Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
පානදුර කැටවත්ත බස් සේවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් කියන්නම් ඔය බස් එක ගැන කතාවක්. උබලට වඩා මට ඔය බස් එක සමීපයි. මට ඔය බස් එක යන එන වෙලාවල් හරියට මතක නෑ. හැබැයි මගේ යාලුවෝ ඉන්නවා තක්කෙටම වෙලාවල් මතක තියාගත්ත. අපි ක්ලාස් යන්න පිටත් වෙන්නේ ගානට ටයිම් තියල. ඉතින් එක්ස්ප්‍රස් බස් එකක් හම්බ වෙනවා කියන්නනේ ලොකු දෙයක්. සීසන් ගන්න එක්ස්ප්‍රස් එකක් නම් ඉතින් සැප කනේ. යද්දී මගින් එල්ලෙන අපි රත්නපුරේ අයුර්වෙදේ ගාවින් බහිනවා. එද්දී පානදුර බස් හෝල්ට් එකට වෙලා බස් එකකකට නගින නැතුව බලන් ඉන්නව ඔය බස් එකක් එනකන්. අපි යන්නේ එක්කෝ කැටවත්ත නැත්නම් අම්පාර බස් එකේ. කරන්නම දෙයක් නැති උනොත් විතරක් පානදුර බස් එකක යනවා. කාලය ඉතුරු විමට වඩා වේගෙන් යන බස් එකක යන එකේ ත්‍රිල් එකක් තිබ්බ.

කැටවත්ත බස් එක, හොදට මෙන් ටේන් කරන බස් එකක්. ඇතුලේ බොඩියට යට ඉදන් උඩට කහ පාට පොලු ගහල තියනව. ඒකකට හේත්තු උනාම කරදරයක නැතුව යතහෙකි. හැබැයි ෆුට් බෝඩ් එකේ යන තරම් ජොලියක් නම් නෑ.

ඉතින් ඔන්න දවසක් අපි ක්ලාස් ඉවර වෙලා 1ට 2ට විතර රත්නපුරේ ටවුන් එකේ ඉන්නව බස් එකකට නගින්න. අපේ උන් ඉතින් එක්ස්ප්‍රස් එකක් එනකන් නගින නෑ. කොහොම හරි කැටවත්ත බස් එක ඇවිත් ගැහුවා පානදුර බස් එකට ඉස්සරහින්. අපි ඉතින් දුවල ගිහින් පිටිපස්සේ දොරෙන් එල්ලුනා. නැගල බස් එක මැදක් හරියට ගිහින් නැවතිලා ඉදිය. ඔන්න බස් එක අදින්න හදනකොට ඉස්සරහ දොරින් කෙල්ලෙක් නැග්ග...... මන් 8ට වසරේ ඉදන් හිතේ තියන් උන්න කෙල්ල. උ.පෙ. කරද්දී දැකල දැකල අහන්නේ කොයි වෙලේද කියල බල බල උන්නේ. එදා වෙලාව කියන්නෙ මේ කෙල්ල ඇවිත් නැවතුනේ මට දකුණු පැත්තෙන්. අර පොල්ල එයට දකුණු පැත්තේ. එය එකට ලාවට හේත්තු වෙලා ඉන්නවා.

මට වම පැත්තෙන් මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් හොලිපිටිය හරියට එනකොට මට ඉන්න බෑ. හිත වද දෙනවා අරක අහපන් අරක අහපන් කියල. මන් වම් පැත්තේ ඉදපු යාලුවට කිව්වා මන් අහනවා බන් කියල. කිව්වට එවලේම ඇහුවේ නෑ. දැන් අරුට අහනව කියල කිව්වා නිසා චාටර් වෙන්නත් බෑ. එත් හිත බයයි මට බස් එකේදී බැන්නොත් කියල. ටිකක් කට සැර කෙල්ලෙක්නෙහ්.

මක් කරන්නද අහුමුලු වල එකතු වෙලා තිබ්බ ගට එකතු කරගත්ත. දැන් අර පොල්ල ගාව ටිකක් වයසක බුවෙක් ඉන්නවා මෙයාගේ ඇගේ ගැවෙන්න වගේ. මන් කරපු වැඩේ ඇත දැම්ම ඌයි මෙයයි අතරින් දාල අල්ල ගත්ත අර පොල්ලෙන්. අරු බය වෙලා වගේ එහාට ගිය. කෙල්ල ඊට වඩා බය වෙලා. මොකද මෙලෝ යකෙක් කරන වැඩක් නෙමෙයි මන් ඒ වෙලේ කලේ. මෙකි මන් දිහා බලන් ඉන්නවා බය වෙලා වගේ. මන් ඇහුවා මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නෙ කියන්නෙ කියල. මෙකි එහෙම්මම කිව්වා ඔයා මට කැමති උනාට මන් ඔයාට කැමති නැහැනෙ කියල.

මක් කොරන්නද කොහොම හරි බස් එකෙන් බහිනකන් කතා කෙරුවද කොහෙද සැරින් සැරේ. මට දැන් එතනින් එහාට හරියටම මතක නෑ. මන් යාලුවටත් එවෙලේම කිව්වා මෙකි බෑ කිව්වා බන් කියල. කොහොම හරි ඊට ටික කාලෙකට පස්සේ අපි යාලු උනා. උසස් පෙළ ඉවර වෙලා රිසල්ට් එනකන් සම්බන්දෙ තිබ්බා.

මට ඉතින් කවදාවත් කැටවත්ත බස් එක නම් අමතක වෙන් නෑ එයාව අමතක උනත්.

[QUOTE=".::J@S::., post: 18423433, member: 383326"] [B][B][CENTER][SIZE="4"][COLOR="DarkGreen"]මාත් කියන්නම් ඔය බස් එක ගැන කතාවක්. උබලට වඩා මට ඔය බස් එක සමීපයි. මට ඔය බස් එක යන එන වෙලාවල් හරියට මතක නෑ. හැබැයි මගේ යාලුවෝ ඉන්නවා තක්කෙටම වෙලාවල් මතක තියාගත්ත. අපි ක්ලාස් යන්න පිටත් වෙන්නේ ගානට ටයිම් තියල. ඉතින් එක්ස්ප්‍රස් බස් එකක් හම්බ වෙනවා කියන්නනේ ලොකු දෙයක්. සීසන් ගන්න එක්ස්ප්‍රස් එකක් නම් ඉතින් සැප කනේ. යද්දී මගින් එල්ලෙන අපි රත්නපුරේ අයුර්වෙදේ ගාවින් බහිනවා. එද්දී පානදුර බස් හෝල්ට් එකට වෙලා බස් එකකකට නගින නැතුව බලන් ඉන්නව ඔය බස් එකක් එනකන්. අපි යන්නේ එක්කෝ කැටවත්ත නැත්නම් අම්පාර බස් එකේ. කරන්නම දෙයක් නැති උනොත් විතරක් පානදුර බස් එකක යනවා. කාලය ඉතුරු විමට වඩා වේගෙන් යන බස් එකක යන එකේ ත්‍රිල් එකක් තිබ්බ. කැටවත්ත බස් එක, හොදට මෙන් ටේන් කරන බස් එකක්. ඇතුලේ බොඩියට යට ඉදන් උඩට කහ පාට පොලු ගහල තියනව. ඒකකට හේත්තු උනාම කරදරයක නැතුව යතහෙකි. හැබැයි ෆුට් බෝඩ් එකේ යන තරම් ජොලියක් නම් නෑ. ඉතින් ඔන්න දවසක් අපි ක්ලාස් ඉවර වෙලා 1ට 2ට විතර රත්නපුරේ ටවුන් එකේ ඉන්නව බස් එකකට නගින්න. අපේ උන් ඉතින් එක්ස්ප්‍රස් එකක් එනකන් නගින නෑ. කොහොම හරි කැටවත්ත බස් එක ඇවිත් ගැහුවා පානදුර බස් එකට ඉස්සරහින්. අපි ඉතින් දුවල ගිහින් පිටිපස්සේ දොරෙන් එල්ලුනා. නැගල බස් එක මැදක් හරියට ගිහින් නැවතිලා ඉදිය. ඔන්න බස් එක අදින්න හදනකොට ඉස්සරහ දොරින් කෙල්ලෙක් නැග්ග...... මන් 8ට වසරේ ඉදන් හිතේ තියන් උන්න කෙල්ල. උ.පෙ. කරද්දී දැකල දැකල අහන්නේ කොයි වෙලේද කියල බල බල උන්නේ. එදා වෙලාව කියන්නෙ මේ කෙල්ල ඇවිත් නැවතුනේ මට දකුණු පැත්තෙන්. අර පොල්ල එයට දකුණු පැත්තේ. එය එකට ලාවට හේත්තු වෙලා ඉන්නවා. මට වම පැත්තෙන් මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් හොලිපිටිය හරියට එනකොට මට ඉන්න බෑ. හිත වද දෙනවා අරක අහපන් අරක අහපන් කියල. මන් වම් පැත්තේ ඉදපු යාලුවට කිව්වා මන් අහනවා බන් කියල. කිව්වට එවලේම ඇහුවේ නෑ. දැන් අරුට අහනව කියල කිව්වා නිසා චාටර් වෙන්නත් බෑ. එත් හිත බයයි මට බස් එකේදී බැන්නොත් කියල. ටිකක් කට සැර කෙල්ලෙක්නෙහ්. මක් කරන්නද අහුමුලු වල එකතු වෙලා තිබ්බ ගට එකතු කරගත්ත. දැන් අර පොල්ල ගාව ටිකක් වයසක බුවෙක් ඉන්නවා මෙයාගේ ඇගේ ගැවෙන්න වගේ. මන් කරපු වැඩේ ඇත දැම්ම ඌයි මෙයයි අතරින් දාල අල්ල ගත්ත අර පොල්ලෙන්. අරු බය වෙලා වගේ එහාට ගිය. කෙල්ල ඊට වඩා බය වෙලා. මොකද මෙලෝ යකෙක් කරන වැඩක් නෙමෙයි මන් ඒ වෙලේ කලේ. මෙකි මන් දිහා බලන් ඉන්නවා බය වෙලා වගේ. මන් ඇහුවා මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නෙ කියන්නෙ කියල. මෙකි එහෙම්මම කිව්වා ඔයා මට කැමති උනාට මන් ඔයාට කැමති නැහැනෙ කියල. :(:(:( මක් කොරන්නද කොහොම හරි බස් එකෙන් බහිනකන් කතා කෙරුවද කොහෙද සැරින් සැරේ. මට දැන් එතනින් එහාට හරියටම මතක නෑ. මන් යාලුවටත් එවෙලේම කිව්වා මෙකි බෑ කිව්වා බන් කියල. කොහොම හරි ඊට ටික කාලෙකට පස්සේ අපි යාලු උනා. උසස් පෙළ ඉවර වෙලා රිසල්ට් එනකන් සම්බන්දෙ තිබ්බා. මට ඉතින් කවදාවත් කැටවත්ත බස් එක නම් අමතක වෙන් නෑ එයාව අමතක උනත්.[/COLOR][/SIZE][/CENTER][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom