Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ කළු පැල්ලම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කළු පැල්ලම්

පහුගිය දවස් වල තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඉලක්ක කරගෙන දෙපිට කැපෙන වචන මගින් සඟවන ලද අසභ්‍ය අපහාසයක් සිදු කරනු ලැබුවා ඔහුගේ මේ අශිෂ්ට ප්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තුවේ සියළුම සාමාජිකයන් පාහේ සිය දැඩි විරෝධය පළ කරනු ලැබුවා. ඒ වගේම කතානායකවරයාද එම ප්‍රකාශය කෙරෙහි තමන්ගේ කණගාටුව ප්‍රකාශ කිරීමට කටයුතු කළා. කෙසේ නමුත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ඒ පිළිබඳව සමාව ගත්තේ නැහැ. ඔහු පවසා සිටියේ තමන් සිදු කළ ප්‍රකාශයේ ඇති අසභ්‍යභාවය පිළිබඳව තමන් නොදන්නා බවයි. මෙම සිදුවීම සැලකෙන්නේ අපේ පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වූ තවත් කළු පැල්ලමක් ලෙසයි. මෙම සිදුවීමත් සමග අපි මීට පෙර අපේ පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිකර තත්ත්වයක් ඇති කළ මෙවැනි සිදුවීම් කීපයක් පිළිබඳව ඔබේ මතකය අවදි කරන්න හිතුවා.

1. වාසුදේව නානායක්කාරගේ අමුතු වචනය

මීට වසර කීපයකට පෙර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් කතාබහක් මධ්‍යයේදී “මේ පිස්සව වාඩි කරවන්න” යැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වාසුදේව නානායක්කාර මහතාව ඉලක්ක කරමින් පැවසුවා. ඉන් කෝපයට පත් වූ වාසුදේව නානායක්කාර පිළිතුරු දුන් ආකාරය මෙහි ලිවිය යුතු නැතැයි අපි හිතනවා. කෙසේ නමුත් වාසුදේවගේ මේ ප්‍රකාශයත් සමග එම අසභ්‍ය වචනය වෙනුවට වාසුදේව යන නම් භාවිතා කිරීම සමාජ මාධ්‍ය වල බහුල වශයෙන් සිදු වුණා.

2. මංගල සමරවීරට කළ අපහාසය

තවත් වරෙක පාර්ලිමේන්තුවේදී විරුද්ධ පක්ෂයේ පිරිසක් මංගල සමරවීර අමාත්‍යවරයාට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කරනු ලැබුවා. ඒ සඳහා ඔහුගේ ලිංගික නැමියාව ද එක හේතුවක් බවට ඔවුන් පත්කරගෙන තිබුණා. ඊට ප්‍රතිචාර ලබා දුන් මංගල සමරවීර තමන් මිනීමරුවෙකු වීමට වඩා එවැනි නැමියාවක් සහිත පුද්ගලයෙකු වීම පිළිබඳව ආඩම්බර වන බව ප්‍රකාශ කරමින් සභාව නිහඬ කරන්න සමත් වුණා…

3. කුමාර වෙල්ගම කියූ කට කැඩිච්ච කතාව

කුමාර වෙල්ගම අමාත්‍යවරයා තමන්ගේ ස්ත්‍රී ලෝලීත්වය පිළිබඳව නොසඟවා අදහස් පළ කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින්නෙක්. අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව ඔහුට විවිධ අපහාස එල්ල වූ නමුත් ඒ පිළිබඳව තමන් ආඩම්බර වන බව ඔහු නොසඟවා ප්‍රකාශ කරනු ලැබුවා. එක්තරා අවස්ථාවකදී රෝසි සේනානායක මහත්මිය සිදු කළ ලද ප්‍රකාශයකට පිළිතුරු ලබා දුන් ඔහු ඇයට වාචික අපහාසයක් සිදු කරනු ලැබුවා. පසුදින රෝසි සේනානායක මහත්මිය ඒ පිළිබඳව සිය විරෝධය පළ කරන්නට කටයුතු කළා.

4. අනුර බණ්ඩාරනායක ප්‍රේමදාස මැතිණියට කළ අපහාසය

අනුර බණ්ඩාරනායක යනු ප්‍රේමදාස අගමැතිවරයා සමඟ නිතර නිතර ගැටුම් ඇතිකර ගත් අයෙක්. ඒ ගැටුම් සඳහා පක්ෂ දෙකක සිටීමට අමතරව ඔවුන් දෙදෙනා අතර පැවැති පන්ති පරතරය ද එක් හේතුවක් වුණා. වතාවක් අනුර බණ්ඩාරනායක විසින් අගමැතිවරයාගේ බිරිඳ සම්බන්ධ කරමින් අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඊට ප්‍රතිචාර ලෙස කතානායකවරයා එම සියලු ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස දැනුම් දෙනු ලැබුවා. කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් පවා අනුර බණ්ඩාරනායකට ප්‍රශංසා කර තිබුණේ ප්‍රේමදාස කෙරෙහි තිබූ ඔවුන්ගේ විරෝධය නිසාය.

5. මංගල සමරවීර කළ වැරදි ප්‍රකාශය

මංගල සමරවීරගේ මරණයෙන් පසුව බොහෝ දෙනෙක් ඔහු මහත්මා දේශපාලනයේ නිරත වූ පුද්ගලයකු ලෙස හැඳින්වීමට ඉක්මන් වී තිබුණා. එහෙත් මංගල සමරවීරගේ දේශපාලන ඉතිහාසය දෙස බලන අයෙකුට ඔහු ද මෙම දේශපාලන කුණුවීමේම කොටසක් ලෙස හඳුනාගත හැකි වනු ඇති. වතාවක් එස්. බී දිසානායකට එරෙහිව සභාගත කර තිබූ විශ්වාසභංග යෝජනාවකදී දිසානායක අමාත්‍යවරයා විසින් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට සිදුකිරීමට උත්සාහ කළා යැයි කියන ලිංගික අතවර පිළිබඳව කතාබහක් ඇති වුණා. එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවව කළු අප්‍රිකානු පිරිමියෙකුට සමාන කරනු ලැබුවා. මේ පිළිබඳව රටේම විරෝධය මංගල සමරවීරට එරෙහිව එල්ල වුණා.

6. ප්‍රැන්සිස් මොළමුරේට ලියැවුණු අසැබි කවි

නිදහස් ලංකාවේ පළමු කතානායකවරයා ලෙස ඉතිහාසගතව සිටින ප්‍රැන්සිස් මොළමුරේගේ පෞද්ගලික ජීවිතය බොහෝ අනියම් සම්බන්ධතා රැසකින් යුක්ත වූ බව ප්‍රසිද්ධ රහසක්. එක්තරා අවස්ථාවක කතානායකවරයාව දික්කසාද නඩුවක වග උත්තරකරුවෙකු ලෙස ද කැඳවා තිබුණා. එම කාලයේදී කතානායකවරයා සහ අදාළ තැනැත්තිය පිළිබඳව රචනා කර තිබූ අසභ්‍ය කවි පන්තියක් කියැවීමට මන්ත්‍රීවරයෙක් උත්සාහ දරා තිබුණා.

7. සිරිමාවෝ බණ්ඩාරනායක සම්බන්ධ කැළෑ පත්තරය

බණ්ඩාරනායක මැතිණියට අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් වාචික අපහාස සිදු වුණා. එක්තරා අවස්ථාවක දී බණ්ඩාරනායක මැතිතුමා අගමැතිව සිටි සමයේදී අගමැති බිරිඳට අපහාස කරමින් ලියන ලද කැළෑ පත්තරයක් ද කියැවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු උත්සහ කරනු ලැබුවා. බොහෝ දෙනෙක් විශ්වාස කළේ එම කැළෑ පත්තරය ලියන ලද්දේ බණ්ඩාරනායක ඝාතන නඩුවේ එක් විත්තිකාරියක වූ විමලා විජේවර්ධන අමාත්‍යවරිය බවයි.

https://www.lifie.lk/ එකෙන් උස්සා මෙහි පලකරන ලදී.

[QUOTE="Forrest_Gump, post: 27203351, member: 578710"] [SIZE=5][B]ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කළු පැල්ලම්[/B] පහුගිය දවස් වල තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඉලක්ක කරගෙන දෙපිට කැපෙන වචන මගින් සඟවන ලද අසභ්‍ය අපහාසයක් සිදු කරනු ලැබුවා ඔහුගේ මේ අශිෂ්ට ප්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තුවේ සියළුම සාමාජිකයන් පාහේ සිය දැඩි විරෝධය පළ කරනු ලැබුවා. ඒ වගේම කතානායකවරයාද එම ප්‍රකාශය කෙරෙහි තමන්ගේ කණගාටුව ප්‍රකාශ කිරීමට කටයුතු කළා. කෙසේ නමුත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ඒ පිළිබඳව සමාව ගත්තේ නැහැ. ඔහු පවසා සිටියේ තමන් සිදු කළ ප්‍රකාශයේ ඇති අසභ්‍යභාවය පිළිබඳව තමන් නොදන්නා බවයි. මෙම සිදුවීම සැලකෙන්නේ අපේ පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වූ තවත් කළු පැල්ලමක් ලෙසයි. මෙම සිදුවීමත් සමග අපි මීට පෙර අපේ පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිකර තත්ත්වයක් ඇති කළ මෙවැනි සිදුවීම් කීපයක් පිළිබඳව ඔබේ මතකය අවදි කරන්න හිතුවා. [/SIZE] [HEADING=2][SIZE=5]1. වාසුදේව නානායක්කාරගේ අමුතු වචනය[/SIZE][/HEADING] [SIZE=5][IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/12/01-46.jpg?resize=800%2C500&ssl=1[/IMG] මීට වසර කීපයකට පෙර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් කතාබහක් මධ්‍යයේදී “මේ පිස්සව වාඩි කරවන්න” යැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වාසුදේව නානායක්කාර මහතාව ඉලක්ක කරමින් පැවසුවා. ඉන් කෝපයට පත් වූ වාසුදේව නානායක්කාර පිළිතුරු දුන් ආකාරය මෙහි ලිවිය යුතු නැතැයි අපි හිතනවා. කෙසේ නමුත් වාසුදේවගේ මේ ප්‍රකාශයත් සමග එම අසභ්‍ය වචනය වෙනුවට වාසුදේව යන නම් භාවිතා කිරීම සමාජ මාධ්‍ය වල බහුල වශයෙන් සිදු වුණා. [/SIZE] [HEADING=2][SIZE=5]2. මංගල සමරවීරට කළ අපහාසය[/SIZE][/HEADING] [SIZE=5][IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/12/02-45.jpg?resize=800%2C500&ssl=1[/IMG] තවත් වරෙක පාර්ලිමේන්තුවේදී විරුද්ධ පක්ෂයේ පිරිසක් මංගල සමරවීර අමාත්‍යවරයාට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කරනු ලැබුවා. ඒ සඳහා ඔහුගේ ලිංගික නැමියාව ද එක හේතුවක් බවට ඔවුන් පත්කරගෙන තිබුණා. ඊට ප්‍රතිචාර ලබා දුන් මංගල සමරවීර තමන් මිනීමරුවෙකු වීමට වඩා එවැනි නැමියාවක් සහිත පුද්ගලයෙකු වීම පිළිබඳව ආඩම්බර වන බව ප්‍රකාශ කරමින් සභාව නිහඬ කරන්න සමත් වුණා… [/SIZE] [HEADING=2][SIZE=5]3. කුමාර වෙල්ගම කියූ කට කැඩිච්ච කතාව[/SIZE][/HEADING] [SIZE=5][IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/12/03-45.jpg?resize=800%2C500&ssl=1[/IMG] කුමාර වෙල්ගම අමාත්‍යවරයා තමන්ගේ ස්ත්‍රී ලෝලීත්වය පිළිබඳව නොසඟවා අදහස් පළ කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින්නෙක්. අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව ඔහුට විවිධ අපහාස එල්ල වූ නමුත් ඒ පිළිබඳව තමන් ආඩම්බර වන බව ඔහු නොසඟවා ප්‍රකාශ කරනු ලැබුවා. එක්තරා අවස්ථාවකදී රෝසි සේනානායක මහත්මිය සිදු කළ ලද ප්‍රකාශයකට පිළිතුරු ලබා දුන් ඔහු ඇයට වාචික අපහාසයක් සිදු කරනු ලැබුවා. පසුදින රෝසි සේනානායක මහත්මිය ඒ පිළිබඳව සිය විරෝධය පළ කරන්නට කටයුතු කළා. [/SIZE] [HEADING=2][SIZE=5]4. අනුර බණ්ඩාරනායක ප්‍රේමදාස මැතිණියට කළ අපහාසය[/SIZE][/HEADING] [SIZE=5][IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/12/04-45.jpg?resize=800%2C500&ssl=1[/IMG] අනුර බණ්ඩාරනායක යනු ප්‍රේමදාස අගමැතිවරයා සමඟ නිතර නිතර ගැටුම් ඇතිකර ගත් අයෙක්. ඒ ගැටුම් සඳහා පක්ෂ දෙකක සිටීමට අමතරව ඔවුන් දෙදෙනා අතර පැවැති පන්ති පරතරය ද එක් හේතුවක් වුණා. වතාවක් අනුර බණ්ඩාරනායක විසින් අගමැතිවරයාගේ බිරිඳ සම්බන්ධ කරමින් අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඊට ප්‍රතිචාර ලෙස කතානායකවරයා එම සියලු ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස දැනුම් දෙනු ලැබුවා. කෙසේ වෙතත් මේ සිදුවීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් පවා අනුර බණ්ඩාරනායකට ප්‍රශංසා කර තිබුණේ ප්‍රේමදාස කෙරෙහි තිබූ ඔවුන්ගේ විරෝධය නිසාය. [/SIZE] [HEADING=2][SIZE=5]5. මංගල සමරවීර කළ වැරදි ප්‍රකාශය[/SIZE][/HEADING] [SIZE=5][IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/12/05-45.jpg?resize=800%2C500&ssl=1[/IMG] මංගල සමරවීරගේ මරණයෙන් පසුව බොහෝ දෙනෙක් ඔහු මහත්මා දේශපාලනයේ නිරත වූ පුද්ගලයකු ලෙස හැඳින්වීමට ඉක්මන් වී තිබුණා. එහෙත් මංගල සමරවීරගේ දේශපාලන ඉතිහාසය දෙස බලන අයෙකුට ඔහු ද මෙම දේශපාලන කුණුවීමේම කොටසක් ලෙස හඳුනාගත හැකි වනු ඇති. වතාවක් එස්. බී දිසානායකට එරෙහිව සභාගත කර තිබූ විශ්වාසභංග යෝජනාවකදී දිසානායක අමාත්‍යවරයා විසින් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට සිදුකිරීමට උත්සාහ කළා යැයි කියන ලිංගික අතවර පිළිබඳව කතාබහක් ඇති වුණා. එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවව කළු අප්‍රිකානු පිරිමියෙකුට සමාන කරනු ලැබුවා. මේ පිළිබඳව රටේම විරෝධය මංගල සමරවීරට එරෙහිව එල්ල වුණා. [/SIZE] [HEADING=2][SIZE=5]6. ප්‍රැන්සිස් මොළමුරේට ලියැවුණු අසැබි කවි[/SIZE][/HEADING] [SIZE=5][IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/12/06-43.jpg?resize=800%2C500&ssl=1[/IMG] නිදහස් ලංකාවේ පළමු කතානායකවරයා ලෙස ඉතිහාසගතව සිටින ප්‍රැන්සිස් මොළමුරේගේ පෞද්ගලික ජීවිතය බොහෝ අනියම් සම්බන්ධතා රැසකින් යුක්ත වූ බව ප්‍රසිද්ධ රහසක්. එක්තරා අවස්ථාවක කතානායකවරයාව දික්කසාද නඩුවක වග උත්තරකරුවෙකු ලෙස ද කැඳවා තිබුණා. එම කාලයේදී කතානායකවරයා සහ අදාළ තැනැත්තිය පිළිබඳව රචනා කර තිබූ අසභ්‍ය කවි පන්තියක් කියැවීමට මන්ත්‍රීවරයෙක් උත්සාහ දරා තිබුණා. [/SIZE] [HEADING=2][SIZE=5]7. සිරිමාවෝ බණ්ඩාරනායක සම්බන්ධ කැළෑ පත්තරය[/SIZE][/HEADING] [SIZE=5][IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/12/07-43.jpg?resize=800%2C500&ssl=1[/IMG] බණ්ඩාරනායක මැතිණියට අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් වාචික අපහාස සිදු වුණා. එක්තරා අවස්ථාවක දී බණ්ඩාරනායක මැතිතුමා අගමැතිව සිටි සමයේදී අගමැති බිරිඳට අපහාස කරමින් ලියන ලද කැළෑ පත්තරයක් ද කියැවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු උත්සහ කරනු ලැබුවා. බොහෝ දෙනෙක් විශ්වාස කළේ එම කැළෑ පත්තරය ලියන ලද්දේ බණ්ඩාරනායක ඝාතන නඩුවේ එක් විත්තිකාරියක වූ විමලා විජේවර්ධන අමාත්‍යවරිය බවයි.[/SIZE] [I][B][URL]https://www.lifie.lk/[/URL] එකෙන් උස්සා මෙහි පලකරන ලදී.[/B][/I] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom