයි කල්පනා කරන මෙන් සමුහයාගෙන් ඉල්ලමි.

ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට ආවේ මේ සිටින මනුෂ්‍යයෝ පව්කොට නිරා ගින්නට පත් වෙන්ට සිටින නිසා ඔවුන් නරකාදියෙන් ගලවන පිණිසය. එමනිසා උන්වහන්සේ ලොව පහලවූ විට මෙහි සිටි හෙරෝද් ආදී පාපතාරයෝ ” මෙන්න අපේ පාප සැපත විනාශ කරන සතුරා එනවාය. මොහු පාප රාජ්‍ය විනාශ කොට ධර්මිෂ්ටකමේ රාජ්‍ය පිහිටුවන්ට ආවාය. මොහු නසමුව” කියා යක්ෂයාගේ උපදෙසින් උත්සාහ කරමින් නොයෙක් අසුභ ලකුණු පහල කළාය. ඒ අසුභ ලකුණු පහල වීමෙන් ක්‍රිස්තුස් වහන්සේ පාපයේ සතුරා බව ඔප්පුවනවාය. මගේ මිත්‍රයා විසින් ක්‍රිස්තියානි ආගමට එ රෙහිව ගෙන හැර දැක්වූ කාරනාවලට උත්තර මෙපමණ සැහෙන හෙයින් මෙයින් නවත්වා බුද්ධාගමේ අසත්යකම පෙන්වීමට මදක් කාරනා කියමි.

බුද්ධාගම්කාර මිත්‍රවරුනි, නුඹලා විසින් විශ්වාසකරගෙන් යන බුධාගම දරා තිබෙන්නේ තුන් පිටකය කියන පොත්වලය. ඒ පොත් ලීවේ බුදුන් උපන් රටෙදීවත් බුදුන් උපන් කාලයේදීවත් නොවේ. ඒවා ලීවේ බුදුන් මැරිලා 453 අව්රුද්දක් පසුගියායින් පසු දඹදිව ට බොහොම දුර රටක් වන මෙම ලංකාදීපයේ මාතලේ කියන පළාතේ අළු විහාරයේදීය. ඒ බව මහා වංශය ආදී පොත්වලින් පෙනේ. ඉතින් මිත්‍රවරුනි , මෙපමණ දුර රටකදී මෙපමණ කල් ගියායින් පසු ලිව්වාවූ ධර්මය බුදුන් විසින් දේසනා කල ධර්මය යයි විශ්වාස කරන්ට පුලුවන්ද ?

තවද ග්ව්තම බුදුන් විසින් බුද්ධත්වය ලබා ගැනීම පිණිස කල කුසල් වලින් එක කුසලක් නම් අඹු දරුවන් දන් දීමයි., වෙසන්තර රජ දරුවන් දෙන්නා දුන්නේ කොපමණ කෘර අදහසකින්දයි කියා වෙස්සන්තර ජාතකය කියවන කාටත් දැනෙන්ට පුළුවන. එපමණක් නොව තමාගේ ස්ත්‍රී දනට දුන්නාය. අඹු දරුවෝ කාටවත් දෙනවා තබා එක මාසයක්වත් ඔවුන්ට සංග්‍රහ නොකර ඇරියොත් ආණ්ඩුව ඔවුන්ට අච්චු කරති. දැන් කාලයේ පින් ගන්ට යමෙක් අඹුව කාටවත් දුන්නොත් වෙන අය ගල් ගසති. ඇස් මස් ඉස් ලේ දන්දීම ගැන කියා තිබෙන්නේ “මහා පොළොවේ පස් පරදවා මස් දන් දුන්නාය, මුහුදේ දිය පරදවා ලේ දන් දුන්නාය, මෙරගල පරදවා ඔටුනු පළන් හිස් දන් දුන්නාය.” මේවා මෙසේ දෙන්නට තමුන්ම පන නසා ගන්ට ඕනැය. තමුන්ම පන නසා ගැනීමත් අනුන් මරන්නා වගේම භයානක පාප ක්‍රියාවකි. මේවා බුද්ධාගමේ පොත්වන අමා වතුර ආදී පොත්වල තිබේ. බුද්ධත්වය ලබා ගැනීම පිණිස බුදුන් කල පින් මේවා තමය. මේවත් පින්ද කියා නැණවත් ලෝකයා කල්පනා කරත්වා.

බුදුන්ට තිබුණාය කියන සර්වඥාතා ඥානය මහා පුදුම අන්දමේ එකක්ය. ඔහුගේ ඒ ඥානයට ඇති අය නැති හැටියටත් නැති අය ඇති හැටියටත් ඔහුට පෙනී තිබෙනවාය. ඒ බව ඔප්පු කරන පිණිස මදක් කාරනා කියමි. බුදුන් බුදු උනායින් පසු තමන්ගේ ධර්මය දේශනා කලොත් තේරුම් ගන්ට කෙනෙක් නැති කියා බණ නොකියන්ට සිතට ගත් බවද, ඉන්පසු බ්‍රහ්මය ඇවිත් බණ තේරුම් ගන්ට පුළුවන් අය සිටිනවායි කීවාම බණ කියන්ට සිතට ගත් බවද මහා වග්ගය කියන පොතේ ලියා තිබේ. තවද බුදුන් බණ කියන්ට කාට යුතු දැයි බැලුවාම ආලාරකාලාම නම් තාපසයාට බණ කියන්ට ඕනැය කියා සිතු බවත් ඒ කාලයේ ඔහු මැරිලා බවත් දේවතාවෙක් දැනුම් දුන්නාම, උද්දක රාම පුත්‍ර නම් තාපසයාට බණ කියන්ට ඕනයි සිතුවාය. ඔහුත් එවකට මැරිලා බව දේවතාවෙක් විසින් දැනුම් දුන්නාය. මේවාත් ඉහත කී පොතේම තිබේ. ඉතින් මේ කියමන් වලින් ඔප්පු වෙන්නේ බුදුන්ට දීව්‍ය ඥානයක් නැති බවය. බුදුන්ට දීව්‍ය ඥානයක් නැති බව බණ තේරුම් ගන්ට පුළුවන් අය නැත යි කියා පළමුකොට සිතා දෙවනුව බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පසුව බණ තේරුම් ගන්ට පුළුවන් ආය සිටිනවාය යි එත්තුගෙන බණ කියන්ට සිතට ගත් එකෙන්ද, මරුනාවූ දෙදෙනෙකුට බණ කියන්ට කල්පනාකළ එකෙන්ද පෙනේ. බුදුන්ට යම්තම් වත් ඥානයක් නොතිබුන බවට කියන්ට මේ හැර නොයෙක් කාරනා තිබේ. ඒවා කියන්ට මට ලැබී තිබෙන කාලය මදිය. ඒ නිසා මෙයින් නවත්තමි.

බුද්ධාගම් කාරයිනි! නුඹලා බුදුන්, දහම්, සංඝයා යන තුන් සරණ යක් කෙරේ සරණාගමනය කරන නිසා ඒ ගැනත් කාරනා ස්වල්පයක් කියමි. පළමුකොට “බුද්ධං සරණන් ගච්චාමි” කියාද දෙවනුව “ධම්මං සරණන් ගච්චාමි” කියාද තුන්වෙනුව “සංඝං සරණන් ගච්චාමි” කියාද සරණ යති. බුදුන් දැනට ජීවත්ව නැත. බුදුන් මරිලාය. මැරිච්ච බුදුන්ගේ සරණ ගියාම ඇති ඵලය මොකක්ද? ධර්මයෙන් නුඹලාට සරණයක් තිබෙනවාද? ධර්මය කියන්නේ පුස් කොළ වල ලියා තිබෙන පොත්ය. ඒ පොත් නුඹලාගේ සරණින් පවතිනවා මිස ඒ පොත් නුඹලාට සරණය වෙන්නේ කොහොමද? නුඹලා සරණ ගන්න සංඝ රත්නය ගැන ඇත්තටම පුදුම නොවී බැරිය. ඒ ගැන මම වැඩි කාරනා නොකීවාට මේ සිටින සියල්ලෝම සංඝයාගේ තරම දන්නවා ඇත.මේ පවිටුවූ පවුකාර මනුෂ්‍යයන් කෙරේ සරණයාම කොපමණ මෝඩ කමක්ද? මේ සංඝයා කියන අය ක්‍රෝධ මෝහ රාග තන්හා මාන ආදියෙන් පිරී හිටින්නාවූ, කොයි තරම් ලොකු පාපයක් කරන්ට කැමති අය බව නුඹලා නොදනියිද ? මේ ලංකාවේ සිටින සංඝයා සියම්, අමරපුර කියලා සමාගම් දෙකකට අයිතිය. මේ සමාගම් දෙකින් එක සමාගමක අය අනෙක් සමාගමේ අයට සරනවත්, සිල්වත් උපසම්පදාවක් නැත කියා ඒ ගැන බොහෝ කාරණාවලින් ඔප්පුකර තිබේ. අනික් සමාගමේ අයත් ඒ වාගේම තමන් විරුද්ධ පර්ෂයට සරණ සිල් උපසම්පදා නැත කියා ඔප්පු කර තිබේ. මේ දෙගොල්ලොම තම තමන්ගේ කියමන් ඉස්තිර කර ගැනීමට වැදගත් කාරනා ගෙනහැර දක්වා තිබෙන බව “කිරණ පත්‍ර ඥානොපායනී ” ආදී ප්‍රසිද්ධ පත්‍ර කියවන කව්රුත් දනිති. මෙයින් නුඹලා පිළිගන්නේ කාගේ කීම්ද? මෙයින් එක ගොල්ලකටවත් එකතු නොවී දෙගොල්ලන්ගේම කීම් පිළිගෙන මොවුන් මහන කමක් නැති දුස්සීල පාපීන් බව සලකා මොවුන්ගේ සරණ නොගෙන අත්හැර දැමීම නුඹලාට යුතු නොවේද? මිත්‍රයිනි, ඉතින්වත් නුඹලා ගන්න තුන් සරණයේ තිබෙන නිෂ්ඵල කම සලකා ඒ ඇර දමා සියලු ලෝකය මවා ආරක්ෂා කරන්නාවූ දෙවියන් වහන්සේගේ සරණය ගනිල්ලා. එකම ගැලවුම් කාරයා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගනිල්ලා. එවිට නුඹලා ගලවනු ලැබේ.

(කියා සිරිමාන්න කතිසේරු තැන ගේ කතාව ඇත හිටුවන්ට යෙදුනාය.)

[QUOTE="dynamite1234, post: 20594002, member: 502516"] [B][SIZE="6"]5 වෙනි කථාව (වර්ෂ 1873 අගෝස්තු මස 28 වෙනි දින උදය 8 පටන් 9 දක්වා සිරිමාන්න කතිසේරු තැන විසින් කල කතාව.) [/SIZE][/B] [SIZE="5"]යමෙකුට උන රෝගයක් වැළදී තිබෙනතුරු ඔහුට සියලු මිහිරි ආහාර තිත්තය. එසේම මගේ මිත්‍රවු මේ කතාකාර උන්නාන්සේට මිත්‍යා දෘෂ්ටිය නමැති උන රෝගය වැළදී තිබෙනතුරු සත්‍යවූ ක්‍රිස්තියානු ධර්මය වැටහෙන්නේ නැත. ක්‍රිස්තියානු ආගමට විරුද්ධව මේ උන්නාන්සේ ගෙන හැර දැක්වූ කාරනා ඉතා ඝාම්භීර යයි ක්‍රිස්තියානු ආගම නුගත් අයසිතනවා ඇත. ඒවා එසේ ඝම්භීර ප්‍රශ්න නොවේය. ඉස්කෝලයකට ටික කලක් ගිය ළමයෙකුට පවා ඒවාට උත්තර දෙනවා ඇත. ඊට උත්තර දෙන්ට මත්තෙන් මේ සභාවට දැන්විය යුතු වැදගත් කාරනා කිහිපයක්ම තිබේ. එනම් ක්‍රිස්තියානු කාරයන් විසින් බුද්ධාගමට විරුද්ධව ගෙන හැර දැක්වූ කාරනා වලට බුද්ධ පක්ෂය හරි උත්තරයක් දුන්නේ නැත. බුද්ධ පක්ෂය විසින් දුන්නාවූ උත්තරවලින් ක්‍රිස්තියානු පක්ෂයේ කියමන් ස්ථිර උනා සත්තය. ඒ බව දැනගැනීම පිණිස මදක් කාරනා කියමි. බුද්ධාගම්කාර මිත්‍රවරුනි, “මනුෂ්‍යයාගේ මරණයේදී පඥාස්කන්ධය මෙහිම නිරුද්ධ වෙනවාය. නොමැරී ඉතුරුවන් වෙන කිසිම වස්තුවක් නැතිය කියා බුද්ධාගමේ උගන්වා තිබෙනවාය. ඒ ඉගැන්වීම ඉතා විස්තර ලෙස පළමුවෙනි පැයේදී පෙන්වා දුන්නා ඇත. ඒවා ගැන මේ උන්නාන්සේ දුන් උත්තර වලින් අපේ කියමන් ස්ථිර කළා පමණකි. එම නිසා ඒ ගැන මම වඩා කියන්නේ නැත. ආත්මය ආකාර රහිතය. එමනිසා එක අසවල් හැටිය කියා පෙන්වා දෙන්ට බැරිය. “අරුපි බ්‍රහ්ම ලෝකවල ඉන්නා බ්‍රහ්මයන්ට ශරීරයක් නැත. සිත පමණක් තිබෙනවාය” කියා බුද්ධාගමේ උගන්වා තිබෙනවාය. ආත්මයේ අන්දමත් එලෙසය කියා අපට කියන්ට පුළුවන. දෙවියන්වහන්සේ ඊර්ෂ්යාවන්ත කෙනෙක්ය කියා ඔප්පු කරන්ට මේ උන්නාන්සේ කළාවූ උත්සාහය නිෂ්පලය. මක්නිසාද අනන්ත ගුණයෙන් යුතු උන්වහන්සේ ඊර්ශාව ඇති කෙනෙක් නොවේය. උන්වහන්සේට ජ්වලිතවූ දෙවිකෙනෙක කියා බයිබලයෙහි තිබෙනවා සැබෑය. උන්වහන්සේට දිය යුතු ගෞරවය අන් කෙනෙකුට දෙනවාට උන්වහන්සේ අකමැතිය. ඒ අකමැත්ත උන්වහන්සේ තුල පිහිටා තිබෙන නිසා උන්වහන්සේට ජ්වලිත් වූ දෙවියෝය කියනවාය. මිසර දේශ වාසින් පිටට දෙවියන් වහන්සේ වසංගත දාසයක් එව්වා සැබෑය. ඒ නිසා දෙවියන් වහන්සේ සියල්ල දත් කෙනෙක් නොවෙයි කියා මුන්වහන්සේ කීවාය. වසංගත දාසයක් මිසර වාසීන්ට එවූ කාරණයෙන් දෙවියන් වහන්සේගේ සියල්ල දත් ඥානයට කිසි පලුදුවක් නැත. සිප්පොරා විසින් අගේ පුත්‍රයා ජින්නා නම්කොට ඒ චර්මය විසිකලේ මෝසෙස් ඉදිරියටය. ජෙහොව වහන්සේ ඉදිරියට විසිකලා යි කීම මිත්‍යාවක්ය. ඒ බව බයිබලයෙහි ‘ඔහු’ කියා යොදා තිබන සර්ව නාම වචනයෙන් ඔප්පු වෙයි. දෙවියන් වහන්සේ යකඩ රථ වලට භයවුනාය කීම වැරදිය. මක් නිසාද යකඩ රථ 900 ක යුක්ත සේනාවකින් ජයගත් බව විනිශ්චය 3 පරිච්චේද 3 සිට 15 වෙනි පදවලද තවද රථ 600 කින් යුතු සේනාවකින් ජයගත්බව නික්ම, 14,7 ව්වෙනි පදයෙන් පෙනේ. නමුත් යුදාට යකඩ රථවලින් ජයගන්ට බැරිවුනේ සර්දාවේ මද කමින්ය. යෙහෝවා වහන්සේ ජුදා සමග සිට සියල්ලෙන්ම ජය ලබා දුන්නාය. එසේ වුවත් ජුදා තැන්නේ වැසියන්ගේ යකඩ රථ දැක භය වුනාය. ඒ භය වීමෙන් ඔහුගේ සර්දාව පිරිහුනාය. සර්දාව පිරිහීමෙන් ඔහු යුද්ධයෙන් පරාජ වුනා සත්තය. එම නිසා යෙහෝවා වහන්සේ ජුදා සම සිටියත් එයින් උන්වහන්සේට පලුදුවක් නැත. දෙවියන් වහන්සේ ආදම්ගේ නාසිකා තුලට “ජීවනයේ හුස්ම” පිම්බාය. ඒ පිබීමෙන් උන්වහන්සේගේ හුස්ම ආදාම් තුලට ගියාය කීම ලාමක කතාවක්ය. යම් කෙනෙක් තවත් කෙනෙකුගේ කනට තෙල් ටිකක් පිම්බාය කීවාම ඒ පිඹ අයගේ ආත්මයෙන් කොටසක් කන ඇතුලට ගියාය කියා මේ සිටින්නන්ගෙන් එක කෙනෙක්වත් සිතට ගනිත්ද? නාසිකාව තුලට ජීවනයේ හුස්ම පිම්බාය යනු මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කියා තිබෙන කීමකි. එහි අභිප්‍රාව නම් දෙවියන් වහන්සේ මනුෂ්‍යා තුල ආත්මය පිහිටෙව්වාය හෙවත් තැබුවාය යන බව දත යුතුය. යප්තාගේ දුව මරා පුජාකලාය තේරුම් ගන්ට හේතු වූ කිසිවක් නොපෙනේ. අමනුෂ්‍ය පුජාව දෙවියන්වහන්සේ තහනම් කර තිබෙන බවත් හැර යමෙකු විසින් එබදු ගිවිසීමක් කර ගත්තත් නොහොත් මනුෂ්‍යයෙකු පුජාවට කැපවුනොත් ඒ ගැන කරන්ට නිසි ව්‍යස්ථා පනවා තිබෙනවාය. එනම් පුජකයාට මුදල ගෙවා මුදන් ට කීවාය. “ඔහු වුනු පොරොන්දුව ලෙස ඇයට කළාය” කියා සුද්ධ ලියවිල්ලේ තිබෙනවා සත්තකය. යප්තාගේ පොරොන්දුව නම් “යුද්ධයෙන් දිනා ගෙදර එනවිට ඉස්සරහට හම්බවුනු මොකක් නුමුත් යෙහෝවා වහන්සේට දවන පුජාවක් කරන්ටය. ඒ පොරොන්දුව එලෙස ඉෂ්ට කළාය.” කියා තිබීමෙන් ඇය දවන පුජාවෙන් යෙහෝවා වහන්සේට පුජා කලේ නැත කියා කියන්ට බැරි නමුත් ඇය යෙහෙළින් සමග දෙමසක් කන්‍යාකම ගැන වැලපුනා මිසක් මරණය ගැන වැලපුණේ නැති හෙයින් ඇය යෙහෝවා වහසේට කැප කළා කියන්ට පුළුවන. හොදයි යප්තා එසේ කලේ වී නමුත් දෙවියන් වහන්සේ ඊට එකග උනේවත් ඊට අවසර දුන්නේවත් නැත්නම් උන්වහන්සේට ඉන් කිසිම කිලිටක් නැත. “මනුෂ්‍ය පුත්‍රයා දවල් තුනකුත් රැ තුනකුත් පොලෝ ගැබේ හෙවත් මිනී වලේ සිටිනවා ඇත යන කීම” ගෙනහැර දක්වා එරෝප්පයේ පණ්ඩිතයෙක් කියා නාස්තික දෘෂ්ටි ගත් කෙනෙක්වත් සරණ කර ගෙන බිෂොප් ක්ලොටන්වත් ඊට එකතු කරගෙන මගේ මිත්‍රයා මිත්‍යාවක් ප්‍රකාශ කළාය. ඒ ප්‍රශ්නයට වචන ස්වල්පයකින් උත්තර දෙමි. අපි දවස් තුනය යන්නේ නියමයක් තේරුමක් ගන්නවාද? එම තේරුම දක්වන පිණිස යුදෙව් භාෂාවේ වචන ව්යාහවහාරයේ හැටියට දවල් තුනකුක් රැ තුනකුත් යයි භාවිතා කළාය. දවසකින් ඉතා ස්වල්ප කොටසක් අසුවුනත් මුළු දවසම අල්ලා කතා කරන සිරිතක් යුදෙව් වරුන් අතරේ පවතුනාය. ඒ ප්‍රකාරයට දවල් තුනකුත්යයි කියන්ට පුළුවන. මේ ගැන මීට වඩා යමක් කියන්ට ඕන කරන්නේ නැත. “ක්‍රිස්තුස් වහන්සේ උපන් දවසේ දහස් ගණන් පිරිමි දරුවන් මැරුම් කෑවාය” කියා මගේ මිත්‍රයා කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. ඒ දරුවන් මැරුම් කැවේ ක්‍රිස්තුස් වහන්සේ උපන් දවසේ නොවේය. උන්වහන්සේ උපන් දවසේ එහෙම යමක් සිද්දවුනාය කියා මේ බයිබලයෙන් කිසිවෙක්ට පෙන්නන්ට බැරිය. ක්‍රිස්තුස් වහ්සේ ඉපිදිලා අවුරුදු දෙකක් විතර පසුවුනාට පසු එවකට හිටිය හෙරෝධ් නම් දුෂ්ට රජා, රාජ්‍ය ලෝභයෙන් ක්‍රිස්තුස් වහන්සේ මරණ අදහස පිට ක්‍රිස්තුස් වහන්සේ උපන් බැත්ලෙහෙමේද ඒ අසල ගම්වලද සිටි දෑවුරුදු වයස් වුද ඊට බාලවුද පිරිමි දරුවන් මැරෙව්ව සත්තකය. එයින් ක්‍රිස්තුස් වහන්සේ ට කිසි අපහාසයක් ඇත්තේ නැත. එම නිසා මේ ගැන මීට වඩා උත්තර ඕනෑ නොකරයි. තවද බුදුන්ගේ ඉපදීම කරණකොටගෙන කුබියෙක්වත් මැරුනේ නැති බව මේ උන්නාන්සේ කීවාය. එසේ මැරුණ බවක් පෙන්නන්ට පුළුවන් නම් අනෙක් ඇත්තෝ කොහොම වෙතත් මේ උන්නාන්සේ බුද්ධාගම අදහන්නේ නැති කීවා මේ සමුහයටත් ඇසෙන්ට ඇත. එම නිසා මේ උන්නාන්සේ බුද්ධාගමෙන් අත්හැරවන්ට කුහුබියෙකුට වඩා ලොකු කෙනෙකු මැරුණා බව මා විසින් ඔප්පු කර දෙමි. බුදුන්ගේ මෑණියෝ බුදුන් උපන් සත් දවසින් මැරුණාය කියා බුද්ධාගමේ පොත්වල තිබේ. කුහුබියෙකුට වඩා බුදුන්ගේ මෑණියෝ ලොකු නැත්ද? මේ හැර බුදුන් උපන් දවසේ අභීත කෙසර සිංහ නාදයක් කළාය කියා කියා තිබේ. අගනිටා බ්‍රහ්ම ලෝකයට ඇසෙන තරමට කළාය කියන ඒ සිංහ නාදයෙන් කොපමණ සත්වයෝ මැරෙන්ට ඇත්ද? තවත් නොයෙක් වතාවලදී බුදුන් නිසා අනන්ත සත්වයෝ මැරුණාය. ඒවා ඔප්පු කිරීමට මා විසින් මහන්සි ගන්නේ නැත. මේ වතාවට මෙපමණ ඇත කියා මෙයින් නවත්වමි. සුභාසු භ ලකුණු ගැන මේ උන්නාන්සේ තෝරපු හැටියට අපි තෝරන්නේ නැත. අපේ තේරුම් සම්පුර්ණයෙන්ම අනෙක් අතට වන බැවින් එයත් අසා සාධාරණව තිබෙන්නේ කාගේ තේරීම දැයි කල්පනා කරන මෙන් සමුහයාගෙන් ඉල්ලමි. ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට ආවේ මේ සිටින මනුෂ්‍යයෝ පව්කොට නිරා ගින්නට පත් වෙන්ට සිටින නිසා ඔවුන් නරකාදියෙන් ගලවන පිණිසය. එමනිසා උන්වහන්සේ ලොව පහලවූ විට මෙහි සිටි හෙරෝද් ආදී පාපතාරයෝ ” මෙන්න අපේ පාප සැපත විනාශ කරන සතුරා එනවාය. මොහු පාප රාජ්‍ය විනාශ කොට ධර්මිෂ්ටකමේ රාජ්‍ය පිහිටුවන්ට ආවාය. මොහු නසමුව” කියා යක්ෂයාගේ උපදෙසින් උත්සාහ කරමින් නොයෙක් අසුභ ලකුණු පහල කළාය. ඒ අසුභ ලකුණු පහල වීමෙන් ක්‍රිස්තුස් වහන්සේ පාපයේ සතුරා බව ඔප්පුවනවාය. මගේ මිත්‍රයා විසින් ක්‍රිස්තියානි ආගමට එ රෙහිව ගෙන හැර දැක්වූ කාරනාවලට උත්තර මෙපමණ සැහෙන හෙයින් මෙයින් නවත්වා බුද්ධාගමේ අසත්යකම පෙන්වීමට මදක් කාරනා කියමි. බුද්ධාගම්කාර මිත්‍රවරුනි, නුඹලා විසින් විශ්වාසකරගෙන් යන බුධාගම දරා තිබෙන්නේ තුන් පිටකය කියන පොත්වලය. ඒ පොත් ලීවේ බුදුන් උපන් රටෙදීවත් බුදුන් උපන් කාලයේදීවත් නොවේ. ඒවා ලීවේ බුදුන් මැරිලා 453 අව්රුද්දක් පසුගියායින් පසු දඹදිව ට බොහොම දුර රටක් වන මෙම ලංකාදීපයේ මාතලේ කියන පළාතේ අළු විහාරයේදීය. ඒ බව මහා වංශය ආදී පොත්වලින් පෙනේ. ඉතින් මිත්‍රවරුනි , මෙපමණ දුර රටකදී මෙපමණ කල් ගියායින් පසු ලිව්වාවූ ධර්මය බුදුන් විසින් දේසනා කල ධර්මය යයි විශ්වාස කරන්ට පුලුවන්ද ? තවද ග්ව්තම බුදුන් විසින් බුද්ධත්වය ලබා ගැනීම පිණිස කල කුසල් වලින් එක කුසලක් නම් අඹු දරුවන් දන් දීමයි., වෙසන්තර රජ දරුවන් දෙන්නා දුන්නේ කොපමණ කෘර අදහසකින්දයි කියා වෙස්සන්තර ජාතකය කියවන කාටත් දැනෙන්ට පුළුවන. එපමණක් නොව තමාගේ ස්ත්‍රී දනට දුන්නාය. අඹු දරුවෝ කාටවත් දෙනවා තබා එක මාසයක්වත් ඔවුන්ට සංග්‍රහ නොකර ඇරියොත් ආණ්ඩුව ඔවුන්ට අච්චු කරති. දැන් කාලයේ පින් ගන්ට යමෙක් අඹුව කාටවත් දුන්නොත් වෙන අය ගල් ගසති. ඇස් මස් ඉස් ලේ දන්දීම ගැන කියා තිබෙන්නේ “මහා පොළොවේ පස් පරදවා මස් දන් දුන්නාය, මුහුදේ දිය පරදවා ලේ දන් දුන්නාය, මෙරගල පරදවා ඔටුනු පළන් හිස් දන් දුන්නාය.” මේවා මෙසේ දෙන්නට තමුන්ම පන නසා ගන්ට ඕනැය. තමුන්ම පන නසා ගැනීමත් අනුන් මරන්නා වගේම භයානක පාප ක්‍රියාවකි. මේවා බුද්ධාගමේ පොත්වන අමා වතුර ආදී පොත්වල තිබේ. බුද්ධත්වය ලබා ගැනීම පිණිස බුදුන් කල පින් මේවා තමය. මේවත් පින්ද කියා නැණවත් ලෝකයා කල්පනා කරත්වා. බුදුන්ට තිබුණාය කියන සර්වඥාතා ඥානය මහා පුදුම අන්දමේ එකක්ය. ඔහුගේ ඒ ඥානයට ඇති අය නැති හැටියටත් නැති අය ඇති හැටියටත් ඔහුට පෙනී තිබෙනවාය. ඒ බව ඔප්පු කරන පිණිස මදක් කාරනා කියමි. බුදුන් බුදු උනායින් පසු තමන්ගේ ධර්මය දේශනා කලොත් තේරුම් ගන්ට කෙනෙක් නැති කියා බණ නොකියන්ට සිතට ගත් බවද, ඉන්පසු බ්‍රහ්මය ඇවිත් බණ තේරුම් ගන්ට පුළුවන් අය සිටිනවායි කීවාම බණ කියන්ට සිතට ගත් බවද මහා වග්ගය කියන පොතේ ලියා තිබේ. තවද බුදුන් බණ කියන්ට කාට යුතු දැයි බැලුවාම ආලාරකාලාම නම් තාපසයාට බණ කියන්ට ඕනැය කියා සිතු බවත් ඒ කාලයේ ඔහු මැරිලා බවත් දේවතාවෙක් දැනුම් දුන්නාම, උද්දක රාම පුත්‍ර නම් තාපසයාට බණ කියන්ට ඕනයි සිතුවාය. ඔහුත් එවකට මැරිලා බව දේවතාවෙක් විසින් දැනුම් දුන්නාය. මේවාත් ඉහත කී පොතේම තිබේ. ඉතින් මේ කියමන් වලින් ඔප්පු වෙන්නේ බුදුන්ට දීව්‍ය ඥානයක් නැති බවය. බුදුන්ට දීව්‍ය ඥානයක් නැති බව බණ තේරුම් ගන්ට පුළුවන් අය නැත යි කියා පළමුකොට සිතා දෙවනුව බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පසුව බණ තේරුම් ගන්ට පුළුවන් ආය සිටිනවාය යි එත්තුගෙන බණ කියන්ට සිතට ගත් එකෙන්ද, මරුනාවූ දෙදෙනෙකුට බණ කියන්ට කල්පනාකළ එකෙන්ද පෙනේ. බුදුන්ට යම්තම් වත් ඥානයක් නොතිබුන බවට කියන්ට මේ හැර නොයෙක් කාරනා තිබේ. ඒවා කියන්ට මට ලැබී තිබෙන කාලය මදිය. ඒ නිසා මෙයින් නවත්තමි. බුද්ධාගම් කාරයිනි! නුඹලා බුදුන්, දහම්, සංඝයා යන තුන් සරණ යක් කෙරේ සරණාගමනය කරන නිසා ඒ ගැනත් කාරනා ස්වල්පයක් කියමි. පළමුකොට “බුද්ධං සරණන් ගච්චාමි” කියාද දෙවනුව “ධම්මං සරණන් ගච්චාමි” කියාද තුන්වෙනුව “සංඝං සරණන් ගච්චාමි” කියාද සරණ යති. බුදුන් දැනට ජීවත්ව නැත. බුදුන් මරිලාය. මැරිච්ච බුදුන්ගේ සරණ ගියාම ඇති ඵලය මොකක්ද? ධර්මයෙන් නුඹලාට සරණයක් තිබෙනවාද? ධර්මය කියන්නේ පුස් කොළ වල ලියා තිබෙන පොත්ය. ඒ පොත් නුඹලාගේ සරණින් පවතිනවා මිස ඒ පොත් නුඹලාට සරණය වෙන්නේ කොහොමද? නුඹලා සරණ ගන්න සංඝ රත්නය ගැන ඇත්තටම පුදුම නොවී බැරිය. ඒ ගැන මම වැඩි කාරනා නොකීවාට මේ සිටින සියල්ලෝම සංඝයාගේ තරම දන්නවා ඇත.මේ පවිටුවූ පවුකාර මනුෂ්‍යයන් කෙරේ සරණයාම කොපමණ මෝඩ කමක්ද? මේ සංඝයා කියන අය ක්‍රෝධ මෝහ රාග තන්හා මාන ආදියෙන් පිරී හිටින්නාවූ, කොයි තරම් ලොකු පාපයක් කරන්ට කැමති අය බව නුඹලා නොදනියිද ? මේ ලංකාවේ සිටින සංඝයා සියම්, අමරපුර කියලා සමාගම් දෙකකට අයිතිය. මේ සමාගම් දෙකින් එක සමාගමක අය අනෙක් සමාගමේ අයට සරනවත්, සිල්වත් උපසම්පදාවක් නැත කියා ඒ ගැන බොහෝ කාරණාවලින් ඔප්පුකර තිබේ. අනික් සමාගමේ අයත් ඒ වාගේම තමන් විරුද්ධ පර්ෂයට සරණ සිල් උපසම්පදා නැත කියා ඔප්පු කර තිබේ. මේ දෙගොල්ලොම තම තමන්ගේ කියමන් ඉස්තිර කර ගැනීමට වැදගත් කාරනා ගෙනහැර දක්වා තිබෙන බව “කිරණ පත්‍ර ඥානොපායනී ” ආදී ප්‍රසිද්ධ පත්‍ර කියවන කව්රුත් දනිති. මෙයින් නුඹලා පිළිගන්නේ කාගේ කීම්ද? මෙයින් එක ගොල්ලකටවත් එකතු නොවී දෙගොල්ලන්ගේම කීම් පිළිගෙන මොවුන් මහන කමක් නැති දුස්සීල පාපීන් බව සලකා මොවුන්ගේ සරණ නොගෙන අත්හැර දැමීම නුඹලාට යුතු නොවේද? මිත්‍රයිනි, ඉතින්වත් නුඹලා ගන්න තුන් සරණයේ තිබෙන නිෂ්ඵල කම සලකා ඒ ඇර දමා සියලු ලෝකය මවා ආරක්ෂා කරන්නාවූ දෙවියන් වහන්සේගේ සරණය ගනිල්ලා. එකම ගැලවුම් කාරයා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගනිල්ලා. එවිට නුඹලා ගලවනු ලැබේ. (කියා සිරිමාන්න කතිසේරු තැන ගේ කතාව ඇත හිටුවන්ට යෙදුනාය.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom