Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
^^පානීය ජලය^^
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පානීය ජලය

ලොව විවිධ රටවල් තම රටේ පානීය ජලයේ තත්ව පරීක්ෂාව පිළිබඳව විවිධ නිර්ණායකයන් භාවිතයට ගනු ලබයි. මේ අතුරින් ඇමෙරිකා එක්සත් ජනපදය කැනෙඩාව හා එංගලන්තය විසින් ප්‍රකාශිත නිර්ණායකයන් ලොව බොහෝ ප්‍රචලිත අතර සෑම රටක්ම පාහේ අදවන විට තම රටවලට අදාල නිර්ණායකයන් හඳුනාගෙන ඒ අනුව තම රටේ පානීය ජල පරීක්ෂාව සිදුකරයි. ශ්‍රීලංකාවේ මේ සඳහා අදාළ නිර්ණායකයන් ප්‍රකාශයට පත් කොට ඇත්තේ එස් එල් එස් ආයතනය වේ

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පලකොට ඇති නිර්ණායකයන් ලොව පුරාම පිලිගැනෙන අතර ඒවා අනුසාරයෙන් තම රටවල ජල තත්ව නිර්ණායකයන් යාවත්කාලීන කරගනී. ශ්‍රී ලංකාවේ එස් එල් එස් ආයතනය මගින් ප්‍රකාශ කොට ඇති නිර්ණායකයන්ගේ හා ලෝක සෞක්‍ය සංවිධානයේ නිර්ණායකයන් අතර එතරම් වෙනසක් දක්නට නොලැබේ.

ජලයේ දූෂක කාරකයන්

මේවා ආකාර දෙකක් යටතේ විස්තර කරනු ලබයි.

01. ජලයේ අවලම්බනය වී ඇතිද දූෂකයන්

02. ජලයේ දියවී ඇති දූෂකයන්

ජලයේ අවලම්බනය වී ඇතිද දූෂකයන්

ජලයේ අවලම්බනය වී ඇති ද්‍රව්‍යය කොටස් බොහෝ විට විශාලත්වයෙන් වැඩි අතර ජලයේ ඝණත්වයයට වඩා අඩු හෝ සමාන වේ. ඒවා ජලයෙන් ඉවත් කිරීම ජලයේ දියවී ඇති දූෂකයන් ඉවත් කිරීමට සාපේක්ෂව පහසුය. බොහෝවිට පෙරනයන් භාවිතා කිරීම හා මණ්ඩි ලෙස තැන්පත් වීමට ඉඩ හැරීම තුලින් මෙම අවලම්බනය වී ඇති කොටස් ඉවත් කරනු ලබයි. මෙම අවලම්බන දූෂකයන් ප්‍රධාන ආකාර තුනකට බෙදා දක්වයි.

01 මැටි කළිල / මැටි අංශු

02 බැක්ටීරියා වර්ග

03 ඇල්ගී වර්ග - බොහෝ විට මේ යටතට ගැනෙනුයේ ඒක සෛලික ඇල්ගී වර්ග වේ.

ජලයේ දියවී ඇති දූෂකයන්

මේවා බොහෝවිට අකාබනික සංයෝගයන් වන අතර ජලයෙන් ඉවත් කිරීම ඒතරමක් අසීරු වේ. මෙම සංයෝගයන් ලෙස ප්‍රධාන වශයෙන් හමුවන්නේ කැල්සියම් හා මැග්නීසියම් වල ලවණ, විවිධ බැර ලෝහයන්ගේ ලවණ වර්ග හා ඔක්සයිඩ, විවිධ වායු වර්ග හා සෝඩියම් හි ලවණ යන් වේ.

01. කැල්සියම් හා මැග්නීසියම් හි බහුල ලවණ ආකාර 04 කි. ඒවා බයි කාබනේට, කාබනේට, සල්පේට හා ක්ලෝරයිඩ ලෙස බෙදා දැක්විය හැකිය.

බයි කාබනේට - ජලයේ කඨිනත්වය හා භාෂ්මික තාවය වැඩි කිරීම

කාබනේට - ජලයේ කඨිනත්වය හා භාෂ්මික තාවය වැඩි කිරීම

සල්පේට - ජලයේ කඨිනත්වය

ක්ලෝරයිඩ - ජලයේ ලුනු රසය ඇති කරයි

02. බැර ලෝහයන්ගේ ලවණ වර්ග හා ඔක්සයිඩ

ලෝහයන් ආකාරද ප්‍රධාන ආකාර 4 ක් හමුවේ. මෙම අයන ශරීර ගතවීම නිසා ඇතිවන සෞක්යමය තත්වයන් පසුව විස්තර කෙරේ. ජලයේ දක්නට ලැබෙන ප්‍රධාන බැර ලෝහ වර්ග පහත පරිදි වේ.

මැංගනස් - මේවා දියවීම නිසා ජලය අඳුරු පැහැ ගැන්වේ.

යකඩ - මේවා ෆෙරස් හා ලෙස වර්ග දෙකක් ඇතත් බොහෝ විට හමුවන්නේ ෆෙරික් අයන ආකාරයෙනි. ඉක්මනින් ෆෙරික් අයන බවට පත් වීම නිසා ෆෙරස් අයන ආකාර මලකඩ රස ලැබෙන අතර අදුරු පැහැ ගැන්වීමට ද හේ තු වේ. කඨිනත්වය ඇති කිරීමටද හේතු වේ.

ඊයම් (ලෙඩ්) - ඇති මේවා ජලය දියවීම උග්‍ර විෂ තත්වයන් කිරීමට හේතු වේ.

ආසනික්- ඇති මේවා ජලය දියවීම උග්‍ර විෂ තත්වයන් කිරීමට හේතු වේ.

03. වායූන් වර්ග ජලයේ දිය වීම

වාපවතිනවායූ වර්ග අතරින්ප්රධාන ආකාර තුනක් ජලයේ බහුල ලෙස දියවේ ඒවා නම් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්රජන් සල්ෆයිඩ් වායූන් ය.

ඔක්සිජන් - ආම්ලික තාවය වැඩි කරන අතර ජල නල වල මල කෑමේ වේගය වැඩි කරයි කෙසේ වතත් ඔක්සිජන් සුලුවෙන් දිය වී තිබීම ජලයට හොඳ රසයක් ගෙනදේ.

කාබන් ඩයොක්සයිඩ් - ආම්ලික තාවය වැඩි කරයි.

හයිඩ්රජන් සල්ෆයිඩ්- ආම්ලික තාවය වැඩි කරන අතර ජල නල වල මල කෑමේ වේගය වැඩි කරයි. තවද ජලයට කටුක ගන්ධයක් ඇතිකරයි

04. සෝඩියම් හි ලවන වර්ග

බයි කාබනේට කාබනේට ෆ්ලෝරයිඩ හා ක්ලෝරයිඩ මේ අතරින් බහුලය.

සෝඩියම් බයි කාබනේට් - භාෂ්මික තාවය වැඩි කරන අතර ජලය මෘදු කාරකයක් ලෙසද ක්‍රියා කරයි

සෝඩියම් කාබනේට් - භාෂ්මික තාවය වැඩි කරන අතර ජලය මෘදු කාරකයක් ලෙසද ක්‍රියා කරයි

සෝඩියම් ෆ්ලෝරයිඩ - දත් වල මල බැඳීම ඇති කරයි

සෝඩියම් ක්ලෝරයිඩ - ලවන රසය වැඩි කරයි

පානීය ජලය පිරිපහදුව

*නාගරික ජනාවාස වලට හා විවිධ ප්‍රදේශ වලට ජලය සැපයෙන්නනේ ගංඟා / වැව් ආදී ජල මූලාශ්‍ර වලිනි.

*මෙවනි ජල මූලාශ්‍ර විවිධ ක්‍රමවලින් දූෂණයවී පැවතිය හැක. මෙම ජලයේ විවිධ ව්‍යාධිජනකයින් සිටිය හැක.එමගින් විවිධ රෝග පැතිරිය හැක.

එමනිසා පානීය ජලය ලබාදීමට ප්‍රථම එම ජලය පිරිපහදු කළ යුතුවේ.මෙය මූලික පියවර 03කි.

*අවසාදනය

*පෙරීම

*විෂබීජ නාශනය

අවසාදනය

ජල ප්රබවයෙන් ලබාගත් ජලය විශාල ටැංකිවල ගබඩාකර ඒවායේ ඇති විශාල ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඇලම් (ඇළුමිනියම් පල්පේට් ) එක්කරයි.එවිට අවසාදනය වන අපද්‍රව්‍ය ඉවත්කෙරේ.

පෙරීම

අවසාදනයෙන් පසු ජලය වැලි පෙරහනක් තුළින් පෙරීමට ලක් කෙරේ.එමගින් ජලයේ වන ක්ෂුද්‍ර ජීවීන් 99% ක් ඉවත් වේ.

විෂ බීජ නාශනය

ක්ලෝරීන් වායුව මගින් පිරිපහදු කරගත් ජලය විෂබීජ නාශනය කරයි.

දූෂිත ජලය පිරිපහදුව

නිවාස , කාර්මික පරිසරවලින් බැහැර කෙරෙන දූෂිත ජලය සෘජුවම ජල ප්‍රභව වලට මුදාහැරීමෙන් විවිධ අහිතර ප්‍රථිඵල ඇතිවිය හැක.

උදා :-

ජලාශ සූපෝෂණය වීම නිසා මස්යයින් මිය යාම

දුර්ගන්ධයක් ඇතිවීම

විෂ රසායන ද්‍රව්‍ය ශරීරගතවීම නිසා ලෙඩරෝග ඇතිවීම (බැර ලෝහ ශරීරගත වීම )

දූෂත ජලය පිරිපහදු කිරීම මූලික පියවර 02 කි.

*ප්‍රාථමික පිරියම් කිරීම

*ද්ව්තීක පිරියම් කිරීම

ප්‍රාථමික පිරියම් කිරීම

*පාවෙන අපද්‍රව්‍ය ඉවත් කෙරේ. ( තෙල් , ග්‍රීස් වැනි )

*අනතුරුව විශාල අවසාදන ටැංකියකට රැස්කර සෙමෙන් කළතා ඝන අපදව්යය තැම්පති කරයි. තැම්පත්වන ඝන අපද්‍රව්‍ය බොර ලෙස හැදින්වේ.

*මෙහිදී කාබනික අපද්‍රව්‍ය වලින් 25% ත් 35% දක්වා ප්‍රමානයක් ඉවත්වේ.

ද්ව්තීක පිරියම් කිරීම

*මෙම පියවරේදී ජලයේ ඇති කාබනික අපද්‍රව්‍යය 75% ත් 95% අතර ප්‍රමානයක් ක්ෂුද්‍ර ජීවීන් මගින් ඔක්ෂිහරනය කර ඉවත්කෙරේ.

*ද්ව්තීක පිරියම් කිරීම ක්‍රම 02කට සිදුකළ හැක.

01. සක්‍රීය නල පෙරහන් ක්‍රමය

*මෙහිදී දූෂිත ජලය ටැංකිවල රදවා ඒ තුළින් සම්පීඩිත වාතය වතනය කිරීමෙන් ස්වායු බැක්ටීරියා භාවිතයෙන් කාබනික අපද්‍රව්‍යය ඔක්ෂිහරනය කර ඉවත්කෙරේ.

02. සාන්ද්‍ර පෙරහන් ක්‍රමය

*මෙහිදී පාශාණ තට්ටුවක් මතට ජලය විසුරුවා හැරේ.එවිට එහි සිටින ස්වායු බැක්ටීරියා භාවිතයෙන් කාබනික අපද්‍රව්‍යය ඔක්ෂිහරනය කර ඉවත්කෙරේ.

*අනතුරුව ගලජයන ජලය ක්ලෝරීන් වායුව මගින් පිරිපහදු කරගත් ජලය විෂබීජ නාශනය කරයි.

*පිරිපහදුකළ ජලය ජල මූලාශ්‍රවලට මුදා හැරීම.

ඔබට නල ජලය ලැබෙන්නේ මෙහෙමයි

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය යටතේ රට පුරා ජලය පිරිපහදු කර බෙදා හරින ස්ථාන 280 ක් කි‍්‍රයාත්මක වනවා. මහ කොළඹ හා අවට තදාසන්න නගර සඳහා ජලය සැපයෙන්නේ අඹතලේ, කලටුවාව හා ලබුගම ජල සම්පාදන සංකීර්ණ වලින්. අඹතලේ ජල පවිත්රාගාර සංකීර්ණය ශ්‍රී ලංකාවේ විශාලතම හා නවතම පවිත්රාගාරයයි. මෙමගින් දිනකට නිෂ්පාදිත, බෙදාහරිනු ලබන ජල ප්‍රමාණය ගැලුම් මිලියන 118,000 කි. ශ්‍රී ලංකාවේ ජල පාර්භෝගිකයන් 65% ක්ම අයත් වන්නේ මෙම කොටසටයි.මහ කොළඹ ජල සම්පාදන ක්‍රමයෙන් කොළඹ නගරයට කොළඹින් දකුණ, උතුර හා නැගෙනහිරට ජලය සපයනවා. මෙහි දී ජලය පවිත්‍ර කිරීම සඳහා පවිත්රාගාර තුනක් උපයෝගී කර ගන්නවා.

1. අඹතලේ ජල පවිත්රාගාර සංකීර්ණය

2. කලටුවාව ජල පවිත්‍රාගාරය

3. ලබුගම ජල පවිත්‍රාගාරය

කැළණි ගඟේ ජලය අඹතලේ ජල පවිත්‍රාගාරයට ලබා ගන්නවා. කලටුවාව හා ලබුගම ජලාශ වලින් කලටුවාව හා ලබුගම ජල පවිත්‍රාගාරවලට ජලය ලබා ගන්නවා.ජල ප්‍රභවයේ ජලය පවිත්‍රාගාරයට ලබා ගැනීමට විදුලි බලය හෝ ගුරුත්ව බලය යොදා ගන්නවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට කැළණි ගගේ ජලය පොම්ප කරනවා. කැළණි ගඟ වම් ඉවුරේ තිබෙන පොම්පාගාර දෙකක් මේ සඳහා උපයෝගී කර ගන්නවා. ඒවා විසි හතර පැයේම කි‍්‍රයාත්මකයි.ලබුගම හා කලටුවාව ජලාශ වලින් ජලය ලබා ගන්නේ ගුරුත්ව බලය උපයෝගී කර ගෙනයි. මෙලෙස ගංගා හා ජලාශ වලින් ලබා ගන්නා ජලය කෙළින්ම අප වෙත ලැබෙන්නේ නැහැ. ගංගාවල ජලය මිනිසුන් හා සතුන්ගේ කි්රයාවන් නිසා අපවිත්‍ර වෙනවා. නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය මගින්, අපවිත්‍ර කාණු පද්ධති ගංගා ඇළ දොළවලට සම්බන්ධවීමෙන්, නෑමෙන්, රෙදි සේදීමෙන්, සතුන් නෑවීමෙන් ආදී මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ගංගා ජලය අපවිත්‍ර තත්ත්වයට පත්්වෙනවා.කෙසේ වෙතත් ගංගාවල ජලය පිරිසිදුකර විෂ බීජ විනාශ කිරීමෙන් පසුවයි බෙදා හැරීම සිදු කරන්නේ. මේ සඳහා දිගු කි‍්‍රයාදාමයක් සිදු වෙනවා. ඒ පිළිබඳව අපි සවිස්තරව විමසා බලමු.

ජලය පිරිසිදු කරන්නෙ කොහොමද?ජලය පිරිපහදු කරන කි‍්‍රයාවලිය පියවර පහකින් සිදු කරනවා.

* වාතනය

* රසායන ද්‍රව්‍ය එකතු කිරීම (කැටීකරණය,කැටීයාව)

* අවසාදනය

* පෙරීම

* විෂ බීජ නාශනය

වාතනය

ජලය පිරිසිදු කිරීමේ පළමු පියවර වාතනයයි. මෙහි දී සිදු වන්නේ ජලයට ඔක්සිජන් එකතු කිරීමයි. පිරිසිදු ජලයේ වර්ණයක්, රසයක්, ගන්ධයක් නැති බව ඔබ දන්නවා. මෙම අදියරේ දී රස, ගන්ධය හා වර්ණය ඇති කරන වායුු හා ලෝහ සංයෝග ඉවත් වෙනවා. ජලයෙහි දියවී තිබෙන හයිඩ්රජන් සල්ෆයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායුන් ඉවත්වීමත්, යකඩ හා මැංගනිස් අයන ඔක්සිකරණය සිදුවීමත් සිදුවනවා.

රසායන ද්‍රව්‍ය එකතු කිරීම

රසායන ද්‍රව්‍ය එකතු කිරීම දෙවැනි පියවරයි. රසායන ද්‍රව්‍ය ලෙස ඇලම් (සීනක්කාරම්) හා හුණු (ලයිම්) යොදා ගන්නවා. ඒවා ජලය හා ප්රතිකි්රයා කරනවා. ජලයෙහි ඇති අංශූන් ඍන අයන නිසා ඇලම්වල තිබෙන ඇලුමිනියම් ධන අයන සමඟ එකතුවීමෙන් ඇලුමිනියම් හයිඩ්රොක්සයිඩ් සාදනවා. මෙම අවක්ෂේපය බර වැඩි නිසා ජල ටැංකියේ පතුලට කිඳා බසිනවා. පී. එච්. අගය අවශ්‍ය මට්ට්මට තබා ගැනීම ලයිම් (හුණු) එකතු කිරීමෙන් සිදු වෙනවා.

අවසාදනය

තුන්වැනි පියවරේ දී අවසාදනය සිදුවෙනවා. දෙවැනි පියවරේ දී කැටිති සෑදෙන බව ඔබ දැනුවත් වුණා. විශාල තටාකවල ලොකු කැටිති සෑදෙනවා. මෙම තටාක පල්සේටරය, ප්රිටීටර් සහ සෙන්ටි්රප්ලොක් යනුවෙන් හඳුන්වනවා. ඉහළම කොටසේ තිබෙන පැහැදිලි වතුර කාණු පද්ධතියක් මගින් වැලි පෙරණවලට යවනවා.

පෙරීම

හතරවැනි පියවරේ දී ජලය පෙරීමට යුහුගුරුත්ව වැලි පෙරනය භාවිතා කරනවා. ජලයේ අවලම්භනය වී ඇති ද්‍රව්‍ය සියල්ලම පෙරීමේ දී ඉවත් වෙනවා. මේ අවස්ථාවේ දී කුඩා අංශු, බැක්ටීරියා, වැලිතට්ටුව මත තැන්පත් වනවා. වැලි පෙරනයෙන් දිගින් දිගටම පෙරීමේ දී පෙරනයේ වැලි අතර හිදැස් පිරීමෙන් ජලය පෙරීම අඩු වෙනවා. ඒ අවස්ථාවේ දී පෙරන සේදීම කළ යුතුයි. මේ සේදීමෙහි දී පෙරහන පතුලෙහි ඇති නල මගින් පීඩනයට භාජනය කරන ලද වාතය යවනවා. ඊට පසුව පිරිසිදු ජලය යවනවා. මෙහි දී වැලි අතර රැඳී තිබුණු අප ද්‍රව්‍ය ඉවත් වෙනවා. පෙරනයක් සෝදන්න ජලය ඝ. මී. 365 ක් (ගැලුම් 81,000 ක්) අවශ්‍ය වෙනවා.ඊළඟ පියවර විශ බීජ නාශනයයි. මෙම කි‍්‍රයවලිය ක්ලෝරිනීකරණය යනුවෙනුත් හඳුන්වනව. මේ සඳහා ක්ලෝරීන් වායුව හෝ විරංජන කුඩු භාවිතා කරනවා.

ඉස්සුවේ මෙතනින්

[QUOTE="chinmak, post: 19314500, member: 516779"] [SIZE="5"][COLOR="DarkRed"][CENTER]පානීය ජලය[/CENTER][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]ලොව විවිධ රටවල් තම රටේ පානීය ජලයේ තත්ව පරීක්ෂාව පිළිබඳව විවිධ නිර්ණායකයන් භාවිතයට ගනු ලබයි. මේ අතුරින් ඇමෙරිකා එක්සත් ජනපදය කැනෙඩාව හා එංගලන්තය විසින් ප්‍රකාශිත නිර්ණායකයන් ලොව බොහෝ ප්‍රචලිත අතර සෑම රටක්ම පාහේ අදවන විට තම රටවලට අදාල නිර්ණායකයන් හඳුනාගෙන ඒ අනුව තම රටේ පානීය ජල පරීක්ෂාව සිදුකරයි. ශ්‍රීලංකාවේ මේ සඳහා අදාළ නිර්ණායකයන් ප්‍රකාශයට පත් කොට ඇත්තේ එස් එල් එස් ආයතනය වේ කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පලකොට ඇති නිර්ණායකයන් ලොව පුරාම පිලිගැනෙන අතර ඒවා අනුසාරයෙන් තම රටවල ජල තත්ව නිර්ණායකයන් යාවත්කාලීන කරගනී. ශ්‍රී ලංකාවේ එස් එල් එස් ආයතනය මගින් ප්‍රකාශ කොට ඇති නිර්ණායකයන්ගේ හා ලෝක සෞක්‍ය සංවිධානයේ නිර්ණායකයන් අතර එතරම් වෙනසක් දක්නට නොලැබේ. [COLOR="DarkRed"]ජලයේ දූෂක කාරකයන්[/COLOR] මේවා ආකාර දෙකක් යටතේ විස්තර කරනු ලබයි. 01. ජලයේ අවලම්බනය වී ඇතිද දූෂකයන් 02. ජලයේ දියවී ඇති දූෂකයන් [COLOR="darkred"]ජලයේ අවලම්බනය වී ඇතිද දූෂකයන්[/COLOR] ජලයේ අවලම්බනය වී ඇති ද්‍රව්‍යය කොටස් බොහෝ විට විශාලත්වයෙන් වැඩි අතර ජලයේ ඝණත්වයයට වඩා අඩු හෝ සමාන වේ. ඒවා ජලයෙන් ඉවත් කිරීම ජලයේ දියවී ඇති දූෂකයන් ඉවත් කිරීමට සාපේක්ෂව පහසුය. බොහෝවිට පෙරනයන් භාවිතා කිරීම හා මණ්ඩි ලෙස තැන්පත් වීමට ඉඩ හැරීම තුලින් මෙම අවලම්බනය වී ඇති කොටස් ඉවත් කරනු ලබයි. මෙම අවලම්බන දූෂකයන් ප්‍රධාන ආකාර තුනකට බෙදා දක්වයි. 01 මැටි කළිල / මැටි අංශු 02 බැක්ටීරියා වර්ග 03 ඇල්ගී වර්ග - බොහෝ විට මේ යටතට ගැනෙනුයේ ඒක සෛලික ඇල්ගී වර්ග වේ. [COLOR="darkred"]ජලයේ දියවී ඇති දූෂකයන්[/COLOR] මේවා බොහෝවිට අකාබනික සංයෝගයන් වන අතර ජලයෙන් ඉවත් කිරීම ඒතරමක් අසීරු වේ. මෙම සංයෝගයන් ලෙස ප්‍රධාන වශයෙන් හමුවන්නේ කැල්සියම් හා මැග්නීසියම් වල ලවණ, විවිධ බැර ලෝහයන්ගේ ලවණ වර්ග හා ඔක්සයිඩ, විවිධ වායු වර්ග හා සෝඩියම් හි ලවණ යන් වේ. 01. කැල්සියම් හා මැග්නීසියම් හි බහුල ලවණ ආකාර 04 කි. ඒවා බයි කාබනේට, කාබනේට, සල්පේට හා ක්ලෝරයිඩ ලෙස බෙදා දැක්විය හැකිය. බයි කාබනේට - ජලයේ කඨිනත්වය හා භාෂ්මික තාවය වැඩි කිරීම කාබනේට - ජලයේ කඨිනත්වය හා භාෂ්මික තාවය වැඩි කිරීම සල්පේට - ජලයේ කඨිනත්වය ක්ලෝරයිඩ - ජලයේ ලුනු රසය ඇති කරයි 02. බැර ලෝහයන්ගේ ලවණ වර්ග හා ඔක්සයිඩ ලෝහයන් ආකාරද ප්‍රධාන ආකාර 4 ක් හමුවේ. මෙම අයන ශරීර ගතවීම නිසා ඇතිවන සෞක්යමය තත්වයන් පසුව විස්තර කෙරේ. ජලයේ දක්නට ලැබෙන ප්‍රධාන බැර ලෝහ වර්ග පහත පරිදි වේ. මැංගනස් - මේවා දියවීම නිසා ජලය අඳුරු පැහැ ගැන්වේ. යකඩ - මේවා ෆෙරස් හා ලෙස වර්ග දෙකක් ඇතත් බොහෝ විට හමුවන්නේ ෆෙරික් අයන ආකාරයෙනි. ඉක්මනින් ෆෙරික් අයන බවට පත් වීම නිසා ෆෙරස් අයන ආකාර මලකඩ රස ලැබෙන අතර අදුරු පැහැ ගැන්වීමට ද හේ තු වේ. කඨිනත්වය ඇති කිරීමටද හේතු වේ. ඊයම් (ලෙඩ්) - ඇති මේවා ජලය දියවීම උග්‍ර විෂ තත්වයන් කිරීමට හේතු වේ. ආසනික්- ඇති මේවා ජලය දියවීම උග්‍ර විෂ තත්වයන් කිරීමට හේතු වේ. 03. වායූන් වර්ග ජලයේ දිය වීම වාපවතිනවායූ වර්ග අතරින්ප්රධාන ආකාර තුනක් ජලයේ බහුල ලෙස දියවේ ඒවා නම් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්රජන් සල්ෆයිඩ් වායූන් ය. ඔක්සිජන් - ආම්ලික තාවය වැඩි කරන අතර ජල නල වල මල කෑමේ වේගය වැඩි කරයි කෙසේ වතත් ඔක්සිජන් සුලුවෙන් දිය වී තිබීම ජලයට හොඳ රසයක් ගෙනදේ. කාබන් ඩයොක්සයිඩ් - ආම්ලික තාවය වැඩි කරයි. හයිඩ්රජන් සල්ෆයිඩ්- ආම්ලික තාවය වැඩි කරන අතර ජල නල වල මල කෑමේ වේගය වැඩි කරයි. තවද ජලයට කටුක ගන්ධයක් ඇතිකරයි 04. සෝඩියම් හි ලවන වර්ග බයි කාබනේට කාබනේට ෆ්ලෝරයිඩ හා ක්ලෝරයිඩ මේ අතරින් බහුලය. සෝඩියම් බයි කාබනේට් - භාෂ්මික තාවය වැඩි කරන අතර ජලය මෘදු කාරකයක් ලෙසද ක්‍රියා කරයි සෝඩියම් කාබනේට් - භාෂ්මික තාවය වැඩි කරන අතර ජලය මෘදු කාරකයක් ලෙසද ක්‍රියා කරයි සෝඩියම් ෆ්ලෝරයිඩ - දත් වල මල බැඳීම ඇති කරයි සෝඩියම් ක්ලෝරයිඩ - ලවන රසය වැඩි කරයි [COLOR="darkred"]පානීය ජලය පිරිපහදුව[/COLOR] *නාගරික ජනාවාස වලට හා විවිධ ප්‍රදේශ වලට ජලය සැපයෙන්නනේ ගංඟා / වැව් ආදී ජල මූලාශ්‍ර වලිනි. *මෙවනි ජල මූලාශ්‍ර විවිධ ක්‍රමවලින් දූෂණයවී පැවතිය හැක. මෙම ජලයේ විවිධ ව්‍යාධිජනකයින් සිටිය හැක.එමගින් විවිධ රෝග පැතිරිය හැක. එමනිසා පානීය ජලය ලබාදීමට ප්‍රථම එම ජලය පිරිපහදු කළ යුතුවේ.මෙය මූලික පියවර 03කි. *අවසාදනය *පෙරීම *විෂබීජ නාශනය [COLOR="darkred"]අවසාදනය[/COLOR] ජල ප්රබවයෙන් ලබාගත් ජලය විශාල ටැංකිවල ගබඩාකර ඒවායේ ඇති විශාල ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඇලම් (ඇළුමිනියම් පල්පේට් ) එක්කරයි.එවිට අවසාදනය වන අපද්‍රව්‍ය ඉවත්කෙරේ. [COLOR="darkred"]පෙරීම[/COLOR] අවසාදනයෙන් පසු ජලය වැලි පෙරහනක් තුළින් පෙරීමට ලක් කෙරේ.එමගින් ජලයේ වන ක්ෂුද්‍ර ජීවීන් 99% ක් ඉවත් වේ. [COLOR="darkred"]විෂ බීජ නාශනය[/COLOR] ක්ලෝරීන් වායුව මගින් පිරිපහදු කරගත් ජලය විෂබීජ නාශනය කරයි. [COLOR="darkred"]දූෂිත ජලය පිරිපහදුව[/COLOR] නිවාස , කාර්මික පරිසරවලින් බැහැර කෙරෙන දූෂිත ජලය සෘජුවම ජල ප්‍රභව වලට මුදාහැරීමෙන් විවිධ අහිතර ප්‍රථිඵල ඇතිවිය හැක. උදා :- ජලාශ සූපෝෂණය වීම නිසා මස්යයින් මිය යාම දුර්ගන්ධයක් ඇතිවීම විෂ රසායන ද්‍රව්‍ය ශරීරගතවීම නිසා ලෙඩරෝග ඇතිවීම (බැර ලෝහ ශරීරගත වීම ) දූෂත ජලය පිරිපහදු කිරීම මූලික පියවර 02 කි. *ප්‍රාථමික පිරියම් කිරීම *ද්ව්තීක පිරියම් කිරීම [COLOR="darkred"]ප්‍රාථමික පිරියම් කිරීම[/COLOR] *පාවෙන අපද්‍රව්‍ය ඉවත් කෙරේ. ( තෙල් , ග්‍රීස් වැනි ) *අනතුරුව විශාල අවසාදන ටැංකියකට රැස්කර සෙමෙන් කළතා ඝන අපදව්යය තැම්පති කරයි. තැම්පත්වන ඝන අපද්‍රව්‍ය බොර ලෙස හැදින්වේ. *මෙහිදී කාබනික අපද්‍රව්‍ය වලින් 25% ත් 35% දක්වා ප්‍රමානයක් ඉවත්වේ. [COLOR="darkred"]ද්ව්තීක පිරියම් කිරීම[/COLOR] *මෙම පියවරේදී ජලයේ ඇති කාබනික අපද්‍රව්‍යය 75% ත් 95% අතර ප්‍රමානයක් ක්ෂුද්‍ර ජීවීන් මගින් ඔක්ෂිහරනය කර ඉවත්කෙරේ. *ද්ව්තීක පිරියම් කිරීම ක්‍රම 02කට සිදුකළ හැක. 01. සක්‍රීය නල පෙරහන් ක්‍රමය *මෙහිදී දූෂිත ජලය ටැංකිවල රදවා ඒ තුළින් සම්පීඩිත වාතය වතනය කිරීමෙන් ස්වායු බැක්ටීරියා භාවිතයෙන් කාබනික අපද්‍රව්‍යය ඔක්ෂිහරනය කර ඉවත්කෙරේ. 02. සාන්ද්‍ර පෙරහන් ක්‍රමය *මෙහිදී පාශාණ තට්ටුවක් මතට ජලය විසුරුවා හැරේ.එවිට එහි සිටින ස්වායු බැක්ටීරියා භාවිතයෙන් කාබනික අපද්‍රව්‍යය ඔක්ෂිහරනය කර ඉවත්කෙරේ. *අනතුරුව ගලජයන ජලය ක්ලෝරීන් වායුව මගින් පිරිපහදු කරගත් ජලය විෂබීජ නාශනය කරයි. *පිරිපහදුකළ ජලය ජල මූලාශ්‍රවලට මුදා හැරීම. [COLOR="darkred"][SIZE="5"][CENTER]ඔබට නල ජලය ලැබෙන්නේ මෙහෙමයි[/CENTER][/SIZE][/COLOR] ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය යටතේ රට පුරා ජලය පිරිපහදු කර බෙදා හරින ස්ථාන 280 ක් කි‍්‍රයාත්මක වනවා. මහ කොළඹ හා අවට තදාසන්න නගර සඳහා ජලය සැපයෙන්නේ අඹතලේ, කලටුවාව හා ලබුගම ජල සම්පාදන සංකීර්ණ වලින්. අඹතලේ ජල පවිත්රාගාර සංකීර්ණය ශ්‍රී ලංකාවේ විශාලතම හා නවතම පවිත්රාගාරයයි. මෙමගින් දිනකට නිෂ්පාදිත, බෙදාහරිනු ලබන ජල ප්‍රමාණය ගැලුම් මිලියන 118,000 කි. ශ්‍රී ලංකාවේ ජල පාර්භෝගිකයන් 65% ක්ම අයත් වන්නේ මෙම කොටසටයි.මහ කොළඹ ජල සම්පාදන ක්‍රමයෙන් කොළඹ නගරයට කොළඹින් දකුණ, උතුර හා නැගෙනහිරට ජලය සපයනවා. මෙහි දී ජලය පවිත්‍ර කිරීම සඳහා පවිත්රාගාර තුනක් උපයෝගී කර ගන්නවා. 1. අඹතලේ ජල පවිත්රාගාර සංකීර්ණය 2. කලටුවාව ජල පවිත්‍රාගාරය 3. ලබුගම ජල පවිත්‍රාගාරය කැළණි ගඟේ ජලය අඹතලේ ජල පවිත්‍රාගාරයට ලබා ගන්නවා. කලටුවාව හා ලබුගම ජලාශ වලින් කලටුවාව හා ලබුගම ජල පවිත්‍රාගාරවලට ජලය ලබා ගන්නවා.ජල ප්‍රභවයේ ජලය පවිත්‍රාගාරයට ලබා ගැනීමට විදුලි බලය හෝ ගුරුත්ව බලය යොදා ගන්නවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට කැළණි ගගේ ජලය පොම්ප කරනවා. කැළණි ගඟ වම් ඉවුරේ තිබෙන පොම්පාගාර දෙකක් මේ සඳහා උපයෝගී කර ගන්නවා. ඒවා විසි හතර පැයේම කි‍්‍රයාත්මකයි.ලබුගම හා කලටුවාව ජලාශ වලින් ජලය ලබා ගන්නේ ගුරුත්ව බලය උපයෝගී කර ගෙනයි. මෙලෙස ගංගා හා ජලාශ වලින් ලබා ගන්නා ජලය කෙළින්ම අප වෙත ලැබෙන්නේ නැහැ. ගංගාවල ජලය මිනිසුන් හා සතුන්ගේ කි්රයාවන් නිසා අපවිත්‍ර වෙනවා. නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය මගින්, අපවිත්‍ර කාණු පද්ධති ගංගා ඇළ දොළවලට සම්බන්ධවීමෙන්, නෑමෙන්, රෙදි සේදීමෙන්, සතුන් නෑවීමෙන් ආදී මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ගංගා ජලය අපවිත්‍ර තත්ත්වයට පත්්වෙනවා.කෙසේ වෙතත් ගංගාවල ජලය පිරිසිදුකර විෂ බීජ විනාශ කිරීමෙන් පසුවයි බෙදා හැරීම සිදු කරන්නේ. මේ සඳහා දිගු කි‍්‍රයාදාමයක් සිදු වෙනවා. ඒ පිළිබඳව අපි සවිස්තරව විමසා බලමු. ජලය පිරිසිදු කරන්නෙ කොහොමද?ජලය පිරිපහදු කරන කි‍්‍රයාවලිය පියවර පහකින් සිදු කරනවා. * වාතනය * රසායන ද්‍රව්‍ය එකතු කිරීම (කැටීකරණය,කැටීයාව) * අවසාදනය * පෙරීම * විෂ බීජ නාශනය [COLOR="darkred"]වාතනය[/COLOR] ජලය පිරිසිදු කිරීමේ පළමු පියවර වාතනයයි. මෙහි දී සිදු වන්නේ ජලයට ඔක්සිජන් එකතු කිරීමයි. පිරිසිදු ජලයේ වර්ණයක්, රසයක්, ගන්ධයක් නැති බව ඔබ දන්නවා. මෙම අදියරේ දී රස, ගන්ධය හා වර්ණය ඇති කරන වායුු හා ලෝහ සංයෝග ඉවත් වෙනවා. ජලයෙහි දියවී තිබෙන හයිඩ්රජන් සල්ෆයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායුන් ඉවත්වීමත්, යකඩ හා මැංගනිස් අයන ඔක්සිකරණය සිදුවීමත් සිදුවනවා. [COLOR="darkred"]රසායන ද්‍රව්‍ය එකතු කිරීම[/COLOR] රසායන ද්‍රව්‍ය එකතු කිරීම දෙවැනි පියවරයි. රසායන ද්‍රව්‍ය ලෙස ඇලම් (සීනක්කාරම්) හා හුණු (ලයිම්) යොදා ගන්නවා. ඒවා ජලය හා ප්රතිකි්රයා කරනවා. ජලයෙහි ඇති අංශූන් ඍන අයන නිසා ඇලම්වල තිබෙන ඇලුමිනියම් ධන අයන සමඟ එකතුවීමෙන් ඇලුමිනියම් හයිඩ්රොක්සයිඩ් සාදනවා. මෙම අවක්ෂේපය බර වැඩි නිසා ජල ටැංකියේ පතුලට කිඳා බසිනවා. පී. එච්. අගය අවශ්‍ය මට්ට්මට තබා ගැනීම ලයිම් (හුණු) එකතු කිරීමෙන් සිදු වෙනවා. [COLOR="darkred"]අවසාදනය[/COLOR] තුන්වැනි පියවරේ දී අවසාදනය සිදුවෙනවා. දෙවැනි පියවරේ දී කැටිති සෑදෙන බව ඔබ දැනුවත් වුණා. විශාල තටාකවල ලොකු කැටිති සෑදෙනවා. මෙම තටාක පල්සේටරය, ප්රිටීටර් සහ සෙන්ටි්රප්ලොක් යනුවෙන් හඳුන්වනවා. ඉහළම කොටසේ තිබෙන පැහැදිලි වතුර කාණු පද්ධතියක් මගින් වැලි පෙරණවලට යවනවා. [COLOR="darkred"]පෙරීම[/COLOR] හතරවැනි පියවරේ දී ජලය පෙරීමට යුහුගුරුත්ව වැලි පෙරනය භාවිතා කරනවා. ජලයේ අවලම්භනය වී ඇති ද්‍රව්‍ය සියල්ලම පෙරීමේ දී ඉවත් වෙනවා. මේ අවස්ථාවේ දී කුඩා අංශු, බැක්ටීරියා, වැලිතට්ටුව මත තැන්පත් වනවා. වැලි පෙරනයෙන් දිගින් දිගටම පෙරීමේ දී පෙරනයේ වැලි අතර හිදැස් පිරීමෙන් ජලය පෙරීම අඩු වෙනවා. ඒ අවස්ථාවේ දී පෙරන සේදීම කළ යුතුයි. මේ සේදීමෙහි දී පෙරහන පතුලෙහි ඇති නල මගින් පීඩනයට භාජනය කරන ලද වාතය යවනවා. ඊට පසුව පිරිසිදු ජලය යවනවා. මෙහි දී වැලි අතර රැඳී තිබුණු අප ද්‍රව්‍ය ඉවත් වෙනවා. පෙරනයක් සෝදන්න ජලය ඝ. මී. 365 ක් (ගැලුම් 81,000 ක්) අවශ්‍ය වෙනවා.ඊළඟ පියවර විශ බීජ නාශනයයි. මෙම කි‍්‍රයවලිය ක්ලෝරිනීකරණය යනුවෙනුත් හඳුන්වනව. මේ සඳහා ක්ලෝරීන් වායුව හෝ විරංජන කුඩු භාවිතා කරනවා.[/SIZE][/COLOR] [URL="http://aselabtech.blogspot.com/2015/08/blog-post_95.html"][COLOR="darkred"][SIZE="5"]ඉස්සුවේ මෙතනින්[/SIZE][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom