Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
21 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාරේ කුණු පුච්චනවට මොකද කරන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලපන් ඔය පලාතෙ පොලිසියෙ මෙහෙම ඒකකයක් තියෙනවද කියල

https://www.police.lk/index.php/item/517-2019-11-24-11-57-20

මේ අනුව මූලිකව ශ්‍රි ලංකා පොලීසියේ පාරිසරික දිසාව නැවත ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ විය. පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේත් පාරිසරික කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයෙකු යටතේත් ක්‍රියාත්මක වේ. ඊට අමතරව සෑම පොලිස් ස්ථානයකම තිබෙන පාරිසරික ඒකකද ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව පොලිස් ස්ථානයන්හි ස්ථාපිත පාරිසරික ඒකක අධීක්ෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකු පත්කිරීමට නියමිතව ඇත.

2019.11.22 වන දින මෙම ක්‍රියාවලිය, එනම් පරිසර ආරක්ෂණ ක්‍රියාවලිය මූලිකව ආරම්භ කරමින් දැනට කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියළු කළමනාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවන ලද අතර අනෙකුත් කරුණු වලට අමතරව ඔවුන්ට උපදෙස් ලබා දෙන ලද්දේ, දෛනිකව අළුයම 5.30 වන විට පවිත්‍රතා කටයුතු ආරම්භ කලයුතු බව හා ඉන් අනතුරුව පැය 24 පුරාම සේවකයින් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවටය.

මීට අමතරව පොලිස් ස්ථාන පාරිසරික ඒකකයන්හි නිලධාරීන් සෑම මාර්ගයකම යොදවමින් (කොළඹ මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි) පරිසරයට හානිවන ස්ථාන සහ ක්‍රියාවන් නිරීක්ෂණය කිරීම කරනු ලබයි. තවද, එහිදි එම නිලධාරීන් පරිසරය සුරැකීමට අදාලව මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදෙන අතරම, පරිසර ආරක්ෂණය සඳහා වැදගත් වන අනෙකුත් ආයතන (පළාත් පාලන ආයතන වැනි) සම්බන්ධීකරණය කිරීමද සිදුකරනු ලබයි.

පරිසර ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි නීතිමය ප්‍රතිපාදන රැසක් ඇත. ඉන් කිහිපයක් පහත පරිදි වේ.

දණ්ඩ නීති සංග්‍රහය

ජාතික මං මාවත් පනත

පොලිස් ආඥා පනත

ජාතික පාරිසරික පනත

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ පනත

ගොවිජන සංවර්ධන පනත

මහ නගර සභා ආඥා පනත

වෙරළ සංරක්ෂණ පනත

[QUOTE="topkollek, post: 25589931, member: 510150"] බලපන් ඔය පලාතෙ පොලිසියෙ මෙහෙම ඒකකයක් තියෙනවද කියල [URL]https://www.police.lk/index.php/item/517-2019-11-24-11-57-20[/URL] මේ අනුව මූලිකව ශ්‍රි ලංකා පොලීසියේ පාරිසරික දිසාව නැවත ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ විය. පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේත් පාරිසරික කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයෙකු යටතේත් ක්‍රියාත්මක වේ. ඊට අමතරව සෑම පොලිස් ස්ථානයකම තිබෙන පාරිසරික ඒකකද ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව පොලිස් ස්ථානයන්හි ස්ථාපිත පාරිසරික ඒකක අධීක්ෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකු පත්කිරීමට නියමිතව ඇත. 2019.11.22 වන දින මෙම ක්‍රියාවලිය, එනම් පරිසර ආරක්ෂණ ක්‍රියාවලිය මූලිකව ආරම්භ කරමින් දැනට කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියළු කළමනාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවන ලද අතර අනෙකුත් කරුණු වලට අමතරව ඔවුන්ට උපදෙස් ලබා දෙන ලද්දේ, දෛනිකව අළුයම 5.30 වන විට පවිත්‍රතා කටයුතු ආරම්භ කලයුතු බව හා ඉන් අනතුරුව පැය 24 පුරාම සේවකයින් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවටය. මීට අමතරව පොලිස් ස්ථාන පාරිසරික ඒකකයන්හි නිලධාරීන් සෑම මාර්ගයකම යොදවමින් (කොළඹ මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි) පරිසරයට හානිවන ස්ථාන සහ ක්‍රියාවන් නිරීක්ෂණය කිරීම කරනු ලබයි. තවද, එහිදි එම නිලධාරීන් පරිසරය සුරැකීමට අදාලව මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදෙන අතරම, පරිසර ආරක්ෂණය සඳහා වැදගත් වන අනෙකුත් ආයතන (පළාත් පාලන ආයතන වැනි) සම්බන්ධීකරණය කිරීමද සිදුකරනු ලබයි. පරිසර ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි නීතිමය ප්‍රතිපාදන රැසක් ඇත. ඉන් කිහිපයක් පහත පරිදි වේ. දණ්ඩ නීති සංග්‍රහය ජාතික මං මාවත් පනත පොලිස් ආඥා පනත ජාතික පාරිසරික පනත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ පනත ගොවිජන සංවර්ධන පනත මහ නගර සභා ආඥා පනත වෙරළ සංරක්ෂණ පනත [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom