Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාපන්දුවත් සමග නම ඈඳාගත් ජනප්‍රිය කාන්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාපන්දුවත් සමග නම ඈඳාගත් ජනප්‍රිය කාන්තා

2014 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයේදී ආරම්භ වුණා. ඒත් සමගම පාපන්දු ක්‍රීඩකයන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය කාන්තා චරිත පිළිබඳවත් අවදානය යොමුවුණා. ඒ වරින්වර පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිවලදී ප්රේක්ෂකාගාරවල ඔවුන්ද වැඩි වශයෙන් දැකගන්නට හැකිවීමයි.

රොනාල්ඩෝගේ සිත්ගත් ඉරිනා

මෙම කාන්තා චරිත අතර සුපිරි නිරූපිකා ඉරිනා ෂයික්ගේ නම නිතැතින්ම රැඳී තිබෙනවා. ඒ ඇය පෘතුගාල ක්‍රීඩක රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සාමාජික ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග පෙමින් වෙළී සිටින නිසයි.

වකා වකා සමග පෙමින් වෙළුණු ශකිරා

එසේම 2010 පාපනදු ලෝක කුසලානය වෙනුවෙන් වකා වකා ගීතය ගායනා කළ ශකිරා ගීතය හා පාපන්දුවත් සමග තමන් ඈඳාගත් නාමය තවදුරටත් ජනප්‍රිය කරගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩක Gerard සමග පෙමින් වෙළීමත් සමගයි. එසෙම ඇය මෙවර තරගාවලිය සඳහාද ලා, ලා, ලා නමින් ගීතයක් ගායනා කළා.

ජර්මන් ක්‍රීඩකයෙකු සමග පෙමින් වෙළුණු නිරූපිකාව

ජර්මන් ක්‍රීඩක මාරියෝ ගොට්ප්ස් සමග පෙමින් වෙළී සිටින ඈන් කැතරින් බ්රෙමෙල් විලාසිතා නිරූපණ වේදිකාවේ මෙන්ම පාපන්දු ලොවද ජනප්‍රියත්වය තහවුරු කරගත් තැනැත්තියක්.

වසරේ ක්‍රීඩකයා සමග පෙමින් වෙලුනු ස්පාඤ්ඤ ගායිකාව

ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ දැල්රකින්නා මෙන්ම මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ වසරේ ක්‍රීඩකයා වන ඩේවිඩ් ඩි ගී සමග පෙමින් වෙළී සිටින ස්පාඤ්ඤ ගායිකා එඩුර්නෙ ගාර්සියාද පාපන්දු ප්‍රේක්ෂකාගාරයේ රැඳුණු තවත් ජනප්‍රිය කාන්තා චරිතයක්.

පාපන්දුව සමග නම ඈඳාගත් ලොව සරාගීම මාධ්‍යවේදිනිය

ලොව සරාගීම මාධ්‍යවේදිනිය ලෙස මනාප දිනාගත් සාරා කාර්බොනෙරෝද පාපන්දුවත් සමග නම ඈඳාගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩක Iker Casillas සමග සම්බන්ධවීමෙන්. ඔවුන් මේ වසර මුලදී කුළුදුල් දරු උපත සැමරූ බවද වාර්තා වුණා.

නිළි දිවියට සමුදුන් මිචෙලා

ඉතාලි පාපන්දු ක්‍රීඩක අල්බෙර්ටො සමග පෙමින් බැඳුණු ඉතාලි නිළි මිචෙලා වර්තමානයේ සිය රංගන ජීවිතයටද සමුදී අල්බෙර්ටෝගේ දියණියට රැකවරණය සපයන ආදරණීය මවක ලෙස කටයුතු කරනවා.

පාපන්දුව සමග බැඳුණු සරාගීම ලන්දේසි කත

ඕලන්ත මැද පෙළ ක්‍රීඩක වෙස්ලෙ සමග පෙමින් බැඳුණු ධන කුවේරයකගේ දියණියක සහ නිළියක වන යොලන්තේගේ නමද පාපන්දුවත් සමග රැඳී පවතිනවා. ඇය සරාගීම ලන්දේසි කත ලෙස තෙවරක්ම නම් කරන ලද්දියක වන අතර, රූපවාහිනී නිවේදිකාවක ලෙසද සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළඟා වූ තැනැත්තියක්. වර්තමානයේ ඇය ළමා අපචාර පිටුදැකීම වෙනුවෙන් මෙහෙවරක යෙදෙන බව වාර්තාවෙනවා.

මිලියනපතියෙකු අතහැර පාපන්දුවට පෙම්බැඳි ඩැනිඑලා

මිලියනපතියෙකු සමග පැවැති විවාහය අතහැර ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක Cesc Fabregas සමග පෙමින් බැඳුණු ඩැනිඑලා සෙමාන් ජනප්‍රිය සමාජ සේවිකාවක්. ඇයට වඩා අවුරුදු 13 කින් වයසින් අඩු පාපන්දු ක්‍රීඩක ප්‍රේමවන්තයා සමග දිවිගෙවන ඩැනිඑලාට පෙර කසාදයෙන් දරුවන් දෙදෙනෙක්ද සෙස්ක්ගෙන් දියනියකද ඉන්නවා.

ස්වීඩන් ක්‍රීඩක බිරිඳ ඔක්සානා

ඔක්සානා ඇන්ඩර්සන් ගායිකාවක මෙන්ම නිරූපිකාවක ලෙසද කටයුතු කරන්නියක්. ඇය ස්වීඩන් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් විල්හෙල්ම්සන්ගේ දරු දෙදෙනාගේ ආදරණීය මවයි. වර්තමානයේ ඇය විලාසිතා හා සංචාර වැඩසටහන් සහිත වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා.

Source :-ada.lk

[QUOTE="ftthushara, post: 16880544, member: 344043"] [b]පාපන්දුවත් සමග නම ඈඳාගත් ජනප්‍රිය කාන්තා[/b] [CENTER][SIZE="5"][COLOR="Red"]2014 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයේදී ආරම්භ වුණා. ඒත් සමගම පාපන්දු ක්‍රීඩකයන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය කාන්තා චරිත පිළිබඳවත් අවදානය යොමුවුණා. ඒ වරින්වර පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිවලදී ප්රේක්ෂකාගාරවල ඔවුන්ද වැඩි වශයෙන් දැකගන්නට හැකිවීමයි. [/COLOR][/SIZE][/CENTER] [B][SIZE="5"][COLOR="Red"]රොනාල්ඩෝගේ සිත්ගත් ඉරිනා[/COLOR][/SIZE][/B] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/irina-shayk-xti-15.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]මෙම කාන්තා චරිත අතර සුපිරි නිරූපිකා ඉරිනා ෂයික්ගේ නම නිතැතින්ම රැඳී තිබෙනවා. ඒ ඇය පෘතුගාල ක්‍රීඩක රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සාමාජික ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග පෙමින් වෙළී සිටින නිසයි. [/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/Irina-Shayk-with-Cristiano-Ronaldo.jpg[/IMG] [B][COLOR="Red"][SIZE="5"]වකා වකා සමග පෙමින් වෙළුණු ශකිරා[/SIZE][/COLOR][/B] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/shakira-baby-milan-cheer-on-gerard-pique-01.jpg[/IMG] [SIZE="5"][COLOR="Magenta"]එසේම 2010 පාපනදු ලෝක කුසලානය වෙනුවෙන් වකා වකා ගීතය ගායනා කළ ශකිරා ගීතය හා පාපන්දුවත් සමග තමන් ඈඳාගත් නාමය තවදුරටත් ජනප්‍රිය කරගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩක Gerard සමග පෙමින් වෙළීමත් සමගයි. එසෙම ඇය මෙවර තරගාවලිය සඳහාද ලා, ලා, ලා නමින් ගීතයක් ගායනා කළා. [/COLOR][/SIZE] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/shakira-pique4.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Red"]ජර්මන් ක්‍රීඩකයෙකු සමග පෙමින් වෙළුණු නිරූපිකාව[/COLOR][/SIZE][/B] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/tumblr_mz8nyvll4T1r3xcxlo3_1280.jpg[/IMG] [SIZE="5"][COLOR="Magenta"]ජර්මන් ක්‍රීඩක මාරියෝ ගොට්ප්ස් සමග පෙමින් වෙළී සිටින ඈන් කැතරින් බ්රෙමෙල් විලාසිතා නිරූපණ වේදිකාවේ මෙන්ම පාපන්දු ලොවද ජනප්‍රියත්වය තහවුරු කරගත් තැනැත්තියක්. [/COLOR][/SIZE] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/2(739).jpg[/IMG] [COLOR="red"][SIZE="5"]වසරේ ක්‍රීඩකයා සමග පෙමින් වෙලුනු ස්පාඤ්ඤ ගායිකාව[/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/Edurne-Garcia-Almagro-at-Cosmopolitan-Fun-Fearless-Female-Awards-9b67fd16cbc388a660b41593d546c291.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ දැල්රකින්නා මෙන්ම මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ වසරේ ක්‍රීඩකයා වන ඩේවිඩ් ඩි ගී සමග පෙමින් වෙළී සිටින ස්පාඤ්ඤ ගායිකා එඩුර්නෙ ගාර්සියාද පාපන්දු ප්‍රේක්ෂකාගාරයේ රැඳුණු තවත් ජනප්‍රිය කාන්තා චරිතයක්. [/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/554ygdf-Adriana-Lima-20.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"] පාපන්දුව සමග නම ඈඳාගත් ලොව සරාගීම මාධ්‍යවේදිනිය[/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/sara.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]ලොව සරාගීම මාධ්‍යවේදිනිය ලෙස මනාප දිනාගත් සාරා කාර්බොනෙරෝද පාපන්දුවත් සමග නම ඈඳාගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩක Iker Casillas සමග සම්බන්ධවීමෙන්. ඔවුන් මේ වසර මුලදී කුළුදුල් දරු උපත සැමරූ බවද වාර්තා වුණා. [/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/La-periodista-Sara-Carbonero-y-el-capitan-del-Real-Madrid--Iker-Casillas--en-actitud-carinosa-durante-el-Masters-Series-de-Madrid-de-2010-.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]නිළි දිවියට සමුදුන් මිචෙලා[/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/url.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]ඉතාලි පාපන්දු ක්‍රීඩක අල්බෙර්ටො සමග පෙමින් බැඳුණු ඉතාලි නිළි මිචෙලා වර්තමානයේ සිය රංගන ජීවිතයටද සමුදී අල්බෙර්ටෝගේ දියණියට රැකවරණය සපයන ආදරණීය මවක ලෙස කටයුතු කරනවා. [/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/1200x.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]පාපන්දුව සමග බැඳුණු සරාගීම ලන්දේසි කත[/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/yolanthe_cabau_van_kasbergen_15.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]ඕලන්ත මැද පෙළ ක්‍රීඩක වෙස්ලෙ සමග පෙමින් බැඳුණු ධන කුවේරයකගේ දියණියක සහ නිළියක වන යොලන්තේගේ නමද පාපන්දුවත් සමග රැඳී පවතිනවා. ඇය සරාගීම ලන්දේසි කත ලෙස තෙවරක්ම නම් කරන ලද්දියක වන අතර, රූපවාහිනී නිවේදිකාවක ලෙසද සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළඟා වූ තැනැත්තියක්. වර්තමානයේ ඇය ළමා අපචාර පිටුදැකීම වෙනුවෙන් මෙහෙවරක යෙදෙන බව වාර්තාවෙනවා. [/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/party.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]මිලියනපතියෙකු අතහැර පාපන්දුවට පෙම්බැඳි ඩැනිඑලා[/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/80511-daniella-semaan-una-belleza-exotica-que-enamoro-a-cesc-fabregas.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]මිලියනපතියෙකු සමග පැවැති විවාහය අතහැර ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක Cesc Fabregas සමග පෙමින් බැඳුණු ඩැනිඑලා සෙමාන් ජනප්‍රිය සමාජ සේවිකාවක්. ඇයට වඩා අවුරුදු 13 කින් වයසින් අඩු පාපන්දු ක්‍රීඩක ප්‍රේමවන්තයා සමග දිවිගෙවන ඩැනිඑලාට පෙර කසාදයෙන් දරුවන් දෙදෙනෙක්ද සෙස්ක්ගෙන් දියනියකද ඉන්නවා.[/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/tumblr_myxw8n6TxI1qfyisjo3_1280.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"] ස්වීඩන් ක්‍රීඩක බිරිඳ ඔක්සානා[/COLOR][/SIZE] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/oksana-andersson.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]ඔක්සානා ඇන්ඩර්සන් ගායිකාවක මෙන්ම නිරූපිකාවක ලෙසද කටයුතු කරන්නියක්. ඇය ස්වීඩන් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් විල්හෙල්ම්සන්ගේ දරු දෙදෙනාගේ ආදරණීය මවයි. වර්තමානයේ ඇය විලාසිතා හා සංචාර වැඩසටහන් සහිත වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා. [/SIZE][/COLOR] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/iPad912px.jpg[/IMG] Source :-ada.lk [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom