Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පානදුර තොටවත්ත ප්‍රදේශයේ කලහකාරී තත්ත්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පානදුර තොටවත්ත ප්‍රදේශයේ කලහකාරී තත්ත්&

පානදුර තොටවත්ත ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලීසියෙන් අහසට වෙඩි (VIDEO)

පානදුර කෙසෙල්වත්ත, තොටවත්ත ප්‍රදේශයේ අද (04) දහවල් ඇතිවූ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩි තබා තිබෙනවා. ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් අයෙකුට දඩ පති‍්‍රකාවක් ලබා දීමට පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් අද දහවල් කටයුතු කර තිබෙනවා. එම අවස්ථාවේ ආගමික සිද්ධස්ථානයක සිටි පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමග එම කලහකාරී තත්ත්වය හට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

හිස්වැසුම් නොමැතිව ගමන් ගත් යතුරුපැදිකරුට අදාළ දඩ පති‍්‍රකාව නිකුත් කර ඇත්තේ වෙනත් පැමිණිල්ලක් විභාග කිරීමට යමින් සිටි පොලිස් නිලධාරියෙකු විසින් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. අදාළ අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු එක් පුද්ගලයෙකු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

[YOUTUBE]dHngRzPqMFM[/YOUTUBE]

මුන්ට අමු කැවිලාද සහජීවනේ නාමෙන් මුන්ට වෙනම නීතියක් ද ?

මේවගේ ජාතිවාදීන්ට නම් මුස්ලිම් සිංහල දෙමළ හැමෝම විරුද්ද වෙන්න ඕනේ නිතිය ක්‍රියාත්මක නොවන කොට තමයි හැම ප්‍රශ්නයකටම මුල පුරන්නේ

http://nethnews.lk/article/62005

[QUOTE="Captain Underpants, post: 24092177, member: 569610"] [b]පානදුර තොටවත්ත ප්‍රදේශයේ කලහකාරී තත්ත්&[/b] [I][SIZE="3"][B]පානදුර තොටවත්ත ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලීසියෙන් අහසට වෙඩි (VIDEO) පානදුර කෙසෙල්වත්ත, තොටවත්ත ප්‍රදේශයේ අද (04) දහවල් ඇතිවූ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩි තබා තිබෙනවා. ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් අයෙකුට දඩ පති‍්‍රකාවක් ලබා දීමට පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් අද දහවල් කටයුතු කර තිබෙනවා. එම අවස්ථාවේ ආගමික සිද්ධස්ථානයක සිටි පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමග එම කලහකාරී තත්ත්වය හට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. හිස්වැසුම් නොමැතිව ගමන් ගත් යතුරුපැදිකරුට අදාළ දඩ පති‍්‍රකාව නිකුත් කර ඇත්තේ වෙනත් පැමිණිල්ලක් විභාග කිරීමට යමින් සිටි පොලිස් නිලධාරියෙකු විසින් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. අදාළ අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු එක් පුද්ගලයෙකු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. [YOUTUBE]dHngRzPqMFM[/YOUTUBE] [COLOR="DarkGreen"] [SIZE="5"]මුන්ට අමු කැවිලාද සහජීවනේ නාමෙන් මුන්ට වෙනම නීතියක් ද ? මේවගේ ජාතිවාදීන්ට නම් මුස්ලිම් සිංහල දෙමළ හැමෝම විරුද්ද වෙන්න ඕනේ නිතිය ක්‍රියාත්මක නොවන කොට තමයි හැම ප්‍රශ්නයකටම මුල පුරන්නේ[/SIZE][/COLOR] :angry::angry:[/B][/SIZE][/I] [url]http://nethnews.lk/article/62005[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom