Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාරේ බල්ලෙක් නිසා මට උන වැඩේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරේ බල්ලෙක් නිසා මට උන වැඩේ...

වාහනේක බල්ලෙක් වැදිලා මැරුණා දැනට දවස් කීපයකට කලින් අපේ ගෙවල් ඉස්සරහා. වැදුන වෙලාවේ බල්ලා කෑගහන ශබ්දයට මම පාරට දුවලා ගියා. පවු පිටිපස්ස පැත්තෙන් යට කරන් ගිහිල්ලා. ගන්න දෙයක් නැහැ. ලොකු වාහනයක් වෙන්න ඔනේ ගිහිල්ලා තියෙන්නේ. ඉස්සරහා කොටසට පණ තියන නිසා කෑ ගහනවා. මට කියල කරන්න දෙයක් නැහැ. පාරේ යන අංකල් කෙනෙක් ඇදලා තාණ කොළ ගොඩට දැම්මා ටික ටික කෑ ගැහිල්ල අඩු උනා. නමුත් ඇගේ ඉස්සරහ කොටස වැඩ කරනවා. මට බලන් ඉන්න බැරි නිසා මම ගෙදර ආවා.

ඔක වෙලා දැන් දවස් 4ක් විතර වෙනවා. මම හිතුවේ කුණු ටැක්ටර් එක ආපුවාහම දාගෙන යාවි කියලා. නමුත් අමුතු ගඳක් එන නිසා තමයි අපේ සීයා කිව්වේ බල්ලා කුණුවෙලා පාර පුරා ගඳ එන විත්තිය.

මම වලක් කැපුවා වත්ත පල්ලෙහා, නහය තුවායකින් බැඳගෙන කහපාට ග්ලවුස් දෙකත් දාගෙන මැරුණ බල්ලා පොර උරයට දාගන්න ලැහැස්ති උනේ. උගෙ නැට්ටෙන් අදින කොට ඒක ගැඩුනා. අනික් පැත්ත පෙරළන කොට ඇගේ පණුවෝ හිටියා. හැබැයි උන් ටිකක් විතර ලොකුයි. හරියටම ඉස්ගෙඩියෝ වගේ. ලොකු ඔලුවක් තියෙනවා. උන් සට සට ගාලා දගලනවා. පොර උරයට දානකොට ටිකක් එතන බිම හැලුනා.

බල්ලා යට කරලා ග්ලවුස් ගලවනකොට තමයි දැක්කේ ඒක ඇතුලෙත් අර ස්ගෙඩියා වගේ පණුවෙක් ඉන්න විත්තිය. මට වමනේ යන්න ආවා හොඳට සබන් ගාලා අත් දෙක හේදුවා ටික වෙලාවක්. මට පුදුමයි කොහොමද ඇතුලට ආවේ කියලා.

මම රෑ නිදාගෙන ඉන්නකොට ඒක පාරට අර ස්ගෙඩි පණුවෝ දගලන ශබ්දය ඇහෙන්න ගත්තා. මට තේරුණා බිත්තිය දිගේ උන් උඩට නගිනවා කියන එක. කෝටි ගාණක් පනුවෝ ඇවිල්ලා මගෙ කාමරයට. ෆෝන් එක ගන්න මම ඇඳගාවා ස්ටුල් එක අල්ලනකොට අතට පනුවෝ අහුවුනා. ඒක බිම වැටුනා ගන්න බැරි උනා.

පස්සේ මතක් උනා මගෙ එලාම් ක්ලොක් එකේ ලයිට් එකක් තියෙනවා කියන එක. එළිය අඩු උනත් මම ඒක ඇරන් බිත්තිය පැත්තට ඇල්ලුවා. එත කොට මම දැක්කා මිලියන ගාණක් සත්තු එහෙ මෙහෙ යනවා මුලු කාමරය පුරාවටම.

එච්චරයි මට මතක.කකුලට තෙතක් පෑගෙනවා වගේ මතකයි. මට ඇහැරෙනකොට මම හිටියේ බල්ලා මැරුණ තැන. පාන්දර 4.30 වේලාව. ගේට්ටුවත් ඇරලා සාලේ දොරත් ඇරලා. මම කවුරුත් දකින්න කලින් ඉක්මනට දුවලා ගිහිල්ලා ඇදට වැටුනා.

අද උදේ එළිය වැටුනාම තමයි දැක්කේ අර සතෙක් ඇත්තටම ඇඳ ගාවා ඉන්නවා. මම ඌව මැරුවා පාරට ගිහිල්ලා බැලුවාම බල්ලා කුණු උන තැන වටේට තණකොළ සේරම මැරිලා. හරියට බොහෙත් ගැහුවා වගේ.

[QUOTE="Internet Explorer, post: 24387511, member: 489751"] [b]පාරේ බල්ලෙක් නිසා මට උන වැඩේ...[/b] [COLOR="Blue"][SIZE="4"]වාහනේක බල්ලෙක් වැදිලා මැරුණා දැනට දවස් කීපයකට කලින් අපේ ගෙවල් ඉස්සරහා. වැදුන වෙලාවේ බල්ලා කෑගහන ශබ්දයට මම පාරට දුවලා ගියා. පවු පිටිපස්ස පැත්තෙන් යට කරන් ගිහිල්ලා. ගන්න දෙයක් නැහැ. ලොකු වාහනයක් වෙන්න ඔනේ ගිහිල්ලා තියෙන්නේ. ඉස්සරහා කොටසට පණ තියන නිසා කෑ ගහනවා. මට කියල කරන්න දෙයක් නැහැ. පාරේ යන අංකල් කෙනෙක් ඇදලා තාණ කොළ ගොඩට දැම්මා ටික ටික කෑ ගැහිල්ල අඩු උනා. නමුත් ඇගේ ඉස්සරහ කොටස වැඩ කරනවා. මට බලන් ඉන්න බැරි නිසා මම ගෙදර ආවා. ඔක වෙලා දැන් දවස් 4ක් විතර වෙනවා. මම හිතුවේ කුණු ටැක්ටර් එක ආපුවාහම දාගෙන යාවි කියලා. නමුත් අමුතු ගඳක් එන නිසා තමයි අපේ සීයා කිව්වේ බල්ලා කුණුවෙලා පාර පුරා ගඳ එන විත්තිය. මම වලක් කැපුවා වත්ත පල්ලෙහා, නහය තුවායකින් බැඳගෙන කහපාට ග්ලවුස් දෙකත් දාගෙන මැරුණ බල්ලා පොර උරයට දාගන්න ලැහැස්ති උනේ. උගෙ නැට්ටෙන් අදින කොට ඒක ගැඩුනා. අනික් පැත්ත පෙරළන කොට ඇගේ පණුවෝ හිටියා. හැබැයි උන් ටිකක් විතර ලොකුයි. හරියටම ඉස්ගෙඩියෝ වගේ. ලොකු ඔලුවක් තියෙනවා. උන් සට සට ගාලා දගලනවා. පොර උරයට දානකොට ටිකක් එතන බිම හැලුනා. බල්ලා යට කරලා ග්ලවුස් ගලවනකොට තමයි දැක්කේ ඒක ඇතුලෙත් අර ස්ගෙඩියා වගේ පණුවෙක් ඉන්න විත්තිය. මට වමනේ යන්න ආවා හොඳට සබන් ගාලා අත් දෙක හේදුවා ටික වෙලාවක්. මට පුදුමයි කොහොමද ඇතුලට ආවේ කියලා. මම රෑ නිදාගෙන ඉන්නකොට ඒක පාරට අර ස්ගෙඩි පණුවෝ දගලන ශබ්දය ඇහෙන්න ගත්තා. මට තේරුණා බිත්තිය දිගේ උන් උඩට නගිනවා කියන එක. කෝටි ගාණක් පනුවෝ ඇවිල්ලා මගෙ කාමරයට. ෆෝන් එක ගන්න මම ඇඳගාවා ස්ටුල් එක අල්ලනකොට අතට පනුවෝ අහුවුනා. ඒක බිම වැටුනා ගන්න බැරි උනා. පස්සේ මතක් උනා මගෙ එලාම් ක්ලොක් එකේ ලයිට් එකක් තියෙනවා කියන එක. එළිය අඩු උනත් මම ඒක ඇරන් බිත්තිය පැත්තට ඇල්ලුවා. එත කොට මම දැක්කා මිලියන ගාණක් සත්තු එහෙ මෙහෙ යනවා මුලු කාමරය පුරාවටම. එච්චරයි මට මතක.කකුලට තෙතක් පෑගෙනවා වගේ මතකයි. මට ඇහැරෙනකොට මම හිටියේ බල්ලා මැරුණ තැන. පාන්දර 4.30 වේලාව. ගේට්ටුවත් ඇරලා සාලේ දොරත් ඇරලා. මම කවුරුත් දකින්න කලින් ඉක්මනට දුවලා ගිහිල්ලා ඇදට වැටුනා. අද උදේ එළිය වැටුනාම තමයි දැක්කේ අර සතෙක් ඇත්තටම ඇඳ ගාවා ඉන්නවා. මම ඌව මැරුවා පාරට ගිහිල්ලා බැලුවාම බල්ලා කුණු උන තැන වටේට තණකොළ සේරම මැරිලා. හරියට බොහෙත් ගැහුවා වගේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom