Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පාපන්දු පිටියක් තරම් ගුවන් යානයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාපන්දු පිටියක් තරම් ගුවන් යානයක්

ලොව මෙතෙක් නිපදවා ඇති විශාලම ගුවන් යානය එළැඹෙන 2016 වසරේදී එහි පළමු පරීක්ෂණ පියාසැරියේ යොදවන බව එහි නිර්මාපකයෝ කියති.

ස්ට්රැටෝලෝන්ච් නම් වන මෙම ගුවන්යානයේ කාර්යභාරය වන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහනය කිරීම හා චන්ද්‍රිකා ඉහළ අභ්‍යාවකාශයට යොමුකිරීමයි.

සාමාන්‍ය අවස්ථාවකදී මෙසේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හා චන්ද්‍රිකා කක්ෂගත කිරීමට සිදුවන්නේ පෘථිවියේ සිටම අභ්‍යාවකාශයට යොමුකෙරෙන රොකට්ටු ආධාරයෙනි. එය වියදම් අධිකය. විශේෂයෙන් ඉන්ධන වලට සැළකිය යුතු මුදලක් වැය වේ. නමුත් මෙම යානය භාවිතයෙන් එම වියදම අවම කරගැනීමට හැකිය. යානය ආධාරයෙන් අභ්‍යාවකාශයේ ඉම ආසන්නයටම භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි අතර ගමනේ ඉතිරි කොටසට පමණක් කුඩා රොකට්ටුවක් යොදාගැනීම සෑහේ.මේ සදහා වැයවන්නේ සාපේක්ෂව අඩු මුදලකි.

මේ යානයේ විශාලත්වය කෙතරම් ද කිවහොත් එය පාපන්දු ක්‍රිඩාංගනයකට ගොඩ බැස්වූයේ නම් එහි තටු දෙකෙහි අන්තයන් පිටිය දෙපස පිහිටි ගෝල කණු වලිනුත් මීටර කිහිපයක් එපිටට විහිදේ. යානය ජව ගැන්වෙන්නේ 747 වර්ගයට අයත් ගුවන්යානා එන්ජින් 6 කිනි.

වරකට ටොන් 6 කට ආසන්න බරක් පෘථිවියේ සිට කිලෝ මීටර 2000 ක පමණ දුරකට ප්‍රවාහනය කිරීමට මෙම යානයට හැකියාව ඇතැයි සඳහන්ය.

[QUOTE="fodo77, post: 18771767, member: 524968"] [b]පාපන්දු පිටියක් තරම් ගුවන් යානයක්[/b] [CENTER][SIZE=3] ලොව මෙතෙක් නිපදවා ඇති විශාලම ගුවන් යානය එළැඹෙන 2016 වසරේදී එහි පළමු පරීක්ෂණ පියාසැරියේ යොදවන බව එහි නිර්මාපකයෝ කියති. ස්ට්රැටෝලෝන්ච් නම් වන මෙම ගුවන්යානයේ කාර්යභාරය වන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහනය කිරීම හා චන්ද්‍රිකා ඉහළ අභ්‍යාවකාශයට යොමුකිරීමයි. සාමාන්‍ය අවස්ථාවකදී මෙසේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හා චන්ද්‍රිකා කක්ෂගත කිරීමට සිදුවන්නේ පෘථිවියේ සිටම අභ්‍යාවකාශයට යොමුකෙරෙන රොකට්ටු ආධාරයෙනි. එය වියදම් අධිකය. විශේෂයෙන් ඉන්ධන වලට සැළකිය යුතු මුදලක් වැය වේ. නමුත් මෙම යානය භාවිතයෙන් එම වියදම අවම කරගැනීමට හැකිය. යානය ආධාරයෙන් අභ්‍යාවකාශයේ ඉම ආසන්නයටම භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි අතර ගමනේ ඉතිරි කොටසට පමණක් කුඩා රොකට්ටුවක් යොදාගැනීම සෑහේ.මේ සදහා වැයවන්නේ සාපේක්ෂව අඩු මුදලකි. මේ යානයේ විශාලත්වය කෙතරම් ද කිවහොත් එය පාපන්දු ක්‍රිඩාංගනයකට ගොඩ බැස්වූයේ නම් එහි තටු දෙකෙහි අන්තයන් පිටිය දෙපස පිහිටි ගෝල කණු වලිනුත් මීටර කිහිපයක් එපිටට විහිදේ. යානය ජව ගැන්වෙන්නේ 747 වර්ගයට අයත් ගුවන්යානා එන්ජින් 6 කිනි. වරකට ටොන් 6 කට ආසන්න බරක් පෘථිවියේ සිට කිලෝ මීටර 2000 ක පමණ දුරකට ප්‍රවාහනය කිරීමට මෙම යානයට හැකියාව ඇතැයි සඳහන්ය. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B13257A00000578-3184219-image-a-27_14386367616701.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B12994100000578-3184219-image-a-5_14386351236821.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B13194C00000578-3184219-image-m-9_14386356776751.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom