Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාර්ලිමේන්තුවෙ මොක්ද වෙන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තුවේ 121ක බහුතරයක් පෙන්වීමට බැසිල් සූදානම්

නව රජයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව තුළ 121 මන්ත්රීවරුන් දෙනෙකුගෙන් සමන්විත බහුතර බලයක් පෙන්වීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

2015 අගෝස්තු මහමැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන බෙදී ගියේ එක්සත් ජාතික පෙරමුණට 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 95ක්, දෙමළ ජාතික සන්ධානයට 16ක්, ජනතා විමුක්ති පෙරමුණට 6ක්, ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයට 1ක් සහ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයට එකක් වශයෙනි.

ඒ අතුරින් එක්සත් ජාතික පෙරමුණේ ආනන්ද අලුත්ගමගේ සහ වසන්ත සේනානායක යන මන්ත්රීවරුන් ඊයේ (26) දිනයේදීම මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන බව ප්රකාශ කර තිබිණි.

ඒ අනුව තවත් මන්ත්රීවරුන් 24 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණෙන් සහ සුළු පක්ෂවලින් එක් කරගෙන 121 දෙනෙකුගෙන් සමන්විත බහුතර බලයක් සහිත නව රජයක් පිහිටුවීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී තිබේ.

මේ සඳහා සාකච්ඡා වට ගණනාවක් ම පවත්වා ඇති අතර තවමත් සාකච්ඡා සිදු කෙරෙමින් පවතී.

https://lankanewsweb.net

[QUOTE="anton_malli, post: 23800839, member: 568765"] [B][SIZE=4] [COLOR=Red]පාර්ලිමේන්තුවේ 121ක බහුතරයක් පෙන්වීමට බැසිල් සූදානම් [/COLOR][/SIZE][/B][SIZE=4][COLOR=Magenta] [/COLOR][/SIZE] [SIZE=4]නව රජයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව තුළ 121 මන්ත්රීවරුන් දෙනෙකුගෙන් සමන්විත බහුතර බලයක් පෙන්වීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.[/SIZE] [SIZE=4]2015 අගෝස්තු මහමැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන බෙදී ගියේ එක්සත් ජාතික පෙරමුණට 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 95ක්, දෙමළ ජාතික සන්ධානයට 16ක්, ජනතා විමුක්ති පෙරමුණට 6ක්, ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයට 1ක් සහ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයට එකක් වශයෙනි.[/SIZE] [SIZE=4]ඒ අතුරින් එක්සත් ජාතික පෙරමුණේ ආනන්ද අලුත්ගමගේ සහ වසන්ත සේනානායක යන මන්ත්රීවරුන් ඊයේ (26) දිනයේදීම මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන බව ප්රකාශ කර තිබිණි.[/SIZE] [SIZE=4]ඒ අනුව තවත් මන්ත්රීවරුන් 24 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණෙන් සහ සුළු පක්ෂවලින් එක් කරගෙන 121 දෙනෙකුගෙන් සමන්විත බහුතර බලයක් සහිත නව රජයක් පිහිටුවීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී තිබේ.[/SIZE] [SIZE=4]මේ සඳහා සාකච්ඡා වට ගණනාවක් ම පවත්වා ඇති අතර තවමත් සාකච්ඡා සිදු කෙරෙමින් පවතී. [/SIZE] [SIZE=4][URL="https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/127-general-news/34087-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A-121%E0%B6%9A-%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A"]https://lankanewsweb.net[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom