Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාන් නැතිනම් කාපල්ලා බිත්තර ආප්ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

uaba kiyana eka hari

එක රටට ශක්තියක් වෙන්නේ

විදේශ ගනිදෙනුකරුවන් මත

එකත් එම ව්‍යාපාරය නිසා රැකියා උත්පාදනය වීම මත

එහෙම නැතුව විවිද සමාජ ස්තර ඉලක්ක කරගත්ත කියලා රටටෂක්තියන් වෙන්නේ නැහැ

හැබැයි ඕකට එන්නේ එකක පැලැන්තියක් විතරයි කියන එක ඇත්ත.

ඔයවගේ දේවල් විවේචනය කරන එක කුහක කමක්

මිනිස්සු තමන් උපයා ගන්න මුදලින්

කෑම සූත්‍ර’ හෝ වේවා ’මිනිස්ට්‍රි ඔෆ් ක්රෑබ්ස්’

යන එක විලාසිතාවක් වගේ

ඔයවගේ ඒවා කුහක විදියට විවේචනය කරන එක වැරදි

ඔයිට වැඩ ලොකු ප්‍රශ්න තියනවා විවේචනය කරන්න

එකෙක් පාන් කනකොට අනිකා කේක් කනකොට

දෙකම් එකතුරලා බනිස් කමු හැමෝම කියන සංකල්පය වැරදි

කරන්න ඕනි හැමෝටම කේක් කන්න වැඩපිළිවෙලක් හදන එක

සමාජයේ එක් කෙලවරක සුඛෝපභෝගී ආකේඩ ඉදිවෙද්දී සමාජයේ අනිත් කෙලවර තුල ගොඩ ගැසෙන්නේ මොනවාද? දෛනික ජීවිතය පවත්වා ගැනීම සදහා නොකඩවා කෙරෙන වැඩ කිරීම, මහන්සිය, විඩාව, අතෘප්තිය, පීඩාව සහ දුක් ගැනවිලිය. ගම්බද පාසල් වැසී යයි. ඒවාට ගුරුවරුන් නැත. රෝහල් වල බෙහෙත් නැත. රෝගීහු පෝලිම් වල ලගිමින් නිරා දුක් විදිති.නියගයෙන් පීඩා විදින ගැමි ජනයා දේශපාලකයින් ජල බවුසර් ගැන දෙන පොරොන්දු ගැන විශ්වාසය තබා විස්සෝප වී සිටිති. සමාජ ධනය වෙන් කෙරෙන්නේ කවර පරමාර්ථයක් සදහාද? සමාජයේ සිදුවෙනවා යැයි කියන සංවර්ධනය කා සදහා වූ සංවර්ධනයක්ද?

මෙන්න මෙටික ඇත්ත

බිංගෝ උබට බොහොමයක් දෙවක් වැරදි වගේ පෙන්නේ

උබට තියන පුදලික වාසියත්

උබ සිතල කමරෙක් ඉදන් ලෝකේ දිහා බලන නිසාත්

මහින්ද කරන ඕනිම දෙයක් හරි කරන්න සැදී පැහැදී ඉම්ම නිසාත්

මන් කියන්නේ ඕක ච්චර විවේචනය කරන්න තරම් දෙයක් නෙමයි(කෑම සූත්‍ර’ හෝ වේවා ’මිනිස්ට්‍රි ඔෆ් ක්රෑබ්ස්’ ) මේවා තියන එක ප්‍රශ්නයක් නැහැ.

[QUOTE="maxboysl, post: 17038923, member: 346679"] [SIZE="4"][B][COLOR="Black"]uaba kiyana eka hari එක රටට ශක්තියක් වෙන්නේ විදේශ ගනිදෙනුකරුවන් මත එකත් එම ව්‍යාපාරය නිසා රැකියා උත්පාදනය වීම මත එහෙම නැතුව විවිද සමාජ ස්තර ඉලක්ක කරගත්ත කියලා රටටෂක්තියන් වෙන්නේ නැහැ හැබැයි ඕකට එන්නේ එකක පැලැන්තියක් විතරයි කියන එක ඇත්ත. ඔයවගේ දේවල් විවේචනය කරන එක කුහක කමක් මිනිස්සු තමන් උපයා ගන්න මුදලින් කෑම සූත්‍ර’ හෝ වේවා ’මිනිස්ට්‍රි ඔෆ් ක්රෑබ්ස්’ යන එක විලාසිතාවක් වගේ ඔයවගේ ඒවා කුහක විදියට විවේචනය කරන එක වැරදි ඔයිට වැඩ ලොකු ප්‍රශ්න තියනවා විවේචනය කරන්න එකෙක් පාන් කනකොට අනිකා කේක් කනකොට දෙකම් එකතුරලා බනිස් කමු හැමෝම කියන සංකල්පය වැරදි කරන්න ඕනි හැමෝටම කේක් කන්න වැඩපිළිවෙලක් හදන එක [/COLOR] [COLOR="Red"]සමාජයේ එක් කෙලවරක සුඛෝපභෝගී ආකේඩ ඉදිවෙද්දී සමාජයේ අනිත් කෙලවර තුල ගොඩ ගැසෙන්නේ මොනවාද? දෛනික ජීවිතය පවත්වා ගැනීම සදහා නොකඩවා කෙරෙන වැඩ කිරීම, මහන්සිය, විඩාව, අතෘප්තිය, පීඩාව සහ දුක් ගැනවිලිය. ගම්බද පාසල් වැසී යයි. ඒවාට ගුරුවරුන් නැත. රෝහල් වල බෙහෙත් නැත. රෝගීහු පෝලිම් වල ලගිමින් නිරා දුක් විදිති.නියගයෙන් පීඩා විදින ගැමි ජනයා දේශපාලකයින් ජල බවුසර් ගැන දෙන පොරොන්දු ගැන විශ්වාසය තබා විස්සෝප වී සිටිති. සමාජ ධනය වෙන් කෙරෙන්නේ කවර පරමාර්ථයක් සදහාද? සමාජයේ සිදුවෙනවා යැයි කියන සංවර්ධනය කා සදහා වූ සංවර්ධනයක්ද? [/COLOR] මෙන්න මෙටික ඇත්ත [COLOR="Black"]බිංගෝ උබට බොහොමයක් දෙවක් වැරදි වගේ පෙන්නේ උබට තියන පුදලික වාසියත් උබ සිතල කමරෙක් ඉදන් ලෝකේ දිහා බලන නිසාත් මහින්ද කරන ඕනිම දෙයක් හරි කරන්න සැදී පැහැදී ඉම්ම නිසාත් මන් කියන්නේ ඕක ච්චර විවේචනය කරන්න තරම් දෙයක් නෙමයි(කෑම සූත්‍ර’ හෝ වේවා ’මිනිස්ට්‍රි ඔෆ් ක්රෑබ්ස්’ ) මේවා තියන එක ප්‍රශ්නයක් නැහැ. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom