Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාර්ලිමේන්තුව විසුරුවයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතානායක එජාපයට කඩේ යන්න ගොස් කද හරහා ඇනගනී…පාර්ලිමේන්තුව විසුරුවන්න උවමනා සුවිශේෂී තත්වය හදා දෙයි..

අගමැතිවරයා ගැන යම් ගැටළුවක් අත්තේ නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවණයක් පැවැත්වීම මගින් එය නිරාකරණය කර ගත හැකි බව පිවිතුරු හෙල උරුමය පවසයි.

කොලඹදී පැවතැවූ මාධ්‍ය හමුවකදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්තාවෙන් බලතල ඇති බවත් මන්ත්‍රිවරයා කියා සිටියේය.

ඔහු එහිදී මෙසේද අදහස් පල කලේය.

රටේ අලුත් සංවාදයක් මතු වෙලා. එක පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඇ) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින මෙන් ඉල්ලනවා. තවත් පිරිසක් 70(1) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකේ බහුතරයෙන් යෝජනාවක් සම්මත කර ඔහුගෙන් ඉල්ලා සිටියහොත් පමණක් බව කියනවා. දෙපාර්ශවයම උපුටා දක්වන්නේ එකම ව්‍යවස්ථාවයි. එහෙම වුණේ කොහොමද ?

1978 දී සම්මත කළ මුල් ව්‍යවස්ථාවේ 70(1) වගන්තියේ ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය තිබුණේ කොන්දේසි දෙකකට යටත්ව. ඒ අනුව ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් එක්කෝ පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ජනපතිගෙන් ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළ යුතුයි. නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයේ සිට වසරක් ගත වී තිබිය යුතුයි. 19 වන සංශෝධනයෙන් මෙම කොන්දේසි දෙකම තවත් දැඩි කලා. ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි කාලය වසරේ සිට වසර හතරහමාරක් දක්වා වැඩි කළා. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සම්මත කරන යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බවට නියම කලා.

නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සත්දෙනෙකුගේ තීන්දුවක් තිබෙනවා. ඒ අනුව ජනපතිගේ මොනවා හරි බලයක් ඉවත් කරනවා නම් ජනමත විමසුමකදී ජනතාවගෙන් අනුමැතිය ගන්න ඕනෑ. ජනමත විමසුම මග හරින්න එජාපයට ඕන වුණු නිසා ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය කොන්දේසි වලට යටත් නොකර 33(2) වගන්තිය ලෙස ව්‍යවස්ථාවට ඇතුළු කළා.

අපි 33(2) වගන්තිය කියවමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතල සහ කාර්යන්ට අමතරව ජනාධිපතිවරයාට (ඇ) පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසාන කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය. අමතරව කිව්ව ගමන් 70(1)) වගන්තියෙන් සීමා කර ඇති බලයට අමතරවයි මේ බලය දෙන්නේ.

එකම බලය ව්‍යවස්ථාවේ තැන් දෙකක දෙවිදිහකට සඳහන් වෙනවා නම් ඒකට හේතුවත් තිබෙන්න ඕනෑ. 70 (1) වගන්තියේ තිබෙන්නේ සාමාන්‍ය තත්වයක් යටතේ ජනාධිපති කටයුතු කළ යුතු ආකාරයයි. ඒ අනුව සාමාන්‍ය වාතාවරණයකදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත කරන යෝජනාවකින් තොරව ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බෑ. 33(2)(ඇ) වගන්තියෙන් තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයක දී කටයුතු කළ යුතු ආකාරයයි. එතැනදී ජනාධිපතිට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.

දැන් ඔන්න කතානායකවරයා විසින් අවශ්‍ය අර්බූදය නිර්මාණය කර තිබෙනවා. විධායකයේ ප්‍රධානියා පත්කළ අගමැතිවරයාව ව්‍යවස්ථාදායක ප්‍රධානියා පිළිගන්න බෑ කියනවා. එතුමා පිළිගන්නේ හිටපු අගමැතිලු. ඒ බව අත්සන් කරලා ලිඛිතව ප්‍රකාශ කර තිබෙනවා. දැන් විධායකය සහ ව්‍යවස්ථාදායකය අගමැති සම්බන්ධයෙන් ගැටුමක. මේ ගැටුම විසඳන්න පුළුවන් එකම බලධාරියා වන්නේ මේ දෙපාර්ශවයටම බලය දුන්නු පරමාධිපත්‍ය බලය තිබෙන ජනතාවයි. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන් වඩාත් කැමති අගමැති කවුදැයි තීරණය කරන්න ජනතාවට බලය ලබාදිය යුතුයි. වර්තමානයේ කථානායකතුමා ඇතිකර තිබෙන අර්බුදයට විසඳුම ලෙස ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2)(ඇ) වගන්තියෙන් තමන්ට ලැබී ඇති බලය පාවිච්චි කර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යැයි කියා අප හිතනවා.

[YOUTUBE]1UQxHka7rKI[/YOUTUBE]

[QUOTE="erozan, post: 23865729, member: 346866"] [SIZE="3"][COLOR="Blue"][COLOR="Red"]කතානායක එජාපයට කඩේ යන්න ගොස් කද හරහා ඇනගනී…පාර්ලිමේන්තුව විසුරුවන්න උවමනා සුවිශේෂී තත්වය හදා දෙයි.. [/COLOR] අගමැතිවරයා ගැන යම් ගැටළුවක් අත්තේ නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවණයක් පැවැත්වීම මගින් එය නිරාකරණය කර ගත හැකි බව පිවිතුරු හෙල උරුමය පවසයි. කොලඹදී පැවතැවූ මාධ්‍ය හමුවකදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්තාවෙන් බලතල ඇති බවත් මන්ත්‍රිවරයා කියා සිටියේය. ඔහු එහිදී මෙසේද අදහස් පල කලේය. රටේ අලුත් සංවාදයක් මතු වෙලා. එක පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඇ) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින මෙන් ඉල්ලනවා. තවත් පිරිසක් 70(1) වගන්තිය උපුටා දක්වමින් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකේ බහුතරයෙන් යෝජනාවක් සම්මත කර ඔහුගෙන් ඉල්ලා සිටියහොත් පමණක් බව කියනවා. දෙපාර්ශවයම උපුටා දක්වන්නේ එකම ව්‍යවස්ථාවයි. එහෙම වුණේ කොහොමද ? 1978 දී සම්මත කළ මුල් ව්‍යවස්ථාවේ 70(1) වගන්තියේ ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය තිබුණේ කොන්දේසි දෙකකට යටත්ව. ඒ අනුව ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් එක්කෝ පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ජනපතිගෙන් ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළ යුතුයි. නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයේ සිට වසරක් ගත වී තිබිය යුතුයි. 19 වන සංශෝධනයෙන් මෙම කොන්දේසි දෙකම තවත් දැඩි කලා. ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි කාලය වසරේ සිට වසර හතරහමාරක් දක්වා වැඩි කළා. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සම්මත කරන යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බවට නියම කලා. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සත්දෙනෙකුගේ තීන්දුවක් තිබෙනවා. ඒ අනුව ජනපතිගේ මොනවා හරි බලයක් ඉවත් කරනවා නම් ජනමත විමසුමකදී ජනතාවගෙන් අනුමැතිය ගන්න ඕනෑ. ජනමත විමසුම මග හරින්න එජාපයට ඕන වුණු නිසා ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය කොන්දේසි වලට යටත් නොකර 33(2) වගන්තිය ලෙස ව්‍යවස්ථාවට ඇතුළු කළා. අපි 33(2) වගන්තිය කියවමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතල සහ කාර්යන්ට අමතරව ජනාධිපතිවරයාට (ඇ) පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසාන කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය. අමතරව කිව්ව ගමන් 70(1)) වගන්තියෙන් සීමා කර ඇති බලයට අමතරවයි මේ බලය දෙන්නේ. එකම බලය ව්‍යවස්ථාවේ තැන් දෙකක දෙවිදිහකට සඳහන් වෙනවා නම් ඒකට හේතුවත් තිබෙන්න ඕනෑ. 70 (1) වගන්තියේ තිබෙන්නේ සාමාන්‍ය තත්වයක් යටතේ ජනාධිපති කටයුතු කළ යුතු ආකාරයයි. ඒ අනුව සාමාන්‍ය වාතාවරණයකදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත කරන යෝජනාවකින් තොරව ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බෑ. 33(2)(ඇ) වගන්තියෙන් තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයක දී කටයුතු කළ යුතු ආකාරයයි. එතැනදී ජනාධිපතිට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. දැන් ඔන්න කතානායකවරයා විසින් අවශ්‍ය අර්බූදය නිර්මාණය කර තිබෙනවා. විධායකයේ ප්‍රධානියා පත්කළ අගමැතිවරයාව ව්‍යවස්ථාදායක ප්‍රධානියා පිළිගන්න බෑ කියනවා. එතුමා පිළිගන්නේ හිටපු අගමැතිලු. ඒ බව අත්සන් කරලා ලිඛිතව ප්‍රකාශ කර තිබෙනවා. දැන් විධායකය සහ ව්‍යවස්ථාදායකය අගමැති සම්බන්ධයෙන් ගැටුමක. මේ ගැටුම විසඳන්න පුළුවන් එකම බලධාරියා වන්නේ මේ දෙපාර්ශවයටම බලය දුන්නු පරමාධිපත්‍ය බලය තිබෙන ජනතාවයි. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන් වඩාත් කැමති අගමැති කවුදැයි තීරණය කරන්න ජනතාවට බලය ලබාදිය යුතුයි. වර්තමානයේ කථානායකතුමා ඇතිකර තිබෙන අර්බුදයට විසඳුම ලෙස ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2)(ඇ) වගන්තියෙන් තමන්ට ලැබී ඇති බලය පාවිච්චි කර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යැයි කියා අප හිතනවා. [CENTER][YOUTUBE]1UQxHka7rKI[/YOUTUBE][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom