Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පාරම්පරික වෙදමහතුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ වැඩක් මචං. කරගෙන යං.

එළකිරි වැඩක් සහෝ.

නුවර පළාත පුරුදු අය අනිවාර්යයෙන් දන්නවා ඇතිනේ බෝවත්ත බෙහෙත් සාප්පුව.

ඒත් බෝවත්ත වෙද මහත්තයා ගැන ගොඩක් අය දන්නෙ නැතිව ඇති. ඉස්සර අපි පොඩි කාලෙ වෙද මහත්තයා බෙහෙත් සාප්පුවෙම ලෙඩ්ඩු බැලුවා. දැන් වයස නිසා නතර කරලා. මේ තියෙන්නෙ බෙහෙත් සාප්පුවේ ෆෝන් නම්බර් එක. කෝල් කරලා අහන්න තාම බෙහෙත් දෙනවද කියලා.

Bowatte Beheth Shalawa (Pvt) Ltd

144 Colombo Road Kandy

Tel : (081)2222904

අපේ පුංචිට හැම තැනින්ම බෙහෙත් කරල කරල තිබ්බ දනිස් අමාරුවක් නිට්ටාවට හොද කලා දැන් අවුරුදු 20කට විතර උඩදි. අපේ නංඟිගෙ තිබ්බ කුෂ්ටයක් හොඳ කලා. හැබැයි කිව්වා කුෂ්ටෙ හොද කලොත් සෙම ඇවිස්සෙනවා. සෙමට බෙහෙත් කලොත් කුෂ්ටෙ මතු වෙනවා කියලා. දෙකෙන් එකක් තෝර ගන්න කිව්වා. ඒ ලෙඩේ හොඳ කරන්න බෑ කිව්වා. මං හිතන්නේ කර්ම විපාකජා අබාධයයක්

අපේ අනික් පුංචිට අසනීප වෙලා ගොඩක් අමාරුවෙලා එක්ක ගියා. ආපිට හරවලා එව්වා. එයා පහුවදා මළා. පස්සෙ කිව්වා ආපිට එව්වෙ මැරෙන බව වෙද මහත්තයා දැනගත්තා. ඒ නිසා මරණෙ මගකීම අන්තිමට වෙදමහත්තයා පිටින් යයි කියලා හරවලා එව්වා කියලා. එයා මළේ හෙපටයිටීස් වලින් කියලා පස්චාත් මරණ පරීක්ෂනේදි කිව්වා.

වෙද මහත්තයා මොකුත් විස්තර අහන්නෑ ගියාම. නාඩි බලල තියෙන ලෙඩයි රෝග ලක්ෂණයි ඔක්කොම කියනවා. සල්ලි ඉල්ලන්නෑ. දුන්නොත් ගන්නවා.

වාසනාවකට තාම බෙහෙත් කරනවා නම් අඩුගානෙ 500ක් වත් දෙන්න මචංලා. මොකද අපි ලෙඩේ හොඳ නොකර වේදනා නාශක වගේ ප්ලාස්ටර් ගහන විශේෂඥයින්ට 1000ක් වත් දෙනවනේ එන සැරේට.හොඳ වුනාම සලකන්න. එතකන් සාධාරණ ගානක් දෙන්න...... මේ වගේ ලෙඩ නිට්ටාවට හොඳ කරන අයට 10000ක් දුන්නත් පාඩු නෑ. මොකද රිපෝට් ගන්න වියදම් යන්නෙ නෑනේ.

අනේ මගෙ දෙයියලා මූ ලඟට නම් යන්න එපා වඳින්නම්. ඌ ලෝක හොරෙක්.

http://www.elakiri.com/forum/showthread.php?t=1506813

මං අහල තියෙන්වා හෝමාගම පැත්තෙ ඉන්නවා බ්රහ්මචාරී ඇස් වෙද මහත්තයෙක්. සල්ලි ගන්නෙත් නැතිලු. කැමති අයට දෙන්න පුලුවන්ලු එත් පවුලෙ කෙනෙක් ලු සල්ලි ගන්නෙ. වෙද මහත්තයා සල්ලි අතගාන්නෙ නැතිලු. ඇස් පේනැතිව හිටපු එක්කෙනෙක් හොඳ කලා කියලා ආරංචි. ඒත් මට විස්තර දුන්නෙ නෑ. කුහකයෝ.

හොඳ වැඩක් මචං. කරගෙන යං. මමත් මේ මාතෘකාවට නූලක් දාන්න හිත හිතා හිටියෙ. උඹට ටෙලිපතිද මන්ඳා

තමන් හරි දන්න කෙනෙක් හරි ගිහින් ගුණ ලැබුණ ඒවා මිස පත්තර වල ඒවා දන්න එපා බං. මොකද දැන් හොර වෙද්දු සූ ගාලා. (මං කථා කරන්නෙ මෙහෙමයි. ඒ විදිහටම ලිව්වා  )

[QUOTE="Tikiri Nanga, post: 13861633, member: 403292"] [b]හොඳ වැඩක් මචං. කරගෙන යං.[/b] එළකිරි වැඩක් සහෝ. නුවර පළාත පුරුදු අය අනිවාර්යයෙන් දන්නවා ඇතිනේ බෝවත්ත බෙහෙත් සාප්පුව. ඒත් බෝවත්ත වෙද මහත්තයා ගැන ගොඩක් අය දන්නෙ නැතිව ඇති. ඉස්සර අපි පොඩි කාලෙ වෙද මහත්තයා බෙහෙත් සාප්පුවෙම ලෙඩ්ඩු බැලුවා. දැන් වයස නිසා නතර කරලා. මේ තියෙන්නෙ බෙහෙත් සාප්පුවේ ෆෝන් නම්බර් එක. කෝල් කරලා අහන්න තාම බෙහෙත් දෙනවද කියලා. Bowatte Beheth Shalawa (Pvt) Ltd 144 Colombo Road Kandy Tel : (081)2222904 අපේ පුංචිට හැම තැනින්ම බෙහෙත් කරල කරල තිබ්බ දනිස් අමාරුවක් නිට්ටාවට හොද කලා දැන් අවුරුදු 20කට විතර උඩදි. අපේ නංඟිගෙ තිබ්බ කුෂ්ටයක් හොඳ කලා. හැබැයි කිව්වා කුෂ්ටෙ හොද කලොත් සෙම ඇවිස්සෙනවා. සෙමට බෙහෙත් කලොත් කුෂ්ටෙ මතු වෙනවා කියලා. දෙකෙන් එකක් තෝර ගන්න කිව්වා. ඒ ලෙඩේ හොඳ කරන්න බෑ කිව්වා. මං හිතන්නේ කර්ම විපාකජා අබාධයයක් :) අපේ අනික් පුංචිට අසනීප වෙලා ගොඩක් අමාරුවෙලා එක්ක ගියා. ආපිට හරවලා එව්වා. එයා පහුවදා මළා. පස්සෙ කිව්වා ආපිට එව්වෙ මැරෙන බව වෙද මහත්තයා දැනගත්තා. ඒ නිසා මරණෙ මගකීම අන්තිමට වෙදමහත්තයා පිටින් යයි කියලා හරවලා එව්වා කියලා. එයා මළේ හෙපටයිටීස් වලින් කියලා පස්චාත් මරණ පරීක්ෂනේදි කිව්වා. වෙද මහත්තයා මොකුත් විස්තර අහන්නෑ ගියාම. නාඩි බලල තියෙන ලෙඩයි රෝග ලක්ෂණයි ඔක්කොම කියනවා. සල්ලි ඉල්ලන්නෑ. දුන්නොත් ගන්නවා. වාසනාවකට තාම බෙහෙත් කරනවා නම් අඩුගානෙ 500ක් වත් දෙන්න මචංලා. මොකද අපි ලෙඩේ හොඳ නොකර වේදනා නාශක වගේ ප්ලාස්ටර් ගහන විශේෂඥයින්ට 1000ක් වත් දෙනවනේ එන සැරේට.හොඳ වුනාම සලකන්න. එතකන් සාධාරණ ගානක් දෙන්න...... මේ වගේ ලෙඩ නිට්ටාවට හොඳ කරන අයට 10000ක් දුන්නත් පාඩු නෑ. මොකද රිපෝට් ගන්න වියදම් යන්නෙ නෑනේ. අනේ මගෙ දෙයියලා මූ ලඟට නම් යන්න එපා වඳින්නම්. ඌ ලෝක හොරෙක්. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1506813[/url] මං අහල තියෙන්වා හෝමාගම පැත්තෙ ඉන්නවා බ්රහ්මචාරී ඇස් වෙද මහත්තයෙක්. සල්ලි ගන්නෙත් නැතිලු. කැමති අයට දෙන්න පුලුවන්ලු එත් පවුලෙ කෙනෙක් ලු සල්ලි ගන්නෙ. වෙද මහත්තයා සල්ලි අතගාන්නෙ නැතිලු. ඇස් පේනැතිව හිටපු එක්කෙනෙක් හොඳ කලා කියලා ආරංචි. ඒත් මට විස්තර දුන්නෙ නෑ. කුහකයෝ. හොඳ වැඩක් මචං. කරගෙන යං. මමත් මේ මාතෘකාවට නූලක් දාන්න හිත හිතා හිටියෙ. උඹට ටෙලිපතිද මන්ඳා තමන් හරි දන්න කෙනෙක් හරි ගිහින් ගුණ ලැබුණ ඒවා මිස පත්තර වල ඒවා දන්න එපා බං. මොකද දැන් හොර වෙද්දු සූ ගාලා. (මං කථා කරන්නෙ මෙහෙමයි. ඒ විදිහටම ලිව්වා :) ) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom