Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ පරිහානිය හා කුණුවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තුවේ පරිහානිය හා කුණුවීම

වික්ටර් අයිවන්

ලංකාව පාර්ලිමේන්තු ආණ්ඩුවක් කරා යන ගමන ආරම්භ වූයේ කෝල්බෲක් ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල යක් වශයෙනි. 1833දී ඇති කළ විධායක හා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සමන්විත වූයේ නිලබලයෙන් තේරී පත්වන ආණ්ඩුවේ නිලධාරීන් නවදෙනකුගෙන් හා ආණ්ඩුකාරයා නාමකරණ යෙන් පත්කරනු ලබන නිල නොලත් මන්ත්‍රීන් හයදෙනකුගෙනි. නිල නොලත් මන්ත්‍රීන් හයදෙනාගෙන් තිදෙනෙකු යුරෝපීයයන් වූ අතර ඉතිරි තිදෙනා පත්කෙරුණේ ස්වදේශීය වර්ගය ලෙස ඒ කාලයේදී පිළිගෙන තිබුණු සිංහල දෙමළ හා බර්ගර් යන වර්ග තුනෙනි.

පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට

ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම 1834 මැයි මාසයේදී පවත්වන ලද්දේ නිල නොලත් මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් තොරවය. ඊට හේතුවූයේ සභාවේ කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් කිරීමට බලාපොරොත්තු වූ බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් පළකිරීමේ හැකියාව ඇති ආණ්ඩුවේ සේවය නොකරන සිංහලයකු හෝ දමිළයකු සොයාගැනීමට ආණ්ඩුව අසමත්වීම නිසාය. ඒ කාලයේ ඉංග්‍රීසි භාෂාව දැන සිටියේ ස්වදේශිකයන් අතරින් ඉතාමත්ම පුංචි පිරිසක් පමණය. ඒ හැකියාව තිබූ හැම කෙනෙක්ම එදා රජයේ සේවකයෙක් විය.

මේ නිසා ව්‍යවස්ථාදායක සභාවේ සිංහල හා දමිළ නියෝජනය පිණිස ආණ්ඩුවේ සේවය කළ භාෂා පරිවර්තකයන් දෙදෙනකු පත්කිරීමට සිදුවිය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිංහල භාෂා පරිවර්තකයා ලෙස ක්‍රියා කළ පිලිප්ස් පණ්ඩිතරත්න හා ආදායම් කොමසාරිස්වරයාගේ භාෂා පරිවර්තකයා ලෙස ක්‍රියා කළ ඒ. කුමාරස්වාමිය.

මේ ක්‍රමය කිසිදු වෙනසකින් තොරව 1885 දක්වා අවුරුදු 52ක් ක්‍රියාත්මක විය. පහතරට සිංහලයන් හා උඩරට සිංහලයන් එකම ජනවර්ගයක් ලෙස සලකා 1885 සිට උඩරට සිංහලයෙකුද ආණ්ඩුකාරයා ව්‍යවස්ථා සභාවට පත්කළේය. මුස්ලිම් ජනයා දෙමළ ජනවර්ගයක් ලෙස සලකනවාට මුස්ලිම් ජනයාද විරුද්ධ වීම නිසා එම වසරේදීම මුස්ලිම් නියෝජිතයෙකුද ව්‍යවස්ථා සභාවට පත්කළේය.

ව්‍යවස්ථාදායක සභාවට නාමකරණයෙන් පත්කරන නියෝජිතයන් කිහිපදෙනාට අතිරේකව සීමිත ඡන්දයකින් නියෝජිතයන් සිව්දෙනකු පත්කරන ක්‍රමයක් 1910දී ඇති කළේය. ඉන් දෙදෙනෙක් යුරෝපීයයන් සඳහාද, එක් අයෙක් බර්ගර්වරුන් සඳහාද අනෙකා ශ්‍රී ලාංකිකයන් සඳහාද වූහ. මේ ඡන්දයට ඡන්ද පාවිච්චි කිරීමේ අයිතිය තිබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 2938කි. ඡුන්ද පාවිච්චි කිරීමට සුදුස්සන් තෝරා ගත්තේ ඉංග්‍රීසි සාක්ෂරතාව හා ආදායම මතයි.

ඡුන්ද බලය හිමි 2938 දෙනාගෙන් 1669ක් සිංහලයෝ්ද, 1072ක් දමිළයෝ්ද වූහ. ලංකාවේ පැවති පළමු ඡුන්දය ලෙස සැලකිය හැකි මෙම ඡුන්දයට කරාව කුලයේ ධනවතුන් සිය නියෝජිතයා ලෙස දොස්තර මාකස් ප්‍රනාන්දු ඉදිරිපත් කළේය. මෙම තරගයට සිංහල ගොවිගම අපේක්ෂකයකු ඉදිරිපත් කොට ජයගැනීම පහසු නැති බව තේරුම් ගත් සිංහල ගොවිගම ධනපතීන් මෙම උසස් තනතුර කරාව කුලයේ පුද්ගලයෙකුට යෑම වැළැක්වීම සඳහා ඉන්දියාවේ විශ්‍රාම සුවයෙන් කල්ගෙවමින් සිටි පොන්නම්බලම් රාමනාදන් එම තරගයට ඉදිරිපත් කළේය. සිංහල ගොවිගම ඡන්දදායකයන් හා දෙමළ වෙල්ලාල ඡන්දදායකයන් එක පොදියට රාමනාදන්ට ඡුන්දය පාවිච්චි කිරීම නිසා රාමනාදන් එම තරගයෙන් පහසුවෙන් ජයගත්තේය. ඒ වනවිට රටේ ප්‍රබල තත්ත්වයක තිබුණේ වර්ගභේදය නොව කුල භේදයයි.

ඉන්පසු සීමිත ඡන්දයකින් තෝරාපත් කරගන්නා මන්ත්‍රීන් සංඛ්‍යාව 11 දක්වා වර්ධනය වූ අතර 1924දී ඒ ගණන 23 දක්වා වර්ධනය විය.

පාර්ලිමේන්තු ක්‍රමයට

ඡුන්ද ක්රමයේ ලොකුම පරිවර්තනය ඇති කළේ ඩොනමෝර් කොමිෂන් සභාවය. ඩොනමෝර් කොමිසමේ නිර්දේශ නිසා වයස 21ට වැඩි සියලූ ස්ත්‍රී පුරුෂයන්ට 1931දී ඡුන්ද බලය ලැබුණි. සර්වජන ඡුන්ද බලයට සියලූම ජාතික නායකයන් තරයේ විරුද්ධ වූ අතර පක්ෂ වූයේ ඒ.ඊ. ගුණසිංහ පමණය. 1924දී ලියාපදිංචි ඡුන්දදායක සංඛ්‍යාව 204917ක් හෙවත් ජනගහනයෙන් සියයට 4කට සීමා විය. සර්වජන ඡන්ද බලය නිසා 1931දී ඡුන්දය බලය හිමි සංඛ්‍යාව 15 ලක්ෂය දක්වා ඉහළ ගියේය. ඒ සමග ඡුන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීන් සංඛ්‍යාවද 50 දක්වා ඉහළ ගියේය.

වෙස්ට් මිනිස්ටර් මාදිලියේ පාර්ලිමේන්තු ක්‍රමයකට ලංකාව මාරු වන්නේ 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය. ඒ මගින් අංග සම්පූර්ණ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් රටට ලැබුණි. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු ඉතා උසස් හා ආදර්ශමත් මට්ටමක පැවතුණි. පාර්ලිමේන්තුවේ කෙරෙන වාද විවාද උසස් මට්ටමක පැවති අතර පාර්ලි මේන්තුවේ මහා සභා රැස්වීම්වලට හා කාරක සභා රැස්වීම්වලට මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයද උසස් තත්ත්වයක පැවතුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මාසික දීමනාවක් ලබාදීම ඇරඹෙන්නේ 1931දීය. ගෙවන ලද මාසික දීමනාව රුපියල් 400ක් විය. 1947දී එම දීමනාව රුපියල් 600ක් දක්වා වැඩි කොට මන්ත්‍රීවරයකුට ලිපිකරුවකු තබා ගැනීම සඳහා රුපියල් 75ක දීමනාවක්ද ලබාදෙන ලදි. ඊට අතිරේකව වාහනයක් සිය වියදමෙන් ගෙන්වා ගැනීම සඳහා බලපත්රයක්ද, ඉන්ධන සඳහා රුපියල් 50ක කූපන්ද ලබාදෙන ලදි. පාර්ලිමේන්තු සැසි වාර සඳහා කොළඹට එන මන්ත්‍රීවරුන්ට තමන්ගේ මෝටර් රථය දුම්රියෙන් ප්‍රවාහනය කරගැනීම සඳහා දීමනාවක්ද ලබාදෙන ලදි. ඊටත් අතිරේකව මන්ත්‍රීවරයකුට පළමුවැනි පන්තියේ දුම්රිය ගමන් බලපත්රයක්ද සේවකයකු සඳහා තවත් තුන්වැනි පන්තියේ දුම්රිය ගමන් බලපත්රයක්ද, මන්ත්‍රී කොට්ඨාසය තුළ නොමිලේ දුරකතන පහසුකම්ද, නොමිලේ ලියුම් හා විදුලි පණිවුඩ පහසුකම්ද ලබාදෙන ලදි. පාර්ලිමේන්තු කටයුතු සඳහා කොළඹට එන මන්ත්‍රීවරුන්ට නවාතැන් පහසුකම් ලබාදී තිබුණේ ශ්රාවස්තියේය. ඒ සියල්ලට අතිරේකව පාර්ලිමේන්තුවේ ආපනශාලාවෙන් රුපියල් 2ක් වැනි පහසු මිලකට හොඳ ආහාර වේලක් ලබාගැනීමේ පහසුකමද ලබා දුන්නේය.

පනවා තිබූ සීමා

බණ්ඩාරනායක ආණ්ඩුව 1958දී මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 825 දක්වා වැඩි කළේය. ලිපිකරුවා සඳහා ගෙවන දීමනාවද රුපියල් 100 දක්වා වැඩි කළේය. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගිවීම වෙනුවෙන් රුපියල් 50ක දීමනාවක් ගෙවන ක්රමයක්ද ඇති කරන ලදි. 1973දී මන්ත්‍රීවරයකුට ගෙවන මාසික දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කොට සභාවාරවලට සහභාගිවීම වෙනුවෙන් ගෙවන දීමනාවද රුපියල් 100 දක්වා වැඩි කරන ලදි.

එකල ඡන්ද අපේක්ෂකයෙකුට මැති වරණවලදී වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයක් සඳහා පනවන ලද සීමා නීති තිබුණි. එදා අපේක්ෂක යෙකුට මැතිවරණ කටයුතු හැසිරවීම හා පරිපාලන කටයුතු සඳහා වැය කළ හැකිවූයේ රුපියල් 5000කට අඩු මුදල් හෝ එක ඡුන්දදායකයකු සඳහා ශත 20ක මුදලකි. මැතිවරණ නියෝජිතයාගේ ගාස්තුව රුපියල් 1000 සීමාව නොඉක්මවිය යුතුය. අපේක්ෂකයාගේ පුද්ගලික වියදම රුපියල් 2000ට අඩුවිය යුතුය.

මැතිවරණවලට තරග කරන සියලූ අපේක්ෂකයෝ මැතිවරණ වියදම් පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමසාරිස් වරයාට ලබා දීමට නීතියෙන් බැඳී සිටියෝය. මැතිවරණ වියදම් සඳහා පනවා තිබෙන සීමා නීති හෝ මැතිවරණ නීති උල්ලංඝනය කොට ජයග්‍රහණය කරන මන්ත්‍රිවරයකුට එරෙහිව මැතිවරණ පෙත්සමක් මගින් අභියෝග කිරීමේ අයිතිය ප්රතිඅපේක්ෂකයන්ට ලබාදී තිබුණි. මැතිවරණ පෙත්සම් නඩුවලින් වැරදිකරුවන් වීම නිසා සමහර අයගේ මන්ත්රීකම් පමණක් නොව ප්‍රජා අයිතිවාසිකම්ද අහිමි විය.

1970 වනවිටත් අපේක්ෂකයකු මැතිවරණ යක් සඳහා වියදම් කළ වියදම්වල තරම තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් විස්තර සමහරක් මෙසේය. 1970 මහ මැතිවරණයට අදාළව මැතිවරණ කොම සාරිස්වරයා ඉදිරිපත් කරන ලද පාලන වාර්තාව අනුව 1970 මහ මැතිවරණයේදී වැඩිම වියදමක් දරා තිබුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ය. එක් අපේක්ෂකයකුගේ සාමාන්‍ය වියදම රුපියල් 4235යි ශත 18ක් විය. අඩුම වියදමක් දරා තිබුණේ වවුනියාව දිස්ත්‍රික්කයේ අපේක්ෂක යන්ය. එය රුපියල් 1990යි ශත 47කි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ ආයතන සමග ව්‍යාපාර කිරීමට ඉඩ නොදීම හා ඒ සඳහා දැඩි නීති පවත්වාගෙන යෑම පාර්ලි මේන්තු ක්‍රමයක් පවත්නා හැම රටකම පාහේ දක්නට ලැබෙන සාමාන්‍ය ධර්ම තාවකි. ඒ ධර්මතාව 1977 වන තෙක් ලංකාවේද හොඳින් ක්‍රියාත්මක විය. එකල මන්තී‍්‍රවරුන්ට රජයේ ඉඩම් මිලදී ගැනීමේ රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කිරීමේ, මත්පැන් හෝ වෙනත් ආදායම් උපයන බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකිරීමේ හැකියාවක් නොතිබුණි. කලාතුරකින් හෝ එවැනි වරදක් කළ අයකුගේ මන්ත්‍රීකම අහිමි කිරීමට හේතුවන නීති තිබුණි.

මන්ත්‍රීකම ධනය උපයන මාර්ගයක් බවට පත්වීම

මන්ත්‍රීකම මහා පරිමාණයෙන් ධනය උපයාගත හැකි අශීලාචාර ක්‍රමයක් බවට පරිවර්තනය වන්නේ 1977න් පසුවය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරළියට එන තෙක් රටේ තිබෙන උත්තරීතරම ආයතනය ලෙස සැලකුණේ පාර්ලිමේන්තුවය. තිබුණු පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය වෙනුවට ජනාධිපති ක්‍රමයක් ඇතිකර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවට තිබූ උත්තරීතරභාවය නැතිවී ජනාධිපති උත්තරීතර වී පාර්ලිමේන්තුව ජනාධිපතිගේ රබර් මුද්‍රාවක් බඳු දෙයක් බවට පත්විය. එහෙත් ලංකාව ඇති කළ ජනාධිපති ක්‍රමයට අනුව ජනාධිපතිගේ පැවැත්මට පාර්ලිමේන්තුවද අත්‍යවශ්‍ය විය. ඒ අරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තුවට අහිමි කරනු ලැබූ ගෞරවය වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහා පරිමාණයෙන් ධනය උපයාගත හැකි මාර්ග ඇතිකර දුන්නේය. මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදීම වැළකීම සඳහා පැවති සියලූ නීති අහෝසි කරන ලදි. වතු වැවිලිකරුවන් වීමට කැමති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සොච්චම් මුදලකට ආණ්ඩුවේ සාරවත් වතු ඉඩම් ලබාදෙන ක්‍රමයක් ඇති කරන ලදි. ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් හෝ බලපත්‍රලාභී ව්‍යාපාරිකයන් වීමට කැමති අයට එසේ කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලදි. පසුකලක මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර ලබාදෙන ක්රමයක්ද ක්‍රියාත්මක විය. මන්ත්‍රීවරුන්ට පමණක් ලබාදී තිබෙන මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව 1168කි.

මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් හා වරප්රසාදවල ප්‍රමාණයන්ද විශාල ප්‍රමාණයකින් ඉහළ දමන ලදි. 1985දී මන්ත්‍රීවරයකුට ගෙවන වැටුප රුපියල් 51,000ක් බවටත්, ගෙවන ඉන්ධන දීමනාව රුපියල් 18,000 දක්වාත් ඉහළ දමන ලදි. ඊට අතිරේකව මන්ත්‍රීවරයකුට කාර්යාල සහායකයන්, යතුරු ලියන්නෙකු හා ලිපිකරුවකු තබාගැනීමට අවශ්‍ය වියදම්ද ලබාදෙන ලදි. මන්ත්‍රීවරයකු අවුරුදු 5ක සේවා කාලයකින් පසුව විශ්‍රාම වැටුපකට හිමිකම් කියන පුද්ගලයකු බවට පත් කරන ලදි. කොටස් වශයෙන් ගෙවන රුපියල් 20,000කට පෙජරෝ වර්ගයේ ජීප් රථයක් ලබාදෙන ලද අතර ඊට අතිරේකව ඩියුටිෆ්‍රී වාහන බලපත්රයක්ද ලබාදෙන ලදි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකට විවිධ තනතුරු ලබාදෙන ක්‍රමයක් ඇති කරන ලද අතර එම තනතුරු සඳහාද අතිරේක වාහන හා විවිධ දීමනා ලබාදෙන ක්‍රමයක් ඇති කරන ලදි. ඇමතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන්ටද අවුරුදු 5ක සේවයෙන් පසු විශ්‍රාම වැටුප් ලබාගත හැකි ක්‍රමයක් ඇති කරන ලද අතර ඔවුන්ටද අවුරුදු 5කට වරක් තීරුබදු රහිත වාහන ලබාගැනීමේ අයිතිය ලබාදෙන ලදි. බොහෝ විට ඇමතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස ක්‍රියා කළේ ඇමතිගේ බිරිඳ හෝ දරුවන්ය.

රේගු නීතිය අනුව තීරුබදු රහිතව ලබාදෙන වාහන විකිණීම හෝ අන්සතු කිරීම නීති විරෝධී විය. රේගු නීතිය අනුව එවැනි වරදකට වැරදිකරුවකු වන පුද්ගලයකුගෙන් වාහනයට අයකරගත යුතු සියලූ රේගු බදු අයකර ගනිමින් වාහනයේ වටිනාකම මෙන් තුන් ගුණයක දඩයක් අයකර ගැනීමේ හැකියාව තිබුණි. මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් තමන්ට ලැබෙන බලපත්‍රය හෝ ගෙන්වා ගත් වාහනය ලොකු මිලකට විකුණන ප්‍රතිපත්තියක් අනුගමනය කළද එසේ නීති උල්ලංඝනය කරන එවැනි මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් සිදු නොවීය.

පාදඩකරණය

මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් හෝ සමහර වරප්‍රසාද විකිණීමෙන් උපයන ආදායම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය නොවේ. ඔවුන් බොහෝ දෙනකුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ ඔවුන් කවදා හෝ ආණ්ඩුවේ අනුග්‍රහය මත ආරම්භ කොට පවත්වාගෙන ගිය ආණ්ඩුව සමග කරන විවිධ ව්‍යාපාරවලිනි. තැබෑරුම් වලින් හා වෙනත් කොන්ත්‍රාත් ව්‍යාපාරවලිනි.

1983 කළු ජූලියෙන් පසුව රටේ වර්ධනය වූ ප්රචණ්ඩ ක්‍රියාකාරකම් මන්ත්‍රීවරුන්ගේ පරිහානිය කරා යන ගමන වේගවත් කළේය. ජේවීපී දෙවැනි කැරැුල්ලෙන් මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලට බලවත් තර්ජනයක් එල්ලවීම නිසා ආණ්ඩුව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා අතුරු හමුදා පවත්වාගෙන යෑමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ලබාදුන්නේය. මෙම අතුරු හමුදාවලට අවශ්‍ය ආයුධ ආණ්ඩුව විසින් ලබාදෙන ලද අතර අතුරු හමුදා සාමාජිකයන්ට හමුදාව විසින් අවි පරිහරණය පිළිබඳ පුහුණුවක්ද ලබාදෙන ලදි. බොහෝ විට මෙම මන්ත්‍රීවරුන්ගේ අතුරු හමුදාවලට එකතු වී සිටියේ ප්‍රදේශයේ නමගිය අපරාධකරුවන්ය.

එම අතුරු හමුදා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදෙන අතර එම අතුරු හමුදාවල සිටින අපරාධකරුවන් තමන්ට හුරුපුරුදු අපරාධ ක්‍රියාකාරකම්ද මන්ත්‍රී රැුකවරණය ඇතිව කරගෙන ගියේය. අපරාධකරුවා වෙනත් අපරාධ කරනවාට අතිරේකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වී නම් දේශපාලකයා දැනුවත්ව හෝ නොදැනුවත්ව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා දේශපාලකයාගේ නිල වාහන යොදා ගත්තේය. සමහර මන්ත්‍රීවරු තම අතුරු හමුදා කරන අපරාධවලින් කිසියම් ප්‍රතිලාභයක් ලබන පුද්ගලයන් බවට පත්වූහ. ඒ මගින් මන්ත්‍රීවරුද ඍජු ලෙස හෝ අනියම් ලෙස අපරාධ කරන අපරාධකරුවන් බවට පත්වූහ. සමහර මන්ත්‍රීවරු තමන්ගේ විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා තමන්ගේ අතුරු හමුදා යොදාගත් අතර ඒ මගින් අනියම් ලෙස මිනීමරන මිනීමරුවන් බවට පත්වූහ. අපරාධකරුවා හා මන්ත්‍රීවරයා අතර ගොඩනැගුණු මෙම සහසම්බන්ධය කෙටිකාලීන දෙයක් නොවී දීර්ඝකාලීන දෙයක් වීම නිසා අපරාධකරුවා හා මන්ත්‍රීවරයා අතර තිබෙන සමීප බව වර්ධනය වී ඒ දෙදෙනා එකිනෙකා වෙන්කොට හඳුනාගත නොහැකි තරමට දෙදෙනා එකකු බවට පත්ව තිබුණේය.

අපරාධකරුවාට මන්ත්‍රීගේ ගතිලක්ෂණද මන්ත්‍රීට අපරාධකරුවාගේ ගතිලක්ෂණද අරෝපණය වී තිබුණි. මේ දෙදෙනා අඳින ඇඳුම් පැළඳුම් සමාන විය. කන බොන විදිය හා ජීවත් වන විදියද එක සමාන විය. දෙදෙනාම පාවිච්චි කළේ එකම වර්ගයේ වාහනය. අපරාධකරුවා හා මන්ත්‍රීවරයා අතර පමණක් නොව, ඒ දෙදෙනාගේ පවුල් අතරද සමීප සම්බන්ධයක් ඇතිවී තිබුණි. සමහරවිට දෙදෙනාගේම දරුවන් ඉගෙන ගත්තේ එකම පාසලේය. සමහරවිට මේ පවුල් දෙක අතර විවාහ සම්බන්ධකම්ද ඇතිවිය. සමහරවිට මේ දෙපළගේ දරුවෝ ප්‍රාදේශීය සභාවට හෝ පළාත් සභාවට තරග කළෝය. මන්ත්‍රීවරුන් අතර ඇතිව තිබූ මෙම පාදඩකරණය පාර්ලි මේන්තුවේ ස්වභාවයද වෙනස් කිරීමට හේතුවී තිබුණි.

පාර්ලිමේන්තුව වෙනස්වීම

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට අපරාධ චෝදනා එල්ලවීම ඉතාමත්ම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. සමහරුන්ට චෝදනා එල්ල වූයේ අයථා ලෙස ධනය උපයා ගැනීම ගැනය. සමහරුන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් ගැනය. තවත් සමහරුන්ට කප්පම් ගැනීම් ගැනය. තවත් සමහරුන්ට මනුෂ්‍ය ඝාතන ගැනය. .

සමහර මන්ත්‍රීවරුන් බරපතළ අපරාධ කළේ හොර රහසේ නොව මුළු රටටම පෙනෙන ආකාරයටය. එක් මන්ත්‍රීවරයෙක් රජයේ සේවකයකු ගස් බඳින ලද්දේ රූපවාහිනී කැමරාකරුවන්ද ඒ අවස්ථාවට සහභාගි කරගනිමිනි. තවත් මන්ත්‍රීවරයකු හිටපු මන්ත්‍රීවරයකු සමග මහපාරේදී ඇති කරගත් ප්රචණ්ඩ ගැටුමක් අවසන් වූයේ හිටපු මන්ත්‍රීවරයාට එල්ල වූ වෙඩි පහරකින් ඔහු මරණයට පත්වීමෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර බිහිසුණු අපරාධකරුවන් සිටින බව පාර්ලිමේන්තුව දැන සිටියේය. එවැනි අය ගැන සොයා බැලීමේ වගකීම ඇත්තේ එම මන්ත්‍රීවරයා අයත් පක්ෂයටයි සලකා පාර්ලිමේන්තු බලධාරීන් අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

මන්ත්‍රීවරුන්ගේ අශීලා චාර පැවැත්ම පාර්ලි මේන්තුවද අශීලාචාර ආයතනයක් බවට පත්කිරීමට හේතුවී තිබුණි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එම තනතුරෙන් පහකිරීම සඳහා පාර්ලිමේන්තුව අනුගමනය කළ සාහසික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව තමන් ඇදවැටී සිටි අශීලාචාරභාවය ප්‍රසිද්ධියේ පෙන්නුම් කළ ප්‍රථම අවස්ථාව විය. පාර්ලිමේන්තුව අග විනිසුරුවරිය සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය පරීක්ෂණය හා එම පරීක්ෂණයේ තීරණය නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දෙන ලද රිට් ආඥාව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම පාර්ලිමේන්තුව සිය අශීලාචාරභාවය වඩා ප්‍රබල ලෙස විදහා දක්වන ලද තවත් අවස්ථාවක් විය.

උදය ගම්මන්පිල

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට එල්ල වී තිබෙන චෝදනාවන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ කුණුවීමේ ක්‍රියාවලිය පැරැුන්නන්ට පමණක් සීමාවූ දෙයක් නොවන බවය. නවක තරුණ මන්ත්‍රීවරුන්ද ඒ මහා ප්රවාහයේ ගොදුරු බවට පත්වෙමින් සිටින බවය. උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා දරන දේශපාලන අදහස්වල හරි වරද කුමක් වුවත් ඔහු තරුණ මන්ත්‍රීවරුන් අතර දිදුළන කෙනකු බවට පත්ව සිටියේය. ඔහු දුප්පත් පසුබිමකින් පැමිණි පුද්ගලයකු නොව මධ්‍යම පාන්තික පසුබිමකින් පැවත එන්නෙකි. තමන්ගේ උසස් අධ්‍යාපනය විදේශ රටකින් ලබාගත් පුද්ගලයෙකි.

මේ නඩුවේ හරි වරද තීන්දු කිරීමේ හැකියාවක් අපට නැතත් පැමිණිලිකරුගේ ස්වභාවය හා පැමිණිල්ලේ ස්වභාවය බැලූ බැල්මට ගම්මන්පිල මන්ත්‍රීවරයා පිළිබඳ බලවත් සැකයක් අප තුළ ඇති කරයි. පැමිණිලිකරු ඕස්ටේ්රලියානු ජාතිකයෙකි. ඕස්ටේ්රලියානු ජාතිකයෙකු ලංකාවේ පුද්ගලයකුට එරෙහිව ලංකාවේ පැමිණිල්ලක් කළ විට ඒ නඩුව පවත්වාගෙන යෑම සඳහා ඔහුට විටින් විට ලංකාවට ඒමට සිදුවන අතර යන එන ගමන් බිමින් සඳහා පමණක් විශාල වියදමක් දරන්නට සිදුවේ. බලවත් හේතුවක් නැතිව එවැනි පුද්ගලයකු ලංකාවට පැමිණ පැමිණිල්ලක් කරනු ඇතැයි සිතිය නොහැකිය.

මේ සියලූ කරුණු සැලකිල්ලට ගත්විට ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇදවැටී තිබෙන දූෂිත තත්ත්වය පිළිබඳව දළ අදහසක් ඇති කරගත හැකිය. පාර්ලිමේන්තුව රටේ නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනය වන අතර පාර්ලිමේන්තුව එවැනි දූෂිත තත්ත්වයක තබාගෙන යහපාලනයක් ඇති කරන්නේ කෙසේද යන ප්රශ්නය ගැන ආණ්ඩුව සේ ම මහජනයාද, සිවිල් ව්‍යාපාර හා සිවිල් ක්‍රියාධරයන්ද බැ?රුම් ලෙස කල්පනා කරන තැනකට යායුතුය. මා හිතන අන්දමට පාර්ලිමේන්තුව දැන් තිබෙන අශීලාචාර තත්ත්වයෙන් ගොඩගෙන එය මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ආයතනයක් බවට පත්කිරීම තිබිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ අංක එකටය. එහෙත් අවාසනාවකට එම මාතෘකාව ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් වී තිබෙන බවක්වත් පෙනෙන්නට නැත.

පාර්ලිමේන්තුව නැවත ගරු කටයුතු කිරීම

පාර්ලිමේන්තුව නැවත මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන තත්ත්වයකට ගෙන ඒම සඳහා යොදාගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන් මෙසේය.

1. පාර්ලිමේන්තුව මේ මෑත දිනකදී සම්මත කරගන්නා ලද තොරතුරු පනතට ලැබෙන වැදගත්කම අවධාරණය කරනු පිණිසත්, වත්කම් බැරකම් නීතියට නව ජීවයක් ලබාදීම පිණිස තොරතුරු විෂයේදී පාර්ලිමේන්තුව පාරදෘශ්යයක තිබෙන බව පෙන්නුම් කිරීම සඳහාත් සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවලට ඇතුළත් තොරතුරු පරීක්ෂාවට ලක් කිරීමේ අයිතිය මහජනයාට ලබාදිය යුතුය. ඒ සඳහා ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කළ යුතුය. එවැනි පියවරක් මහජනයා අතර විශේෂ උනන්දුවක් සේ ම ආස්වාදයක්ද ඇති කිරීමට හේතුවනු ඇත.

2. මන්ත්‍රීවරුන්ට අදාළව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වෙනත් පරීක්ෂණ ආයතන විසින් ආරම්භ කොට පවත්වාගෙන යන පරීක්ෂණ ගැන හා එවැනි ආයතනවල යටපත් කොට තිබෙන පරීක්ෂණ ගැන කරුණු සොයා බලා චෝදනා එල්ල වී තිබෙන සියලූම මන්ත්‍රීවරුන් පිළිබඳව හා ඒ චෝදනාවල ස්වභාවය පිළිබඳ තත්ත්ව වාර්තාවක් මහජනයාගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

3. පක්ෂ භේදයෙන් තොරව හා පළිගැනීමේ අරමුණින් තොරව පාර්ලිමේන්තුව මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන තැනකට ගැනීමේ අවංක අරමුණ ඇතිව නඩු පැවරීමට හේතු ඇති සියලූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විශේෂ අධිකරණයක් ඉදිරියේ නඩු පැවරිය යුතුය. එම විශේෂ අධිකරණය එම නඩු කඩිනමින් අසා නිම කරන ප්රතිපත්තියක පිහිටා ක්‍රියා කළ යුතුය. එම වැඩසටහනේ අරමුණ වියයුත්තේ පාර්ලිමේන්තුවට අගෞරවයක් ඇති කිරීමට හේතුවන ලෙස බරපතළ වැරදි කර තිබෙන මන්ත්‍රීවරු වෙත් නම් පක්ෂ භේදයකින් තොරව ඔවුන්ට දඬුවම් කොට පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමත්, සාධාරණ හේතු නැතිව චෝදනා එල්ල සිටින අය වෙත් නම් ඔවුන්ගේ නම් පිරිසිදු කරගැනීමට අවස්ථාවක් ලබාදීමත්ය. ඒ කාර්යය ඉතාමත් සාධාරණව හා නීතියට අනුකූලව ඉටු කිරීමට සමත් වේ නම් ඒ මගින් කිසියම් මන්ත්‍රීවරුන් පිරිසකට සිරදඬුවම් විඳින්නට සිදුවී ඔවුන්ගේ මන්ත්රීකම් අහිමි කරගන්නට සිදුවුවහොත් එම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට නැතිවී තිබෙන ගෞරවය නැවත හිමිකර දීමට සමත් වනු ඇතිවා සේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර වංචාවට, දූෂණයට හා අපරාධවලට තිබෙන නැඹුරුවද මුළුමනින් තුරන් කිරීමට හේතුවනු ඇත. එවැනි වැඩසටහනක් මහජනයා තුළද ලොකු ආස්වාදයක් ඇති කිරීමට හේතුවනු ඇත.

4. මහජන මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ ආයතන සමග ව්‍යාපාර කිරීමට ලැබී තිබෙන අයිතිය මුළුමනින් නැති කළ යුතුය. ඒ සඳහා සෝල්බරි ආණ්ඩුක්රමය යටතේ පවත්වාගෙන ගිය නීති රීති නැවත ඇති කළ යුතුය.

http://ravaya.lk/?p=15730

[QUOTE="osandaja, post: 20370456, member: 79730"] [b]පාර්ලිමේන්තුවේ පරිහානිය හා කුණුවීම[/b] [SIZE="5"]වික්ටර් අයිවන් ලංකාව පාර්ලිමේන්තු ආණ්ඩුවක් කරා යන ගමන ආරම්භ වූයේ කෝල්බෲක් ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල යක් වශයෙනි. 1833දී ඇති කළ විධායක හා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සමන්විත වූයේ නිලබලයෙන් තේරී පත්වන ආණ්ඩුවේ නිලධාරීන් නවදෙනකුගෙන් හා ආණ්ඩුකාරයා නාමකරණ යෙන් පත්කරනු ලබන නිල නොලත් මන්ත්‍රීන් හයදෙනකුගෙනි. නිල නොලත් මන්ත්‍රීන් හයදෙනාගෙන් තිදෙනෙකු යුරෝපීයයන් වූ අතර ඉතිරි තිදෙනා පත්කෙරුණේ ස්වදේශීය වර්ගය ලෙස ඒ කාලයේදී පිළිගෙන තිබුණු සිංහල දෙමළ හා බර්ගර් යන වර්ග තුනෙනි. [U][COLOR="Blue"]පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට[/COLOR][/U] ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම 1834 මැයි මාසයේදී පවත්වන ලද්දේ නිල නොලත් මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් තොරවය. ඊට හේතුවූයේ සභාවේ කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් කිරීමට බලාපොරොත්තු වූ බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් පළකිරීමේ හැකියාව ඇති ආණ්ඩුවේ සේවය නොකරන සිංහලයකු හෝ දමිළයකු සොයාගැනීමට ආණ්ඩුව අසමත්වීම නිසාය. ඒ කාලයේ ඉංග්‍රීසි භාෂාව දැන සිටියේ ස්වදේශිකයන් අතරින් ඉතාමත්ම පුංචි පිරිසක් පමණය. ඒ හැකියාව තිබූ හැම කෙනෙක්ම එදා රජයේ සේවකයෙක් විය. මේ නිසා ව්‍යවස්ථාදායක සභාවේ සිංහල හා දමිළ නියෝජනය පිණිස ආණ්ඩුවේ සේවය කළ භාෂා පරිවර්තකයන් දෙදෙනකු පත්කිරීමට සිදුවිය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිංහල භාෂා පරිවර්තකයා ලෙස ක්‍රියා කළ පිලිප්ස් පණ්ඩිතරත්න හා ආදායම් කොමසාරිස්වරයාගේ භාෂා පරිවර්තකයා ලෙස ක්‍රියා කළ ඒ. කුමාරස්වාමිය. මේ ක්‍රමය කිසිදු වෙනසකින් තොරව 1885 දක්වා අවුරුදු 52ක් ක්‍රියාත්මක විය. පහතරට සිංහලයන් හා උඩරට සිංහලයන් එකම ජනවර්ගයක් ලෙස සලකා 1885 සිට උඩරට සිංහලයෙකුද ආණ්ඩුකාරයා ව්‍යවස්ථා සභාවට පත්කළේය. මුස්ලිම් ජනයා දෙමළ ජනවර්ගයක් ලෙස සලකනවාට මුස්ලිම් ජනයාද විරුද්ධ වීම නිසා එම වසරේදීම මුස්ලිම් නියෝජිතයෙකුද ව්‍යවස්ථා සභාවට පත්කළේය. ව්‍යවස්ථාදායක සභාවට නාමකරණයෙන් පත්කරන නියෝජිතයන් කිහිපදෙනාට අතිරේකව සීමිත ඡන්දයකින් නියෝජිතයන් සිව්දෙනකු පත්කරන ක්‍රමයක් 1910දී ඇති කළේය. ඉන් දෙදෙනෙක් යුරෝපීයයන් සඳහාද, එක් අයෙක් බර්ගර්වරුන් සඳහාද අනෙකා ශ්‍රී ලාංකිකයන් සඳහාද වූහ. මේ ඡන්දයට ඡන්ද පාවිච්චි කිරීමේ අයිතිය තිබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 2938කි. ඡුන්ද පාවිච්චි කිරීමට සුදුස්සන් තෝරා ගත්තේ ඉංග්‍රීසි සාක්ෂරතාව හා ආදායම මතයි. ඡුන්ද බලය හිමි 2938 දෙනාගෙන් 1669ක් සිංහලයෝ්ද, 1072ක් දමිළයෝ්ද වූහ. [COLOR="Red"]ලංකාවේ පැවති පළමු ඡුන්දය ලෙස සැලකිය හැකි මෙම ඡුන්දයට කරාව කුලයේ ධනවතුන් සිය නියෝජිතයා ලෙස දොස්තර මාකස් ප්‍රනාන්දු ඉදිරිපත් කළේය. මෙම තරගයට සිංහල ගොවිගම අපේක්ෂකයකු ඉදිරිපත් කොට ජයගැනීම පහසු නැති බව තේරුම් ගත් සිංහල ගොවිගම ධනපතීන් මෙම උසස් තනතුර කරාව කුලයේ පුද්ගලයෙකුට යෑම වැළැක්වීම සඳහා ඉන්දියාවේ විශ්‍රාම සුවයෙන් කල්ගෙවමින් සිටි පොන්නම්බලම් රාමනාදන් එම තරගයට ඉදිරිපත් කළේය. සිංහල ගොවිගම ඡන්දදායකයන් හා දෙමළ වෙල්ලාල ඡන්දදායකයන් එක පොදියට රාමනාදන්ට ඡුන්දය පාවිච්චි කිරීම නිසා රාමනාදන් එම තරගයෙන් පහසුවෙන් ජයගත්තේය. ඒ වනවිට රටේ ප්‍රබල තත්ත්වයක තිබුණේ වර්ගභේදය නොව කුල භේදයයි.[/COLOR] :no::no: ඉන්පසු සීමිත ඡන්දයකින් තෝරාපත් කරගන්නා මන්ත්‍රීන් සංඛ්‍යාව 11 දක්වා වර්ධනය වූ අතර 1924දී ඒ ගණන 23 දක්වා වර්ධනය විය. [U][COLOR="Blue"]පාර්ලිමේන්තු ක්‍රමයට [/COLOR][/U] ඡුන්ද ක්රමයේ ලොකුම පරිවර්තනය ඇති කළේ ඩොනමෝර් කොමිෂන් සභාවය. ඩොනමෝර් කොමිසමේ නිර්දේශ නිසා වයස 21ට වැඩි සියලූ ස්ත්‍රී පුරුෂයන්ට 1931දී ඡුන්ද බලය ලැබුණි. සර්වජන ඡුන්ද බලයට සියලූම ජාතික නායකයන් තරයේ විරුද්ධ වූ අතර පක්ෂ වූයේ ඒ.ඊ. ගුණසිංහ පමණය. 1924දී ලියාපදිංචි ඡුන්දදායක සංඛ්‍යාව 204917ක් හෙවත් ජනගහනයෙන් සියයට 4කට සීමා විය. සර්වජන ඡන්ද බලය නිසා 1931දී ඡුන්දය බලය හිමි සංඛ්‍යාව 15 ලක්ෂය දක්වා ඉහළ ගියේය. ඒ සමග ඡුන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීන් සංඛ්‍යාවද 50 දක්වා ඉහළ ගියේය. වෙස්ට් මිනිස්ටර් මාදිලියේ පාර්ලිමේන්තු ක්‍රමයකට ලංකාව මාරු වන්නේ 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය. ඒ මගින් අංග සම්පූර්ණ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් රටට ලැබුණි. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු ඉතා උසස් හා ආදර්ශමත් මට්ටමක පැවතුණි. පාර්ලිමේන්තුවේ කෙරෙන වාද විවාද උසස් මට්ටමක පැවති අතර පාර්ලි මේන්තුවේ මහා සභා රැස්වීම්වලට හා කාරක සභා රැස්වීම්වලට මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයද උසස් තත්ත්වයක පැවතුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මාසික දීමනාවක් ලබාදීම ඇරඹෙන්නේ 1931දීය. ගෙවන ලද මාසික දීමනාව රුපියල් 400ක් විය. 1947දී එම දීමනාව රුපියල් 600ක් දක්වා වැඩි කොට මන්ත්‍රීවරයකුට ලිපිකරුවකු තබා ගැනීම සඳහා රුපියල් 75ක දීමනාවක්ද ලබාදෙන ලදි. ඊට අතිරේකව වාහනයක් සිය වියදමෙන් ගෙන්වා ගැනීම සඳහා බලපත්රයක්ද, ඉන්ධන සඳහා රුපියල් 50ක කූපන්ද ලබාදෙන ලදි. පාර්ලිමේන්තු සැසි වාර සඳහා කොළඹට එන මන්ත්‍රීවරුන්ට තමන්ගේ මෝටර් රථය දුම්රියෙන් ප්‍රවාහනය කරගැනීම සඳහා දීමනාවක්ද ලබාදෙන ලදි. ඊටත් අතිරේකව මන්ත්‍රීවරයකුට පළමුවැනි පන්තියේ දුම්රිය ගමන් බලපත්රයක්ද සේවකයකු සඳහා තවත් තුන්වැනි පන්තියේ දුම්රිය ගමන් බලපත්රයක්ද, මන්ත්‍රී කොට්ඨාසය තුළ නොමිලේ දුරකතන පහසුකම්ද, නොමිලේ ලියුම් හා විදුලි පණිවුඩ පහසුකම්ද ලබාදෙන ලදි. පාර්ලිමේන්තු කටයුතු සඳහා කොළඹට එන මන්ත්‍රීවරුන්ට නවාතැන් පහසුකම් ලබාදී තිබුණේ ශ්රාවස්තියේය. ඒ සියල්ලට අතිරේකව පාර්ලිමේන්තුවේ ආපනශාලාවෙන් රුපියල් 2ක් වැනි පහසු මිලකට හොඳ ආහාර වේලක් ලබාගැනීමේ පහසුකමද ලබා දුන්නේය. [U][COLOR="blue"]පනවා තිබූ සීමා[/COLOR][/U] බණ්ඩාරනායක ආණ්ඩුව 1958දී මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 825 දක්වා වැඩි කළේය. ලිපිකරුවා සඳහා ගෙවන දීමනාවද රුපියල් 100 දක්වා වැඩි කළේය. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගිවීම වෙනුවෙන් රුපියල් 50ක දීමනාවක් ගෙවන ක්රමයක්ද ඇති කරන ලදි. 1973දී මන්ත්‍රීවරයකුට ගෙවන මාසික දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කොට සභාවාරවලට සහභාගිවීම වෙනුවෙන් ගෙවන දීමනාවද රුපියල් 100 දක්වා වැඩි කරන ලදි. එකල ඡන්ද අපේක්ෂකයෙකුට මැති වරණවලදී වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයක් සඳහා පනවන ලද සීමා නීති තිබුණි. [COLOR="Red"]එදා අපේක්ෂක යෙකුට මැතිවරණ කටයුතු හැසිරවීම හා පරිපාලන කටයුතු සඳහා වැය කළ හැකිවූයේ රුපියල් 5000කට අඩු මුදල් හෝ එක ඡුන්දදායකයකු සඳහා ශත 20ක මුදලකි. මැතිවරණ නියෝජිතයාගේ ගාස්තුව රුපියල් 1000 සීමාව නොඉක්මවිය යුතුය. අපේක්ෂකයාගේ පුද්ගලික වියදම රුපියල් 2000ට අඩුවිය යුතුය. මැතිවරණවලට තරග කරන සියලූ අපේක්ෂකයෝ මැතිවරණ වියදම් පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමසාරිස් වරයාට ලබා දීමට නීතියෙන් බැඳී සිටියෝය. මැතිවරණ වියදම් සඳහා පනවා තිබෙන සීමා නීති හෝ මැතිවරණ නීති උල්ලංඝනය කොට ජයග්‍රහණය කරන මන්ත්‍රිවරයකුට එරෙහිව මැතිවරණ පෙත්සමක් මගින් අභියෝග කිරීමේ අයිතිය ප්රතිඅපේක්ෂකයන්ට ලබාදී තිබුණි.[/COLOR] මැතිවරණ පෙත්සම් නඩුවලින් වැරදිකරුවන් වීම නිසා සමහර අයගේ මන්ත්රීකම් පමණක් නොව ප්‍රජා අයිතිවාසිකම්ද අහිමි විය. 1970 වනවිටත් අපේක්ෂකයකු මැතිවරණ යක් සඳහා වියදම් කළ වියදම්වල තරම තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් විස්තර සමහරක් මෙසේය. [COLOR="red"]1970 මහ මැතිවරණයට අදාළව මැතිවරණ කොම සාරිස්වරයා ඉදිරිපත් කරන ලද පාලන වාර්තාව අනුව 1970 මහ මැතිවරණයේදී වැඩිම වියදමක් දරා තිබුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ය. එක් අපේක්ෂකයකුගේ සාමාන්‍ය වියදම රුපියල් 4235යි ශත 18ක් විය. අඩුම වියදමක් දරා තිබුණේ වවුනියාව දිස්ත්‍රික්කයේ අපේක්ෂක යන්ය. එය රුපියල් 1990යි ශත 47කි.[/COLOR] [COLOR="SeaGreen"]පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ ආයතන සමග ව්‍යාපාර කිරීමට ඉඩ නොදීම හා ඒ සඳහා දැඩි නීති පවත්වාගෙන යෑම පාර්ලි මේන්තු ක්‍රමයක් පවත්නා හැම රටකම පාහේ දක්නට ලැබෙන සාමාන්‍ය ධර්ම තාවකි. ඒ ධර්මතාව 1977 වන තෙක් ලංකාවේද හොඳින් ක්‍රියාත්මක විය. එකල මන්තී‍්‍රවරුන්ට රජයේ ඉඩම් මිලදී ගැනීමේ රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කිරීමේ, මත්පැන් හෝ වෙනත් ආදායම් උපයන බලපත්‍රලාභීන් ලෙස ක්‍රියාකිරීමේ හැකියාවක් නොතිබුණි. කලාතුරකින් හෝ එවැනි වරදක් කළ අයකුගේ මන්ත්‍රීකම අහිමි කිරීමට හේතුවන නීති තිබුණි.[/COLOR]:no::no::no: [U][COLOR="Blue"]මන්ත්‍රීකම ධනය උපයන මාර්ගයක් බවට පත්වීම[/COLOR][/U] මන්ත්‍රීකම මහා පරිමාණයෙන් ධනය උපයාගත හැකි අශීලාචාර ක්‍රමයක් බවට පරිවර්තනය වන්නේ 1977න් පසුවය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරළියට එන තෙක් රටේ තිබෙන උත්තරීතරම ආයතනය ලෙස සැලකුණේ පාර්ලිමේන්තුවය. තිබුණු පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය වෙනුවට ජනාධිපති ක්‍රමයක් ඇතිකර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවට තිබූ උත්තරීතරභාවය නැතිවී ජනාධිපති උත්තරීතර වී පාර්ලිමේන්තුව ජනාධිපතිගේ රබර් මුද්‍රාවක් බඳු දෙයක් බවට පත්විය. එහෙත් ලංකාව ඇති කළ ජනාධිපති ක්‍රමයට අනුව ජනාධිපතිගේ පැවැත්මට පාර්ලිමේන්තුවද අත්‍යවශ්‍ය විය. ඒ අරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තුවට අහිමි කරනු ලැබූ ගෞරවය වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහා පරිමාණයෙන් ධනය උපයාගත හැකි මාර්ග ඇතිකර දුන්නේය.[COLOR="Green"] මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදීම වැළකීම සඳහා පැවති සියලූ නීති අහෝසි කරන ලදි. වතු වැවිලිකරුවන් වීමට කැමති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සොච්චම් මුදලකට ආණ්ඩුවේ සාරවත් වතු ඉඩම් ලබාදෙන ක්‍රමයක් ඇති කරන ලදි. ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් හෝ බලපත්‍රලාභී ව්‍යාපාරිකයන් වීමට කැමති අයට එසේ කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලදි. පසුකලක මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර ලබාදෙන ක්රමයක්ද ක්‍රියාත්මක විය. මන්ත්‍රීවරුන්ට පමණක් ලබාදී තිබෙන මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව 1168කි. මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් හා වරප්රසාදවල ප්‍රමාණයන්ද විශාල ප්‍රමාණයකින් ඉහළ දමන ලදි.[/COLOR] 1985දී මන්ත්‍රීවරයකුට ගෙවන වැටුප රුපියල් 51,000ක් බවටත්, ගෙවන ඉන්ධන දීමනාව රුපියල් 18,000 දක්වාත් ඉහළ දමන ලදි. ඊට අතිරේකව මන්ත්‍රීවරයකුට කාර්යාල සහායකයන්, යතුරු ලියන්නෙකු හා ලිපිකරුවකු තබාගැනීමට අවශ්‍ය වියදම්ද ලබාදෙන ලදි. මන්ත්‍රීවරයකු අවුරුදු 5ක සේවා කාලයකින් පසුව විශ්‍රාම වැටුපකට හිමිකම් කියන පුද්ගලයකු බවට පත් කරන ලදි. කොටස් වශයෙන් ගෙවන රුපියල් 20,000කට පෙජරෝ වර්ගයේ ජීප් රථයක් ලබාදෙන ලද අතර ඊට අතිරේකව ඩියුටිෆ්‍රී වාහන බලපත්රයක්ද ලබාදෙන ලදි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකට විවිධ තනතුරු ලබාදෙන ක්‍රමයක් ඇති කරන ලද අතර එම තනතුරු සඳහාද අතිරේක වාහන හා විවිධ දීමනා ලබාදෙන ක්‍රමයක් ඇති කරන ලදි. ඇමතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන්ටද අවුරුදු 5ක සේවයෙන් පසු විශ්‍රාම වැටුප් ලබාගත හැකි ක්‍රමයක් ඇති කරන ලද අතර ඔවුන්ටද අවුරුදු 5කට වරක් තීරුබදු රහිත වාහන ලබාගැනීමේ අයිතිය ලබාදෙන ලදි. බොහෝ විට ඇමතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස ක්‍රියා කළේ ඇමතිගේ බිරිඳ හෝ දරුවන්ය. [COLOR="green"]රේගු නීතිය අනුව තීරුබදු රහිතව ලබාදෙන වාහන විකිණීම හෝ අන්සතු කිරීම නීති විරෝධී විය. රේගු නීතිය අනුව එවැනි වරදකට වැරදිකරුවකු වන පුද්ගලයකුගෙන් වාහනයට අයකරගත යුතු සියලූ රේගු බදු අයකර ගනිමින් වාහනයේ වටිනාකම මෙන් තුන් ගුණයක දඩයක් අයකර ගැනීමේ හැකියාව තිබුණි. මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් තමන්ට ලැබෙන බලපත්‍රය හෝ ගෙන්වා ගත් වාහනය ලොකු මිලකට විකුණන ප්‍රතිපත්තියක් අනුගමනය කළද එසේ නීති උල්ලංඝනය කරන එවැනි මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් සිදු නොවීය.[/COLOR] [U][COLOR="Blue"]පාදඩකරණය[/COLOR][/U] මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් හෝ සමහර වරප්‍රසාද විකිණීමෙන් උපයන ආදායම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය නොවේ. [COLOR="Red"]ඔවුන් බොහෝ දෙනකුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ ඔවුන් කවදා හෝ ආණ්ඩුවේ අනුග්‍රහය මත ආරම්භ කොට පවත්වාගෙන ගිය ආණ්ඩුව සමග කරන විවිධ ව්‍යාපාරවලිනි. තැබෑරුම් වලින් හා වෙනත් කොන්ත්‍රාත් ව්‍යාපාරවලිනි.[/COLOR] 1983 කළු ජූලියෙන් පසුව රටේ වර්ධනය වූ ප්රචණ්ඩ ක්‍රියාකාරකම් මන්ත්‍රීවරුන්ගේ පරිහානිය කරා යන ගමන වේගවත් කළේය. ජේවීපී දෙවැනි කැරැුල්ලෙන් මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලට බලවත් තර්ජනයක් එල්ලවීම නිසා ආණ්ඩුව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා අතුරු හමුදා පවත්වාගෙන යෑමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ලබාදුන්නේය. මෙම අතුරු හමුදාවලට අවශ්‍ය ආයුධ ආණ්ඩුව විසින් ලබාදෙන ලද අතර අතුරු හමුදා සාමාජිකයන්ට හමුදාව විසින් අවි පරිහරණය පිළිබඳ පුහුණුවක්ද ලබාදෙන ලදි. බොහෝ විට මෙම මන්ත්‍රීවරුන්ගේ අතුරු හමුදාවලට එකතු වී සිටියේ ප්‍රදේශයේ නමගිය අපරාධකරුවන්ය. එම අතුරු හමුදා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදෙන අතර එම අතුරු හමුදාවල සිටින අපරාධකරුවන් තමන්ට හුරුපුරුදු අපරාධ ක්‍රියාකාරකම්ද මන්ත්‍රී රැුකවරණය ඇතිව කරගෙන ගියේය. අපරාධකරුවා වෙනත් අපරාධ කරනවාට අතිරේකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වී නම් දේශපාලකයා දැනුවත්ව හෝ නොදැනුවත්ව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා දේශපාලකයාගේ නිල වාහන යොදා ගත්තේය.[COLOR="red"] සමහර මන්ත්‍රීවරු තම අතුරු හමුදා කරන අපරාධවලින් කිසියම් ප්‍රතිලාභයක් ලබන පුද්ගලයන් බවට පත්වූහ. ඒ මගින් මන්ත්‍රීවරුද ඍජු ලෙස හෝ අනියම් ලෙස අපරාධ කරන අපරාධකරුවන් බවට පත්වූහ. සමහර මන්ත්‍රීවරු තමන්ගේ විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා තමන්ගේ අතුරු හමුදා යොදාගත් අතර ඒ මගින් අනියම් ලෙස මිනීමරන මිනීමරුවන් බවට පත්වූහ. අපරාධකරුවා හා මන්ත්‍රීවරයා අතර ගොඩනැගුණු මෙම සහසම්බන්ධය කෙටිකාලීන දෙයක් නොවී දීර්ඝකාලීන දෙයක් වීම නිසා අපරාධකරුවා හා මන්ත්‍රීවරයා අතර තිබෙන සමීප බව වර්ධනය වී ඒ දෙදෙනා එකිනෙකා වෙන්කොට හඳුනාගත නොහැකි තරමට දෙදෙනා එකකු බවට පත්ව තිබුණේය.[/COLOR] අපරාධකරුවාට මන්ත්‍රීගේ ගතිලක්ෂණද මන්ත්‍රීට අපරාධකරුවාගේ ගතිලක්ෂණද අරෝපණය වී තිබුණි. මේ දෙදෙනා අඳින ඇඳුම් පැළඳුම් සමාන විය. කන බොන විදිය හා ජීවත් වන විදියද එක සමාන විය. දෙදෙනාම පාවිච්චි කළේ එකම වර්ගයේ වාහනය. අපරාධකරුවා හා මන්ත්‍රීවරයා අතර පමණක් නොව, ඒ දෙදෙනාගේ පවුල් අතරද සමීප සම්බන්ධයක් ඇතිවී තිබුණි. සමහරවිට දෙදෙනාගේම දරුවන් ඉගෙන ගත්තේ එකම පාසලේය. සමහරවිට මේ පවුල් දෙක අතර විවාහ සම්බන්ධකම්ද ඇතිවිය. සමහරවිට මේ දෙපළගේ දරුවෝ ප්‍රාදේශීය සභාවට හෝ පළාත් සභාවට තරග කළෝය. මන්ත්‍රීවරුන් අතර ඇතිව තිබූ මෙම පාදඩකරණය පාර්ලි මේන්තුවේ ස්වභාවයද වෙනස් කිරීමට හේතුවී තිබුණි. [COLOR="Blue"][U]පාර්ලිමේන්තුව වෙනස්වීම[/U][/COLOR] පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට අපරාධ චෝදනා එල්ලවීම ඉතාමත්ම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. සමහරුන්ට චෝදනා එල්ල වූයේ අයථා ලෙස ධනය උපයා ගැනීම ගැනය. සමහරුන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් ගැනය. තවත් සමහරුන්ට කප්පම් ගැනීම් ගැනය. තවත් සමහරුන්ට මනුෂ්‍ය ඝාතන ගැනය. [COLOR="Red"]:frown:[/COLOR]. සමහර මන්ත්‍රීවරුන් බරපතළ අපරාධ කළේ හොර රහසේ නොව මුළු රටටම පෙනෙන ආකාරයටය. එක් මන්ත්‍රීවරයෙක් රජයේ සේවකයකු ගස් බඳින ලද්දේ රූපවාහිනී කැමරාකරුවන්ද ඒ අවස්ථාවට සහභාගි කරගනිමිනි. තවත් මන්ත්‍රීවරයකු හිටපු මන්ත්‍රීවරයකු සමග මහපාරේදී ඇති කරගත් ප්රචණ්ඩ ගැටුමක් අවසන් වූයේ හිටපු මන්ත්‍රීවරයාට එල්ල වූ වෙඩි පහරකින් ඔහු මරණයට පත්වීමෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර බිහිසුණු අපරාධකරුවන් සිටින බව පාර්ලිමේන්තුව දැන සිටියේය. එවැනි අය ගැන සොයා බැලීමේ වගකීම ඇත්තේ එම මන්ත්‍රීවරයා අයත් පක්ෂයටයි සලකා පාර්ලිමේන්තු බලධාරීන් අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. [COLOR="red"]මන්ත්‍රීවරුන්ගේ අශීලා චාර පැවැත්ම පාර්ලි මේන්තුවද අශීලාචාර ආයතනයක් බවට පත්කිරීමට හේතුවී තිබුණි[/COLOR]. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එම තනතුරෙන් පහකිරීම සඳහා පාර්ලිමේන්තුව අනුගමනය කළ සාහසික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව තමන් ඇදවැටී සිටි අශීලාචාරභාවය ප්‍රසිද්ධියේ පෙන්නුම් කළ ප්‍රථම අවස්ථාව විය. පාර්ලිමේන්තුව අග විනිසුරුවරිය සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය පරීක්ෂණය හා එම පරීක්ෂණයේ තීරණය නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දෙන ලද රිට් ආඥාව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම පාර්ලිමේන්තුව සිය අශීලාචාරභාවය වඩා ප්‍රබල ලෙස විදහා දක්වන ලද තවත් අවස්ථාවක් විය. [U][COLOR="Blue"]උදය ගම්මන්පිල[/COLOR][/U] උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට එල්ල වී තිබෙන චෝදනාවන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ කුණුවීමේ ක්‍රියාවලිය පැරැුන්නන්ට පමණක් සීමාවූ දෙයක් නොවන බවය. නවක තරුණ මන්ත්‍රීවරුන්ද ඒ මහා ප්රවාහයේ ගොදුරු බවට පත්වෙමින් සිටින බවය. උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා දරන දේශපාලන අදහස්වල හරි වරද කුමක් වුවත් ඔහු තරුණ මන්ත්‍රීවරුන් අතර දිදුළන කෙනකු බවට පත්ව සිටියේය. ඔහු දුප්පත් පසුබිමකින් පැමිණි පුද්ගලයකු නොව මධ්‍යම පාන්තික පසුබිමකින් පැවත එන්නෙකි. තමන්ගේ උසස් අධ්‍යාපනය විදේශ රටකින් ලබාගත් පුද්ගලයෙකි. මේ නඩුවේ හරි වරද තීන්දු කිරීමේ හැකියාවක් අපට නැතත් පැමිණිලිකරුගේ ස්වභාවය හා පැමිණිල්ලේ ස්වභාවය බැලූ බැල්මට ගම්මන්පිල මන්ත්‍රීවරයා පිළිබඳ බලවත් සැකයක් අප තුළ ඇති කරයි. පැමිණිලිකරු ඕස්ටේ්රලියානු ජාතිකයෙකි. ඕස්ටේ්රලියානු ජාතිකයෙකු ලංකාවේ පුද්ගලයකුට එරෙහිව ලංකාවේ පැමිණිල්ලක් කළ විට ඒ නඩුව පවත්වාගෙන යෑම සඳහා ඔහුට විටින් විට ලංකාවට ඒමට සිදුවන අතර යන එන ගමන් බිමින් සඳහා පමණක් විශාල වියදමක් දරන්නට සිදුවේ. බලවත් හේතුවක් නැතිව එවැනි පුද්ගලයකු ලංකාවට පැමිණ පැමිණිල්ලක් කරනු ඇතැයි සිතිය නොහැකිය. මේ සියලූ කරුණු සැලකිල්ලට ගත්විට ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇදවැටී තිබෙන දූෂිත තත්ත්වය පිළිබඳව දළ අදහසක් ඇති කරගත හැකිය. පාර්ලිමේන්තුව රටේ නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනය වන අතර පාර්ලිමේන්තුව එවැනි දූෂිත තත්ත්වයක තබාගෙන යහපාලනයක් ඇති කරන්නේ කෙසේද යන ප්රශ්නය ගැන ආණ්ඩුව සේ ම මහජනයාද, සිවිල් ව්‍යාපාර හා සිවිල් ක්‍රියාධරයන්ද බැ?රුම් ලෙස කල්පනා කරන තැනකට යායුතුය. මා හිතන අන්දමට පාර්ලිමේන්තුව දැන් තිබෙන අශීලාචාර තත්ත්වයෙන් ගොඩගෙන එය මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ආයතනයක් බවට පත්කිරීම තිබිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ අංක එකටය. එහෙත් අවාසනාවකට එම මාතෘකාව ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් වී තිබෙන බවක්වත් පෙනෙන්නට නැත. [COLOR="blue"][U]පාර්ලිමේන්තුව නැවත ගරු කටයුතු කිරීම[/U][/COLOR] පාර්ලිමේන්තුව නැවත මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන තත්ත්වයකට ගෙන ඒම සඳහා යොදාගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන් මෙසේය. 1. පාර්ලිමේන්තුව මේ මෑත දිනකදී සම්මත කරගන්නා ලද තොරතුරු පනතට ලැබෙන වැදගත්කම අවධාරණය කරනු පිණිසත්, වත්කම් බැරකම් නීතියට නව ජීවයක් ලබාදීම පිණිස තොරතුරු විෂයේදී පාර්ලිමේන්තුව පාරදෘශ්යයක තිබෙන බව පෙන්නුම් කිරීම සඳහාත් [COLOR="Red"]සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවලට ඇතුළත් තොරතුරු පරීක්ෂාවට ලක් කිරීමේ අයිතිය මහජනයාට ලබාදිය යුතුය. ඒ සඳහා ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කළ යුතුය[/COLOR]:yes::yes:. එවැනි පියවරක් මහජනයා අතර විශේෂ උනන්දුවක් සේ ම ආස්වාදයක්ද ඇති කිරීමට හේතුවනු ඇත. 2. මන්ත්‍රීවරුන්ට අදාළව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වෙනත් පරීක්ෂණ ආයතන විසින් ආරම්භ කොට පවත්වාගෙන යන පරීක්ෂණ ගැන හා එවැනි ආයතනවල යටපත් කොට තිබෙන පරීක්ෂණ ගැන කරුණු සොයා බලා [COLOR="red"]චෝදනා එල්ල වී තිබෙන සියලූම මන්ත්‍රීවරුන් පිළිබඳව හා ඒ චෝදනාවල ස්වභාවය පිළිබඳ තත්ත්ව වාර්තාවක් මහජනයාගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කළ යුතුය.[/COLOR] 3. පක්ෂ භේදයෙන් තොරව හා පළිගැනීමේ අරමුණින් තොරව පාර්ලිමේන්තුව මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන තැනකට ගැනීමේ අවංක අරමුණ ඇතිව [COLOR="red"]නඩු පැවරීමට හේතු ඇති සියලූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විශේෂ අධිකරණයක් ඉදිරියේ නඩු පැවරිය යුතුය. එම විශේෂ අධිකරණය එම නඩු කඩිනමින් අසා නිම කරන ප්රතිපත්තියක පිහිටා ක්‍රියා කළ යුතුය[/COLOR]. එම වැඩසටහනේ අරමුණ වියයුත්තේ පාර්ලිමේන්තුවට අගෞරවයක් ඇති කිරීමට හේතුවන ලෙස බරපතළ වැරදි කර තිබෙන මන්ත්‍රීවරු වෙත් නම් පක්ෂ භේදයකින් තොරව ඔවුන්ට දඬුවම් කොට පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමත්, සාධාරණ හේතු නැතිව චෝදනා එල්ල සිටින අය වෙත් නම් ඔවුන්ගේ නම් පිරිසිදු කරගැනීමට අවස්ථාවක් ලබාදීමත්ය. ඒ කාර්යය ඉතාමත් සාධාරණව හා නීතියට අනුකූලව ඉටු කිරීමට සමත් වේ නම් ඒ මගින් කිසියම් මන්ත්‍රීවරුන් පිරිසකට සිරදඬුවම් විඳින්නට සිදුවී ඔවුන්ගේ මන්ත්රීකම් අහිමි කරගන්නට සිදුවුවහොත් එම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට නැතිවී තිබෙන ගෞරවය නැවත හිමිකර දීමට සමත් වනු ඇතිවා සේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර වංචාවට, දූෂණයට හා අපරාධවලට තිබෙන නැඹුරුවද මුළුමනින් තුරන් කිරීමට හේතුවනු ඇත. එවැනි වැඩසටහනක් මහජනයා තුළද ලොකු ආස්වාදයක් ඇති කිරීමට හේතුවනු ඇත. 4. [COLOR="red"]මහජන මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ ආයතන සමග ව්‍යාපාර කිරීමට ලැබී තිබෙන අයිතිය මුළුමනින් නැති කළ යුතුය.[/COLOR] ඒ සඳහා සෝල්බරි ආණ්ඩුක්රමය යටතේ පවත්වාගෙන ගිය නීති රීති නැවත ඇති කළ යුතුය.[/SIZE] [SIZE="4"][COLOR="Purple"]http://ravaya.lk/?p=15730[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom