Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාරට වැටුණු රාජපක්ෂ සහ දූෂිතයන්ගෙන් හිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරට වැටුණු රාජපක්ෂ සහ දූෂිතයන්ගෙන් හිස්

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම සංවිධානය කළ පාද යාත්‍රාව අවසන් වූයේ කතා කිරීමට බොහෝ දෑ ඉතුරු කරමිනි. මෙම පා ගමන හරහා තම අනුගාමිකයන්ට සවන පිනන ආරංචියක් ලබා දෙමින් දැවැන්ත දේශපාලන පිම්මක් පැනීමට රාජපක්ෂ හිතවාදින් අපේක්ෂා කළ ද එය අවසන් වූයේ ඔවුන්ගේ එම අපේක්ෂාවන් තවත් බොඳ කරලමිනී. මීට වසර 24 කට පෙර 1992 මාර්තු 16 වැනිදා කොළඹ සිට කතරගම දක්වා මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන් දියත් වූ පා ගමන හා සසඳන කල මෙම පා ගමන අතිශයින් ම දියාරු එකක් ම විය. වසර 15ක් එක දිගට බලයේ සිටි එ.ජා.ප. රජයට එරෙහිව එදා මහින්දලා සංවිධානය කළ පා ගමන සාර්ථක වීමට අවශ්‍ය “අමුද්‍රව්‍ය” ඕනෑ තරම් තිබුණ ද මෙවර ක්‍රීඩාවට අවශ්‍ය පරිසරය සැකසී තිබුණේ ඊට මුළුමනින් ම වෙනස් ආකාරයටය. යහපාලන වෙනස සිදුවී තවම මාස 20ක් හෝ ගතව නොමැති අතර අනෙක් අතට 2005 සිට එක දිගට රට පාලනය කර තිබුණේ රාජපක්ෂලාය. එමනිසා මෙය අසාර්ථක වීම යනු අහඹු කාරණයක් නොවේ. වසර 24 කට පෙර පැවති කතරගම පාද යාත්‍රාව සාර්ථක වීමෙහිලා බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ, ජී.අයි.ඩී. ධර්මසේකර, අලෙවි මවුලානා වැනි හොඳ වීදි සටන්කරුවන් රැසකගේ සහාය මහින්දට හිමි වීමය. අතුරුදන් වූ දරුවන්ගේ මවුපියන් තම දරුවන් ලබා දෙන ලෙස කියූ පුවරු ඔසවාගෙන හඩ නගා උද්යෝගයෙන් යුතුව දින 8ක් තිස්සේ සැතපුම් 185ක දුරක් ආවරණය කළ එම දුෂ්කර පා ගමනට එක් වද්දි තම පුත්‍රයා පැහැර ගනිද්දි වැගුරුණු ලේ තැවරුණු කමිසයක් හැඳගත් ඇඹිලිපිටියේ විදුහල්පතිවරයකු එම පාද යාත්‍රාවේ ඉදිරියෙන් ම ගමන් කළේ ප්‍රේමදාස පාලනය සුන් කරන ලෙස ඉල්ලමින් විශාල අකුරින් ලියූ වස් කවියක් ද රැගෙනය. මහා දේශපාලන “තරු” නොවුණ ද ඔවුන්ගේ සහභාගිත්වය එම පාද යාත්‍රාවට විශාල සංකේතාත්මක වටිනාකමක් එක් කර තිබුණි. නමුත් මෙවර පා ගමනට එක්ව සිටියේ එබඳු කණ්ඩායමක් නොවේ. රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ, ජී.අයි.ඩී. ධර්මසේකර, අලෙවි මවුලානා වැනි නාමධාරි විරෝධතාකරුවන් වෙනුවට මෙවර ඒ වටා ගොනුව සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි වැනි කණ්ඩායමකි. පා ගමනේ සංවිධායකයන් අතිබහුතරයකට එරෙහි වංචා විමර්ශන පරීක්ෂණ ආරම්භ වී තිබූ අතර එනිසාම පොදු ජන අරගලයක් වෙනුවට තම ගැලවිජ්ජාව වෙනුවෙන් කරන සටනක් බවට මෙය පත්ව තිබිණි. “එට්කා” විරෝධය, ව්‍යවස්ථා මර උගුල පැරදවීම වැනි සටන් පාඨ ඉදිරියට දමා ගනිමින් මෙම පාද යාත්‍රාව සංවිධානය කළ ද සැබවින්ම ඉන් බලාපොරොත්තු වූයේ ඊට වඩා වෙනත් දෙයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. හිටපු ජනාධිපතිවරයාව දේශපාලන වශයෙන් ශක්තිමත් කරමින් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නාවූ පරීක්ෂණ නවත්වා ගැනීම වෙනුවෙන් මානසික බලපෑමක් එල්ල කිරීම ඔවුන්ගේ අරමුණ විය. එය වටහා ගැනීමට දේශපාලනය පිළිබඳ විශාරද දැනුමක් අවශ්‍ය නොවේ.මහනුවර සිට කොළඹ දක්වා පැමිණි මෙම පාද යාත්‍රාව පුරාම දක්නට ලැබුණු වැදගත් කාරණ ය වූයේ ඊට සම්බන්ධව සිටි පිරිසගේ දේශපාලන අපරිණතභාවයය. පිළිගත් ශිෂ්ට සම්මතයන් නොතකමින් ගිලන් රථයකට පහරදෙමින් පේරාදෙණයේදී වැඩ ඇල්ලූ මෙම කණ්ඩායම, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් ගමන් කරද්දි ඝෝෂා කරමින් හූ කියමින් හැසිරුණේ දේශපාලන අඳ බාලයන් පිරිසක් ලෙසිනි. සාමාන්‍යයෙන් මෙවැනි විරෝධතා ගමනදි මහත් උද්යෝගයකින් යුතුව සටන් පාඨ කියන්නන් දැක ගත හැකිය. නමුත් ඊට ව්‍යතිරේඛයක් වෙමින් මෙම පා ගමන තුළ වැඩි වශයෙන් දැක ගත හැකි වූයේ විරෝධතා පුවරු අතැතිව සිනාසෙමින් නර්තනයේ නිරත වන්නන්ය. ඒ අතරින් ඉදිරියෙන් ම වූයේ හිටපු ජනාධිපති පුත්‍ර නාමල් රාජපක්ෂය. විරෝධතා පුවරු අතැතිව නර්තනයේ යෙදෙමින් ඔහු නව ප්‍රවණතාවක් ලොවට හඳුන්වා දුන්නේය. සමස්තයක් ලෙස පොදුවේ දැක ගත හැකි වූ මෙම නිෂේධාත්මක තත්ත්වය ඇතිවීම විෂයයෙහි බලපෑ ප්‍රධානතම කාරණයක් වූයේ එහි සංවිධායකයන් ලෙස කටයුතු කළ බොහෝ දෙනෙකු ඊට අව්‍යාජව තම දායකත්වය ලබා නොදීමය. කෙටිදුරක් පා ගමනින් ගමන් කර අනතුරුව සැප රියකට ගොඩවීමට ඔවුන් ක්‍රියා කළ අතර එය මෙබඳු පා ගමනක තිබිය යුතු අඛණ්ඩතාව නැති කළේය. දේශපාලන අරමුණු පෙරදැරිව මෙබඳු පා ගමනක් සංවිධානය කිරීමේදී රජය මර්දනකාරි ප්‍රතිචාරයක් ඒ සම්බන්ධයෙන් දක්වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම් අනුමාන කළද එවැන්නක් සිදු නොවීම ද මේ සම්බන්ධව තිබූ සමාජ උනන්දුව හීන කිරීමට සමත් විය. ඒ නිසාම එවැන්නක් “මාර්කට්” කිරීමට තිබූ රාජක්ෂවරුන්ගේ සැලසුම ද ව්‍යර්ථ විණි.

ඩලස්ගේ මානව ඉතිහාසයේ මා ඕ සේතුං ඉඳලා නෑ

මෙම පා ගමන සම්බන්ධයෙන් දේශපාලන අගතියෙන් තොරව බලන බොහෝ දෙනා එසේ කියවීම් ඉදිරිපත් කළද පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මෙය සමාන කර තිබුණේ මානව ඉතිහාසයේ විශාලතම පා ගමන ලෙසය. ඩලස්ගේ එම ප්‍රකාශයට ඇඬිය යුතුද? සිනාසිය යුතුද? යන්න පාඨක ඔබට භාරය.

මානව ඉතිහාසයේ විශාල පා ගමන ලෙස අප නම් අසා ඇත්තේ ඉන්දියාවේ “දණ්ඩි (ලුණු)” පා ගමන මාඕ සේතුං සමයේ සිදුවූ ලොව හෙල්ලූ පා ගමන වැනි දෑය. මහත්මා ගාන්ධි තුමාගේ නායකත්වයෙන් ආරම්භ වූ “දණ්ඩි” පා ගමන දින 24ක් පුරා පැවති අතර 1934 ඔක්තෝබර් 16 වැනිදා චීනයේ ජියැන්ග්සි සිට ෂහන්සී දක්වා ක්‍රියාත්මක වූ පා ගමන වසරකට වඩා පැවතුණි. මානව ඉතිහාසයේ විශාලම පා ගමන් ලෙස සැලකෙන එම පා ගමන් පොදු ජනතාව බලවන්ත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පා ගමන් මිස පටු දේශපාලන අරමුණු උදෙසා දියත් වූ ඒවා නොවේ. සැබෑ පා ගමන් යනු ඒවාය.මේ පා ගමන සඳහා මිලියන 2 ක ජනතාවක් එක්වූ බව මහින්දානන්ද මන්ත්‍රීවරයා පැවසූ කතාව සම්බන්ධයෙන් අප කිසිවක් නොපවසන්නේ අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී ගණිත විෂයට ඔහු ලැබූ සාමර්ථය රට දන්නා බැවිනි. වර්ග මීටරයකට දැරිය හැකි උපරිම පුද්ගලයන් ගණන 4.5ක් ලෙස පිළිගැනෙන අතර එබඳු තත්වයක් තුළ ලිප්ටන් වට රවුම ඇඟිල්ලක් ගැසිය නොහැකි ලෙස මුළුමනින්ම පිරුණත් එහි සිටිය හැකි පිරිස දහදාහකට වැඩි නොවේ. 2012 වසරේ කොළඹ නාගරික සීමාවේ වර්ග කිලෝමීටර් 699 තුළ ජීවත් වූයේ ලක්ෂ 37කට ආසන්න ජනතාවකි. එම සියලු ඉලක්කම් තුළ මහින්දානන්ගේ කතාව අතිශයෝක්ති වර්ණනාවකට වැඩි දෙයක් නොවේ. මේ අතර ගීතා කුමාරසිංහගේ කෝටි දෙකේ කථාව යනු කථා කිරීමට තරම්වත් සුදුසු දෙයක් නොවේ. රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටිනුයේ මෙවැනි අදේශපාලනික කෝලම්ය. කාඩ් කුට්ටමේ J අකුරෙන් හඳුන්වනුයේ මෙවැන්නන්ය. පාප් වහන්සේ මෙරටට පැමිණි මොහොතේ දේව මෙහෙය ගාලු මුවදොර ක්‍රිඩාංගණයේ පැවති අවස්ථාවේදි පවා එය මුළුමනින්ම පිරවීමට අසමත් වූයේ ලක්ෂ 5ක වාර්තාගත ජනකායක් ඊට සහභාගි වී සිටියදීය.

මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී තම අනුගාමිකයන් හට උත්තේජනයක් සැපයීමට රාජපක්ෂවරුන් බලාපොරොත්තු වුවද පා ගමන හරහා සැබවින් ම සිදු වූයේ එම කණ්ඩායම තව තවත් අධෛර්යවත් වීම පමණි. “මහින්ද සුළඟේ” බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවට පළමුවැනි සඳුදා ලිප්ටන් වට රවුමට රැස්වූ ජනතාවගෙන් පෙනී ගිය අතර මීට පෙර හයිඩ් පිටියට හෝ නුගේගොඩට කැඳවූ අන්දමේ පිරිසක් හෝ ඒක රාශි කිරීමට ඔවුන් අසමත් වී ඇති බව මෙහිදි මනාව පෙනී ගියේය. ආණ්ඩු විරෝධි රැලියක් ලෙස හැඳින්වුවද අවසානයේ රැලිය පැවැත්වීමට ස්ථානයක් ලබා දෙන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ “බැගෑපත්වීම” ද ඒ කෙරෙහි තිබූ උනන්දුව අඩු කළේය. එසේ බැගෑපත්වී ක්‍රීඩාංගණයක් ලබාගෙන ඊට සෙනඟ ඒකරාශී කර රැළියක් පැවැත්වීමට වඩා වැඩි යමක්, ජනතාවට බලපෑමක් ඇතිවන සේ පාරවල් අවහිර කරමින් රැලියක් පැවැත්වීම තුළ ලැබෙන බවට අවබෝධයක් සංවිධායකයන්ට නොවුණි. අනෙක් අතට අවසන් මොහොතේ හිටපු ජනාධිපතිවරයා කළ “චන්ඩි” කථාවෙන් ද පෙනී ගියේ ටෙලිප්‍රොම්ප්ටරය නොමැතිව “ශිල්ප” දැක්වීමට ඇති අසීරුතාවය.

බොහෝවිට මෙම පා ගමනත් සමඟ සිදුවිය හැකි දේ වනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ දැනට ඇති බෙදීම් තවත් තවත් වර්ධනය වීම පමණී. ශ්‍රී.ල.නි.ප ය තුළ ඇති මේ ගැටුම එ.ජා.ප.යට නැටුමක් බව පසුගියදා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ කටින්ද පිටවිය. තම පක්ෂ මූලස්ථානයට අපහාස කළ හිටපු ජනාධිපතිවරයා ප්‍රවර්ධනය කරන කණ්ඩායමේ බොහෝ දෙනෙකුට ඉදිරියේ වැඩ වැරදිය හැකි අතර ඒ වෙනුවෙන් වන කඩු මුවහත් කරන හඬ මේ සටහන තබන මොහොතේ ඩාර්ලි පාර දෙසින් ඇසෙන්නට විය.

ඇයි හේමන්ත විතරක් දුමින්දටත් මොකක් හරි තනතුරක් දුන්නා නම් ඉවරයි

රාජපක්ෂලාගේ පාද යාත්‍රාව එසේ අසාර්ථක වෙද්දි යහපාලනයට කළු පැල්ලමක් ගෙන දෙන සිදුවීමක් ද පසුගිය සතියේදී වාර්තා විය. ඒ රාජපක්ෂ සමයේ සිදුවූ සෑම නොපනත්කමක් ම සාධාරණීකරණය කරමින් කොන්දේසි විරහිතව ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම් කළ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරියව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ධුරයකට පත් කිරීමත් සමඟය. රාජපක්ෂ සමයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ වර්ණකුලසූරිය හට යුරෝ 93313ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වූ අතර සාවද්‍ය පරිහරණය හා වංචාව යන චෝදනා යටතේ ඒ පිළිබඳව පරීක්ෂනයක් දැන් සිදුවෙමින් පවතී. 2015 ජනවාරි 8 වැනි දාට පෙර රාජපක්ෂලා වෙනුවෙන් ප්‍රසිද්ධ පෙනී සිටීම් කළ වර්ණකුලසූරිය ඉන් පසුද මෑතක් වනතුරුම එයම සිදු කළේය. වසර කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂ මහා මානව හිතවාදියකු ලෙස හඳුන්වමින් මෙරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක් ලියූ හේමන්ත වර්ණකුලසූරිය වැන්නකුට ලබා දුන් මෙම නව පත්වීම සම්බන්ධයෙන් යහපාලනය බලයට ගෙන ඒමට උපරිමයෙන් කටයුතු කළ සමාජ ක්‍රියාධරයන් හා කණ්ඩායම් තුළ ඇත්තේ බලවත් කණගාටුවකි. මේ අතර තම ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කර තිබුණේ මෙවැන්නකි. “දුමින්දටත් මොකක් හරි තනතුරක් දුන්නා නම් ඉවරයි” කියාය. භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදි විත්තිකරුවකු වන හිටපු මන්ත්‍රි දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන නීතිඥවරයකු වූයේ හේමන්තය. එසේම 2014 වසරේදි මංගල සමරවීර මන්ත්‍රිවරයාගේ ගොරකානේ පිහිටි නිවෙසින් බඩු භාණ්ඩ සොරාගත් තරුණයකු වෙනුවෙන් පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගකට පෙනී සිටියේ ද ජනාධිපති නීතිඥයකු වන හේමන්තය.

දස වසරක් පැවති රාජපක්ෂ පාලනයට තිත තැබීමේදී ජනතාව අපේක්ෂා කළේ මහින්ද රාජපක්ෂව පුටුවෙන් ඉවත් කිරීම පමණක් නොවේ. මහින්ද සහ ඔහුගේ ආණ්ඩුව මෙහෙයවූ දේශපාලන යන්ත්‍රණය ඉවත් කිරීම ද එදා ජනතාව තුළ දැල්වුණු අහිංසක අපේක්ෂාවක් විය. ජනතාව තුළ පැවැති ඒ අහිංසක අපේක්ෂාවට කොකා පෙන්වමින් රාජපක්ෂ නඩයේ දූෂිතයන් ගණනාවක් ම වත්මන් පාලනය විසින් ද ඉදිරියට රැගෙන ඒම සැබැවින්ම කනගාටුදායකය. විදුලි සංදේශ ක්ෂේත්රයේ දියුණුවත් පිළිබඳ බලාපොරොත්තුවත්, ඒ පිළිබඳව අදහසක් පාලකයන්ට ඇත්නම් ඔවුන් සැබවින්ම සිදු කළ යුත්තේ දූෂිතයන්ගෙන් එය පිරවීම වෙනුවට විෂය පිළිබඳ අත්දැකීම්, පලපුරුද්ද ඇති දක්ෂයන්ගෙන් හිස්තැන් පිරවීමය. එසේ නොකර මෙවැනි විගඩම් නැටීම සැබැවින්ම කනගාටුදායකය.

[QUOTE="sujeewa987, post: 20512997, member: 521857"] [b]පාරට වැටුණු රාජපක්ෂ සහ දූෂිතයන්ගෙන් හිස්[/b] [INDENT][INDENT][SIZE=5] ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම සංවිධානය කළ පාද යාත්‍රාව අවසන් වූයේ කතා කිරීමට බොහෝ දෑ ඉතුරු කරමිනි. මෙම පා ගමන හරහා තම අනුගාමිකයන්ට සවන පිනන ආරංචියක් ලබා දෙමින් දැවැන්ත දේශපාලන පිම්මක් පැනීමට රාජපක්ෂ හිතවාදින් අපේක්ෂා කළ ද එය අවසන් වූයේ ඔවුන්ගේ එම අපේක්ෂාවන් තවත් බොඳ කරලමිනී. මීට වසර 24 කට පෙර 1992 මාර්තු 16 වැනිදා කොළඹ සිට කතරගම දක්වා මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන් දියත් වූ පා ගමන හා සසඳන කල මෙම පා ගමන අතිශයින් ම දියාරු එකක් ම විය. වසර 15ක් එක දිගට බලයේ සිටි එ.ජා.ප. රජයට එරෙහිව එදා මහින්දලා සංවිධානය කළ පා ගමන සාර්ථක වීමට අවශ්‍ය “අමුද්‍රව්‍ය” ඕනෑ තරම් තිබුණ ද මෙවර ක්‍රීඩාවට අවශ්‍ය පරිසරය සැකසී තිබුණේ ඊට මුළුමනින් ම වෙනස් ආකාරයටය. යහපාලන වෙනස සිදුවී තවම මාස 20ක් හෝ ගතව නොමැති අතර අනෙක් අතට 2005 සිට එක දිගට රට පාලනය කර තිබුණේ රාජපක්ෂලාය. එමනිසා මෙය අසාර්ථක වීම යනු අහඹු කාරණයක් නොවේ. වසර 24 කට පෙර පැවති කතරගම පාද යාත්‍රාව සාර්ථක වීමෙහිලා බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ, ජී.අයි.ඩී. ධර්මසේකර, අලෙවි මවුලානා වැනි හොඳ වීදි සටන්කරුවන් රැසකගේ සහාය මහින්දට හිමි වීමය. අතුරුදන් වූ දරුවන්ගේ මවුපියන් තම දරුවන් ලබා දෙන ලෙස කියූ පුවරු ඔසවාගෙන හඩ නගා උද්යෝගයෙන් යුතුව දින 8ක් තිස්සේ සැතපුම් 185ක දුරක් ආවරණය කළ එම දුෂ්කර පා ගමනට එක් වද්දි තම පුත්‍රයා පැහැර ගනිද්දි වැගුරුණු ලේ තැවරුණු කමිසයක් හැඳගත් ඇඹිලිපිටියේ විදුහල්පතිවරයකු එම පාද යාත්‍රාවේ ඉදිරියෙන් ම ගමන් කළේ ප්‍රේමදාස පාලනය සුන් කරන ලෙස ඉල්ලමින් විශාල අකුරින් ලියූ වස් කවියක් ද රැගෙනය. මහා දේශපාලන “තරු” නොවුණ ද ඔවුන්ගේ සහභාගිත්වය එම පාද යාත්‍රාවට විශාල සංකේතාත්මක වටිනාකමක් එක් කර තිබුණි. නමුත් මෙවර පා ගමනට එක්ව සිටියේ එබඳු කණ්ඩායමක් නොවේ. රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ, ජී.අයි.ඩී. ධර්මසේකර, අලෙවි මවුලානා වැනි නාමධාරි විරෝධතාකරුවන් වෙනුවට මෙවර ඒ වටා ගොනුව සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි වැනි කණ්ඩායමකි. පා ගමනේ සංවිධායකයන් අතිබහුතරයකට එරෙහි වංචා විමර්ශන පරීක්ෂණ ආරම්භ වී තිබූ අතර එනිසාම පොදු ජන අරගලයක් වෙනුවට තම ගැලවිජ්ජාව වෙනුවෙන් කරන සටනක් බවට මෙය පත්ව තිබිණි. “එට්කා” විරෝධය, ව්‍යවස්ථා මර උගුල පැරදවීම වැනි සටන් පාඨ ඉදිරියට දමා ගනිමින් මෙම පාද යාත්‍රාව සංවිධානය කළ ද සැබවින්ම ඉන් බලාපොරොත්තු වූයේ ඊට වඩා වෙනත් දෙයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. හිටපු ජනාධිපතිවරයාව දේශපාලන වශයෙන් ශක්තිමත් කරමින් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නාවූ පරීක්ෂණ නවත්වා ගැනීම වෙනුවෙන් මානසික බලපෑමක් එල්ල කිරීම ඔවුන්ගේ අරමුණ විය. එය වටහා ගැනීමට දේශපාලනය පිළිබඳ විශාරද දැනුමක් අවශ්‍ය නොවේ.[/SIZE][SIZE=5]මහනුවර සිට කොළඹ දක්වා පැමිණි මෙම පාද යාත්‍රාව පුරාම දක්නට ලැබුණු වැදගත් කාරණ ය වූයේ ඊට සම්බන්ධව සිටි පිරිසගේ දේශපාලන අපරිණතභාවයය. පිළිගත් ශිෂ්ට සම්මතයන් නොතකමින් ගිලන් රථයකට පහරදෙමින් පේරාදෙණයේදී වැඩ ඇල්ලූ මෙම කණ්ඩායම, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් ගමන් කරද්දි ඝෝෂා කරමින් හූ කියමින් හැසිරුණේ දේශපාලන අඳ බාලයන් පිරිසක් ලෙසිනි. සාමාන්‍යයෙන් මෙවැනි විරෝධතා ගමනදි මහත් උද්යෝගයකින් යුතුව සටන් පාඨ කියන්නන් දැක ගත හැකිය. නමුත් ඊට ව්‍යතිරේඛයක් වෙමින් මෙම පා ගමන තුළ වැඩි වශයෙන් දැක ගත හැකි වූයේ විරෝධතා පුවරු අතැතිව සිනාසෙමින් නර්තනයේ නිරත වන්නන්ය. ඒ අතරින් ඉදිරියෙන් ම වූයේ හිටපු ජනාධිපති පුත්‍ර නාමල් රාජපක්ෂය. විරෝධතා පුවරු අතැතිව නර්තනයේ යෙදෙමින් ඔහු නව ප්‍රවණතාවක් ලොවට හඳුන්වා දුන්නේය. සමස්තයක් ලෙස පොදුවේ දැක ගත හැකි වූ මෙම නිෂේධාත්මක තත්ත්වය ඇතිවීම විෂයයෙහි බලපෑ ප්‍රධානතම කාරණයක් වූයේ එහි සංවිධායකයන් ලෙස කටයුතු කළ බොහෝ දෙනෙකු ඊට අව්‍යාජව තම දායකත්වය ලබා නොදීමය. කෙටිදුරක් පා ගමනින් ගමන් කර අනතුරුව සැප රියකට ගොඩවීමට ඔවුන් ක්‍රියා කළ අතර එය මෙබඳු පා ගමනක තිබිය යුතු අඛණ්ඩතාව නැති කළේය. දේශපාලන අරමුණු පෙරදැරිව මෙබඳු පා ගමනක් සංවිධානය කිරීමේදී රජය මර්දනකාරි ප්‍රතිචාරයක් ඒ සම්බන්ධයෙන් දක්වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම් අනුමාන කළද එවැන්නක් සිදු නොවීම ද මේ සම්බන්ධව තිබූ සමාජ උනන්දුව හීන කිරීමට සමත් විය. ඒ නිසාම එවැන්නක් “මාර්කට්” කිරීමට තිබූ රාජක්ෂවරුන්ගේ සැලසුම ද ව්‍යර්ථ විණි. [B][COLOR=RoyalBlue]ඩලස්ගේ මානව ඉතිහාසයේ මා ඕ සේතුං ඉඳලා නෑ[/COLOR][/B][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මෙම පා ගමන සම්බන්ධයෙන් දේශපාලන අගතියෙන් තොරව බලන බොහෝ දෙනා එසේ කියවීම් ඉදිරිපත් කළද පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මෙය සමාන කර තිබුණේ මානව ඉතිහාසයේ විශාලතම පා ගමන ලෙසය. ඩලස්ගේ එම ප්‍රකාශයට ඇඬිය යුතුද? සිනාසිය යුතුද? යන්න පාඨක ඔබට භාරය. [/SIZE] [SIZE=5]මානව ඉතිහාසයේ විශාල පා ගමන ලෙස අප නම් අසා ඇත්තේ ඉන්දියාවේ “දණ්ඩි (ලුණු)” පා ගමන මාඕ සේතුං සමයේ සිදුවූ ලොව හෙල්ලූ පා ගමන වැනි දෑය. මහත්මා ගාන්ධි තුමාගේ නායකත්වයෙන් ආරම්භ වූ “දණ්ඩි” පා ගමන දින 24ක් පුරා පැවති අතර 1934 ඔක්තෝබර් 16 වැනිදා චීනයේ ජියැන්ග්සි සිට ෂහන්සී දක්වා ක්‍රියාත්මක වූ පා ගමන වසරකට වඩා පැවතුණි. මානව ඉතිහාසයේ විශාලම පා ගමන් ලෙස සැලකෙන එම පා ගමන් පොදු ජනතාව බලවන්ත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පා ගමන් මිස පටු දේශපා[B]ලන [/B]අරමුණු උදෙසා දියත් වූ ඒවා නොවේ. සැබෑ පා ගමන් යනු ඒවාය[B].[/B][B][COLOR=Red][B]මේ පා ගමන සඳහා මිලියන 2 ක ජනතාවක් එක්වූ බව මහින්දානන්ද මන්ත්‍රීවරයා පැවසූ කතාව සම්බන්ධයෙන් අප කිසිවක් නොපවසන්නේ අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී ගණිත විෂයට ඔහු ලැබූ සාමර්ථය රට දන්නා බැවිනි.[/B][/COLOR] [/B]වර්ග මීටරයකට දැරිය හැකි උපරිම පුද්ගලයන් ගණන 4.5ක් ලෙස පිළිගැනෙන අතර එබඳු තත්වයක් තුළ ලිප්ටන් වට රවුම ඇඟිල්ලක් ගැසිය නොහැකි ලෙස මුළුමනින්ම පිරුණත් එහි සිටිය හැකි පිරිස දහදාහකට වැඩි නොවේ. 2012 වසරේ කොළඹ නාගරික සීමාවේ වර්ග කිලෝමීටර් 699 තුළ ජීවත් වූයේ ලක්ෂ 37කට ආසන්න ජනතාවකි. එම සියලු ඉලක්කම් තුළ මහින්දානන්ගේ කතාව අතිශයෝක්ති වර්ණනාවකට වැඩි දෙයක් නොවේ. [B]මේ අතර ගීතා කුමාරසිංහගේ කෝටි දෙකේ කථාව යනු කථා කිරීමට තරම්වත් සුදුසු දෙයක් නොවේ.[/B] රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටිනුයේ මෙවැනි අදේශපාලනික කෝලම්ය. කාඩ් කුට්ටමේ J අකුරෙන් හඳුන්වනුයේ මෙවැන්නන්ය. පාප් වහන්සේ මෙරටට පැමිණි මොහොතේ දේව මෙහෙය ගාලු මුවදොර ක්‍රිඩාංගණයේ පැවති අවස්ථාවේදි පවා එය මුළුමනින්ම පිරවීමට අසමත් වූයේ ලක්ෂ 5ක වාර්තාගත ජනකායක් ඊට සහභාගි වී සිටියදීය. [/SIZE] [SIZE=5]මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී තම අනුගාමිකයන් හට උත්තේජනයක් සැපයීමට රාජපක්ෂවරුන් බලාපොරොත්තු වුවද පා ගමන හරහා සැබවින් ම සිදු වූයේ එම කණ්ඩායම තව තවත් අධෛර්යවත් වීම පමණි. “මහින්ද සුළඟේ” බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවට පළමුවැනි සඳුදා ලිප්ටන් වට රවුමට රැස්වූ ජනතාවගෙන් පෙනී ගිය අතර මීට පෙර හයිඩ් පිටියට හෝ නුගේගොඩට කැඳවූ අන්දමේ පිරිසක් හෝ ඒක රාශි කිරීමට ඔවුන් අසමත් වී ඇති බව මෙහිදි මනාව පෙනී ගියේය. ආණ්ඩු විරෝධි රැලියක් ලෙස හැඳින්වුවද අවසානයේ රැලිය පැවැත්වීමට ස්ථානයක් ලබා දෙන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ “බැගෑපත්වීම” ද ඒ කෙරෙහි තිබූ උනන්දුව අඩු කළේය. එසේ බැගෑපත්වී ක්‍රීඩාංගණයක් ලබාගෙන ඊට සෙනඟ ඒකරාශී කර රැළියක් පැවැත්වීමට වඩා වැඩි යමක්, ජනතාවට බලපෑමක් ඇතිවන සේ පාරවල් අවහිර කරමින් රැලියක් පැවැත්වීම තුළ ලැබෙන බවට අවබෝධයක් සංවිධායකයන්ට නොවුණි. අනෙක් අතට අවසන් මොහොතේ හිටපු ජනාධිපතිවරයා කළ “චන්ඩි” කථාවෙන් ද පෙනී ගියේ ටෙලිප්‍රොම්ප්ටරය නොමැතිව “ශිල්ප” දැක්වීමට ඇති අසීරුතාවය. [/SIZE] [SIZE=5]බොහෝවිට මෙම පා ගමනත් සමඟ සිදුවිය හැකි දේ වනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ දැනට ඇති බෙදීම් තවත් තවත් වර්ධනය වීම පමණී. ශ්‍රී.ල.නි.ප ය තුළ ඇති මේ ගැටුම එ.ජා.ප.යට නැටුමක් බව පසුගියදා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ කටින්ද පිටවිය. තම පක්ෂ මූලස්ථානයට අපහාස කළ හිටපු ජනාධිපතිවරයා ප්‍රවර්ධනය කරන කණ්ඩායමේ බොහෝ දෙනෙකුට ඉදිරියේ වැඩ වැරදිය හැකි අතර ඒ වෙනුවෙන් වන කඩු මුවහත් කරන හඬ මේ සටහන තබන මොහොතේ ඩාර්ලි පාර දෙසින් ඇසෙන්නට විය. [B][COLOR=Red]ඇයි හේමන්ත විතරක් දුමින්දටත් මොකක් හරි තනතුරක් දුන්නා නම් ඉවරයි[/COLOR][/B][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]රාජපක්ෂලාගේ පාද යාත්‍රාව එසේ අසාර්ථක වෙද්දි යහපාලනයට කළු පැල්ලමක් ගෙන දෙන සිදුවීමක් ද පසුගිය සතියේදී වාර්තා විය. ඒ රාජපක්ෂ සමයේ සිදුවූ සෑම නොපනත්කමක් ම සාධාරණීකරණය කරමින් කොන්දේසි විරහිතව ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම් කළ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරියව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ධුරයකට පත් කිරීමත් සමඟය. රාජපක්ෂ සමයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ වර්ණකුලසූරිය හට යුරෝ 93313ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වූ අතර සාවද්‍ය පරිහරණය හා වංචාව යන චෝදනා යටතේ ඒ පිළිබඳව පරීක්ෂනයක් දැන් සිදුවෙමින් පවතී. 2015 ජනවාරි 8 වැනි දාට පෙර රාජපක්ෂලා වෙනුවෙන් ප්‍රසිද්ධ පෙනී සිටීම් කළ වර්ණකුලසූරිය ඉන් පසුද මෑතක් වනතුරුම එයම සිදු කළේය. වසර කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂ මහා මානව හිතවාදියකු ලෙස හඳුන්වමින් මෙරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක් ලියූ හේමන්ත වර්ණකුලසූරිය වැන්නකුට ලබා දුන් මෙම නව පත්වීම සම්බන්ධයෙන් යහපාලනය බලයට ගෙන ඒමට උපරිමයෙන් කටයුතු කළ සමාජ ක්‍රියාධරයන් හා කණ්ඩායම් තුළ ඇත්තේ බලවත් කණගාටුවකි. මේ අතර තම ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කර තිබුණේ මෙවැන්නකි. “දුමින්දටත් මොකක් හරි තනතුරක් දුන්නා නම් ඉවරයි” කියාය. භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදි විත්තිකරුවකු වන හිටපු මන්ත්‍රි දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන නීතිඥවරයකු වූයේ හේමන්තය. එසේම 2014 වසරේදි මංගල සමරවීර මන්ත්‍රිවරයාගේ ගොරකානේ පිහිටි නිවෙසින් බඩු භාණ්ඩ සොරාගත් තරුණයකු වෙනුවෙන් පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගකට පෙනී සිටියේ ද ජනාධිපති නීතිඥයකු වන හේමන්තය. [/SIZE] [SIZE=5]දස වසරක් පැවති රාජපක්ෂ පාලනයට තිත තැබීමේදී ජනතාව අපේක්ෂා කළේ මහින්ද රාජපක්ෂව පුටුවෙන් ඉවත් කිරීම පමණක් නොවේ. මහින්ද සහ ඔහුගේ ආණ්ඩුව මෙහෙයවූ දේශපාලන යන්ත්‍රණය ඉවත් කිරීම ද එදා ජනතාව තුළ දැල්වුණු අහිංසක අපේක්ෂාවක් විය. ජනතාව තුළ පැවැති ඒ අහිංසක අපේක්ෂාවට කොකා පෙන්වමින් රාජපක්ෂ නඩයේ දූෂිතයන් ගණනාවක් ම වත්මන් පාලනය විසින් ද ඉදිරියට රැගෙන ඒම සැබැවින්ම කනගාටුදායකය. විදුලි සංදේශ ක්ෂේත්රයේ දියුණුවත් පිළිබඳ බලාපොරොත්තුවත්, ඒ පිළිබඳව අදහසක් පාලකයන්ට ඇත්නම් ඔවුන් සැබවින්ම සිදු කළ යුත්තේ දූෂිතයන්ගෙන් එය පිරවීම වෙනුවට විෂය පිළිබඳ අත්දැකීම්, පලපුරුද්ද ඇති දක්ෂයන්ගෙන් හිස්තැන් පිරවීමය. එසේ නොකර මෙවැනි විගඩම් නැටීම සැබැවින්ම කනගාටුදායකය. [/SIZE] [/INDENT][SIZE=5][IMG]http://s3.lankaenews.com/si_news_image/Buuru-Kuttama2.jpg[/IMG] [/SIZE] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom