Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාප්තුමා අපගෙන් සමාව ඉල්ලයි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාප්තුමා අපගෙන් සමාව ඉල්ලයි ද?

2013 වසරේ දී රාජකීය ආසියාතික සංගමය (මම දැනට එහි සභාපති ධුරය දරමි) විසින් ආචාර්ය විටෝ පර්නිඕලා පියතුමාට සංගමයේ රන් පදක්කම පිරිනමන ලදී. එතුමා විෂය ක්ෂේත්‍ර කිහිපයකට අදාළ ග්රන්ථ ලියා ඇති වුවද පදක්කම පිරිනැමීමේදී අපේ සංගමයේ විශේෂ අවධානය යොමු වූයේ කතෝලික පල්ලියේ ඉතිහාසය පිළිබඳ එතුමා විසින් රචිත කාණ්ඩ 19 කින් යුත් ග්රන්ථ මාලාව වෙතය. එතුමාගේ ශාස්ත්‍රීය කටයුතු ගැන බෞද්ධ ඇගයීම විදහා දැක්වීම සඳහා පදක්කම පැළඳ වීමට මම ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේ නමකට ආරාධනා කළෙමි. අවුරුදු 100 වයසැති පර්නිඕලා පියතුමා පදක්කම දෙස බලමින් එය අගය කළේ කුඩා දරුවකු සේය. කතෝලික ධර්මය පිළිබඳ තොරතුරු විශේෂයෙන්ම මුල් යුගයේ ඇති වූ අමානුෂික සිද්ධීන් හා අපරාධ වාර්තාගත කොට ඇත්තේ මධ්‍යස්ථ ආකාරයෙන් බව මාගේ කතාවේ දී සඳහන් කළෙමි. එමෙන්ම 1978-2005 කාලයේ පාප්තුමාව සිටි 11 වන ජෝන් පෝල් පාප්තුමා කතෝලික පල්ලිය විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් සියක් වාරයකට වඩා සමාව අයෑද සිටිය ද ලංකාවේ කරන ලද අපරාධ ගැන අපෙන් සමාව නොගත් බවත් මම සඳහන් කළෙමි.

පෘතුගීසීන්ගේ ලංකා ගමනයට 500 වසරක් පිරීමට පෙර අපේ දෘෂ්ටි කෝණයෙන් ලංකාවේ පෘතුගීසි යුගය හැදැරීම සඳහා ලංකාව පුරා වෙසෙන පුද්ගලයින් සියයකින් පමණ සමන්විත අධ්‍යයන කවයක් මගේ ඉල්ලීම පරිදි ආසියාතික සංගමය මඟින් පිහිටුවන ලදී. මීට පෙර කරන ලද අධ්‍යයන කතෝලික පල්ලියේ හෝ උග්‍ර ලෙස පෘතුගීසිවාදී මතයක් දරන පෘතුගාලයේ ගුල්බන්කියන් පදනමේ අනුග්‍රහයෙන් කරන ලද ඒවාය. අපේ අධ්‍යයන කවයේ සාමාජිකයකු වූ පෘතුගීසි යුගය ගැන ලංකාවේ නිෂ්පාදිත එකම චිත්‍රපටය වූ සංදේශයේ කලා අධ්යක්ෂ ආරියවංශ වීරක්කොඩි කියා සිටියේ පෘතුගීසීන් විසින් කරන ලද අපරාධ එම චිත්‍රපටයේ නිරූපණය නොකරන ලෙස ඔහුට අණ දී තිබුණු බවය.

ලංකා ශිෂ්ටාචාරය පෘතුගීසීන් විසින් කොතෙක් දුරට විනාශ කරන ලද ද යත් ලංකා භික්ෂූන් විසින් 11 වන සියවසේ දී සියමට හා බුරුමයට හඳුන්වා දෙනු ලැබු බුදු දහම එම රටවලින් අපේ රටට ගෙන්වා ගැනීමට සිදු විය. අපේ රටේ සිදු වූ විනාශය පෘතුගීසි ඉතිහාසඥයන් වූ ක්වේරෝස්, ටි්‍රනිඩාඩ් සහ මනුඑල් ඩී සෝසා යන කතෝලික පූජකවරුන් විසින්ම වාර්තා ගත කොට ඇත. අපේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කළ කෲර ආකාරය පිළිබඳ විස්තර මේ වාර්තාවල අන්තර්ගතය, එකල උත්කර්ෂවත් ලෙස වැජඹුණු අපේ සිද්ධස්ථානවල ඉතිරි වී ඇති නිහඬ නටබුන් අධ්‍යයනය කිරීම හා ඡායාරූප ගත කිරීම අපේ අධ්‍යයන කවයේ එක් අරමුණක් විය.

අපට සිදු වූ විනාශයට පෙර ලංකාව පෘතුගාලයට වඩා හාත්පසින් වෙනස් වූ බව පෘතුගීසි ලේඛනවලින් පෙනේ. 1500 වන විටත් පෘතුගාලයේ ගොඩනැගිලිවල සරල බව, කුඩා ප්‍රමාණය හා රළු බව සඳහන් වී ඇත. 1552 දී ක්‍රිස්තියානි පූජකවරයෙකු වූ මොරයස් සිංහල විහාරයකට ගිය විට පවසා ඇත්තේ මෙසේය. එය පෘතුගාලයේ ආර්ච්ඩිකන් පල්ලියට වඩා සෞභාග්‍යයෙන් හා රාජකීය පෙනුමෙන් අනර්ඝය, ලංකාවේ සමහර විහාර ලිස්බන් නගරයේ පොහොසත්ම පල්ලියට වඩා සමෘද්ධිමත්ය. කැරට් ගණනාවකින් යුත් රන් වලින් විහාර ආලේප කර ඇත.

විනාශ කරන ලද සිද්ධස්ථාන අපේ රටේ සංස්කෘතික ඉතිහාසයේ නාමාවලියක් වැනිය. කෝට්ටේ රජවාසල, කැලණියේ රජමාළිගාව හා ප්‍රධාන විහාර, සුනේත්රාදේවී පිරිවෙන, තොටගමුව, දෙවුන්දර, අත්තනගල්ල, වැලිගම, කෑරගල, වීදාගම සහ අනික් විහාර මේ අතර වේ. විනාශ කළ සිද්ධස්ථාන සහ ඒවා මත ඉදිකරන ලද පල්ලි පිළිබඳ කෙටි ලැයිස්තුවක් කේවේරොස් සඳහන් කොට ඇත. කැලණිය, දෙවුන්දර, වීදාගම සහ සුනේත්‍රාදේවි පිරිවෙන් වැනි ස්ථානවල අදට දක්නට ලැබෙන භූමි ප්‍රමාණය මුලින් තිබූ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසකි. කඩුව හරහා ආගමට හැරවීම ලංකාවේ කතෝලික ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් විය. කතෝලික ග්‍රන්ථවලින්ම ඔවුන්ගේ කෲරකම් ගැන මනා අවබෝධයක් ලබා ගත හැකිය. පූජකතුමෙකු වූ ක්වේරොස් මහ හඬින් කියා සිටියේ "ආයුධ ගන්න. ආයුධ ගන්න, ලංකාවේ මිත්‍යා දෘෂ්ටිය (බුදු දහම) රජ කරනු දැකීමට ලංකාවේ කතෝලිකයන්ට ඉඩ සලස්වන්න එපා" යන්නය. මනුඑල් ඩී සෝසා මෙසේ ලීවේය. "පෘතුගීසි ජයග්‍රහණයේ උච්චතම අවස්ථාවේ දී, ඔහු (පෘතුගීසි සේනාධිපතියා) ඇඹරුම් ගලට තම දරුවන් විසිකිරීමට බෞද්ධ මව්වරුන්ට බල කොට දරුවන් මිරිකී යන ආකාරය බැලීමෙන් පසු ඔවුන්ගේ බෙලි ගසා දැමුවේය. ඔවුන් වාර්තා කර ඇති ආකාරයට ළමයින් කුකුළන්සේ හඬලන තුරු පෘතුගීසී සොල්දාදුවෝ කඩු වලින් ඔවුන්ට වේදනා දුන්හ. මල්වාන පාළමේ දී කිඹුලන්ගේ කෑම සඳහා සිංහලයින් කොතරම් වීසි කළාද යත්, සොල්දාදුවෙකුගේ නලා හඬ ඇසුණ විගස කිඹුලෝ ඒකරාශී වෙති.

ඩි සලනෝවා පියතුමා සිංහලයින් ආගමට හැරවීම ඉතා දුෂ්කර බවත්, කෙතරම් යත්න දැරුවත්, බල කරන්නේ නැතුව ඔවුන් ආගමට හැරවිය නොහැකි බවත් අවධාරණය කළේය. කෲර බලහත්කාරිය සහ පාප්තුමන්ගේ අණ සංයෝග විය යුතු බවට ටි්‍රනිඩාඩ් පියතුමා ලුහුඬින් ප්‍රකාශ කළේ මෙසේය. "පෙර දිග ආක්රමණයේ දී ඔවුන්ගේ සිවිල් බලය හා කතෝලික බලය කෙතරම් දුරට ඉතා කිට්ටුවෙන් ක්‍රියාත්මක වූවාද යත් එක් බලයක් පමණක් යොදනු ලැබුවේ කලාතුරකිනි. ඇයි ද යත් ආයුධවලින් ආක්‍රමණය කළ හැක්කේ ක්‍රිස්තු භාෂිතයෙන් ඔවුන්ට දෙන ලද නියෝග මතය. එමෙන්ම ආයුධ පාවිච්චි කිරීමේදී කතෝලික ආගම දෙසීම තරමක් දුරට ප්‍රයෝජනය විය."

මේ කෲර ක්‍රම නොසෑහේ නම් ආගම වෙනස් කරන අයට විශේෂ වරප්‍රසාද දෙන ලෙස පෘතුගාලයේ රජතුමා විසින් අණ කරන ලදී. තවද ක්‍රිස්තියානි නොවන සෑම ප්‍රතිමාවක්ම කූඩු කරන ලෙසත් එවැනි ප්‍රතිමා නෙලන්නන්ට බරපතළ දඬුවම් දීමටත් අණ දෙන ලදී. කතෝලික "ශුද්ධ ජලය" ඉසීමෙන් හා යාග කිරීමෙන් බෞද්ධ සිද්ධස්ථාන පල්ලිවලට පරිවර්තනය කළ ආකාරය ටි්‍රනිඩාඩ් පියතුමා විස්තර කොට ඇත.

ක්‍රිස්තියානි ධර්මය හා බුදු දහම පිළිබඳ පවත්ව ලද විවාදයකට කෝට්ටේ රජ කළ බුවනෙකබාහු රජතුමා සහභාගි වුවද එයින් කතෝලික ආගම ගැන පැහැදුනේ නැති බව ඔහු කියා සිටියේ මෙසේය. "මගේ රට වැසියන්ට ඔබේ ආගම උගන්වන්න. ඔවුන් එය පිළිගතහොත් මම සතුටු වෙමි. ඔවුන් ආගම වෙනස් කළහොත් මම එයට කිසිදු බාධාවක් නොකරමි. මේ ගැන වාර්තා කරන පෘතුගීසී ලේඛකයකු සඳහන් කළේ රජු එසේ කියා සිටියේ තම රට වැසියන් ක්‍රිස්තියානි ආගමට නොහැරෙන බව ඔහු ස්ථීර වශයෙන් දැන සිටි නිසා බවය. පෘතුගීසි තරුණයන් ක්‍රිස්තියානි ක්‍රමයට යාඥ කරනු දුටු සිංහලයින්ට එය සිනාවට කරුණක් වූ බව ක්වේරොස් සඳහන් කළේය. 1547 දී එම කරුණම ගැන කැමින්හා සඳහන් කළේ සෙන්කඩගල රජ ක්‍රිස්තියානි පූජකවරුන් ගැන මෙන්ම ක්‍රිස්තියානි ධර්මය ගැනද තදින් සිනා සුණේය යන්නයි.

තමා විශ්වාස නොකළ ආගම්වලට පවා සිංහලයින් දැක්වූ බෞද්ධ සහනශීලීභාවය පිළිබඳ හොඳම උදාහරණය නම් පෘතුගීසි කතෝලිකයන් මුස්ලිම්වරුන් පන්නා දැමූ විට පෘතුගීසීන්ට ළංවිය නොහැකි වන සේ රජතුමා ඔවුන් ඈත ගම්මානවල පදිංචිකරවීමය. ඕලන්ද ප්‍රොතෙස්තානුවන් පැමිණ කතෝලික ධර්මය ඇදහීම තහනම් කළ විට රජතුමාගේ පාලන ප්‍රදේශවල කතෝලිකයන්ට පදිංචිවීමට ඉඩ සළසා ආරක්ෂාව සපයන ලදී. මේ හේතුව නිසාම ළඟදී පැමිණෙන පාප්තුමා ලවා ජෝසෆ් වාස් ශාන්තුවරයකු බවට පත් කිරීමට නියමිතය.

