භූමිය කොයි තරම් පිංවන්ත වුනත් ඒකේ ඉන්න පෙරේතයොන්ට ඒක අදාල නැත කියලා කියමනක් තියෙනව නෙ. ශ්‍රි ලංකාව කියන්නෙ කොයිතරම් පිංවන්ත භූමියක් ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ... දැන් නම් මේ රට පෙරේතයො නිසා වලපල්ලට වැටිලා තියෙන්නෙ.. මේකට හේතුව තන්හාව බල ලෝභීත්වය සහ මල පෙරේත කම.. පහලින් තියෙනවා ඩොකියුමන්ට්‍රි ටිකක්. ඇත්ත බොරු හොයනවට වඩා මට හිතෙන්නෙ වෙලා තියෙන දේ හරි වෙන්න තියෙන දේ ගැන හරි අයිඩියා එකක් ගන්න ඔක්කොම බලන්න
ගත්තු ණය ගෙවාගන්න බැරුව සින්න වෙන්න ගිය සැම්බියාවෙ කතාව
උගන්ඩාවෙ කතාව
වෙනිසියුලාවට උන දේ
මොලේ තියෙන පාලකයොත් හිටියා
පහල එක දාන්නෙ නිකන්....
තව මේ වගේ දන්න ඩොකියුමන්ට්‍රිස් තියෙනවා නම් මේකෙම පෝස්ට් එකක් දාගෙන යමු.. ඉරෝශාන් ගෙ ආතල් කමන්ට් ටිකක් බලන්නත් පුලුවන් බෑය 50 ගෙඩිය 100 වගේ ඒවා