- පාර්ලිමේන්තුවට මිනිස්සු දේශපාලකයන්ට බලය දීලා යවන්නේ වාද විවාද කරන්නද? නැත්තං වැඩ කරන්නද?
- පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමේකට පාර්ලිමේන්තුවේ වැඩකරන්න බැරි ඇයි?
- මිනිස්සුන්ට මාධ්‍යවල පෙන්නන රඟපෑම් හැමදාම කරන්න පුලුවන්ද?
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පාර්ලිමේන්තුව ගණන් ගන්නේ නැත්තේ ඇයි?
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ගේන ප්‍රශ්ණ ආණ්ඩුව මාධ්‍ය වලින් රටේ පුරවැසියන්ට කියන්නේ ඇයි?