ආගමට හැරවීමේදී අනුගමනය කරන ලද කෲර පිළිවෙත ලංකාවේ වාසය කළ කතෝලික සේනාධිපතියන් විසින් තම රීසියේ කළ එකක් නොව පාප්තමන්ලා විසින් නිකුත් කරන ලද විශේෂ ආඥවන් (ඡ්ච්ක ඊමකකි) අනුව කරන ලද ඒවාය. 1494 දී කරන ලද ටෝඩසිලාස් ගිවිසුමෙන් එකල පාප්තුමා ලෝකය දෙකට බෙදා ලෝකයේ ඊනියා මිත්‍යා දෘෂ්ටිකයන් ක්‍රිස්තියානි ආගමට හැරවීම සඳහා එක් කොටසක් ස්පාඤaඤයටත් අනෙක් කොටස පෘතුගාලයටත් භාර දුන්නේය. 1454 දී නිකුත් කරන ලද පාප්තුමාගේ ආඥවෙන් පෘතුගීසී රජුට අණ කර සිටියේය. "මිත්‍යා දෘෂ්ටිකයන් මෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ සතුරන් කුමන දේශයක වාසය කළත් කුමන රජකුට හෝ කුමරකුට අයිති වුවත් ඔවුන් අල්ලා යටත් කර ගන්න. ආක්‍රමණය කොට ඔවුන්ගේ රාජධානි, රටවල්, ඉඩම්, ගම්බිම් හා උන් සතු වස්තූන් කොල්ලකා ගන්න. සියලු වැසියන් වහල්ලු බවට පත් කරන්න "පාප්තුමා හරහා කරන ලද මෙම දිව්‍යමය ආඥවේ කෲර අරමුණ සක්සුදක් සේ පැහැදිළිය. ලංකාවේ ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල සිදුවූ විනාශය හා මිනිස් ඝාතන මෙම ආඥවල ප්‍රතිඵල විය.

1970 ගණන්වල මුල් කාලයේදී යුද හමුදාවේ තරුණ පිරිසක් විසින් පිහිටුවන ලද රජයක් විසින් පෘතුගාලයේ පැරැණි බල ව්යqහය වෙනස් කරන ලදී. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියවස් ගණනාවක් කරන ලද වධහිංසා හා මිනිස් ඝාතන ප්‍රදර්ශනය කරන කෞතුකාගාරයක් ලිස්බන් නගරයේ ඉදිකර ඇත. 1990 ගණන් වන විට පෘතුගාලයේ හා ස්පාඤaඤයේ කතෝලික බලය අඩු වෙමින් පැවතිණ.

අතීතයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධව තිබූ ආකල්ප වෙනස් කිරීමට 1990 ගණන්වල කතෝලික පල්ලිය උත්සාහ දැරීය. 1978-2005 දක්වා සේවය කළ දෙවන ජෝන් පෝල් පාප්තුමා කතෝලික අපරාධවලට සිය වරකට වඩා සමාව ඉල්ලා සිටියේය. එනම් මධ්‍යම ඇමෙරිකාව ආක්‍රමණය කිරීමේදී පල්ලියේ නාමයෙන් සිදුවූ අපරාධවලට අප්‍රිකානු වහල් වෙළෙ¹මට පල්ලිය සම්බන්ධ වීම ආගමට හැරීම ප්‍රතික්ෂේප කළ අය පුච්චා දැමීම කාන්තාවන්ට නිග්‍රහ කිරීම, යුදෙව්වන් කළ සමූල ඝාතනයට සම්බන්ධයක් තිබීම අනෙක් සංස්කෘතීන් සහ ආගම්වල කරන ලද හානිය යනාදිය යි.

සමාව අයෑද සිටි අන් සිද්ධීන් නම් රෝමානු කතෝලික ධර්මය හා බිසන්ටයින්වල පෙරදිග ක්රිස්තියානුන් අතර ඇතිවූ උග්‍ර භේදය, මුස්ලිම්වරුන්ට විරුද්ධව කළ කුරුස යුද්ධය, මාර්ටින් ලූතර් හා ප්‍රොටෙස්ටන්ත ධර්මයට නිග්‍රහ කිරීම, රුවන්ඩා සමූල ඝාතනයේ දී කතෝලික පූජකවරුන්ගේ කාර්යභාරය යනාදියයි. කතෝලික පල්ලිය විසින් ඕස්ටේ්රලියාවේ, නවසීලන්තයේ සහ දකුණු ශාන්තිකරයේ දිවයින්වල මුල් වැසියන්ට කරන ලද ල-ජා සහගත අසාධාරණකම්වලට දෙවැනි ජෝන් පෝල් පාප්තුමා සමාව අයෑද සිටියේය. 1054 දී ඕර්තොඩොක්ස් ක්‍රිස්තියානි පල්ලිය හා ඇති වූ මත භේද භින්නයට පසු පාප්තුමා පළමු වරට ශ්‍රීසියට ගිය ගමනේදී මෙන්ම පළමුවරට මුස්ලිම් පල්ලියට ගිය ගමනේදී මුස්ලිම්වරුන්ගෙන් හා ඕර්තොඩොක්ස් ක්‍රිස්තියානි නිකායෙන් සමාව ඉල්ලා සිටියේය. 2005-2013 දක්වා සේවය කළ ංඩස වන බෙනඩික්ට් පියතුමා යුරෝපය ශීඝ්‍රයෙන් ක්‍රිස්තියානි ආගමික බැඳීමෙන් තොර ලෞකික තත්ත්යකට අවතීර්ණ වන බව අවබෝධ කර ගත්තේය. තමා උපත ලත් ජර්මනියේ මග්ඩෙබර්ග් නගරයේ අද ක්‍රිස්තියානු ජනගහනය 8% ක් පමණක් බවත් තව දශක කිහිපයකින් වැඩි කතෝලික පිරිසක් රැඳෙන්නේ පැරැණි යටත් විජිත රටවල බවත් කියා සිටියේය. මේ පිරිස පෘතුගීසීන් හා කතෝලිකයන් විසින් බලහත්කාරයෙන් ආගමට හැරවූ අය බව මෙහීදී සඳහන් කළ යුතු ය. ප්‍රංශයේ පල්ලිවල අප්‍රිකානු පූජකයින් වයස්ගත සුදු ජාතිකයන්ට ආගම දේශනා කරන ආකාරය බීබීසි වාර්තාමය වැඩසටහනකින් දක්නට ලැබුනු අතර මෙයින් ප්‍රංශයේ තරුණ පිරිස ක්‍රිස්තියානි ආගම පිළිබඳ දක්වන ආකල්පයද තහවුරු විය. බ්‍රිතාන්‍යයේ කරන ලද විමසීමකදී හෙළි වී ඇත්තේ සියවසක් ඇතුළතදී ක්‍රිස්තියානි ධර්මය බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වන බවකි. යුරෝපයේ පල්ලියට යන පිරිස ශීඝ්‍රයෙන් අඩුවීමට පිළියමක් යෙදීමේ අරමුණින් බෙනඩික් පාප්තුමා මුල් යුගයේ කතෝලික කේන්ද්‍රස්ථානය වූ පෘතුගාලයේ හා ස්පාඤaඤයේ සංචාරයක යෙදිණි. මේ රටවල පිරිස් ද පාප්තුමාගේ සංචාරයට විශේෂයෙන්ම ඒ සඳහා වැය වූ මුදල් සම්භාරය ගැන විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියහ. පෘතුගාලය ඇතුළු බටහිර යුරෝපයේ රටවල පසුගිය අවුරුදු 30 තුළ ඇති වූ ආකල්පමය වෙනස ගැන ලාංකිකයෝ නොදනිති. මෑතකදී ලංකාව ගැන ග්රන්ථයක් ලියූ එකම පෘතුගීසි ලේඛකයා වන ෆෙලාරෙක්ස් මෙසේ සඳහන් කරයි. "අද සිංහල කතෝලිකයන් පුදුම වන්නේ දැනට පෘතුගාල වැසියන් පල්ලියට නොයැම ගැනය.

කතෝලික පූජකවරුන් විසින් කරන ලද ළමා අපචාර පිළිබඳ චෝදනා රාශියකට මුහුණදීමට බටහිර පල්ලියට දැන් දැන් සිදු වී ඇත. පල්ලිය විසින් පාලනය කරනු ලැබූ නිවාස වල සිරකර තැබූ 30000 ක් පමණ වූ කාන්තාවන් වෙනුවෙන් අයර්ලන්තයේ අගමැති සමාව අයෑද සිටියේය. පල්ලියේ පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු කරනු ලැබූ ආදීවාසී ළමුන් වෙනුවෙන් ඕස්ටේ්රලියාව සමාව අයෑද සිටියේය. බටහිර රටවල සිදුවූ අයථා ක්‍රියා සම්බන්ධයෙන් පල්ලියට විරුද්ධව ගනු ලැබූ නීතිමය ක්‍රියාවලට සාර්ථක ප්‍රතිඵල දැනටමත් ලැබී ඇත.

වතිකානුවේ ආසියානු ප්රචාරක මාධ්‍යයේ (ඒසියා නිව්ස්) ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ තෙවන සහශ්රයේදී ආසියාවේ කාර්යභාරය නම් මුළු ආසියාවම කතෝලික ආගමට හැරවීමය. එහෙත් අතීතයේ දී මුළු ආසියාවම බුදු දහමින් බබලනු ලැබීය. එම පාප්තුමා විසින් රචිත ග්රන්ථයෙහි ඔහුගේ විශේෂ විවේචනයට බුදු දහම භාජනය වූයේ බුදු දහමෙහි මැවුම් කරුවෙකු නොමැති නිසාය. බෞද්ධ අදහස් බටහිර ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන බවත් මොහු අවධාරණය කර ඇත.

එවිට මැල්කම් රංජිත් බිෂොප්තුමා කියා සිටියේ ළමා අපචාර පිළිබඳ කතෝලික පූජකවරුන්ට කරන චෝදනා ගැන ජාත්‍යන්තර මාධ්‍ය විසින් ගෙන යන සංවිධිත ද්වේෂසහගත ප්‍රචාර විශ්වාස නොකරන්න කියාය. එම ලිපියේම බිෂොප්තුමා ංඩස වන බෙනඩික්ට් පාප්තුමාගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ලාංකික කතෝලිකයන් යාච්C¹ කළ යුතුයෑයි යනුවෙන් ඉල්ලා සිටියේය.

කතෝලික පල්ලියෙන් හා පෘතුගීසීන් විසින් ක්‍රියාත්මක කරන ලද කෲරතර ක්‍රියා අන්තර්ගත පාසල් පොත්වල අඩංගු කොටස් කපා දැමීමටද රංජිත් පියතුමා ප්රයත්න දැරීය. දෙමළ මෙන්ම සිංහල ජනයා අතර කතෝලිකයන් සිටින නිසා කොටි ප්රශ්නයේදී පල්ලියට මැදිහත් විය හැකි බව කියා සිටියේය. එල්ටීටීයට කතෝලික පූජකවරුන් දුන් සහාය ඔහුට අමතක වී ඇත. ඔහුගේ මතය නොතකා රජය යුදමය වශයෙන් එල්ටීටීය පරාජය කළේය.

අනෙක් රටවලට කළාක් මෙන් අපේ රටේ සිදුවූ අපරාධවලට කිසිදු පාප්තුමෙකු සමාව ඇයද නැත. ළඟදී ලංකාවට පැමිණීමට නියමිත නව පාප්තුමා එවැනි සමාවක් ගනියිද යන්න ප්‍රශ්ණයකි. අතීතයේ කරන ලද අපරාධ එසේ නොවු බව කීමට උත්සාහ කළ මැල්කම් රංජිත් අද කාඩිනල් කෙනෙකි. වතිකානුව හා ශ්‍රී ලංකා රජය අතර ප්‍රධාන අතර මැදියා එතුමාය. ඒ නිසා නව පාප්තුමා සමාව ඇයදීමට සුදානම් වුවත් මැල්කම් රංජිත් කාඩිනල් තුමා එයට ඉඩ නොදෙනු ඇත.

ආචාර්ය

සුසන්ත ගුණතිලක

[CODE]http://www.divaina.com/2014/12/21/feature18.html[/CODE]

[QUOTE="coolkasun, post: 17730503, member: 123068"] [b]පාප්තුමා අපගෙන් සමාව ඉල්ලයි ද?[/b] [IMG]http://www.divaina.com/2014/12/21/op.jpg[/IMG] [SIZE="3"]2013 වසරේ දී රාජකීය ආසියාතික සංගමය (මම දැනට එහි සභාපති ධුරය දරමි) විසින් ආචාර්ය විටෝ පර්නිඕලා පියතුමාට සංගමයේ රන් පදක්කම පිරිනමන ලදී. එතුමා විෂය ක්ෂේත්‍ර කිහිපයකට අදාළ ග්රන්ථ ලියා ඇති වුවද පදක්කම පිරිනැමීමේදී අපේ සංගමයේ විශේෂ අවධානය යොමු වූයේ කතෝලික පල්ලියේ ඉතිහාසය පිළිබඳ එතුමා විසින් රචිත කාණ්ඩ 19 කින් යුත් ග්රන්ථ මාලාව වෙතය. එතුමාගේ ශාස්ත්‍රීය කටයුතු ගැන බෞද්ධ ඇගයීම විදහා දැක්වීම සඳහා පදක්කම පැළඳ වීමට මම ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේ නමකට ආරාධනා කළෙමි. අවුරුදු 100 වයසැති පර්නිඕලා පියතුමා පදක්කම දෙස බලමින් එය අගය කළේ කුඩා දරුවකු සේය. කතෝලික ධර්මය පිළිබඳ තොරතුරු විශේෂයෙන්ම මුල් යුගයේ ඇති වූ අමානුෂික සිද්ධීන් හා අපරාධ වාර්තාගත කොට ඇත්තේ මධ්‍යස්ථ ආකාරයෙන් බව මාගේ කතාවේ දී සඳහන් කළෙමි. එමෙන්ම 1978-2005 කාලයේ පාප්තුමාව සිටි 11 වන ජෝන් පෝල් පාප්තුමා කතෝලික පල්ලිය විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් සියක් වාරයකට වඩා සමාව අයෑද සිටිය ද ලංකාවේ කරන ලද අපරාධ ගැන අපෙන් සමාව නොගත් බවත් මම සඳහන් කළෙමි. පෘතුගීසීන්ගේ ලංකා ගමනයට 500 වසරක් පිරීමට පෙර අපේ දෘෂ්ටි කෝණයෙන් ලංකාවේ පෘතුගීසි යුගය හැදැරීම සඳහා ලංකාව පුරා වෙසෙන පුද්ගලයින් සියයකින් පමණ සමන්විත අධ්‍යයන කවයක් මගේ ඉල්ලීම පරිදි ආසියාතික සංගමය මඟින් පිහිටුවන ලදී. මීට පෙර කරන ලද අධ්‍යයන කතෝලික පල්ලියේ හෝ උග්‍ර ලෙස පෘතුගීසිවාදී මතයක් දරන පෘතුගාලයේ ගුල්බන්කියන් පදනමේ අනුග්‍රහයෙන් කරන ලද ඒවාය. අපේ අධ්‍යයන කවයේ සාමාජිකයකු වූ පෘතුගීසි යුගය ගැන ලංකාවේ නිෂ්පාදිත එකම චිත්‍රපටය වූ සංදේශයේ කලා අධ්යක්ෂ ආරියවංශ වීරක්කොඩි කියා සිටියේ පෘතුගීසීන් විසින් කරන ලද අපරාධ එම චිත්‍රපටයේ නිරූපණය නොකරන ලෙස ඔහුට අණ දී තිබුණු බවය. ලංකා ශිෂ්ටාචාරය පෘතුගීසීන් විසින් කොතෙක් දුරට විනාශ කරන ලද ද යත් ලංකා භික්ෂූන් විසින් 11 වන සියවසේ දී සියමට හා බුරුමයට හඳුන්වා දෙනු ලැබු බුදු දහම එම රටවලින් අපේ රටට ගෙන්වා ගැනීමට සිදු විය. අපේ රටේ සිදු වූ විනාශය පෘතුගීසි ඉතිහාසඥයන් වූ ක්වේරෝස්, ටි්‍රනිඩාඩ් සහ මනුඑල් ඩී සෝසා යන කතෝලික පූජකවරුන් විසින්ම වාර්තා ගත කොට ඇත. අපේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කළ කෲර ආකාරය පිළිබඳ විස්තර මේ වාර්තාවල අන්තර්ගතය, එකල උත්කර්ෂවත් ලෙස වැජඹුණු අපේ සිද්ධස්ථානවල ඉතිරි වී ඇති නිහඬ නටබුන් අධ්‍යයනය කිරීම හා ඡායාරූප ගත කිරීම අපේ අධ්‍යයන කවයේ එක් අරමුණක් විය. අපට සිදු වූ විනාශයට පෙර ලංකාව පෘතුගාලයට වඩා හාත්පසින් වෙනස් වූ බව පෘතුගීසි ලේඛනවලින් පෙනේ. 1500 වන විටත් පෘතුගාලයේ ගොඩනැගිලිවල සරල බව, කුඩා ප්‍රමාණය හා රළු බව සඳහන් වී ඇත. 1552 දී ක්‍රිස්තියානි පූජකවරයෙකු වූ මොරයස් සිංහල විහාරයකට ගිය විට පවසා ඇත්තේ මෙසේය. එය පෘතුගාලයේ ආර්ච්ඩිකන් පල්ලියට වඩා සෞභාග්‍යයෙන් හා රාජකීය පෙනුමෙන් අනර්ඝය, ලංකාවේ සමහර විහාර ලිස්බන් නගරයේ පොහොසත්ම පල්ලියට වඩා සමෘද්ධිමත්ය. කැරට් ගණනාවකින් යුත් රන් වලින් විහාර ආලේප කර ඇත. විනාශ කරන ලද සිද්ධස්ථාන අපේ රටේ සංස්කෘතික ඉතිහාසයේ නාමාවලියක් වැනිය. කෝට්ටේ රජවාසල, කැලණියේ රජමාළිගාව හා ප්‍රධාන විහාර, සුනේත්රාදේවී පිරිවෙන, තොටගමුව, දෙවුන්දර, අත්තනගල්ල, වැලිගම, කෑරගල, වීදාගම සහ අනික් විහාර මේ අතර වේ. විනාශ කළ සිද්ධස්ථාන සහ ඒවා මත ඉදිකරන ලද පල්ලි පිළිබඳ කෙටි ලැයිස්තුවක් කේවේරොස් සඳහන් කොට ඇත. කැලණිය, දෙවුන්දර, වීදාගම සහ සුනේත්‍රාදේවි පිරිවෙන් වැනි ස්ථානවල අදට දක්නට ලැබෙන භූමි ප්‍රමාණය මුලින් තිබූ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසකි. කඩුව හරහා ආගමට හැරවීම ලංකාවේ කතෝලික ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් විය. කතෝලික ග්‍රන්ථවලින්ම ඔවුන්ගේ කෲරකම් ගැන මනා අවබෝධයක් ලබා ගත හැකිය. පූජකතුමෙකු වූ ක්වේරොස් මහ හඬින් කියා සිටියේ "ආයුධ ගන්න. ආයුධ ගන්න, ලංකාවේ මිත්‍යා දෘෂ්ටිය (බුදු දහම) රජ කරනු දැකීමට ලංකාවේ කතෝලිකයන්ට ඉඩ සලස්වන්න එපා" යන්නය. මනුඑල් ඩී සෝසා මෙසේ ලීවේය. "පෘතුගීසි ජයග්‍රහණයේ උච්චතම අවස්ථාවේ දී, ඔහු (පෘතුගීසි සේනාධිපතියා) ඇඹරුම් ගලට තම දරුවන් විසිකිරීමට බෞද්ධ මව්වරුන්ට බල කොට දරුවන් මිරිකී යන ආකාරය බැලීමෙන් පසු ඔවුන්ගේ බෙලි ගසා දැමුවේය. ඔවුන් වාර්තා කර ඇති ආකාරයට ළමයින් කුකුළන්සේ හඬලන තුරු පෘතුගීසී සොල්දාදුවෝ කඩු වලින් ඔවුන්ට වේදනා දුන්හ. මල්වාන පාළමේ දී කිඹුලන්ගේ කෑම සඳහා සිංහලයින් කොතරම් වීසි කළාද යත්, සොල්දාදුවෙකුගේ නලා හඬ ඇසුණ විගස කිඹුලෝ ඒකරාශී වෙති. ඩි සලනෝවා පියතුමා සිංහලයින් ආගමට හැරවීම ඉතා දුෂ්කර බවත්, කෙතරම් යත්න දැරුවත්, බල කරන්නේ නැතුව ඔවුන් ආගමට හැරවිය නොහැකි බවත් අවධාරණය කළේය. කෲර බලහත්කාරිය සහ පාප්තුමන්ගේ අණ සංයෝග විය යුතු බවට ටි්‍රනිඩාඩ් පියතුමා ලුහුඬින් ප්‍රකාශ කළේ මෙසේය. "පෙර දිග ආක්රමණයේ දී ඔවුන්ගේ සිවිල් බලය හා කතෝලික බලය කෙතරම් දුරට ඉතා කිට්ටුවෙන් ක්‍රියාත්මක වූවාද යත් එක් බලයක් පමණක් යොදනු ලැබුවේ කලාතුරකිනි. ඇයි ද යත් ආයුධවලින් ආක්‍රමණය කළ හැක්කේ ක්‍රිස්තු භාෂිතයෙන් ඔවුන්ට දෙන ලද නියෝග මතය. එමෙන්ම ආයුධ පාවිච්චි කිරීමේදී කතෝලික ආගම දෙසීම තරමක් දුරට ප්‍රයෝජනය විය." මේ කෲර ක්‍රම නොසෑහේ නම් ආගම වෙනස් කරන අයට විශේෂ වරප්‍රසාද දෙන ලෙස පෘතුගාලයේ රජතුමා විසින් අණ කරන ලදී. තවද ක්‍රිස්තියානි නොවන සෑම ප්‍රතිමාවක්ම කූඩු කරන ලෙසත් එවැනි ප්‍රතිමා නෙලන්නන්ට බරපතළ දඬුවම් දීමටත් අණ දෙන ලදී. කතෝලික "ශුද්ධ ජලය" ඉසීමෙන් හා යාග කිරීමෙන් බෞද්ධ සිද්ධස්ථාන පල්ලිවලට පරිවර්තනය කළ ආකාරය ටි්‍රනිඩාඩ් පියතුමා විස්තර කොට ඇත. ක්‍රිස්තියානි ධර්මය හා බුදු දහම පිළිබඳ පවත්ව ලද විවාදයකට කෝට්ටේ රජ කළ බුවනෙකබාහු රජතුමා සහභාගි වුවද එයින් කතෝලික ආගම ගැන පැහැදුනේ නැති බව ඔහු කියා සිටියේ මෙසේය. "මගේ රට වැසියන්ට ඔබේ ආගම උගන්වන්න. ඔවුන් එය පිළිගතහොත් මම සතුටු වෙමි. ඔවුන් ආගම වෙනස් කළහොත් මම එයට කිසිදු බාධාවක් නොකරමි. මේ ගැන වාර්තා කරන පෘතුගීසී ලේඛකයකු සඳහන් කළේ රජු එසේ කියා සිටියේ තම රට වැසියන් ක්‍රිස්තියානි ආගමට නොහැරෙන බව ඔහු ස්ථීර වශයෙන් දැන සිටි නිසා බවය. පෘතුගීසි තරුණයන් ක්‍රිස්තියානි ක්‍රමයට යාඥ කරනු දුටු සිංහලයින්ට එය සිනාවට කරුණක් වූ බව ක්වේරොස් සඳහන් කළේය. 1547 දී එම කරුණම ගැන කැමින්හා සඳහන් කළේ සෙන්කඩගල රජ ක්‍රිස්තියානි පූජකවරුන් ගැන මෙන්ම ක්‍රිස්තියානි ධර්මය ගැනද තදින් සිනා සුණේය යන්නයි. තමා විශ්වාස නොකළ ආගම්වලට පවා සිංහලයින් දැක්වූ බෞද්ධ සහනශීලීභාවය පිළිබඳ හොඳම උදාහරණය නම් පෘතුගීසි කතෝලිකයන් මුස්ලිම්වරුන් පන්නා දැමූ විට පෘතුගීසීන්ට ළංවිය නොහැකි වන සේ රජතුමා ඔවුන් ඈත ගම්මානවල පදිංචිකරවීමය. ඕලන්ද ප්‍රොතෙස්තානුවන් පැමිණ කතෝලික ධර්මය ඇදහීම තහනම් කළ විට රජතුමාගේ පාලන ප්‍රදේශවල කතෝලිකයන්ට පදිංචිවීමට ඉඩ සළසා ආරක්ෂාව සපයන ලදී. මේ හේතුව නිසාම ළඟදී පැමිණෙන පාප්තුමා ලවා ජෝසෆ් වාස් ශාන්තුවරයකු බවට පත් කිරීමට නියමිතය. ආගමට හැරවීමේදී අනුගමනය කරන ලද කෲර පිළිවෙත ලංකාවේ වාසය කළ කතෝලික සේනාධිපතියන් විසින් තම රීසියේ කළ එකක් නොව පාප්තමන්ලා විසින් නිකුත් කරන ලද විශේෂ ආඥවන් (ඡ්ච්ක ඊමකකි) අනුව කරන ලද ඒවාය. 1494 දී කරන ලද ටෝඩසිලාස් ගිවිසුමෙන් එකල පාප්තුමා ලෝකය දෙකට බෙදා ලෝකයේ ඊනියා මිත්‍යා දෘෂ්ටිකයන් ක්‍රිස්තියානි ආගමට හැරවීම සඳහා එක් කොටසක් ස්පාඤaඤයටත් අනෙක් කොටස පෘතුගාලයටත් භාර දුන්නේය. 1454 දී නිකුත් කරන ලද පාප්තුමාගේ ආඥවෙන් පෘතුගීසී රජුට අණ කර සිටියේය. "මිත්‍යා දෘෂ්ටිකයන් මෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ සතුරන් කුමන දේශයක වාසය කළත් කුමන රජකුට හෝ කුමරකුට අයිති වුවත් ඔවුන් අල්ලා යටත් කර ගන්න. ආක්‍රමණය කොට ඔවුන්ගේ රාජධානි, රටවල්, ඉඩම්, ගම්බිම් හා උන් සතු වස්තූන් කොල්ලකා ගන්න. සියලු වැසියන් වහල්ලු බවට පත් කරන්න "පාප්තුමා හරහා කරන ලද මෙම දිව්‍යමය ආඥවේ කෲර අරමුණ සක්සුදක් සේ පැහැදිළිය. ලංකාවේ ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල සිදුවූ විනාශය හා මිනිස් ඝාතන මෙම ආඥවල ප්‍රතිඵල විය. 1970 ගණන්වල මුල් කාලයේදී යුද හමුදාවේ තරුණ පිරිසක් විසින් පිහිටුවන ලද රජයක් විසින් පෘතුගාලයේ පැරැණි බල ව්යqහය වෙනස් කරන ලදී. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියවස් ගණනාවක් කරන ලද වධහිංසා හා මිනිස් ඝාතන ප්‍රදර්ශනය කරන කෞතුකාගාරයක් ලිස්බන් නගරයේ ඉදිකර ඇත. 1990 ගණන් වන විට පෘතුගාලයේ හා ස්පාඤaඤයේ කතෝලික බලය අඩු වෙමින් පැවතිණ. අතීතයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධව තිබූ ආකල්ප වෙනස් කිරීමට 1990 ගණන්වල කතෝලික පල්ලිය උත්සාහ දැරීය. 1978-2005 දක්වා සේවය කළ දෙවන ජෝන් පෝල් පාප්තුමා කතෝලික අපරාධවලට සිය වරකට වඩා සමාව ඉල්ලා සිටියේය. එනම් මධ්‍යම ඇමෙරිකාව ආක්‍රමණය කිරීමේදී පල්ලියේ නාමයෙන් සිදුවූ අපරාධවලට අප්‍රිකානු වහල් වෙළෙ¹මට පල්ලිය සම්බන්ධ වීම ආගමට හැරීම ප්‍රතික්ෂේප කළ අය පුච්චා දැමීම කාන්තාවන්ට නිග්‍රහ කිරීම, යුදෙව්වන් කළ සමූල ඝාතනයට සම්බන්ධයක් තිබීම අනෙක් සංස්කෘතීන් සහ ආගම්වල කරන ලද හානිය යනාදිය යි. සමාව අයෑද සිටි අන් සිද්ධීන් නම් රෝමානු කතෝලික ධර්මය හා බිසන්ටයින්වල පෙරදිග ක්රිස්තියානුන් අතර ඇතිවූ උග්‍ර භේදය, මුස්ලිම්වරුන්ට විරුද්ධව කළ කුරුස යුද්ධය, මාර්ටින් ලූතර් හා ප්‍රොටෙස්ටන්ත ධර්මයට නිග්‍රහ කිරීම, රුවන්ඩා සමූල ඝාතනයේ දී කතෝලික පූජකවරුන්ගේ කාර්යභාරය යනාදියයි. කතෝලික පල්ලිය විසින් ඕස්ටේ්රලියාවේ, නවසීලන්තයේ සහ දකුණු ශාන්තිකරයේ දිවයින්වල මුල් වැසියන්ට කරන ලද ල-ජා සහගත අසාධාරණකම්වලට දෙවැනි ජෝන් පෝල් පාප්තුමා සමාව අයෑද සිටියේය. 1054 දී ඕර්තොඩොක්ස් ක්‍රිස්තියානි පල්ලිය හා ඇති වූ මත භේද භින්නයට පසු පාප්තුමා පළමු වරට ශ්‍රීසියට ගිය ගමනේදී මෙන්ම පළමුවරට මුස්ලිම් පල්ලියට ගිය ගමනේදී මුස්ලිම්වරුන්ගෙන් හා ඕර්තොඩොක්ස් ක්‍රිස්තියානි නිකායෙන් සමාව ඉල්ලා සිටියේය. 2005-2013 දක්වා සේවය කළ ංඩස වන බෙනඩික්ට් පියතුමා යුරෝපය ශීඝ්‍රයෙන් ක්‍රිස්තියානි ආගමික බැඳීමෙන් තොර ලෞකික තත්ත්යකට අවතීර්ණ වන බව අවබෝධ කර ගත්තේය. තමා උපත ලත් ජර්මනියේ මග්ඩෙබර්ග් නගරයේ අද ක්‍රිස්තියානු ජනගහනය 8% ක් පමණක් බවත් තව දශක කිහිපයකින් වැඩි කතෝලික පිරිසක් රැඳෙන්නේ පැරැණි යටත් විජිත රටවල බවත් කියා සිටියේය. මේ පිරිස පෘතුගීසීන් හා කතෝලිකයන් විසින් බලහත්කාරයෙන් ආගමට හැරවූ අය බව මෙහීදී සඳහන් කළ යුතු ය. ප්‍රංශයේ පල්ලිවල අප්‍රිකානු පූජකයින් වයස්ගත සුදු ජාතිකයන්ට ආගම දේශනා කරන ආකාරය බීබීසි වාර්තාමය වැඩසටහනකින් දක්නට ලැබුනු අතර මෙයින් ප්‍රංශයේ තරුණ පිරිස ක්‍රිස්තියානි ආගම පිළිබඳ දක්වන ආකල්පයද තහවුරු විය. බ්‍රිතාන්‍යයේ කරන ලද විමසීමකදී හෙළි වී ඇත්තේ සියවසක් ඇතුළතදී ක්‍රිස්තියානි ධර්මය බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වන බවකි. යුරෝපයේ පල්ලියට යන පිරිස ශීඝ්‍රයෙන් අඩුවීමට පිළියමක් යෙදීමේ අරමුණින් බෙනඩික් පාප්තුමා මුල් යුගයේ කතෝලික කේන්ද්‍රස්ථානය වූ පෘතුගාලයේ හා ස්පාඤaඤයේ සංචාරයක යෙදිණි. මේ රටවල පිරිස් ද පාප්තුමාගේ සංචාරයට විශේෂයෙන්ම ඒ සඳහා වැය වූ මුදල් සම්භාරය ගැන විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියහ. පෘතුගාලය ඇතුළු බටහිර යුරෝපයේ රටවල පසුගිය අවුරුදු 30 තුළ ඇති වූ ආකල්පමය වෙනස ගැන ලාංකිකයෝ නොදනිති. මෑතකදී ලංකාව ගැන ග්රන්ථයක් ලියූ එකම පෘතුගීසි ලේඛකයා වන ෆෙලාරෙක්ස් මෙසේ සඳහන් කරයි. "අද සිංහල කතෝලිකයන් පුදුම වන්නේ දැනට පෘතුගාල වැසියන් පල්ලියට නොයැම ගැනය. කතෝලික පූජකවරුන් විසින් කරන ලද ළමා අපචාර පිළිබඳ චෝදනා රාශියකට මුහුණදීමට බටහිර පල්ලියට දැන් දැන් සිදු වී ඇත. පල්ලිය විසින් පාලනය කරනු ලැබූ නිවාස වල සිරකර තැබූ 30000 ක් පමණ වූ කාන්තාවන් වෙනුවෙන් අයර්ලන්තයේ අගමැති සමාව අයෑද සිටියේය. පල්ලියේ පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු කරනු ලැබූ ආදීවාසී ළමුන් වෙනුවෙන් ඕස්ටේ්රලියාව සමාව අයෑද සිටියේය. බටහිර රටවල සිදුවූ අයථා ක්‍රියා සම්බන්ධයෙන් පල්ලියට විරුද්ධව ගනු ලැබූ නීතිමය ක්‍රියාවලට සාර්ථක ප්‍රතිඵල දැනටමත් ලැබී ඇත. වතිකානුවේ ආසියානු ප්රචාරක මාධ්‍යයේ (ඒසියා නිව්ස්) ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ තෙවන සහශ්රයේදී ආසියාවේ කාර්යභාරය නම් මුළු ආසියාවම කතෝලික ආගමට හැරවීමය. එහෙත් අතීතයේ දී මුළු ආසියාවම බුදු දහමින් බබලනු ලැබීය. එම පාප්තුමා විසින් රචිත ග්රන්ථයෙහි ඔහුගේ විශේෂ විවේචනයට බුදු දහම භාජනය වූයේ බුදු දහමෙහි මැවුම් කරුවෙකු නොමැති නිසාය. බෞද්ධ අදහස් බටහිර ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන බවත් මොහු අවධාරණය කර ඇත. එවිට මැල්කම් රංජිත් බිෂොප්තුමා කියා සිටියේ ළමා අපචාර පිළිබඳ කතෝලික පූජකවරුන්ට කරන චෝදනා ගැන ජාත්‍යන්තර මාධ්‍ය විසින් ගෙන යන සංවිධිත ද්වේෂසහගත ප්‍රචාර විශ්වාස නොකරන්න කියාය. එම ලිපියේම බිෂොප්තුමා ංඩස වන බෙනඩික්ට් පාප්තුමාගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ලාංකික කතෝලිකයන් යාච්C¹ කළ යුතුයෑයි යනුවෙන් ඉල්ලා සිටියේය. කතෝලික පල්ලියෙන් හා පෘතුගීසීන් විසින් ක්‍රියාත්මක කරන ලද කෲරතර ක්‍රියා අන්තර්ගත පාසල් පොත්වල අඩංගු කොටස් කපා දැමීමටද රංජිත් පියතුමා ප්රයත්න දැරීය. දෙමළ මෙන්ම සිංහල ජනයා අතර කතෝලිකයන් සිටින නිසා කොටි ප්රශ්නයේදී පල්ලියට මැදිහත් විය හැකි බව කියා සිටියේය. එල්ටීටීයට කතෝලික පූජකවරුන් දුන් සහාය ඔහුට අමතක වී ඇත. ඔහුගේ මතය නොතකා රජය යුදමය වශයෙන් එල්ටීටීය පරාජය කළේය. අනෙක් රටවලට කළාක් මෙන් අපේ රටේ සිදුවූ අපරාධවලට කිසිදු පාප්තුමෙකු සමාව ඇයද නැත. ළඟදී ලංකාවට පැමිණීමට නියමිත නව පාප්තුමා එවැනි සමාවක් ගනියිද යන්න ප්‍රශ්ණයකි. අතීතයේ කරන ලද අපරාධ එසේ නොවු බව කීමට උත්සාහ කළ මැල්කම් රංජිත් අද කාඩිනල් කෙනෙකි. වතිකානුව හා ශ්‍රී ලංකා රජය අතර ප්‍රධාන අතර මැදියා එතුමාය. ඒ නිසා නව පාප්තුමා සමාව ඇයදීමට සුදානම් වුවත් මැල්කම් රංජිත් කාඩිනල් තුමා එයට ඉඩ නොදෙනු ඇත.[/SIZE] ආචාර්ය සුසන්ත ගුණතිලක [CODE]http://www.divaina.com/2014/12/21/feature18.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom