Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
57 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පාරම්පරික_සහල්_වර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රියන්තා සේනානායක මහත්මිය විසින් රචිත හෙළ කෘෂි ඉතිහාසය යන පොතින් උපුටා ගන්නා ලද්දකි.(පිටු අංක 65-75)

සාම්ප්‍රදායික වී වර්ග එදවස වගාකල බද්ධ වූ වැව් තාක්ෂණයට අනුකූලව, කාල පරාස පරිසරයත් සමඟ වෙනස් වීම අනුව බෙදී තිබුණි. ඇල් වී වර්ග, දැල් වී වර්ග, මා වී වර්ග, හීනටි වර්ග ආදී වශයෙනි. මෙම වී වර්ග ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය අනුව සූර්ය රශ්මියේ කදම්භ විවිධත්වය අනුව කන්න තුනකට වගා කිරීම සඳහා බද්ධ වැව් තාක්ෂණයට අනුකූලව ව්‍යාප්ත වී තිබුණි. වැවේ බිසෝ කොටුවෙහි පීඩනය ද කාල වකවානුවලට අනුව වෙනස් විය. බිසෝ කොටුව තුල නිර්මාණය වන පීඩනය වෙනස් වීම කෙරෙහි සාධක 4 ක් හේතු විය. එනම් කුඩා වැව් වල ජල මූලාශ්‍ර පීඩනයන්ගේ සම්ප්‍රයුක්තය ද, සුලඟෙහි ආනතික දිශාවන් ද, මුහුදෙහි ජල තරංගවල සම්ප්‍රයුක්ත තරංග ආයාමයන්ට අනුව වෙනස් වන්නේ ය. ජල මූලාශ්‍ර වල පීඩනයන්ට, විචල්‍යයන්ට එය ඍජුවම හෝ වක්‍රාකාරව බලපෑමක් ඇති කරයි. එමෙන් ම චන්ද්‍රයාගේ හා සූර්ය කිරණවල ශක්ති විචල්‍යයන් ද බිසෝ කොටුවෙහි ඇති කරන්නා වූ ජල පීඩනයට බලපායි. මෙම සියලු කරුණු හේතුකොට ගෙන කන්න තුනේ දී වගා කළා වූ වී වර්ග ද වෙනස් වුහ. විශේෂයෙන් ම මෝසම් සුලංවල බලපෑමෙන් ඇතිවන වර්ෂාපතනය හේතුකොටගෙන තීරණය කරන්නා වූ කන්න වර්තමානයේ භාවිත කල ද එදවස යල මහ කන්න තීරණය වුයේ ඉහත සඳහන් කරුණු හතරම පාදක කොටගෙන ය. එම තීරණයන්ට අනුව වැව් ජලය බිසෝ කොටුවෙන් හට ගන්නා වූ පීඩනය මත අවපාත ලක්ෂ්‍යය හා සම්බන්ධ වන ජල පීඩනය මූලික කොටගෙන කෘෂිකර්මය හමුවේ ඇතිවන සියලු තීරණ ගත්හ. මෙහි දී මා වී වර්ග වගා කලේ එහි ඇති අධික පෝෂණ සමබරතාවය හේතුකොටගෙන ඇතිවන්නා වූ කායික මානසික ශක්තීන්ගේ සමබරතාවය හඳුනා ගැනීමෙනි. ගොවියා තුල ජීවත් වූ වෛද්‍යවරයා කෙතරම් ප්‍රඥාව පාදක කොටගෙන මානව වර්ගයාගේ කායික පෝෂණය පිලිබඳ අවබෝධය හා පාරිසරික හා මනුෂ්‍ය වර්ගයාගේ කායික සම්බන්ධතාවයන් විශ්ලේෂනාත්මක හා සංවාදාත්මක විග්රහයකට ලක් කලේ දැයි වර්තමාන මනුෂ්‍යයාගේ සංවාදාත්මක විපරමකට ලක්විය යුතු ම ය. මා වී වර්ග මාස 06 ක් වැපිරීම කල ද ඒ ජලය නොබසින සියුම් මැටි වර්ග අධික, රල තරංග වලට ද ඔරොත්තු දෙන පසෙහි ස්වභාවයකින් යුක්ත වූ ශාක විශේෂයකි. එහි දී වැඩි කාලයක් ජලයෙහි තිබෙන්නා වූ මූල පද්ධතියකින් සමන්විත වූ මෙම තෘණ විශේෂය ජලයෙහි ඇති තරංග වල ශක්තිය කොලවල උත්පාදනය කරන හරිතප්රද සමඟ හුවමාරු වීමට උපයෝගී කරගන්නා සූර්ය ශක්ති විශේෂ ප්රේරණයට ලක් වෙමින් කොළවලට හා ශාකයේ වර්ධක කොටස් වලට සම්බන්ධ වෙයි. එනම් ජලය හරහා ගමන් කරන්නා වූ සූර්ය කිරණවල විශේෂිත වූ රතු ආලෝක කදම්භයන් වලට වඩා නිල්, දම් හා කහ යන ආලෝක කිරණ වැඩියෙන් අවශෝෂණය වේ. එවිට ශාකයේ වායුමය ස්වභාවයන් පටක තුල වැඩිපුර රැඳවීමට ඇති හැකියාව නිසා ජලයෙහි පාවීමට අවශ්‍ය ශක්තිය සම්බන්ධ වේ. මෙහි දී මූල පද්ධතියේ ක්‍රියාකාරී වන ක්ෂුද්‍ර ජීවී ගහනය ද වෙනස් බැවින් ජලජ පරිසරයෙහි දී මූල පද්ධතිය මගින් ශාකයට උරා ගන්නා අයන වර්ග සාමාන්‍ය කුඹුරු පද්ධතියක දී උරා ගන්නා අයන වලට වඩා වෙනස්ය. මෙම වී වර්ග අනුභවයෙන් ශරීරයෙහි ඇති වන්නා වූ අධික ඌෂ්ණ ස්වභාවය අඩු කරවමින් සෛලීය ශ්වසනයේ දී පිට කරන්නා වූ තාපය අධික ලෙස පටක තුල එකතු කරවීම අවමකර මුත්‍රා සමඟ හොඳින් පිටකරවයි. එබැවින් බාහිර පරිසරයේ උෂ්ණත්වය අධික වූ විටද මෙම ආහාර අනුභවයෙන් කායික උෂ්ණත්වය අධික වීම නිසා ඇතිවන ලෙඩ රෝග, එනම් විශේෂයෙන්ම ආහාර මාර්ගයේ ඇතිවන සංකූලතා වන අම්ල පිත්ත ස්වභාවය වැඩිවීම නිසා ඇතිවන රෝග සමනය කරවයි. තව ද මුත්‍රා මගින් පිට වන්නා වූ ශරීරයේ පටක තුල නිෂ්පාදනය වන්නා වූ සියලුම අපත්තිකාරක ද්‍රව්‍යයන් වකුගඩුවලින් ප්‍රේරණය කිරීම, උත්තේජනය කිරීම වැඩි දියුණු කරවමින් මෞත්‍ර ලිංගික පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් කරවයි.

ඇල් වී වර්ග

සුවදැල්, සියපත්ඇල් (පච්චපෙරුමාල්), නවපත්ඇල්, රත්කඳඇල් යනාදී ඇල් වී වර්ග අඩු මාස් වී වර්ග වේ. මෙම වී වර්ග වර්තමානයේ සම්බා වර්ග මෙන් කුඩා ඇට සහිත වී වර්ගයන් ය. මේවායේ ඇති විශේෂත්වය වනුයේ ගහේ ඇති ශක්තිය ඉතා කුඩා කාලයක දී බීජ වලට සම්බන්ධ කර ගැනීම යි. එනම් මේවා යල කන්නවල දී වඩාත් වගාවට සුදුසු භෝග වන අතර වැවේ බිසෝ කොටුවෙහි පීඩනය, ප්‍රරෝහණය වන අවස්ථාවල දී අඩු අවපාතයකින් ලබන අතර ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ පොළොවෙහි වැඩෙනුයේ අඩු ජල පීඩනයක් හා සූර්යාලෝක කදම්බය කෙටි තරංග ආයාමයන් වලින් ලබන ශක්ති මට්ටම්වලින් අවශෝෂණය වන ආකාරයටය. එනම් සූර්යාලෝකයෙහි තීව්‍රතාවය වැඩිවීමට අඩු තරංග ආයාමයන්ගෙන් යුත් සූර්ය කිරණ ශක්තිය වැඩියෙන් ලබමින් හරිතප්රද නිපදවීමෙහිලා ඉක්මන් හැකියාවක් ඇතිකර ගනිමිනි. මෙහි දී සූර්යාලෝකය වැඩි වුව ද සුලඟෙහි ආනතික ශක්ති විචල්‍යයන් අඩු කාලාන්තරවල දී වැවෙහි ඇතිවන පීඩන අවපාතයන් අඩුවන විට බිසෝ කොටුවෙන් කුඹුර වෙත ලබන්නා වූ ජල දහරාවෙහි පීඩනය ද අඩු මට්ටමක පවතී. එවිට පසෙහි ඇතිවන්නා වූ ක්ෂුද්‍ර ජීවී ගහණයන්ගේ විවිධත්වය වැඩි ය. එබැවින් පාංශු වාතය ඒකීය අංශු ඝණත්වයක් තුල වැඩිවන අතර එබැවින් මූල කේෂ හරහා කේශාකර්ශනය ඇතිවන ප්රවණතා වෙනස්කම්වල විවිධත්වයන් ඇති කරවීමෙහිලා සමත්වන පාංශු ජීවීන්ගේ ගහණය ද විවිධ වනු ඇත. එබැවින් විවිධ අයන වර්ගයන් ශාකයට ඉතා ඉක්මනින් අවශෝෂණය කර ගැනීමේ හැකියාව ද වැඩි වේ. එමෙන්ම පසෙහි කාබනික ස්ථරය වැඩි කරවීමෙහිලා සුලබ පණුවන් ගහණය ද විවිධ අයුරින් වැඩි කරවයි. මෙම සියලුම හේතූන් එක්වර සමබර චක්රීයතාවයකට ලක් වීමෙන් ශාකයෙහි ඇට වලට ලබන්නා වූ පෝෂණය පත්‍ර වල ශක්තිය මෙන් නව ගුණය, සිය ගුණය වැනි ගුණාකාර වලින් වැඩි වීමේ සම්භාවිතාවයක් ඇති කර ගනියි. මෙහි දී මෙම ඇල් වී වර්ග වල පෝෂණ ගුණය අධික වන අතර හීනටි වර්ගවලට වඩා ප්‍රෝටීනමය, පිෂ්ටමය ස්වභාවය සාපේක්ෂව වැඩි කර ගනියි. මෙහි දී ජල මූලාශ්‍ර හා සබැඳුනු ජල චක්‍රීය ස්වභාවික ශක්තිය ද වැවෙන් මුදා හැරෙන්නේ අඩු තරංග ආයාමයන්ගෙන් යුත් ජල ප්රවාහයන් ලෙස බැවින් පස මතුපිට පීඩනයට වඩා පස යට දී පීඩන වෙනස්කම් වලට භාජනය වන ආකාරයට ය. එවිට පාංශු ජීවීන්ගේ ගහණය විවිධ පස් ස්ථරවල දී වෙනස් වන බැවින් එයම හේතුකොට ගෙන පසෙහි ඇති වන්නා වූ වල් ප්‍රභේද වල විවිධත්වය ද වැඩි වේ. එයම හේතු කොට ගෙන කුඹුරෙහි හට ගන්නා වූ විවිධ වල් ප්රභේදයන් අතර තරඟකාරීත්වයක් ඇති වී විවිධ කෘමීන් වර්ග ආකර්ෂණයට පෙළැඹේ. ස්වාභාවිකව ම ඇල් වී වර්ග තරඟකාරීත්වයට ඔරොත්තු දෙන්නා වූ තෘණ ප්‍රභේදයක් බැවින් වැවෙහි තාක්ෂණය තුලින් පෝෂක ජලය හා පීඩනය ද ඊට උදවු කරන්නා වූ බැවින් වී ප්‍රභේදය ජයග්‍රාහී ලෙස නිතරඟයෙන් අස්වැන්න තෙක් වර්ධනයට ශක්තිමත්භාවයක් පෙන්නුම් කරයි. මෙහි දී කෘමීන් හරහා ද පරාගණයට උදවු වන බැවින් සුළඟ අඩු වුව ද සාර්ථක අස්වැන්නකට මග පෙන්වයි. සාපේක්ෂව පිෂ්ට ධාතු ප්‍රමාණය හීනටිවලට වඩා වැඩි බැවින් උෂ්ණත්වය අඩු මාස වලදී මෙම ඇල් වී වර්ග පරිභෝජනය ඉතා සුදුසු ය.

මෙම ඇල් වී වගා කරන කන්නයන්හී දී පසෙහි හටගන්නා වූ පාංශු ජීවීන්ගෙන් වන හානිය අවම කරගැනීම සඳහා නොයෙකුත් විෂ නාශක කොළ වර්ග පසට යෙදීමට ගොවියා ගතානුගතික පාරම්පරික ක්‍රමවේදයන් මගින් ම අත්දැකීම් සම්භාරයක් ඇතිකරගෙන සිටියහ. මෙම වී වර්ගවල ප්‍රෝටීන ද, අයන වර්ග ද එනම් ක්ලොරෆීල් සාදන වේගය වැඩි වීම නිසා පත්‍රවල ක්ෂණික මාංසල අයන හුවමාරුවක් ඇති කරවමින් බීජය වෙත සංචිතයක් ඇති කරවීම සඳහාත් ප්‍රරෝහණ ශක්තිය වැඩි කරවීම සඳහාත් ස්වයංසිද්ධව තැන්පත් කරවීමට පත්‍ර වලින් බීජය දක්වා ගෙන යන යාන්ත්‍රණයක් කාර්යක්ෂම ලෙස සකස් වී ඇත. මෙයින් මනාව පැහැදිලි වන්නේ කුමක් දැයි ප්‍රඥාවට හසුකරගත යුත්තේ ම ය. එනම් එදවස වැවෙහි තාක්ෂණය බිසෝ කොටුවෙහි පීඩනය වගාකලා වූ බීජයෙහි පෝෂණය තීරණය කල වග නොවේ ද? මෙම ඇල් වී වර්ග වල ප්‍රෝටීන වර්ග ද විවිධත්වයෙන් වැඩි ආකාරයකට සැකසී තිබුණි. මතුපිට ස්ථරයේ, එනම් කුරුට්ටෙහි ඇති විටමින වර්ග ද ඉතා ඉහල මට්ටමක විවිධත්වයෙන් යුක්තව තිබුණි. එමෙන් ම අයන වර්ග ද මනුෂ්‍ය හිතවාදී පෝෂණ ගුණයෙන් රුධිරයේ සමබරතාවය ඇති කරවීම පිණිස ම හේතුඵලදායක වන ආකාරයට බීජ සැකසී තිබුණි. මෙය ආහාරයට ගත්තා වූ ඉපැරණි ගොවියාගෙන් පැවතුනා වූ ශ්‍රී ලාංකීය පරම්පරාව කායික මෙන්ම මානසික සමබරතාවයෙන් යුක්ත වූ නිරෝගී උරුමක්කාරයින් වුහ.

දැල් වී වර්ග

ඇල් වී වලින්ම විශේෂණය වූ දැල් වී වර්ග ද එකල වගා කෙරුණහ. මේවා මාස 02 , 02 ½ කන්න දෙකක් අතර කාලයෙහි දී වගා කෙරුන වී වර්ගයන් ය. එනම් යල සහ මහ කන්න අතරවාරයෙහි දී මාස 02 න් හෝ 02 ½ න් අස්වැන්න ලබා ගත හැකි වූ වී වර්ගයන් ය. මෙම වී වර්ගයන් සියුම් දැලකින් පවා රිංගා යා හැකි ආකාරයට සැකසී ඇති බැවින් “දැල්” යන නාමය ලැබී ඇත. අද ද රත් සුවඳැල් වැනි වී වර්ග ඉතා අඩු කාලයකින් අස්වැන්න ලබා දෙයි. මෙම වගාවන් අඩු වතුර ප්‍රමාණයකින් වගාකල හැකි වූ අතර බිසෝ කොටුවෙන් ඉතා අවම පීඩන තත්ව යටතේ වුව ද වගා කල වී වර්ගයන්ය. මේවායේ මූල පද්ධතිය පසෙහි ක්ෂුද්‍ර ජීවී විවිධත්වය වැඩි කරවූ අතර මූල කේෂ සමඟ නිතරම බද්ධ වූ ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ විශේෂිත ආකාරයකට වර්ධනය වී සිටියහ. මෙම ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ අයන පසෙන් ශාකයට උරා ගැනීමෙහිලා විශේෂිත කාර්යයක් ඉෂ්ට සිද්ධ කල අතර විශේෂයෙන් ම පසෙහි ඇති කිවුල බිඳ ශාකයට උරා ගැනීම සඳහා උපකාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරවුහ. ඒ සඳහා බද්ධ වූ විශේෂිත වූ කොළ වර්ග ගොවීන්ගේ පාරම්පරික දැනීමත් හේතු කොටගෙන භාවිතාවෙහි යෙදුනු බැවින් පසෙහි වයනය වෙනස් කරවීමට සමත් වුහ. එම තාක්ෂණය ඉදිරියේ දී අපි සාකච්ඡාවට බඳුන් කරමු. රස කැවිලි සෑදීම සඳහා මෙම දැල් වී වර්ග භාවිතා කරන අතර එම සහල්වලින් තනන ලද රස කැවිලි වලට කිතුල් පැණි එක් කල විට පරිභෝජනයෙන් පසු ආහාර මාර්ගයේ දී එම වී වර්ගවල තිබූ තන්තුමය ස්වභාවය නිසා එක්වරම ග්ලුකෝස් ලෙස රුධිරයට වැඩි ප්‍රමාණවලින් නිකුත් කිරීම පාලනය කෙරුණි. ටිකෙන් ටික, වරින් වර රුධිරයට ග්ලුකෝස් හා ෆ්රක්ටෝස් ලෙස නිකුත් කෙරීම සිදු කෙරුනි. එබැවින් දියවැඩියාව සෑදීම සඳහා මෙම සහල් වර්ග වලින් තනන රස කැවිලි ද උදවු නොකෙරිණි.

හීනටි වර්ග

මේවා විශේෂයෙන් හීන් හා දිගටි ස්වභාවයෙන් යුක්ත වූ “සිහින් ඇට” යන නාමයෙහි අනුවර්ථනය වීමකින් “හීනටි” යන්න යෙදී ඇත. මෙම ඇට ස්වභාවයෙන් ම කුරුට්ට වැඩි එමෙන් ම තන්තුමය ස්වභාවය අධික සුවිශේෂී ප්‍රෝටීන් වලින් යුක්ත වුවන් ය. පෞරාණික වෙදකමෙහි දී විෂ හරණය සඳහා භාවිතා කල මේ වී වර්ග විශේෂිත වූ ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත ය. මෙම වී වර්ග අනුභව කිරීමේ දී අක්මාවෙහි තැන්පත් වන්නා වූ විස හෝ රුධිරයට එකතු වන්නා වූ විස වර්ග මුත්‍රා නිෂ්පාදනය හරහා බහිස්රාවී පද්ධතියෙන් ශරීරයෙන් ඉවත් කරවීම සඳහා නිතැතින් ම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරේ. එහි දී ශරීරයේ ඇති හෝර්මෝන සමතුලිතතාවය ස්වයංසිද්ධව ඇති කරවීමට මෙම සහල් වල ඖෂධීය ගුණාංග හේතුපාදක වනු ඇත. මෙම සහල් දියවැඩියාව සාදන, එනම් අක්මාව හරහා ක්‍රියාත්මක වන ඉන්සියුලින් සමඟ බද්ධ වූ යාන්ත්‍රනය ස්වාභාවික තත්වයෙන් පාලනය කිරීමට සමත් ය. එමෙන් ම හෘදයේ මාංශ පේශීන් වල යම් විෂ සහිත ද්‍රව්‍ය ඇත්නම් ඒවා ඉතා පහසුවෙන් ඉවත් කරවයි. විශේෂිත වූ ආකාරයට රුධිරයේ පීඩනයන් ස්වාභාවික තත්වයේ පවත්වා ගැනීම සඳහා හෝර්මෝන ක්‍රියාවලිය සංතුලනය කරවයි. එබැවින් අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝග පාලනය කිරීමත් ශරීරයේ ඇති විෂ නිතැතින්ම ඉවත් කිරීමත් ශරීරයේ පටක මත තැන්පත් වන අනවශ්‍ය වූ ලිපිඩ වර්ග ශරීරයෙන් බැහැර කරවීමත් මෙම සහල් මගින් විශේෂයෙන් ම සිදු වන්නා වූ රූපකාය නිරෝගී කිරීම සඳහා ඉවහල් වන්නා වූ කාර්යභාරයන් ය.

මෙහි ඇති තන්තු වර්ග හය ආකාරයකින් ක්‍රියාත්මක වේ. එනම් ආහාර වර්ග මෙම හීනටි වර්ග සමඟ එකතු කර ගත් විට යකඩ අවශෝෂණය හා පලා වර්ග වැනි දෑ මගින් යකඩ ඇතුළු අයන වර්ග මුදා හරවා පහසුවෙන් රුධිරයට අවශෝෂණය කර ගැනීම සියුම් අකාරයට වැඩි දියුණු කරවයි. එනම් පිෂ්ට ධාතුමය ස්වභාවය හීනටිවල ඉතා අඩු බැවින් ඒවා අවශෝෂණය කරවීම කොටස් වශයෙන් සිදුකරවීම මෙහි ඇති තන්තුවල විශේෂිත වූ ලක්ෂණයකි. තව ද අක්මාවෙහි ඇති විස හරණය කරවා විෂවල අඩංගු යම් ද්‍රව්‍ය විච්ඡේදනය කොට ආහාර කණ්ඩ වලින් මුදවා ඒ සමඟම අක්මාවෙහි නිෂ්පාදනය කෙරෙන්නා වූ අපත්තිදායක ද්‍රව්‍යයන් ද හරණය කර හෝර්මෝන යාන්ත්‍රනය ශරීරයේ නිවැරදිව ක්‍රියාත්මක කරවීම සිදු කරවීම මෙහි තවත් විශේෂිත වූ ගුණාංගයකි. එමෙන් ම රුධිරයෙහි යම් ආකාරයකට විෂ සහිත ද්‍රව්‍ය පැවතුනහොත් ඒවා මෙම සහල් මගින් බද්ධ කොට ගෙන සෛලීය ශ්වසනයට බාධා වීම වලක්වයි. එම බද්ධ කොට ගන්නා වූ විස වර්ග හෝ අපද්‍රව්‍ය පටක අතර තැන්පත් කරවීම වලක්වා මුත්‍රා මගින් බහිස්රාවී පද්ධතියට එක් කොට ශරීරයෙන් බැහැර කරවයි. මේ ආදී විශේෂිත වූ ගුණාංග සමූහයකින් යුක්ත වූ බුද්ධ භෝග වන හීනටි වර්ග අද නොයෙකුත් වහරින් යුක්ත වෙයි. එනම් “මඩතවාලු” ද ඉතා විශේෂිත වූ සියුම් වූ හීනටි වර්ගයකි. මෙම හීනටි වර්ග වගා කිරීම මහ කන්නයේ දී සිදු කරන අතර වතුර ප්‍රමාණය ඇල් වී වගාවට වඩා අවශ්‍ය වූද සූර්යාලෝකයේ කිරණ කදම්භයන්ගේ තීව්‍රතාවය වාතයෙහි ආර්ද්‍රතාවය සමඟ බද්ධ වී ගමන් කොට තරංග ආයාමයන් සම්ප්රයුක්තයන්ගෙන් විවිධ මට්ටමට වැඩි කොට සපයන කාලගුණයකට බද්ධ වූ වර්ෂාපතනයන්ට විවිධ මට්ටමින් වැඩි අස්වැන්නක් ලබා දීමට හැකි භෝග වර්ගයන් ය. එනම් සූර්යයන්ගේ ආලෝකය රතු ආලෝකයට වඩා නිල්, කහ ආලෝකයන් අවශෝෂණය මෙම සහල් වර්ග මගින් සිදු කෙරේ. ඒ සඳහා බිසෝ කොටුවෙහි පැවතුනා වූ සම්ප්‍රයුක්ත ජල පීඩනය ඉහල මට්ටමක යලට සාපේක්ෂව තිබිය යුතු ම ය. මෙම තාක්ෂණය හීනටි වල ගුණාත්මකභාවය වැඩි කරවීමට ඉඳුරාම උපකාරී වුවකි. මෙහි දී හුලඟ ද විශේෂිත වූ කාර්යභාරයක් හීනටිවල පෝෂණ ගුණය වැඩි කරවීම සඳහා ඉෂ්ට සිද්ධ කරයි. උදෑසන හමන්නා වූ සුළඟ පරාගණයට උදවු වන බැවින් බීජ පරාගනය උදෑසන ආලෝකයේ නිල්, කහ වර්ණ වල ශක්තියත් සමඟ මුහුම් වීම සිද්ධ කරවයි. එහි දී බීජය පෝෂණය සඳහා කොළවලින් ලබා ගන්නා වූ ප්‍රභාසංස්ලේෂක ශක්තියට දෙවැනිව පොළොවෙන් ලබා ගන්නා වූ වැඩි ජල පීඩන පාලක යාන්ත්‍රනය මත ගොඩ නැගෙන්නා වූ පාංශු ජීවීන්ගේ ගහණයෙන් උපකාරී වුණු පෝෂක ලබා ගනිත්. එනම් පොළොව තුල සිටින්නා වූ පාංශු ජීවීන් මහා කන්නයේ දී වෙනස් ය. ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ විවිධත්වය යලට සාපේක්ෂව අඩු ය. එම ක්ෂුද්‍ර ජීවීන් ජලය වැඩි පසෙහි වැඩෙන වර්ගයන් ය. මෙම වැඩි ජල ප්‍රතිශතයකින් පෝෂණය වන්නා වූ හා ප්‍රරෝහණය වන්නා වූ පෝෂණ ගුණය ඇල් වී වර්ග වලට වඩා වෙනස්ය.

http://www.helasuwaya.org/352335353512353035083530zwj351535033535351435383482-35203539-3520351535303484.html

[QUOTE="HemJ, post: 22931821, member: 565122"] [LEFT][SIZE=5]ප්‍රියන්තා සේනානායක මහත්මිය විසින් රචිත [/SIZE][SIZE=6][B]හෙළ කෘෂි ඉතිහාසය[/B][/SIZE][SIZE=5] යන පොතින් උපුටා ගන්නා ලද්දකි.(පිටු අංක 65-75)[/SIZE][/LEFT] [SIZE=4] සාම්ප්‍රදායික වී වර්ග එදවස වගාකල බද්ධ වූ වැව් තාක්ෂණයට අනුකූලව, කාල පරාස පරිසරයත් සමඟ වෙනස් වීම අනුව බෙදී තිබුණි. ඇල් වී වර්ග, දැල් වී වර්ග, මා වී වර්ග, හීනටි වර්ග ආදී වශයෙනි. මෙම වී වර්ග ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය අනුව සූර්ය රශ්මියේ කදම්භ විවිධත්වය අනුව කන්න තුනකට වගා කිරීම සඳහා බද්ධ වැව් තාක්ෂණයට අනුකූලව ව්‍යාප්ත වී තිබුණි. වැවේ බිසෝ කොටුවෙහි පීඩනය ද කාල වකවානුවලට අනුව වෙනස් විය. බිසෝ කොටුව තුල නිර්මාණය වන පීඩනය වෙනස් වීම කෙරෙහි සාධක 4 ක් හේතු විය. එනම් කුඩා වැව් වල ජල මූලාශ්‍ර පීඩනයන්ගේ සම්ප්‍රයුක්තය ද, සුලඟෙහි ආනතික දිශාවන් ද, මුහුදෙහි ජල තරංගවල සම්ප්‍රයුක්ත තරංග ආයාමයන්ට අනුව වෙනස් වන්නේ ය. ජල මූලාශ්‍ර වල පීඩනයන්ට, විචල්‍යයන්ට එය ඍජුවම හෝ වක්‍රාකාරව බලපෑමක් ඇති කරයි. එමෙන් ම චන්ද්‍රයාගේ හා සූර්ය කිරණවල ශක්ති විචල්‍යයන් ද බිසෝ කොටුවෙහි ඇති කරන්නා වූ ජල පීඩනයට බලපායි. මෙම සියලු කරුණු හේතුකොට ගෙන කන්න තුනේ දී වගා කළා වූ වී වර්ග ද වෙනස් වුහ. විශේෂයෙන් ම මෝසම් සුලංවල බලපෑමෙන් ඇතිවන වර්ෂාපතනය හේතුකොටගෙන තීරණය කරන්නා වූ කන්න වර්තමානයේ භාවිත කල ද එදවස යල මහ කන්න තීරණය වුයේ ඉහත සඳහන් කරුණු හතරම පාදක කොටගෙන ය. එම තීරණයන්ට අනුව වැව් ජලය බිසෝ කොටුවෙන් හට ගන්නා වූ පීඩනය මත අවපාත ලක්ෂ්‍යය හා සම්බන්ධ වන ජල පීඩනය මූලික කොටගෙන කෘෂිකර්මය හමුවේ ඇතිවන සියලු තීරණ ගත්හ. මෙහි දී මා වී වර්ග වගා කලේ එහි ඇති අධික පෝෂණ සමබරතාවය හේතුකොටගෙන ඇතිවන්නා වූ කායික මානසික ශක්තීන්ගේ සමබරතාවය හඳුනා ගැනීමෙනි. ගොවියා තුල ජීවත් වූ වෛද්‍යවරයා කෙතරම් ප්‍රඥාව පාදක කොටගෙන මානව වර්ගයාගේ කායික පෝෂණය පිලිබඳ අවබෝධය හා පාරිසරික හා මනුෂ්‍ය වර්ගයාගේ කායික සම්බන්ධතාවයන් විශ්ලේෂනාත්මක හා සංවාදාත්මක විග්රහයකට ලක් කලේ දැයි වර්තමාන මනුෂ්‍යයාගේ සංවාදාත්මක විපරමකට ලක්විය යුතු ම ය. මා වී වර්ග මාස 06 ක් වැපිරීම කල ද ඒ ජලය නොබසින සියුම් මැටි වර්ග අධික, රල තරංග වලට ද ඔරොත්තු දෙන පසෙහි ස්වභාවයකින් යුක්ත වූ ශාක විශේෂයකි. එහි දී වැඩි කාලයක් ජලයෙහි තිබෙන්නා වූ මූල පද්ධතියකින් සමන්විත වූ මෙම තෘණ විශේෂය ජලයෙහි ඇති තරංග වල ශක්තිය කොලවල උත්පාදනය කරන හරිතප්රද සමඟ හුවමාරු වීමට උපයෝගී කරගන්නා සූර්ය ශක්ති විශේෂ ප්රේරණයට ලක් වෙමින් කොළවලට හා ශාකයේ වර්ධක කොටස් වලට සම්බන්ධ වෙයි. එනම් ජලය හරහා ගමන් කරන්නා වූ සූර්ය කිරණවල විශේෂිත වූ රතු ආලෝක කදම්භයන් වලට වඩා නිල්, දම් හා කහ යන ආලෝක කිරණ වැඩියෙන් අවශෝෂණය වේ. එවිට ශාකයේ වායුමය ස්වභාවයන් පටක තුල වැඩිපුර රැඳවීමට ඇති හැකියාව නිසා ජලයෙහි පාවීමට අවශ්‍ය ශක්තිය සම්බන්ධ වේ. මෙහි දී මූල පද්ධතියේ ක්‍රියාකාරී වන ක්ෂුද්‍ර ජීවී ගහනය ද වෙනස් බැවින් ජලජ පරිසරයෙහි දී මූල පද්ධතිය මගින් ශාකයට උරා ගන්නා අයන වර්ග සාමාන්‍ය කුඹුරු පද්ධතියක දී උරා ගන්නා අයන වලට වඩා වෙනස්ය. මෙම වී වර්ග අනුභවයෙන් ශරීරයෙහි ඇති වන්නා වූ අධික ඌෂ්ණ ස්වභාවය අඩු කරවමින් සෛලීය ශ්වසනයේ දී පිට කරන්නා වූ තාපය අධික ලෙස පටක තුල එකතු කරවීම අවමකර මුත්‍රා සමඟ හොඳින් පිටකරවයි. එබැවින් බාහිර පරිසරයේ උෂ්ණත්වය අධික වූ විටද මෙම ආහාර අනුභවයෙන් කායික උෂ්ණත්වය අධික වීම නිසා ඇතිවන ලෙඩ රෝග, එනම් විශේෂයෙන්ම ආහාර මාර්ගයේ ඇතිවන සංකූලතා වන අම්ල පිත්ත ස්වභාවය වැඩිවීම නිසා ඇතිවන රෝග සමනය කරවයි. තව ද මුත්‍රා මගින් පිට වන්නා වූ ශරීරයේ පටක තුල නිෂ්පාදනය වන්නා වූ සියලුම අපත්තිකාරක ද්‍රව්‍යයන් වකුගඩුවලින් ප්‍රේරණය කිරීම, උත්තේජනය කිරීම වැඩි දියුණු කරවමින් මෞත්‍ර ලිංගික පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් කරවයි.[/SIZE] [SIZE=5]ඇල් වී වර්ග[/SIZE] [SIZE=4] සුවදැල්, සියපත්ඇල් (පච්චපෙරුමාල්), නවපත්ඇල්, රත්කඳඇල් යනාදී ඇල් වී වර්ග අඩු මාස් වී වර්ග වේ. මෙම වී වර්ග වර්තමානයේ සම්බා වර්ග මෙන් කුඩා ඇට සහිත වී වර්ගයන් ය. මේවායේ ඇති විශේෂත්වය වනුයේ ගහේ ඇති ශක්තිය ඉතා කුඩා කාලයක දී බීජ වලට සම්බන්ධ කර ගැනීම යි. එනම් මේවා යල කන්නවල දී වඩාත් වගාවට සුදුසු භෝග වන අතර වැවේ බිසෝ කොටුවෙහි පීඩනය, ප්‍රරෝහණය වන අවස්ථාවල දී අඩු අවපාතයකින් ලබන අතර ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ පොළොවෙහි වැඩෙනුයේ අඩු ජල පීඩනයක් හා සූර්යාලෝක කදම්බය කෙටි තරංග ආයාමයන් වලින් ලබන ශක්ති මට්ටම්වලින් අවශෝෂණය වන ආකාරයටය. එනම් සූර්යාලෝකයෙහි තීව්‍රතාවය වැඩිවීමට අඩු තරංග ආයාමයන්ගෙන් යුත් සූර්ය කිරණ ශක්තිය වැඩියෙන් ලබමින් හරිතප්රද නිපදවීමෙහිලා ඉක්මන් හැකියාවක් ඇතිකර ගනිමිනි. මෙහි දී සූර්යාලෝකය වැඩි වුව ද සුලඟෙහි ආනතික ශක්ති විචල්‍යයන් අඩු කාලාන්තරවල දී වැවෙහි ඇතිවන පීඩන අවපාතයන් අඩුවන විට බිසෝ කොටුවෙන් කුඹුර වෙත ලබන්නා වූ ජල දහරාවෙහි පීඩනය ද අඩු මට්ටමක පවතී. එවිට පසෙහි ඇතිවන්නා වූ ක්ෂුද්‍ර ජීවී ගහණයන්ගේ විවිධත්වය වැඩි ය. එබැවින් පාංශු වාතය ඒකීය අංශු ඝණත්වයක් තුල වැඩිවන අතර එබැවින් මූල කේෂ හරහා කේශාකර්ශනය ඇතිවන ප්රවණතා වෙනස්කම්වල විවිධත්වයන් ඇති කරවීමෙහිලා සමත්වන පාංශු ජීවීන්ගේ ගහණය ද විවිධ වනු ඇත. එබැවින් විවිධ අයන වර්ගයන් ශාකයට ඉතා ඉක්මනින් අවශෝෂණය කර ගැනීමේ හැකියාව ද වැඩි වේ. එමෙන්ම පසෙහි කාබනික ස්ථරය වැඩි කරවීමෙහිලා සුලබ පණුවන් ගහණය ද විවිධ අයුරින් වැඩි කරවයි. මෙම සියලුම හේතූන් එක්වර සමබර චක්රීයතාවයකට ලක් වීමෙන් ශාකයෙහි ඇට වලට ලබන්නා වූ පෝෂණය පත්‍ර වල ශක්තිය මෙන් නව ගුණය, සිය ගුණය වැනි ගුණාකාර වලින් වැඩි වීමේ සම්භාවිතාවයක් ඇති කර ගනියි. මෙහි දී මෙම ඇල් වී වර්ග වල පෝෂණ ගුණය අධික වන අතර හීනටි වර්ගවලට වඩා ප්‍රෝටීනමය, පිෂ්ටමය ස්වභාවය සාපේක්ෂව වැඩි කර ගනියි. මෙහි දී ජල මූලාශ්‍ර හා සබැඳුනු ජල චක්‍රීය ස්වභාවික ශක්තිය ද වැවෙන් මුදා හැරෙන්නේ අඩු තරංග ආයාමයන්ගෙන් යුත් ජල ප්රවාහයන් ලෙස බැවින් පස මතුපිට පීඩනයට වඩා පස යට දී පීඩන වෙනස්කම් වලට භාජනය වන ආකාරයට ය. එවිට පාංශු ජීවීන්ගේ ගහණය විවිධ පස් ස්ථරවල දී වෙනස් වන බැවින් එයම හේතුකොට ගෙන පසෙහි ඇති වන්නා වූ වල් ප්‍රභේද වල විවිධත්වය ද වැඩි වේ. එයම හේතු කොට ගෙන කුඹුරෙහි හට ගන්නා වූ විවිධ වල් ප්රභේදයන් අතර තරඟකාරීත්වයක් ඇති වී විවිධ කෘමීන් වර්ග ආකර්ෂණයට පෙළැඹේ. ස්වාභාවිකව ම ඇල් වී වර්ග තරඟකාරීත්වයට ඔරොත්තු දෙන්නා වූ තෘණ ප්‍රභේදයක් බැවින් වැවෙහි තාක්ෂණය තුලින් පෝෂක ජලය හා පීඩනය ද ඊට උදවු කරන්නා වූ බැවින් වී ප්‍රභේදය ජයග්‍රාහී ලෙස නිතරඟයෙන් අස්වැන්න තෙක් වර්ධනයට ශක්තිමත්භාවයක් පෙන්නුම් කරයි. මෙහි දී කෘමීන් හරහා ද පරාගණයට උදවු වන බැවින් සුළඟ අඩු වුව ද සාර්ථක අස්වැන්නකට මග පෙන්වයි. සාපේක්ෂව පිෂ්ට ධාතු ප්‍රමාණය හීනටිවලට වඩා වැඩි බැවින් උෂ්ණත්වය අඩු මාස වලදී මෙම ඇල් වී වර්ග පරිභෝජනය ඉතා සුදුසු ය. [/SIZE] [SIZE=4] මෙම ඇල් වී වගා කරන කන්නයන්හී දී පසෙහි හටගන්නා වූ පාංශු ජීවීන්ගෙන් වන හානිය අවම කරගැනීම සඳහා නොයෙකුත් විෂ නාශක කොළ වර්ග පසට යෙදීමට ගොවියා ගතානුගතික පාරම්පරික ක්‍රමවේදයන් මගින් ම අත්දැකීම් සම්භාරයක් ඇතිකරගෙන සිටියහ. මෙම වී වර්ගවල ප්‍රෝටීන ද, අයන වර්ග ද එනම් ක්ලොරෆීල් සාදන වේගය වැඩි වීම නිසා පත්‍රවල ක්ෂණික මාංසල අයන හුවමාරුවක් ඇති කරවමින් බීජය වෙත සංචිතයක් ඇති කරවීම සඳහාත් ප්‍රරෝහණ ශක්තිය වැඩි කරවීම සඳහාත් ස්වයංසිද්ධව තැන්පත් කරවීමට පත්‍ර වලින් බීජය දක්වා ගෙන යන යාන්ත්‍රණයක් කාර්යක්ෂම ලෙස සකස් වී ඇත. මෙයින් මනාව පැහැදිලි වන්නේ කුමක් දැයි ප්‍රඥාවට හසුකරගත යුත්තේ ම ය. එනම් එදවස වැවෙහි තාක්ෂණය බිසෝ කොටුවෙහි පීඩනය වගාකලා වූ බීජයෙහි පෝෂණය තීරණය කල වග නොවේ ද? මෙම ඇල් වී වර්ග වල ප්‍රෝටීන වර්ග ද විවිධත්වයෙන් වැඩි ආකාරයකට සැකසී තිබුණි. මතුපිට ස්ථරයේ, එනම් කුරුට්ටෙහි ඇති විටමින වර්ග ද ඉතා ඉහල මට්ටමක විවිධත්වයෙන් යුක්තව තිබුණි. එමෙන් ම අයන වර්ග ද මනුෂ්‍ය හිතවාදී පෝෂණ ගුණයෙන් රුධිරයේ සමබරතාවය ඇති කරවීම පිණිස ම හේතුඵලදායක වන ආකාරයට බීජ සැකසී තිබුණි. මෙය ආහාරයට ගත්තා වූ ඉපැරණි ගොවියාගෙන් පැවතුනා වූ ශ්‍රී ලාංකීය පරම්පරාව කායික මෙන්ම මානසික සමබරතාවයෙන් යුක්ත වූ නිරෝගී උරුමක්කාරයින් වුහ.[/SIZE] [SIZE=5]දැල් වී වර්ග[/SIZE] [SIZE=4] ඇල් වී වලින්ම විශේෂණය වූ දැල් වී වර්ග ද එකල වගා කෙරුණහ. මේවා මාස 02 , 02 ½ කන්න දෙකක් අතර කාලයෙහි දී වගා කෙරුන වී වර්ගයන් ය. එනම් යල සහ මහ කන්න අතරවාරයෙහි දී මාස 02 න් හෝ 02 ½ න් අස්වැන්න ලබා ගත හැකි වූ වී වර්ගයන් ය. මෙම වී වර්ගයන් සියුම් දැලකින් පවා රිංගා යා හැකි ආකාරයට සැකසී ඇති බැවින් “දැල්” යන නාමය ලැබී ඇත. අද ද රත් සුවඳැල් වැනි වී වර්ග ඉතා අඩු කාලයකින් අස්වැන්න ලබා දෙයි. මෙම වගාවන් අඩු වතුර ප්‍රමාණයකින් වගාකල හැකි වූ අතර බිසෝ කොටුවෙන් ඉතා අවම පීඩන තත්ව යටතේ වුව ද වගා කල වී වර්ගයන්ය. මේවායේ මූල පද්ධතිය පසෙහි ක්ෂුද්‍ර ජීවී විවිධත්වය වැඩි කරවූ අතර මූල කේෂ සමඟ නිතරම බද්ධ වූ ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ විශේෂිත ආකාරයකට වර්ධනය වී සිටියහ. මෙම ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ අයන පසෙන් ශාකයට උරා ගැනීමෙහිලා විශේෂිත කාර්යයක් ඉෂ්ට සිද්ධ කල අතර විශේෂයෙන් ම පසෙහි ඇති කිවුල බිඳ ශාකයට උරා ගැනීම සඳහා උපකාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරවුහ. ඒ සඳහා බද්ධ වූ විශේෂිත වූ කොළ වර්ග ගොවීන්ගේ පාරම්පරික දැනීමත් හේතු කොටගෙන භාවිතාවෙහි යෙදුනු බැවින් පසෙහි වයනය වෙනස් කරවීමට සමත් වුහ. එම තාක්ෂණය ඉදිරියේ දී අපි සාකච්ඡාවට බඳුන් කරමු. රස කැවිලි සෑදීම සඳහා මෙම දැල් වී වර්ග භාවිතා කරන අතර එම සහල්වලින් තනන ලද රස කැවිලි වලට කිතුල් පැණි එක් කල විට පරිභෝජනයෙන් පසු ආහාර මාර්ගයේ දී එම වී වර්ගවල තිබූ තන්තුමය ස්වභාවය නිසා එක්වරම ග්ලුකෝස් ලෙස රුධිරයට වැඩි ප්‍රමාණවලින් නිකුත් කිරීම පාලනය කෙරුණි. ටිකෙන් ටික, වරින් වර රුධිරයට ග්ලුකෝස් හා ෆ්රක්ටෝස් ලෙස නිකුත් කෙරීම සිදු කෙරුනි. එබැවින් දියවැඩියාව සෑදීම සඳහා මෙම සහල් වර්ග වලින් තනන රස කැවිලි ද උදවු නොකෙරිණි.[/SIZE] [SIZE=4]හීනටි වර්ග[/SIZE] [SIZE=4] මේවා විශේෂයෙන් හීන් හා දිගටි ස්වභාවයෙන් යුක්ත වූ “සිහින් ඇට” යන නාමයෙහි අනුවර්ථනය වීමකින් “හීනටි” යන්න යෙදී ඇත. මෙම ඇට ස්වභාවයෙන් ම කුරුට්ට වැඩි එමෙන් ම තන්තුමය ස්වභාවය අධික සුවිශේෂී ප්‍රෝටීන් වලින් යුක්ත වුවන් ය. පෞරාණික වෙදකමෙහි දී විෂ හරණය සඳහා භාවිතා කල මේ වී වර්ග විශේෂිත වූ ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත ය. මෙම වී වර්ග අනුභව කිරීමේ දී අක්මාවෙහි තැන්පත් වන්නා වූ විස හෝ රුධිරයට එකතු වන්නා වූ විස වර්ග මුත්‍රා නිෂ්පාදනය හරහා බහිස්රාවී පද්ධතියෙන් ශරීරයෙන් ඉවත් කරවීම සඳහා නිතැතින් ම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරේ. එහි දී ශරීරයේ ඇති හෝර්මෝන සමතුලිතතාවය ස්වයංසිද්ධව ඇති කරවීමට මෙම සහල් වල ඖෂධීය ගුණාංග හේතුපාදක වනු ඇත. මෙම සහල් දියවැඩියාව සාදන, එනම් අක්මාව හරහා ක්‍රියාත්මක වන ඉන්සියුලින් සමඟ බද්ධ වූ යාන්ත්‍රනය ස්වාභාවික තත්වයෙන් පාලනය කිරීමට සමත් ය. එමෙන් ම හෘදයේ මාංශ පේශීන් වල යම් විෂ සහිත ද්‍රව්‍ය ඇත්නම් ඒවා ඉතා පහසුවෙන් ඉවත් කරවයි. විශේෂිත වූ ආකාරයට රුධිරයේ පීඩනයන් ස්වාභාවික තත්වයේ පවත්වා ගැනීම සඳහා හෝර්මෝන ක්‍රියාවලිය සංතුලනය කරවයි. එබැවින් අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝග පාලනය කිරීමත් ශරීරයේ ඇති විෂ නිතැතින්ම ඉවත් කිරීමත් ශරීරයේ පටක මත තැන්පත් වන අනවශ්‍ය වූ ලිපිඩ වර්ග ශරීරයෙන් බැහැර කරවීමත් මෙම සහල් මගින් විශේෂයෙන් ම සිදු වන්නා වූ රූපකාය නිරෝගී කිරීම සඳහා ඉවහල් වන්නා වූ කාර්යභාරයන් ය. [/SIZE] [SIZE=4] මෙහි ඇති තන්තු වර්ග හය ආකාරයකින් ක්‍රියාත්මක වේ. එනම් ආහාර වර්ග මෙම හීනටි වර්ග සමඟ එකතු කර ගත් විට යකඩ අවශෝෂණය හා පලා වර්ග වැනි දෑ මගින් යකඩ ඇතුළු අයන වර්ග මුදා හරවා පහසුවෙන් රුධිරයට අවශෝෂණය කර ගැනීම සියුම් අකාරයට වැඩි දියුණු කරවයි. එනම් පිෂ්ට ධාතුමය ස්වභාවය හීනටිවල ඉතා අඩු බැවින් ඒවා අවශෝෂණය කරවීම කොටස් වශයෙන් සිදුකරවීම මෙහි ඇති තන්තුවල විශේෂිත වූ ලක්ෂණයකි. තව ද අක්මාවෙහි ඇති විස හරණය කරවා විෂවල අඩංගු යම් ද්‍රව්‍ය විච්ඡේදනය කොට ආහාර කණ්ඩ වලින් මුදවා ඒ සමඟම අක්මාවෙහි නිෂ්පාදනය කෙරෙන්නා වූ අපත්තිදායක ද්‍රව්‍යයන් ද හරණය කර හෝර්මෝන යාන්ත්‍රනය ශරීරයේ නිවැරදිව ක්‍රියාත්මක කරවීම සිදු කරවීම මෙහි තවත් විශේෂිත වූ ගුණාංගයකි. එමෙන් ම රුධිරයෙහි යම් ආකාරයකට විෂ සහිත ද්‍රව්‍ය පැවතුනහොත් ඒවා මෙම සහල් මගින් බද්ධ කොට ගෙන සෛලීය ශ්වසනයට බාධා වීම වලක්වයි. එම බද්ධ කොට ගන්නා වූ විස වර්ග හෝ අපද්‍රව්‍ය පටක අතර තැන්පත් කරවීම වලක්වා මුත්‍රා මගින් බහිස්රාවී පද්ධතියට එක් කොට ශරීරයෙන් බැහැර කරවයි. මේ ආදී විශේෂිත වූ ගුණාංග සමූහයකින් යුක්ත වූ බුද්ධ භෝග වන හීනටි වර්ග අද නොයෙකුත් වහරින් යුක්ත වෙයි. එනම් “මඩතවාලු” ද ඉතා විශේෂිත වූ සියුම් වූ හීනටි වර්ගයකි. මෙම හීනටි වර්ග වගා කිරීම මහ කන්නයේ දී සිදු කරන අතර වතුර ප්‍රමාණය ඇල් වී වගාවට වඩා අවශ්‍ය වූද සූර්යාලෝකයේ කිරණ කදම්භයන්ගේ තීව්‍රතාවය වාතයෙහි ආර්ද්‍රතාවය සමඟ බද්ධ වී ගමන් කොට තරංග ආයාමයන් සම්ප්රයුක්තයන්ගෙන් විවිධ මට්ටමට වැඩි කොට සපයන කාලගුණයකට බද්ධ වූ වර්ෂාපතනයන්ට විවිධ මට්ටමින් වැඩි අස්වැන්නක් ලබා දීමට හැකි භෝග වර්ගයන් ය. එනම් සූර්යයන්ගේ ආලෝකය රතු ආලෝකයට වඩා නිල්, කහ ආලෝකයන් අවශෝෂණය මෙම සහල් වර්ග මගින් සිදු කෙරේ. ඒ සඳහා බිසෝ කොටුවෙහි පැවතුනා වූ සම්ප්‍රයුක්ත ජල පීඩනය ඉහල මට්ටමක යලට සාපේක්ෂව තිබිය යුතු ම ය. මෙම තාක්ෂණය හීනටි වල ගුණාත්මකභාවය වැඩි කරවීමට ඉඳුරාම උපකාරී වුවකි. මෙහි දී හුලඟ ද විශේෂිත වූ කාර්යභාරයක් හීනටිවල පෝෂණ ගුණය වැඩි කරවීම සඳහා ඉෂ්ට සිද්ධ කරයි. උදෑසන හමන්නා වූ සුළඟ පරාගණයට උදවු වන බැවින් බීජ පරාගනය උදෑසන ආලෝකයේ නිල්, කහ වර්ණ වල ශක්තියත් සමඟ මුහුම් වීම සිද්ධ කරවයි. එහි දී බීජය පෝෂණය සඳහා කොළවලින් ලබා ගන්නා වූ ප්‍රභාසංස්ලේෂක ශක්තියට දෙවැනිව පොළොවෙන් ලබා ගන්නා වූ වැඩි ජල පීඩන පාලක යාන්ත්‍රනය මත ගොඩ නැගෙන්නා වූ පාංශු ජීවීන්ගේ ගහණයෙන් උපකාරී වුණු පෝෂක ලබා ගනිත්. එනම් පොළොව තුල සිටින්නා වූ පාංශු ජීවීන් මහා කන්නයේ දී වෙනස් ය. ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ විවිධත්වය යලට සාපේක්ෂව අඩු ය. එම ක්ෂුද්‍ර ජීවීන් ජලය වැඩි පසෙහි වැඩෙන වර්ගයන් ය. මෙම වැඩි ජල ප්‍රතිශතයකින් පෝෂණය වන්නා වූ හා ප්‍රරෝහණය වන්නා වූ පෝෂණ ගුණය ඇල් වී වර්ග වලට වඩා වෙනස්ය. [url]http://www.helasuwaya.org/352335353512353035083530zwj351535033535351435383482-35203539-3520351535303484.html[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom