Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාරිභෝගිකයා: සාධාරණය වන්නේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරිභෝගිකයා: සාධාරණය වන්නේ කෙසේද?

කුඩාම ව්‍යාපාරවල වුවද සේවකයින් දිරිගැන්වීමට ඇති හොඳම මාර්ගයක් නම් පාරිතෝෂික ගෙවීමයි. ඒවා ඇතැම් විට මුදල් නාස්තියක් වන්නට ද පුළුවන. එය කීරණය වන්නේ ඔබ ඒවා කෙසේ සැලසුම් කර පවත්වාගෙන යනවාද.

ව්‍යාපාරයේ දියුණුවට ඉවහල් වන සුවිශේෂී දායකත්වයක් ලබාදීමේ සේවක හැසිරීම් දිරි ගැන්වෙන ආකාරයේ පාරිතෝශික දීමේ ක්‍රමයක් පවත්වාගෙන යාම යෝග්‍ය වේ. පාරිතෝෂික ක්‍රමය නිසි පරිදි පවත්වා නොගත් විට තමන්ට දිරි දීමනා බලාපොරොත්තු වන එහෙත් ලැබෙන පාරිතෝෂික ගැන සතුටු නොවන එහෙත් ලැබෙන සේවක පිරිසක් බිහි වනු ඇත.

ඉලක්ක නියම කරගන්න

ඔබ ලබාදෙන පාරිතෝෂික වලින් උපරිම ඵල නෙලා ගැනීමට නම් ඒවා පැහැදිලි ඉලක්ක හා සම්බන්ධ කරන්න. එම ඉලක්ක නියම කිරීමට සුදුසුම කාලයක් නම් වසර ආරම්භයයි. මෙම ඉලක්ක ඔබේ ව්‍යාපාරයේ වර්ධනයට කේන්ද්‍රීය වටිනාකමින් යුත් පැහැදිලි හා අත්කර ගත හැකි ඉලක්ක විය යුතුය. පහත දැක්වෙන පියවර ඔබට මනා පාරිතෝෂික ඉලක්කන නියම කිරීමට ආධාරක වනු ඇත:

සේවකයින් සමග එක් වී ඉලක්ක නිර්ණය කරන්න

සමස්ත නිෂ්පාදනයේ වර්ධනයට වර්ධනය ව්‍යාපාර ප්රතිදාර දියිණුවට හෝ වෙනත් ව්‍යාපාර ඉලක්ක නිර්ණය කිරීම සඳහා හොඳින්ම තොරතුරු ලබාදීමෙන් දායක විය හැක්කේ සේවකයින්ටයි. ඉලක්ක කිර්ණය කිරීමට සේවකයින් සහභාගි කරගැනීමට මගින් ජේෂ්ඨ කළමනාකාරිත්වය විසින් ඉලක්ක ලබාදීමෙන් ඇතිවන සේවක තැවුල් සමනය කිරීමටද හැකි වේ.

ඉලක්ක නිතර ඇගයීමට ලක් කරන්න

එය අවම වශයෙන් වසර මැද දී වරක්වත් කිරීමෙන් එම ඉලක්ක තවදුරටත් අර්ථවත් බව හා සේවකයින් නියම මාර්ගයේ ගමන් ගන්නා බව තහවුරු කරගත හැක. විශාල සමාගම් සතුව ස්ථාවර ඉලක්ක ඇති මුත් කුඩා පරිමාණ සමාගම් ඒවා අතපසු කරන අවස්ථා බහුලය.

මිනිය හැකි ඉලක්ක සාදා ගන්න

" හොඳින් වැඩ කරන්න" වැනි ඉලක්ක ලබා දීමෙන් වලකින්න. එමඟින් සේවකයා කුමන පියවරක් ගත යුතු දැයි කියවෙන්නේ නැත. සාධනීය ඉලක්කයකට උදාහරණයක් ලෙස " පාරිතෝෂික දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන කාලය තුනෙන් එකකින් වැඩි කිරීම " හෝ " පාරිතෝෂික පැමිණිල 50%කින් පහත හෙළීම ආදිය සලකන්න."

සේවකයින් ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට සම්බන්ධ කෙරෙන ඉලක්ක නිර්ණය කරන්න

පාරිතෝෂික අනිවාර්යයෙන්ම විකුණුම් හෝ ලාභ වැඩිවීමට හේතු වේ යැයි උපකල්පනය නොකරන්න. උදාහරණයක් ලෙස යම් වසරකදී ඔබේ ව්‍යාපාරයේ වියදම් පාලනය හෝ ප්‍රචාරණය වර්ධනය කිරීම වඩා වැදගත් වන්නට පුළුවන. පාරිතෝෂික සාම්ප්‍රදායික ඉලක්කවලට නොව එවැනි අති වැදගත් ඉලක්ක හා සම්බන්ධ කරන්න.

සේවක ඉලක්ක ළඟා විය හැකි ඒවා බව තහවුරු කරන්න

සේවකයින්ට අත් කරගත නොහැකි ඉලක්ක ලබාදීමට බොහෝ ව්‍යවසායකින් පෙළඹෙන අතර එමඟින් සේවකයින් කල කිරී පාරිතෝෂික ලබාදීමේ අදහස නිෂේධනය වෙයි.

පාරිතෝෂික ලබාදීමට වෙනත් හේතු

පසුගිය ජනවාරී මාසයේ දී ඔබ සේවකයින් හා එක්ව ඉලක්ක සුදානම් කර නොගත්තද ඔබට පාරිතෝෂික ගෙවීමට හැකිය. වසර අවසානයේ බෝනස් ගෙවීම ගැන ඔබ සලකා බැලීම යෝග්‍ය වීමට හේතු කිහිපයක් ඇත. කුඩා ව්‍යාපාර හා පුද්ගලයින්ට කළමණාකරන උපදෙස් සපයන නිව්යෝක් නගරයේ පිහිටි Able man Management හි ටෙඞ් ඒ හාග් පවසන පරිදි ඔබට ඔබෙන්ම පහත ප්‍රශ්ණ අසා පාරිතෝෂික ගැන තීරණය කළ හැක:

මට පාරිතෝෂික ලබාදෙන වියදම දැරිය හැකිද?

සෑම වසරකම බෝනස් ලබාදීමට නොහැකි වීම යුක්ති යුක්තද? උදාහරණයක් ලෙස ඔබට ලාභ නොලැබුණු වසරක පාරිතෝෂික ගෙවීම් සුදුසු නොවේ.

මා ළඟ සිටින සේවකයින් රඳවා ගැනීමටෙ මට අවශ්‍යද?

පාරිතෝෂික යනු හොඳ සේවකයින් ආකර්ෂණය කරගැනීමට හා රඳවා ගැනීමට ඇති උපක්රමයකි. යම් සේවකයෙකු තරගය හේතුවෙන් අහිමි කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ පාරිතෝෂික තීරණයට එය අදාළ කරගත යුතුය.

කොපමණ ගෙවිය යුතුද?

පාරිතෝෂික ලබාදීම ගැන ස්ථාවර නීති නැතත් මිතුරු කණ්ඩායම් අතර සම මට්ටමේ පාරිතෝෂික හා සේවකයින්ගේ සේවය සාධාරණියකරණය වන පරිදි පාරිතෝෂික වන පරිදි පාරිතෝෂික ලබා දෙන්න. සේවකයින් තමාට ලැබුණු පාරිතෝෂික මුදල් ගැන සාකච්ඡා කරන අතර අසමාන පාරිතෝෂික කළහ හා නඩු හබ ආදීයට මග පෑදිය හැක.

පාරිතෝෂික ලබා දෙන විට ඒ සඳහා හේතු දැක්වීමට කටයුතු කරන්න. එම හේතු පුද්ගල බද්ධ නැති, මිනිය හැකි හා සේවය අගයක ආකාරයේ හේතු විය යුතුය. ඔබ පාරිතෝෂික ලබාදෙන විට එය සෑම විටම ලබාදීමට නොහැකි වනු ඇති අමතර දීමනාවක් බව අඟවන්න. ඉතා කාරුණික හා මිත්‍රශීලී ලෙස ඔවුන් අමතමින් පාරිතෝෂික ලබාදෙන්නේ මෙම වසරේ ලාභය මත පමණක් බවත් එය සැමදා නොලැබෙනු ඇති බවත් අඟවන්න.

පාරිතෝෂික පිළිබඳ සියුම් කරුණු

පාරිතෝෂීක ලබාදිය හැකි නම් එකම කාලය වසර අවසානය නොවේ. පාරිතෝෂික ලබා දුන්නද නොදුන්නද හොඳින් ඉටු කරන කාර්යයන් සඳහා සේවකයින්ට දිරි දීමනා ලබා දිය යුතු බව ඇතැම් ව්‍යවසායකයාගේ විශ්වාසය කරති. ගණකාධිකාරිවරුන් බෝහෝ විට බදු වර්ෂය අවසානයේ පාරිතෝෂික ගෙවීම් ප්‍රිය කරන අතර, වෙනත් ව්‍යවසායකයෝ යම් කාර්ය බහුල කාලයක් හෝ හොඳින් ඉටු කළ විශාලප වැඩක් අවසානයේ පාරිතෝෂික ගෙවීමට ප්‍රිය කරති.

ශත 50ක් තරම් වන පාරිතෝෂික මුදලක් වුවත් ඇතැම් සේවකයින් දිරි ගැන්වීමට ප්‍රමාණවත් වනු ඇත්තේ එමගින් තම සේවය අගය කෙරෙන බවට ඇතිවන හැඟීම් හේතුවෙනි. පාරිතෝෂික වශයෙන් ගෙවා දැමීමට විශාල මුදලක් ඔබ සතුව නැති විට පාරිතෝෂික වශයෙන් නිවාඩු ලබාදීම හෝ සුළු පාරිතෝෂික වශයෙන් නිවාඩු ලබාදීම හෝ සුළු පාරිතෝෂිකයක් වුවත් සාර්ථක විය හැක.

සියළුම පාරිතෝෂික මුදල් වසර අවසානයේ ලබාදීම එතරම් හොඳ අදහසක් නොවන බව ඇතමුන්ගේ හැඟීමයි. අප්ස්ටාර්ට් ප්‍රකාශන සමාගම මඟින් ප්‍රකාශයට පත් කළ "Smart Steps to Smart Choices" කෘතියේ කතෘ ඩේවිඩ් ඒච්. බෑංස් (කණිෂ්ඨ) පවසන පරිදි වසර අවසාන පාරිතෝෂික මඟින් මගේ පාරිතෝෂිකය ඔබේ එකට වඩා විශාලය යන රෝග ලක්ෂණය ඔබේ සමාගම තුළ පැළපැදියම් වීමට ඉඩ ඇත. ඔහු නිර්දේශ කරන්නේ යම් ජයග්‍රහණයක් ලැබු විට එය අගයන පාරිතෝෂික ලබාදීමයි..

ඔබ වසර මැද හෝ අවසානයේ පාරිතෝෂික ලබාදෙන විට, තිරය පසුපස සිටිමින් එවැනි විශාල ඇණුවුම් භාර ගැනීමට පාරිතෝෂිකයින් වෙන ඉදිරිපත් කිරීම් සුදානම් කළ හා සංචාර සුදානම් කළ සේවකයින් අමතක නොකරන්න. සමාගමක සියලූ කටයුතු සාර්ථකව මෙහෙයෙවීමට ලිපිකාර සේවය කේන්ද්‍රීය වේ. ඔවුන්ට ප්රතිලාභ ලබාදෙන්න.

ප්‍රකාශන හිමිකම © 1995-2008, American Express Company. සියලුම හිමිකම් ඇවිරිණි.

පරණ ලිපි :

1. සේවකයන්ගේ නිවාඩු අයිතිය පිළිබද ඔබ දන්නවා

2.මානව හිමිකම් සහ මුලික අයිතිවාසිකම් (human rights and fundamental right)

[QUOTE="COBRA_SM, post: 18181434, member: 512658"] [b]පාරිභෝගිකයා: සාධාරණය වන්නේ කෙසේද?[/b] [SIZE="4"]කුඩාම ව්‍යාපාරවල වුවද සේවකයින් දිරිගැන්වීමට ඇති හොඳම මාර්ගයක් නම් පාරිතෝෂික ගෙවීමයි. ඒවා ඇතැම් විට මුදල් නාස්තියක් වන්නට ද පුළුවන. එය කීරණය වන්නේ ඔබ ඒවා කෙසේ සැලසුම් කර පවත්වාගෙන යනවාද. :rolleyes::rolleyes: ව්‍යාපාරයේ දියුණුවට ඉවහල් වන සුවිශේෂී දායකත්වයක් ලබාදීමේ සේවක හැසිරීම් දිරි ගැන්වෙන ආකාරයේ පාරිතෝශික දීමේ ක්‍රමයක් පවත්වාගෙන යාම යෝග්‍ය වේ. පාරිතෝෂික ක්‍රමය නිසි පරිදි පවත්වා නොගත් විට තමන්ට දිරි දීමනා බලාපොරොත්තු වන එහෙත් ලැබෙන පාරිතෝෂික ගැන සතුටු නොවන එහෙත් ලැබෙන සේවක පිරිසක් බිහි වනු ඇත.[/SIZE] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-zbDS0kXnuAA/UH5Z6zxXOmI/AAAAAAAABTk/xcCuCZ47tTo/s720/_MG_9902.JPG[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Blue"][B]ඉලක්ක නියම කරගන්න[/B][/COLOR][/SIZE] [SIZE="4"]ඔබ ලබාදෙන පාරිතෝෂික වලින් උපරිම ඵල නෙලා ගැනීමට නම් ඒවා පැහැදිලි ඉලක්ක හා සම්බන්ධ කරන්න. එම ඉලක්ක නියම කිරීමට සුදුසුම කාලයක් නම් වසර ආරම්භයයි. මෙම ඉලක්ක ඔබේ ව්‍යාපාරයේ වර්ධනයට කේන්ද්‍රීය වටිනාකමින් යුත් පැහැදිලි හා අත්කර ගත හැකි ඉලක්ක විය යුතුය. පහත දැක්වෙන පියවර ඔබට මනා පාරිතෝෂික ඉලක්කන නියම කිරීමට ආධාරක වනු ඇත:[/SIZE] [INDENT][COLOR="Red"][SIZE="4"]සේවකයින් සමග එක් වී ඉලක්ක නිර්ණය කරන්න[/SIZE][/COLOR][/INDENT] [SIZE="4"]සමස්ත නිෂ්පාදනයේ වර්ධනයට වර්ධනය ව්‍යාපාර ප්රතිදාර දියිණුවට හෝ වෙනත් ව්‍යාපාර ඉලක්ක නිර්ණය කිරීම සඳහා හොඳින්ම තොරතුරු ලබාදීමෙන් දායක විය හැක්කේ සේවකයින්ටයි. ඉලක්ක කිර්ණය කිරීමට සේවකයින් සහභාගි කරගැනීමට මගින් ජේෂ්ඨ කළමනාකාරිත්වය විසින් ඉලක්ක ලබාදීමෙන් ඇතිවන සේවක තැවුල් සමනය කිරීමටද හැකි වේ.[/SIZE] [INDENT][COLOR="Red"][SIZE="5"]ඉලක්ක නිතර ඇගයීමට ලක් කරන්න[/SIZE][/COLOR][/INDENT] [SIZE="4"]එය අවම වශයෙන් වසර මැද දී වරක්වත් කිරීමෙන් එම ඉලක්ක තවදුරටත් අර්ථවත් බව හා සේවකයින් නියම මාර්ගයේ ගමන් ගන්නා බව තහවුරු කරගත හැක. විශාල සමාගම් සතුව ස්ථාවර ඉලක්ක ඇති මුත් කුඩා පරිමාණ සමාගම් ඒවා අතපසු කරන අවස්ථා බහුලය.[/SIZE] [INDENT][COLOR="Red"][SIZE="5"]මිනිය හැකි ඉලක්ක සාදා ගන්න[/SIZE][/COLOR][/INDENT] [SIZE="4"]" හොඳින් වැඩ කරන්න" වැනි ඉලක්ක ලබා දීමෙන් වලකින්න. එමඟින් සේවකයා කුමන පියවරක් ගත යුතු දැයි කියවෙන්නේ නැත. සාධනීය ඉලක්කයකට උදාහරණයක් ලෙස " පාරිතෝෂික දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන කාලය තුනෙන් එකකින් වැඩි කිරීම " හෝ " පාරිතෝෂික පැමිණිල 50%කින් පහත හෙළීම ආදිය සලකන්න."[/SIZE] [INDENT][SIZE="5"][COLOR="Red"]සේවකයින් ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට සම්බන්ධ කෙරෙන ඉලක්ක නිර්ණය කරන්න[/COLOR][/SIZE][/INDENT] [SIZE="4"]පාරිතෝෂික අනිවාර්යයෙන්ම විකුණුම් හෝ ලාභ වැඩිවීමට හේතු වේ යැයි උපකල්පනය නොකරන්න. උදාහරණයක් ලෙස යම් වසරකදී ඔබේ ව්‍යාපාරයේ වියදම් පාලනය හෝ ප්‍රචාරණය වර්ධනය කිරීම වඩා වැදගත් වන්නට පුළුවන. පාරිතෝෂික සාම්ප්‍රදායික ඉලක්කවලට නොව එවැනි අති වැදගත් ඉලක්ක හා සම්බන්ධ කරන්න.[/SIZE] [INDENT][COLOR="Red"][SIZE="5"]සේවක ඉලක්ක ළඟා විය හැකි ඒවා බව තහවුරු කරන්න[/SIZE][/COLOR] [/INDENT] [SIZE="4"]සේවකයින්ට අත් කරගත නොහැකි ඉලක්ක ලබාදීමට බොහෝ ව්‍යවසායකින් පෙළඹෙන අතර එමඟින් සේවකයින් කල කිරී පාරිතෝෂික ලබාදීමේ අදහස නිෂේධනය වෙයි.[/SIZE] [COLOR="Magenta"][SIZE="5"]පාරිතෝෂික ලබාදීමට වෙනත් හේතු[/SIZE][/COLOR] [SIZE="4"]පසුගිය ජනවාරී මාසයේ දී ඔබ සේවකයින් හා එක්ව ඉලක්ක සුදානම් කර නොගත්තද ඔබට පාරිතෝෂික ගෙවීමට හැකිය. වසර අවසානයේ බෝනස් ගෙවීම ගැන ඔබ සලකා බැලීම යෝග්‍ය වීමට හේතු කිහිපයක් ඇත. කුඩා ව්‍යාපාර හා පුද්ගලයින්ට කළමණාකරන උපදෙස් සපයන නිව්යෝක් නගරයේ පිහිටි Able man Management හි ටෙඞ් ඒ හාග් පවසන පරිදි ඔබට ඔබෙන්ම පහත ප්‍රශ්ණ අසා පාරිතෝෂික ගැන තීරණය කළ හැක:[/SIZE] [CENTER][IMG]http://www.dinamina.lk/2014/10/30/n-1.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Orange"]මට පාරිතෝෂික ලබාදෙන වියදම දැරිය හැකිද?[/COLOR][/SIZE] [SIZE="4"]සෑම වසරකම බෝනස් ලබාදීමට නොහැකි වීම යුක්ති යුක්තද? උදාහරණයක් ලෙස ඔබට ලාභ නොලැබුණු වසරක පාරිතෝෂික ගෙවීම් සුදුසු නොවේ.[/SIZE] [COLOR="DarkOrange"][SIZE="5"]මා ළඟ සිටින සේවකයින් රඳවා ගැනීමටෙ මට අවශ්‍යද?[/SIZE][/COLOR] [SIZE="4"]පාරිතෝෂික යනු හොඳ සේවකයින් ආකර්ෂණය කරගැනීමට හා රඳවා ගැනීමට ඇති උපක්රමයකි. යම් සේවකයෙකු තරගය හේතුවෙන් අහිමි කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ පාරිතෝෂික තීරණයට එය අදාළ කරගත යුතුය.[/SIZE] [INDENT][INDENT][COLOR="Blue"][SIZE="5"]කොපමණ ගෙවිය යුතුද?[/SIZE][/COLOR][/INDENT][/INDENT] [SIZE="4"]පාරිතෝෂික ලබාදීම ගැන ස්ථාවර නීති නැතත් මිතුරු කණ්ඩායම් අතර සම මට්ටමේ පාරිතෝෂික හා සේවකයින්ගේ සේවය සාධාරණියකරණය වන පරිදි පාරිතෝෂික වන පරිදි පාරිතෝෂික ලබා දෙන්න. සේවකයින් තමාට ලැබුණු පාරිතෝෂික මුදල් ගැන සාකච්ඡා කරන අතර අසමාන පාරිතෝෂික කළහ හා නඩු හබ ආදීයට මග පෑදිය හැක. පාරිතෝෂික ලබා දෙන විට ඒ සඳහා හේතු දැක්වීමට කටයුතු කරන්න. එම හේතු පුද්ගල බද්ධ නැති, මිනිය හැකි හා සේවය අගයක ආකාරයේ හේතු විය යුතුය. ඔබ පාරිතෝෂික ලබාදෙන විට එය සෑම විටම ලබාදීමට නොහැකි වනු ඇති අමතර දීමනාවක් බව අඟවන්න. ඉතා කාරුණික හා මිත්‍රශීලී ලෙස ඔවුන් අමතමින් පාරිතෝෂික ලබාදෙන්නේ මෙම වසරේ ලාභය මත පමණක් බවත් එය සැමදා නොලැබෙනු ඇති බවත් අඟවන්න.[/SIZE] [SIZE="5"][COLOR="blue"][INDENT][INDENT]පාරිතෝෂික පිළිබඳ සියුම් කරුණු[/INDENT][/INDENT][/COLOR][/SIZE] [SIZE="4"]පාරිතෝෂීක ලබාදිය හැකි නම් එකම කාලය වසර අවසානය නොවේ. පාරිතෝෂික ලබා දුන්නද නොදුන්නද හොඳින් ඉටු කරන කාර්යයන් සඳහා සේවකයින්ට දිරි දීමනා ලබා දිය යුතු බව ඇතැම් ව්‍යවසායකයාගේ විශ්වාසය කරති. ගණකාධිකාරිවරුන් බෝහෝ විට බදු වර්ෂය අවසානයේ පාරිතෝෂික ගෙවීම් ප්‍රිය කරන අතර, වෙනත් ව්‍යවසායකයෝ යම් කාර්ය බහුල කාලයක් හෝ හොඳින් ඉටු කළ විශාලප වැඩක් අවසානයේ පාරිතෝෂික ගෙවීමට ප්‍රිය කරති. ශත 50ක් තරම් වන පාරිතෝෂික මුදලක් වුවත් ඇතැම් සේවකයින් දිරි ගැන්වීමට ප්‍රමාණවත් වනු ඇත්තේ එමගින් තම සේවය අගය කෙරෙන බවට ඇතිවන හැඟීම් හේතුවෙනි. පාරිතෝෂික වශයෙන් ගෙවා දැමීමට විශාල මුදලක් ඔබ සතුව නැති විට පාරිතෝෂික වශයෙන් නිවාඩු ලබාදීම හෝ සුළු පාරිතෝෂික වශයෙන් නිවාඩු ලබාදීම හෝ සුළු පාරිතෝෂිකයක් වුවත් සාර්ථක විය හැක. සියළුම පාරිතෝෂික මුදල් වසර අවසානයේ ලබාදීම එතරම් හොඳ අදහසක් නොවන බව ඇතමුන්ගේ හැඟීමයි. අප්ස්ටාර්ට් ප්‍රකාශන සමාගම මඟින් ප්‍රකාශයට පත් කළ "Smart Steps to Smart Choices" කෘතියේ කතෘ ඩේවිඩ් ඒච්. බෑංස් (කණිෂ්ඨ) පවසන පරිදි වසර අවසාන පාරිතෝෂික මඟින් මගේ පාරිතෝෂිකය ඔබේ එකට වඩා විශාලය යන රෝග ලක්ෂණය ඔබේ සමාගම තුළ පැළපැදියම් වීමට ඉඩ ඇත. ඔහු නිර්දේශ කරන්නේ යම් ජයග්‍රහණයක් ලැබු විට එය අගයන පාරිතෝෂික ලබාදීමයි.. ඔබ වසර මැද හෝ අවසානයේ පාරිතෝෂික ලබාදෙන විට, තිරය පසුපස සිටිමින් එවැනි විශාල ඇණුවුම් භාර ගැනීමට පාරිතෝෂිකයින් වෙන ඉදිරිපත් කිරීම් සුදානම් කළ හා සංචාර සුදානම් කළ සේවකයින් අමතක නොකරන්න. සමාගමක සියලූ කටයුතු සාර්ථකව මෙහෙයෙවීමට ලිපිකාර සේවය කේන්ද්‍රීය වේ. ඔවුන්ට ප්රතිලාභ ලබාදෙන්න. [/SIZE] [CENTER][COLOR="DarkOrchid"]ප්‍රකාශන හිමිකම © 1995-2008, American Express Company. සියලුම හිමිකම් ඇවිරිණි.[/COLOR][/CENTER]:yes::yes::yes::yes::yes: [CENTER][SIZE="5"][COLOR="Purple"]පරණ ලිපි :[/COLOR][/SIZE] 1.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1667265"] සේවකයන්ගේ නිවාඩු අයිතිය පිළිබද ඔබ දන්නවා[/URL] 2.[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1667565"]මානව හිමිකම් සහ මුලික අයිතිවාසිකම් (human rights and fundamental right)[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom