Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාර්ලිමේන්තුවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තුවේ

මෛත්‍රි ව්‍යවස්ථාව ඇති කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක් අවශ්‍යමය.ඒ සදහා මන්ත්‍රිවරු 150 ක් අවශ්‍යය.එම ගනන මෙම මොහොතේ සන්ධානයෙන් ගත යුතුමය.ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව රට තුළ මැතිවරණ ක්‍රමය වෙනස් වනු ඇත.ඉන්පසු පනින රිලවුන්ට දූෂිතයින්ට එරෙහිව ඔබේ ඡන්දය භාවිතා කර හොද්ද රස වූ පසු ගොරකා ඉවත් කරන්නාක් මෙන් ඔවුන්ව ඉවත් කර දමන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුව ගෙනියන්න කවර හෝ පක්ෂයකින් හෝ එකතු වලින් හෝ මේ පාර්ලිමේන්තුවේ ආසන 113 ක් අවශ්‍යය.

ව්‍යවස්ථා සංශෝධන සඳහා 150 ක් අවශ්‍යය ඒ එක්සිය දහතුන අතර කිරෙන් නැහවු සුවඳ විහිදෙන සමන් පිච්ච මල් දහයකට පහලොවකට වඩා නැත සියයකට ආසන්න පිරිස සොයාගන්න වන්නේ මඩ වලෙ නැටූ ඌරන් අතරින්මය ඔබටත් මටත් ලෙහෙසියෙන්ම කතාවෙන් සුපිරිසිදු පුද්ගලයින් බලාපොරොත්තු විය හැකි නමුත් යථාර්තය නම් දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ එවැනි පුද්ගලයින් නොවේ.එම නිසා දින සියය යථාර්ථය කරගැනීමට ඔලු ගෙඩි සම්පූර්ණ කර ගැනීමට අප අකමැති වුවත් විවිධ පුදගලයින්ට තාවකාලිකව හෝ තනතුරු ලබාදීමට සිදුවනු ඇත

එහෙත් අපට මෛත්‍රී හා රනිල් කෙරෙහි දිගුකාලීනව බලාපොරොත්තු රැඳවිය හැකිය .ජාතික හෙල උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයන් ලෙස බලාපොරොත්තු තබා ගත හැකිය.

මේ පිරිස එක මතයක රැඳි සිටින තාක් කල් සෙසු කවුරුන් එකතු වූවත් තනතුරු ගත්තත් එයින් මෛත්‍රීපාලනයට බලපෑමක් කල නොහැකිය

[QUOTE="RyanGate, post: 17727734, member: 518107"] [b]පාර්ලිමේන්තුවේ[/b] [SIZE="5"]මෛත්‍රි ව්‍යවස්ථාව ඇති කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක් අවශ්‍යමය.ඒ සදහා මන්ත්‍රිවරු 150 ක් අවශ්‍යය.එම ගනන මෙම මොහොතේ සන්ධානයෙන් ගත යුතුමය.ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව රට තුළ මැතිවරණ ක්‍රමය වෙනස් වනු ඇත.ඉන්පසු පනින රිලවුන්ට දූෂිතයින්ට එරෙහිව ඔබේ ඡන්දය භාවිතා කර හොද්ද රස වූ පසු ගොරකා ඉවත් කරන්නාක් මෙන් ඔවුන්ව ඉවත් කර දමන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුව ගෙනියන්න කවර හෝ පක්ෂයකින් හෝ එකතු වලින් හෝ මේ පාර්ලිමේන්තුවේ ආසන 113 ක් අවශ්‍යය. ව්‍යවස්ථා සංශෝධන සඳහා 150 ක් අවශ්‍යය ඒ එක්සිය දහතුන අතර කිරෙන් නැහවු සුවඳ විහිදෙන සමන් පිච්ච මල් දහයකට පහලොවකට වඩා නැත සියයකට ආසන්න පිරිස සොයාගන්න වන්නේ මඩ වලෙ නැටූ ඌරන් අතරින්මය ඔබටත් මටත් ලෙහෙසියෙන්ම කතාවෙන් සුපිරිසිදු පුද්ගලයින් බලාපොරොත්තු විය හැකි නමුත් යථාර්තය නම් දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ එවැනි පුද්ගලයින් නොවේ.එම නිසා දින සියය යථාර්ථය කරගැනීමට ඔලු ගෙඩි සම්පූර්ණ කර ගැනීමට අප අකමැති වුවත් විවිධ පුදගලයින්ට තාවකාලිකව හෝ තනතුරු ලබාදීමට සිදුවනු ඇත එහෙත් අපට මෛත්‍රී හා රනිල් කෙරෙහි දිගුකාලීනව බලාපොරොත්තු රැඳවිය හැකිය .ජාතික හෙල උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයන් ලෙස බලාපොරොත්තු තබා ගත හැකිය. මේ පිරිස එක මතයක රැඳි සිටින තාක් කල් සෙසු කවුරුන් එකතු වූවත් තනතුරු ගත්තත් එයින් මෛත්‍රීපාලනයට බලපෑමක් කල නොහැකිය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom