Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාර්ශව කිහිපයක් ආයනතනය වෙත නඩු දැමීමට සැරසෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, මේ දවස් වල DTV / wifi එහෙම හොදට තියෙනවද? ලංකාවෙ වැඩිම customer base එකක් හදා ගෙන Covid කාලෙම උන් ඔක්කොම ගෙවල් වලට වෙලා ඉන්නව.

අඩු ගානෙ customer care කතා කරන්න එකෙක් වත් නෑ automated bot එකක් බොරුවට දාල.

ඊට අමතරව SMS alert එකක් users ලට යවනව service interruption කියල.

කොරොන වලින් පස්සෙ එක Customer support එක නැති කරල මුන් අලුතින්ම කරන ජාවාරම තමයි GB 40 ක් හරි 50ක් හරි තියෙනවා ෆ්‍රී,,,, එත් extra gb කියලා බිලකුත් එනවා මේකෙන් තමයි සල්ලි හොයන්නේ මේක පාලනය කරන්න රජයේ මැදිහත්වීමක් නැහැ සුරගෙනම කන්න දෙනවා. Data කැපෙන විදිහක් ගැන / එක පාරට internet slow වීම ගැන අහල දැන ගන්න කිසිම customer support එකක් නෑ.

ඇත්තටම සුළු පරිමාණයෙන් සහ මහා පරිමාණයෙන් කාලය අපට පවසයි අපි මේ ආයතනයට charaty වලට දෙන මුදල් හරියටම දෙනවද නැද්ද කියලා හොයලා බලන්න රජයේ විගනකාධිපතිවරයට කියන්න ඔනෙ.

නිකමට හිතන්න....

Dialog පුරසාරම් ගහන්නෙ උන්ට 13.8 million Sri Lankans user base එකක් ඉන්නව කියල. එක මනුස්සයෙක්ගෙන් එක රුපියලක් බිල වැඩි උනොත් කාටවත් කිසිම වග උත්තර දීමකින් තොරව උන් ලබන අසාඪාරනව මිනිස්සුන්ගෙන්

මිනිස්සුන්ගෙ හොරා කන මුදල රුපියල් මිලියන 14ක් ආසන්නව ( හොරා කෑම ).

එත් ඇත්ත තත්වය ඊක නෙමෙයි. කොරොන වියවුලත් එක්ක හැමෝම ගෙදර ඉදන් වැඩ කරන්න dialog internet package active ගත්ත. එක පාරටම ගත්තු GB ප්‍රමාණය අඩු වෙනව නේද? සමහර විට 10GB - 15GB වෙනස් වෙනව. ඊට පස්සෙ උන් අපිට බලෙන් SMS එකක් එවන 20 GB දෙනව කියල රැපියල් 600/= ගානෙ. Call කරලා ඇහුවම කියන්නව ad එක්කට click කරලා ඒක active වෙලා තියෙන්නේ කියලා.

එහෙම ගන්න GB ත් අතුරුදහන් වෙනව දවස් 3න් 4න්.

එතකොට කොහොම වෙයිද හොරා කෑම...

13.8 million Sri Lankans user base x 600 ------ ??

අහ් වැරදුනා.. අපි අත්සන් කරලනෙ තියෙන්නෙ උන්ගෙ ගිවිසුම. එක නිසා මෙක නීතයානුකූල හොරකමක්. අපි කියමු ගසා කෑම කියල.

අපේ වගේ රටවල් වල මිනිස්සු අවශ්‍ය තැන් වල අනවශ්‍ය විදිහට නිශ්ශබ්ද වෙති. ඒ වගේම අනවශ්‍ය දැන් වල කතා කරති. මිනිස්සු මේ වගේ දේවල් වලට එකතු වෙනවා නම් වෙනව නම් මේ ආයතන වලට දැනෙන දෙයක් කළ හැකිය.

මෙ ප්‍රශ්ණය Linkend එකෙ සැරටම කතා කරල කෙනෙක් නඩු දාන්න යනව. තව petition එකකුත් Sign කරන්න හදන්නෙ. හැමෝම මෙ වෙනුවෙන් නැගී සිටින මෙන් ආරාඪනා කරනව..!

Linkend Post===>

මම Dialog ආයතනයට විරුද්ධව නඩු මගට බහිනවා

හේතු මෙන්න

1) සිග්නල් ඇත්තෙම නැත , බිල වෙලාවට එති , බිල වැරදිය. බිල වෙලාවට නොගෙව්වොත් බුෂ් කපති

2) මම කවදාවත් ඔවුන්ට බලය දීලා නැහැ ඔවුන්ගේ ආයතනයේ වෙළද දැන්වීම් SMS මගින් මට දන්වන්න එක මහා වදයක්

3) මම කවදාවත් බලය දීලා නැහැ ඔවුන්ගේ Ringtone ගැන දැනුවත් කරන්න මාව සම්බන්ද කරගන්න ඒ ඇමතුම් හරිම වදයක්

4) මොන පැකේජ ගත්තත් එන්නේ එන්නම බිල නගී

මේවා බලන්න කව්රුවත් රජයේ නැද්ද ?

මම දන්නේ නැහැ මේක අනිත් ජාලවලත් තියෙනවද කියලා මට නම් ඇත්තටම වදයක්.මිනිස්සු හුරගන කති

[QUOTE="dasunit, post: 26831758, member: 391650"] මචන්ලා, මේ දවස් වල DTV / wifi එහෙම හොදට තියෙනවද? ලංකාවෙ වැඩිම customer base එකක් හදා ගෙන Covid කාලෙම උන් ඔක්කොම ගෙවල් වලට වෙලා ඉන්නව. අඩු ගානෙ customer care කතා කරන්න එකෙක් වත් නෑ automated bot එකක් බොරුවට දාල. ඊට අමතරව SMS alert එකක් users ලට යවනව service interruption කියල. කොරොන වලින් පස්සෙ එක Customer support එක නැති කරල මුන් අලුතින්ම කරන ජාවාරම තමයි GB 40 ක් හරි 50ක් හරි තියෙනවා ෆ්‍රී,,,, එත් extra gb කියලා බිලකුත් එනවා මේකෙන් තමයි සල්ලි හොයන්නේ මේක පාලනය කරන්න රජයේ මැදිහත්වීමක් නැහැ සුරගෙනම කන්න දෙනවා. Data කැපෙන විදිහක් ගැන / එක පාරට internet slow වීම ගැන අහල දැන ගන්න කිසිම customer support එකක් නෑ. ඇත්තටම සුළු පරිමාණයෙන් සහ මහා පරිමාණයෙන් කාලය අපට පවසයි අපි මේ ආයතනයට charaty වලට දෙන මුදල් හරියටම දෙනවද නැද්ද කියලා හොයලා බලන්න රජයේ විගනකාධිපතිවරයට කියන්න ඔනෙ. නිකමට හිතන්න.... Dialog පුරසාරම් ගහන්නෙ උන්ට [B]13.8 million Sri Lankans user base [/B]එකක් ඉන්නව කියල. එක මනුස්සයෙක්ගෙන් එක රුපියලක් බිල වැඩි උනොත් කාටවත් කිසිම වග උත්තර දීමකින් තොරව උන් ලබන අසාඪාරනව මිනිස්සුන්ගෙන් [B][COLOR=rgb(184, 49, 47)] මිනිස්සුන්ගෙ හොරා කන මුදල රුපියල් මිලියන 14ක් ආසන්නව ( හොරා කෑම ).[/COLOR][/B] එත් ඇත්ත තත්වය ඊක නෙමෙයි. කොරොන වියවුලත් එක්ක හැමෝම ගෙදර ඉදන් වැඩ කරන්න dialog internet package active ගත්ත. එක පාරටම ගත්තු GB ප්‍රමාණය අඩු වෙනව නේද? සමහර විට 10GB - 15GB වෙනස් වෙනව. ඊට පස්සෙ උන් අපිට බලෙන් SMS එකක් එවන 20 GB දෙනව කියල රැපියල් 600/= ගානෙ. Call කරලා ඇහුවම කියන්නව ad එක්කට click කරලා ඒක active වෙලා තියෙන්නේ කියලා. එහෙම ගන්න GB ත් අතුරුදහන් වෙනව දවස් 3න් 4න්. එතකොට කොහොම වෙයිද හොරා කෑම... [COLOR=rgb(184, 49, 47)][B]13.8 million Sri Lankans user base x 600 ------ ??[/B][/COLOR] අහ් වැරදුනා.. අපි අත්සන් කරලනෙ තියෙන්නෙ උන්ගෙ ගිවිසුම. එක නිසා මෙක නීතයානුකූල හොරකමක්. අපි කියමු ගසා කෑම කියල. අපේ වගේ රටවල් වල මිනිස්සු අවශ්‍ය තැන් වල අනවශ්‍ය විදිහට නිශ්ශබ්ද වෙති. ඒ වගේම අනවශ්‍ය දැන් වල කතා කරති. මිනිස්සු මේ වගේ දේවල් වලට එකතු වෙනවා නම් වෙනව නම් මේ ආයතන වලට දැනෙන දෙයක් කළ හැකිය. [B]මෙ ප්‍රශ්ණය Linkend එකෙ සැරටම කතා කරල කෙනෙක් නඩු දාන්න යනව. තව petition එකකුත් Sign කරන්න හදන්නෙ. හැමෝම මෙ වෙනුවෙන් නැගී සිටින මෙන් ආරාඪනා කරනව..![/B] Linkend Post===> [B][SIZE=5][COLOR=rgb(41, 105, 176)]මම Dialog ආයතනයට විරුද්ධව නඩු මගට බහිනවා[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=rgb(41, 105, 176)][B]හේතු මෙන්න 1) සිග්නල් ඇත්තෙම නැත , බිල වෙලාවට එති , බිල වැරදිය. බිල වෙලාවට නොගෙව්වොත් බුෂ් කපති 2) මම කවදාවත් ඔවුන්ට බලය දීලා නැහැ ඔවුන්ගේ ආයතනයේ වෙළද දැන්වීම් SMS මගින් මට දන්වන්න එක මහා වදයක් 3) මම කවදාවත් බලය දීලා නැහැ ඔවුන්ගේ Ringtone ගැන දැනුවත් කරන්න මාව සම්බන්ද කරගන්න ඒ ඇමතුම් හරිම වදයක් 4) මොන පැකේජ ගත්තත් එන්නේ එන්නම බිල නගී මේවා බලන්න කව්රුවත් රජයේ නැද්ද ?[/B][/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=rgb(41, 105, 176)]මම දන්නේ නැහැ මේක අනිත් ජාලවලත් තියෙනවද කියලා මට නම් ඇත්තටම වදයක්.මිනිස්සු හුරගන කති[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom