Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද?

මේ කතන්දරේ මං පෙරේදා ලියපු "ගණිකාවක් කියන්නේ මොකක්ද?" කියන කතන්දරේට සම්බන්ධයි වගේ පෙණුනට ඇත්තටම මට මතක් වුනේ ඊට කලින් ලියපු "ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැරදි නමකින් කතා කළොත්!" කියන කතන්දරේ ලියන වෙලාවෙයි.

ඔන්න මට මතකයි මං උසස්පෙළ කරන කාලේ මගේ ෆ්‍රෙන්තෙකුයි, මායි සෙනසුරාදා දවසක වගේ හවසක ක්ලාස් ඇරිලා බස් එකකට නගින්න බම්බලපිටියේ ඔය යුනිටි ප්ලාසා එක හරියේ හෝල්ට් එකක ඉන්නවා.

බස් හෝල්ට් එකේ මහා ගොඩක් නොවුණත් සෑහෙන් පිරිසක් හිටියා. එක පාරටම වගේ මං දැක්කා කවුදෝ මන්දා ගෑණියෙක් අපි දෙන්නා දිහා බලමින් අමුතු හිනාවක් දානවා.

මේ මනුස්සයා බැලු බැල්මට අවුරුදු තිස් ගාණක් විතර වයස කෙනෙක්. ලා රෝස පාට වගේ ඔඩ් පාටකින් සාරියක් ඇඳලා, එල්ලෙන කරාබු වගේ ඒවා දාලා බැලු බැල්මට සාමාන්‍යයෙන් බස්වල යන ගෑණුන්ට වඩා වෙනස් පෙනුමක් තමයි තිබුණේ.

"අන්න මචං ගොනෙක්!"

ඒ කියන්නේ ගණිකාවට සාමාන්‍ය ජනවහරේ භාවිතා වුණු වචනය.

මා එක්ක හිටපු ෆ්රෙන්තා මට කිව්වා.

එතකොට තමයි මට ඒ මනුස්සයගේ ඇඳුමේ, ස්වරූපයේ සහ හැසිරීමේ වෙනස තේරුණේ.

ඔය සිද්ධියෙන් අවුරුදු හතරකට විතර පස්සේ දවසක මං මහනුවර නගරයේ පාරක පදික වේදිකාවේ ඇවිදිනවා. අර "ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැරදි නමකින් කතා කළොත්!" කියන කතන්දරේ දී වගේ මගේ අතේ එල්ලිලා වගේ ගෑල්ළමයෙක් එනවා.

ඔන්න මං දැක්කා අපේ ඉස්සරහින් පාර අයිනේ වට පිට බල බල ඉන්නවා රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්.

"අන්න ප්‍රොස්ටිටියුට් කෙනෙකේ!" මං මා එක්ක යන ගෑල්ළමයාට කිව්වා.

"කෝ කවුද?"

"අර ඉන්නේ අර රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්. අන්න එයා!"

"අනේ ඉන්න බොරු නොකියා. එයා මේ කොහෙ හරි ගමණක් යන ගෑණු කෙනෙක් වෙන්න ඇති. අර හෑන්ඩ් බෑග් එකකුත් අරගෙන නේ ඉන්නේ."

"එහෙම පේනාව වෙන්න පුළුවන්. නමුත් එයා නං ප්‍රොස්ටිටියුට් කෙනෙකේ ම තමයි!"

"කොහොමද ඔයා ඔච්චර හොඳට දන්නේ? ඔයා එයාව අඳුණණවාද?"

"මං ඒ ගෑණිව අඳුණන්නේ නෑ. ඒත් දැක්ක ගමන් කියන්න පුළුවනි."

"ඒ කොහොමද කාව හරි දැක්ක ගමන් එහෙම කියන්නේ? ඉතිං මාත් දැක්කා නේ ඒ ගෑණු කෙනාව. මට නං එහෙම කියන්න බෑ."

කොහොමින් කොහොම හරි වුනේ මේ අහක යන ගෑණු කෙනෙක් හින්දා අපි දෙන්නා අතර නිකං බොරුවට ආගියුමන්ට් එකක් ඇතිවීමයි!

පාර දිගේ.. බස් හෝල්ට් එකේ.. බස් එකේ යන අතරේ.

මළ වාතයක් වුණා ඒ කේස් එක!

අන්තිමේදී මං මෙන්න මෙහෙම කියලායි ගැලවුණේ.

"ළමයෝ, ඒ මනුස්සයා ගේ කස්ටර්මර්ස් ලා පිරිමි. ඉතිං එයා ඇඳ පැළඳගෙන ඉන්නේ පිරිමින්ට තමන් කවුද කියන එක පෙන්නයි. ඒ මිසක් ගැණුන්ට මොනවා හරි මාකට් කරන්න නොවෙයි."

"ඒකයි ඒ මනුස්සයා කවුද කියලා මට තේරෙන්නේත්, ඒ බව ඔයාට නොතේරෙන්නේත්!"

"ඒ කවුද කියලා මට තේරෙන්නේ නැත්තං මං පිරිමියෙක් නොවෙයි!"

එතනින්ම ඒ ප්රශ්නය විසඳුණා!

-source කතන්දරකාරයා

[QUOTE="SunSilk, post: 19562722, member: 555913"] [b]පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද?[/b] [SIZE="3"][LEFT][IMG]http://4.bp.blogspot.com/-u86PEIIMl80/UhBnn96CqUI/AAAAAAAAFDI/FAxUDMegB4I/s320/pretty-woman-1990-19-g.jpg[/IMG] මේ කතන්දරේ මං පෙරේදා ලියපු "ගණිකාවක් කියන්නේ මොකක්ද?" කියන කතන්දරේට සම්බන්ධයි වගේ පෙණුනට ඇත්තටම මට මතක් වුනේ ඊට කලින් ලියපු "ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැරදි නමකින් කතා කළොත්!" කියන කතන්දරේ ලියන වෙලාවෙයි. ඔන්න මට මතකයි මං උසස්පෙළ කරන කාලේ මගේ ෆ්‍රෙන්තෙකුයි, මායි සෙනසුරාදා දවසක වගේ හවසක ක්ලාස් ඇරිලා බස් එකකට නගින්න බම්බලපිටියේ ඔය යුනිටි ප්ලාසා එක හරියේ හෝල්ට් එකක ඉන්නවා. බස් හෝල්ට් එකේ මහා ගොඩක් නොවුණත් සෑහෙන් පිරිසක් හිටියා. එක පාරටම වගේ මං දැක්කා කවුදෝ මන්දා ගෑණියෙක් අපි දෙන්නා දිහා බලමින් අමුතු හිනාවක් දානවා. මේ මනුස්සයා බැලු බැල්මට අවුරුදු තිස් ගාණක් විතර වයස කෙනෙක්. ලා රෝස පාට වගේ ඔඩ් පාටකින් සාරියක් ඇඳලා, එල්ලෙන කරාබු වගේ ඒවා දාලා බැලු බැල්මට සාමාන්‍යයෙන් බස්වල යන ගෑණුන්ට වඩා වෙනස් පෙනුමක් තමයි තිබුණේ. "අන්න මචං ගොනෙක්!" ඒ කියන්නේ ගණිකාවට සාමාන්‍ය ජනවහරේ භාවිතා වුණු වචනය. මා එක්ක හිටපු ෆ්රෙන්තා මට කිව්වා. එතකොට තමයි මට ඒ මනුස්සයගේ ඇඳුමේ, ස්වරූපයේ සහ හැසිරීමේ වෙනස තේරුණේ. ඔය සිද්ධියෙන් අවුරුදු හතරකට විතර පස්සේ දවසක මං මහනුවර නගරයේ පාරක පදික වේදිකාවේ ඇවිදිනවා. අර "ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැරදි නමකින් කතා කළොත්!" කියන කතන්දරේ දී වගේ මගේ අතේ එල්ලිලා වගේ ගෑල්ළමයෙක් එනවා. ඔන්න මං දැක්කා අපේ ඉස්සරහින් පාර අයිනේ වට පිට බල බල ඉන්නවා රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්. "අන්න ප්‍රොස්ටිටියුට් කෙනෙකේ!" මං මා එක්ක යන ගෑල්ළමයාට කිව්වා. "කෝ කවුද?" "අර ඉන්නේ අර රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්. අන්න එයා!" "අනේ ඉන්න බොරු නොකියා. එයා මේ කොහෙ හරි ගමණක් යන ගෑණු කෙනෙක් වෙන්න ඇති. අර හෑන්ඩ් බෑග් එකකුත් අරගෙන නේ ඉන්නේ." "එහෙම පේනාව වෙන්න පුළුවන්. නමුත් එයා නං ප්‍රොස්ටිටියුට් කෙනෙකේ ම තමයි!" "කොහොමද ඔයා ඔච්චර හොඳට දන්නේ? ඔයා එයාව අඳුණණවාද?" "මං ඒ ගෑණිව අඳුණන්නේ නෑ. ඒත් දැක්ක ගමන් කියන්න පුළුවනි." "ඒ කොහොමද කාව හරි දැක්ක ගමන් එහෙම කියන්නේ? ඉතිං මාත් දැක්කා නේ ඒ ගෑණු කෙනාව. මට නං එහෙම කියන්න බෑ." කොහොමින් කොහොම හරි වුනේ මේ අහක යන ගෑණු කෙනෙක් හින්දා අපි දෙන්නා අතර නිකං බොරුවට ආගියුමන්ට් එකක් ඇතිවීමයි! පාර දිගේ.. බස් හෝල්ට් එකේ.. බස් එකේ යන අතරේ. මළ වාතයක් වුණා ඒ කේස් එක! අන්තිමේදී මං මෙන්න මෙහෙම කියලායි ගැලවුණේ. "ළමයෝ, ඒ මනුස්සයා ගේ කස්ටර්මර්ස් ලා පිරිමි. ඉතිං එයා ඇඳ පැළඳගෙන ඉන්නේ පිරිමින්ට තමන් කවුද කියන එක පෙන්නයි. ඒ මිසක් ගැණුන්ට මොනවා හරි මාකට් කරන්න නොවෙයි." "ඒකයි ඒ මනුස්සයා කවුද කියලා මට තේරෙන්නේත්, ඒ බව ඔයාට නොතේරෙන්නේත්!" "ඒ කවුද කියලා මට තේරෙන්නේ නැත්තං මං පිරිමියෙක් නොවෙයි!" එතනින්ම ඒ ප්රශ්නය විසඳුණා! -source කතන්දරකාරයා[/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom