පාරාදීසේ....

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන්ලා...ඉන්ටර්නෙට් එකේ හැම තැනම හෙව්වා...ඒත් හොයාගන්න බැරිවුනා..උඹලවත් කියපන්කො...සිංදුවක් තියෙනවා..මතක විදිහට ඒකෙ පද ටිකමෙහෙමයි...

    පාවී දේදුන්න සැදී නිල්වන් කදු යායේ පීදී
    මේ රන් දීපේ....පාරා දීසේ....
    ඒකවීලා හිනැහීලා....
    යමු ඈත මිටියාවතේ.................


    මචන් මේකෙ පද ටික නම් හරිද දන්නෙ නැහැ..මේක අලුත් සිංදුවක් වෙන්න ඕනි..ටිකක් පාස්ට් බීට් එකක් යන්නෙ...කෙල්ලෙක් කියන්නෙ..සිංදුවෙ තියෙන්නෙ ලංකාව ගැන..මේක දන්න කෙනෙක් ඉන්නවනම් මට ඩවුන්ලෝඩ් ලින්ක එකක් හරි සිංදුවෙ හරි ටයිටල් එක හරි දේන්න පුලුවන්ද????:no::no::no: