පානදුර - මහරගම highway bus

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මහරගම කොයි හරියෙද පානදුර-මහරගම highway බස් ගහන්නේ පොන්නයෝ?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මහරගමින් පානදුර බස් යන් නෑ පොන්නයෝ
    පානදුරෙන් කොහෙටද පොන්නයෝ බස් යන්නේ නැත්තේ.විනාඩි 30න් 30ට මහරගම බස් යනවා.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉතිං හම්බුනාද මහරගම ඉන්නකොට පානදුර බස් එකක්. :lol:
    කාගෙවත් හවුහරනක් නැතුව මේ ලෝකේ ජීවත් වෙන්නවත් බැරි පින්නයෙක් තෝ නම් මැරියං. :lol:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතිං හම්බුනාද මහරගම ඉන්නකොට පානදුර බස් එකක්. :lol:
    කාගෙවත් හවුහරනක් නැතුව මේ ලෝකේ ජීවත් වෙන්නවත් බැරි පින්නයෙක් තෝ නම් මැරියං. :lol:
    හෙට ඉදන් යන්නේ පොන්නයෝ සතියට දවස් 3ක් යන්න ඕන.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හෙට ඉදන් යන්නේ පොන්නයෝ සතියට දවස් 3ක් යන්න ඕන.
    පානදුරේ ඉඳල එන්නනම් උඹට මොරටුවෙන් බැහැල මහරගම එකක් ගන්න වෙනව ඒක එන්නෙ මැලිබන් හන්දියෙන් ඇතුලට දාල බොරලැස්ගමුවෙන් මහරගමට. :yes: කෙලින්ම පානදුර - මහරගම එකක්නම් මට මතක නෑ.
     
    • Like
    Reactions: J Starlin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,666
    113
    සේදවත්ත
    පානදුරෙන් කොහෙටද පොන්නයෝ බස් යන්නේ නැත්තේ.විනාඩි 30න් 30ට මහරගම බස් යනවා.
    ඉතින් පොන්නයෝ ඔච්චර දන්නවනම් මොකද පොන්නයෝ අපෙන් අහල ත්‍රෙඩ් දාන්නේ

    තියෙනවා බන් පැය බාගෙන් බාගෙට
    නාවින්නෙන් නෙමෙයිද එතකොට
    ------ Post added on Jun 23, 2024 at 1:34 PM
     
    • Dislike
    Reactions: J Starlin

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මහරගම කොයි හරියෙද පානදුර-මහරගම highway බස් ගහන්නේ පොන්නයෝ?
    ගේ අස්සෙ රිංගල ඉන්න සියුමැලි පොන්නයෝ... පිරිමියෙක් වගේ පොඩ්ඩක් ටවුන් එකේ ඇවිදල බලපන්. හැම හුත්තම මේකෙ අහන්නෙ නැතුව.. 🤣🤣
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පානදුරේ ඉඳල එන්නනම් උඹට මොරටුවෙන් බැහැල මහරගම එකක් ගන්න වෙනව ඒක එන්නෙ මැලිබන් හන්දියෙන් ඇතුලට දාල බොරලැස්ගමුවෙන් මහරගමට. :yes: කෙලින්ම පානදුර - මහරගම එකක්නම් මට මතක නෑ.
    නික්න් බස් නෙමේ කෙලින්ම හයිවේ එකේ යන්න පුලුවන් ගැලනිගම entrance එකෙන් දාලා මහරගමට යනකන්ම තනි බස් එකේ.ඒක බලන්නේ.
    ගේ අස්සෙ රිංගල ඉන්න සියුමැලි පොන්නයෝ... පිරිමියෙක් වගේ පොඩ්ඩක් ටවුන් එකේ ඇවිදල බලපන්. හැම හුත්තම මේකෙ අහන්නෙ නැතුව.. 🤣🤣
    ආපෝ ඔය අව්වේ ඇවිදින්න බෑ කලු වෙනවා.