Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාපැදි හිමියා හැදූ මෝටර් රථය HONDA CIVIC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාපැදි හිමියා හැදූ මෝටර් රථය HONDA CIVIC

පාපැදි හිමියා හැදූ මෝටර් රථය HONDA CIVIC

මෙදා පාර ‘කාර් පාර්ක්’ එක පැත්තේ අපි එන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ කා අතරත් ජනප්‍රිය තවත් කාර් එකක් ගැන කියන්න. ඒ තමයි ‘හොන්ඩාඅ සිවික්’ මෝටර් රථය. හැබැයි හොන්ඩා කාර් පදින හැමෝටම විතරක් නෙමෙයි කාර්වලට ආස කරන හැමෝටම එහි අලගිය මුලගිය තැන් දැනගන්නත් එක්කම ඔන්න අපි යමු ජපානය පැත්තට. හැබැයි කාර් එකේ කතාවට කලින් අපිට තවත් දෙයක් කියන්නම වෙනවා. ඒ තමයි ‘හොන්ඩා’ නම ගෙනාව හොන්ඩා යතුරු පැදිය. ඒ ගැනත් වටින් ගොඩින් දැනගෙනම අපි කාර් එකේ කතාවට බහිමු.

අපි හැමෝම බලන්නේ අපේ පහසුව. හැබැයි එහෙම තමන්ගේ පහසුව ගැන හිතලා තමන්ම නිපදවා ගන්නා දෙයක් පසු කාලීනව බොහෝ දෙනාගේ හිතසුව පිණිස වෙනවා නම් ඒ නිමැවුම්කරුවා මොනතරම් වාසනාවන්තයෙක් ද? අන්න එහෙම කෙනෙක් අපට ජපානයෙන් මුණ ගැහෙනවා. ඒ ජපන් ජාතික ‘සොයිචිරෝ හොන්ඩා'. සොයිචිරෝ කාර්මික ඥානයෙන් සන්නද්ධ කාර්යශූර තරුණයෙක් වුණා.

කාලයක් තිස්සේ එදිනෙදා පාපැදියෙන් ගමන් කළ ඔහුට ඊට අපූරු වෙනසක් සිදු කරන්න හිතුණේ ඒ කාර්මික ඥානයත් එක්කමයි. මෙතුවක් කාලයක් දෙපාවලින් පැද ගිය පාපැදියට එන්ජිමකින් බලය සපයලා ඔහු කළ නිමැවුම කාගෙත් සිත්ගත්තා විතරක් නෙමෙයි තව තවත් ඒ වගේ පාපැදි හදාගන්න ආරාධනා ගලා එන්න ගත්තා. එතැන් පටන් තමන් හදපු යතුරුපැදියට තමාගේම නම සඳහන් කරමින් ‘හොන්ඩා’ නාමය ලෝකයට එක්වෙන්න ගන්නේ 1946 අවුරුද්දෙයි. 1949 අගෝස්තු මාසයේ පළමු හොන්ඩා යතුරුපැදිය වෙළෙඳ පොළට එන විට සොයිචිරෝ හොන්ඩා තවත් නිමැවුම් කරන්න උත්සාහ ගනිමින් හිටියා.

ඒකට එකම පන්නරය වුණේ 1955 ජපන් රජය ජනතාවට කුඩා කාර් එකක් නිපදවන්න කරපු යෝජනාවත් එක්ක. අන්න ඒ නිසයි 1957 - 58 කාලය තුළ හොන්ඩා මෝටර් රථ ඉංජිනේරුවන් මෝටර් රථ නිෂ්පාදනයට එකතුවෙන්නේ. ඒ නිසාම sports මෝටර් රථ කාණ්ඩය වෙනුවෙන් S360, S500, T360 කාණ්ඩයන් හඳුන්වා දුන්නත් S500 ලොව පළමු හොන්ඩා මෝටර් රථය ලෙස ඉතිහාස ගත වෙනවා. එයින් පටන් ගත් ආරම්භය වෙනස්ම මාදිලි රැසක් හා ඒ ඒ රටවල අවශ්‍යතා අනුව නිෂ්පාදනය වෙමින් 1970 හොන්ඩා පළමු මෝටර් රථය ඇමරිකා එක්සත් ජනපදයට N600 කාණ්ඩය යටතේ අපනයනය කෙරෙනවා.

හැබැයි 1973 හොන්ඩා මෝටර් රථයට තවත් සුවිශේෂී වසරක් වෙන්නේ ඔවුන් නිෂ්පාදනය කරන ජනප්‍රියම මෝටර් රථය වුණු හොන්ඩා සිවික් මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් වූ නිසයි.

මුල්ම හොන්ඩා සිවික් මෝටර් රථය අශ්වබල 40 ක වේග ධාවනයෙන් නිපදවෙද්දී ක්‍රමයෙන් පහසුවෙන් හතර දෙනකුට ගමන් කළ හැකි මෝටර් රථයක් ලෙස නිර්මාණය වෙන්න ගන්නවා. ඉන් පසුව හොන්ඩා සිවික් මෝටර් රථය හැච්බැක් කාණ්ඩය යටතේ නිෂ්පාදනය වෙමින් ස්වයංක්‍රීය හා අතින් ක්‍රියාකරන ජියර් බොක්ස් තාක්ෂණය ද එකතුවෙන්න ගන්නවා.

DX, LX, EX, HX, GX කාණ්ඩ යටතේ හොන්ඩා සිවික් මෝටර් රථය දිනෙන් දින විවිධ උපාංග හා තාක්ෂණික පද්ධති එකතු වෙමින් ලෝකයේ ප්‍රධාන පෙළේ ජනප්‍රිය මෝටර් රථයක් බවට පත්වෙන අතරේ 2003 වසරේ හොන්ඩා පළමු හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් මෝටර් රථය නිෂ්පාදනය කරමින් වෙළෙඳ පොළට එනවා.

ඒ වන විටත් හොන්ඩා පරම්පරා අටක් නියෝජනය කරමින් පළමු වරට හොන්ඩා සිවික් මෝටර් රථයක් ලංකාවට එන්නේ 1982 අවුරුද්දෙයි. ඉන් පසු ලාංකීය වෙළෙඳ පොළ තුළ ද ජනප්‍රිය වූ හොන්ඩා සිවික් මෝටර් රථය අදටත් කා අතරත් ජනප්‍රිය මෝටර් රථයක් බවට පත්ව අවසන්.

ජපානය තාක්ෂණික දැනුමෙන් දිනෙන් දින ඉහළ යන වග කාටත් රහසක් නෙමෙයි. සොයිචිරෝ හොන්ඩා ගේ ප්‍රාථමික අත්හදා බැලීම් එදා ලෝකය මවිත කරන විට ඔහුගේ මුවඟ රැඳි එකම තේමා පාඨය වූයේ ‘ඔබ ලෝකයේ අංක එක නොවුණොත් ජපානයේ අංක එක වෙන්න බැහැ’ යන්නයි.

එවන් විස්මිත නිමැවුම් සිදු කරමින් ලොව අතිශය ජනප්‍රිය නාමයක් බවට පත්වූ ‘හොන්ඩා’ දශක හතරකට අධික කලක් ලොව ජනප්‍රියතම නාමයක් බවට පත්වුණා වගේම තමන්ගේ නාමයත් නිෂ්පාදනත් මෙලොව ඉතිරිකර සොයිචිරෝ හොන්ඩා 1991 අගෝස්තු 05 දා සදහටම සමුගෙන යන්නේ තවත් දශක ගණනාවක අනාගතයට ඔබට අපට සුව පහසුවට අවශ්‍ය නිමැවුම් ගණනාවකට මඟ එළිපෙහෙළි කරමින්.

වසන්ත ජයසිංහ ආරච්චිගේ

Source by Silumina 15/12/13

[QUOTE="northtech, post: 16026768, member: 8239"] [b]පාපැදි හිමියා හැදූ මෝටර් රථය HONDA CIVIC[/b] [SIZE="5"][COLOR="Purple"][B][U][CENTER]පාපැදි හිමියා හැදූ මෝටර් රථය HONDA CIVIC[/CENTER][/U][/B][/COLOR][/SIZE] [SIZE="4"][B][COLOR="Blue"]මෙදා පාර ‘කාර් පාර්ක්’ එක පැත්තේ අපි එන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ කා අතරත් ජනප්‍රිය තවත් කාර් එකක් ගැන කියන්න. ඒ තමයි ‘හොන්ඩාඅ සිවික්’ මෝටර් රථය. හැබැයි හොන්ඩා කාර් පදින හැමෝටම විතරක් නෙමෙයි කාර්වලට ආස කරන හැමෝටම එහි අලගිය මුලගිය තැන් දැනගන්නත් එක්කම ඔන්න අපි යමු ජපානය පැත්තට. හැබැයි කාර් එකේ කතාවට කලින් අපිට තවත් දෙයක් කියන්නම වෙනවා. ඒ තමයි ‘හොන්ඩා’ නම ගෙනාව හොන්ඩා යතුරු පැදිය. ඒ ගැනත් වටින් ගොඩින් දැනගෙනම අපි කාර් එකේ කතාවට බහිමු. [IMG]http://www.hdwallpapers3d.com/wp-content/uploads/2013/07/Honda-Civic-2.jpg[/IMG] අපි හැමෝම බලන්නේ අපේ පහසුව. හැබැයි එහෙම තමන්ගේ පහසුව ගැන හිතලා තමන්ම නිපදවා ගන්නා දෙයක් පසු කාලීනව බොහෝ දෙනාගේ හිතසුව පිණිස වෙනවා නම් ඒ නිමැවුම්කරුවා මොනතරම් වාසනාවන්තයෙක් ද? අන්න එහෙම කෙනෙක් අපට ජපානයෙන් මුණ ගැහෙනවා. ඒ ජපන් ජාතික ‘සොයිචිරෝ හොන්ඩා'. සොයිචිරෝ කාර්මික ඥානයෙන් සන්නද්ධ කාර්යශූර තරුණයෙක් වුණා. කාලයක් තිස්සේ එදිනෙදා පාපැදියෙන් ගමන් කළ ඔහුට ඊට අපූරු වෙනසක් සිදු කරන්න හිතුණේ ඒ කාර්මික ඥානයත් එක්කමයි. මෙතුවක් කාලයක් දෙපාවලින් පැද ගිය පාපැදියට එන්ජිමකින් බලය සපයලා ඔහු කළ නිමැවුම කාගෙත් සිත්ගත්තා විතරක් නෙමෙයි තව තවත් ඒ වගේ පාපැදි හදාගන්න ආරාධනා ගලා එන්න ගත්තා. එතැන් පටන් තමන් හදපු යතුරුපැදියට තමාගේම නම සඳහන් කරමින් ‘හොන්ඩා’ නාමය ලෝකයට එක්වෙන්න ගන්නේ 1946 අවුරුද්දෙයි. 1949 අගෝස්තු මාසයේ පළමු හොන්ඩා යතුරුපැදිය වෙළෙඳ පොළට එන විට සොයිචිරෝ හොන්ඩා තවත් නිමැවුම් කරන්න උත්සාහ ගනිමින් හිටියා. [IMG]http://www.hdwallpapers3d.com/wp-content/uploads/2013/07/10556_Honda-Civic-RR_11.jpg[/IMG] ඒකට එකම පන්නරය වුණේ 1955 ජපන් රජය ජනතාවට කුඩා කාර් එකක් නිපදවන්න කරපු යෝජනාවත් එක්ක. අන්න ඒ නිසයි 1957 - 58 කාලය තුළ හොන්ඩා මෝටර් රථ ඉංජිනේරුවන් මෝටර් රථ නිෂ්පාදනයට එකතුවෙන්නේ. ඒ නිසාම sports මෝටර් රථ කාණ්ඩය වෙනුවෙන් S360, S500, T360 කාණ්ඩයන් හඳුන්වා දුන්නත් S500 ලොව පළමු හොන්ඩා මෝටර් රථය ලෙස ඉතිහාස ගත වෙනවා. එයින් පටන් ගත් ආරම්භය වෙනස්ම මාදිලි රැසක් හා ඒ ඒ රටවල අවශ්‍යතා අනුව නිෂ්පාදනය වෙමින් 1970 හොන්ඩා පළමු මෝටර් රථය ඇමරිකා එක්සත් ජනපදයට N600 කාණ්ඩය යටතේ අපනයනය කෙරෙනවා. හැබැයි 1973 හොන්ඩා මෝටර් රථයට තවත් සුවිශේෂී වසරක් වෙන්නේ ඔවුන් නිෂ්පාදනය කරන ජනප්‍රියම මෝටර් රථය වුණු හොන්ඩා සිවික් මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් වූ නිසයි. මුල්ම හොන්ඩා සිවික් මෝටර් රථය අශ්වබල 40 ක වේග ධාවනයෙන් නිපදවෙද්දී ක්‍රමයෙන් පහසුවෙන් හතර දෙනකුට ගමන් කළ හැකි මෝටර් රථයක් ලෙස නිර්මාණය වෙන්න ගන්නවා. ඉන් පසුව හොන්ඩා සිවික් මෝටර් රථය හැච්බැක් කාණ්ඩය යටතේ නිෂ්පාදනය වෙමින් ස්වයංක්‍රීය හා අතින් ක්‍රියාකරන ජියර් බොක්ස් තාක්ෂණය ද එකතුවෙන්න ගන්නවා. DX, LX, EX, HX, GX කාණ්ඩ යටතේ හොන්ඩා සිවික් මෝටර් රථය දිනෙන් දින විවිධ උපාංග හා තාක්ෂණික පද්ධති එකතු වෙමින් ලෝකයේ ප්‍රධාන පෙළේ ජනප්‍රිය මෝටර් රථයක් බවට පත්වෙන අතරේ 2003 වසරේ හොන්ඩා පළමු හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් මෝටර් රථය නිෂ්පාදනය කරමින් වෙළෙඳ පොළට එනවා. ඒ වන විටත් හොන්ඩා පරම්පරා අටක් නියෝජනය කරමින් පළමු වරට හොන්ඩා සිවික් මෝටර් රථයක් ලංකාවට එන්නේ 1982 අවුරුද්දෙයි. ඉන් පසු ලාංකීය වෙළෙඳ පොළ තුළ ද ජනප්‍රිය වූ හොන්ඩා සිවික් මෝටර් රථය අදටත් කා අතරත් ජනප්‍රිය මෝටර් රථයක් බවට පත්ව අවසන්. ජපානය තාක්ෂණික දැනුමෙන් දිනෙන් දින ඉහළ යන වග කාටත් රහසක් නෙමෙයි. සොයිචිරෝ හොන්ඩා ගේ ප්‍රාථමික අත්හදා බැලීම් එදා ලෝකය මවිත කරන විට ඔහුගේ මුවඟ රැඳි එකම තේමා පාඨය වූයේ ‘ඔබ ලෝකයේ අංක එක නොවුණොත් ජපානයේ අංක එක වෙන්න බැහැ’ යන්නයි. එවන් විස්මිත නිමැවුම් සිදු කරමින් ලොව අතිශය ජනප්‍රිය නාමයක් බවට පත්වූ ‘හොන්ඩා’ දශක හතරකට අධික කලක් ලොව ජනප්‍රියතම නාමයක් බවට පත්වුණා වගේම තමන්ගේ නාමයත් නිෂ්පාදනත් මෙලොව ඉතිරිකර සොයිචිරෝ හොන්ඩා 1991 අගෝස්තු 05 දා සදහටම සමුගෙන යන්නේ තවත් දශක ගණනාවක අනාගතයට ඔබට අපට සුව පහසුවට අවශ්‍ය නිමැවුම් ගණනාවකට මඟ එළිපෙහෙළි කරමින්. වසන්ත ජයසිංහ ආරච්චිගේ Source by Silumina 15/12/13[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom