Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාලකයෝ යනවිදිය, උන්ව පත් කරපු උන් යන විදියට 2026 edition 🤭🤭
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලිසම හැලෙනවා කියලා හිනාවුණු එවුන්ට කමිසෙ බොත්තම් මාරුවුණා.

තක්කඩි අන්තිමට නවතින්නේ පන්සලේ කිව්ව එවුන්ට වැඩ වරදින වාරයක් පාසා පන්සල් යන්න සිද්ධ වුණා.

අනුන්ගෙ ඉංග්රීසි , ජපන්වලට හිනාවෙච්ච එවුන් සතියක් පාසා ඉංග්රීසි වරද්දලා විහිළුවට ලක්වුණා.

පිටරට ගිහින් ඉංග්රීසියෙන්ම සුද්දන්ට ටෝක් කළ අයගෙ වැරදි හෙව්ව එවුන්ට එක ඉන්ටවීව් එකක් ඉංග්රීසියෙන් දීගන්න බැරිවුණා.

අකුරක් , වචනයක් වැරදුණාම පාරට බැහැපු එවුන්ට පොත් පිටින් වැරදුණා.

වරදක් වුණාම ඉල්ලා අස්වෙයං කිව්ව එවුන්ටම වැරදි වුණාම ඉල්ලා අස්වෙන එක විසඳුමද කියලා අහන්න සිද්ධ වුණා.

වැරැද්ද ලොක්කා බාරගන්න ඕන කිව්ව එවුන්ට පෲෆ් බලන්නෙ ලොක්කාද කියලා අහන්න සිද්ධ වුණා.

ප්රොජෙක්ට් හදද්දි යන ගල් ගාණ ගැනලා කියපු එවුන්ට ඒ ප්රොජෙක්ට්ම අපිට සම්පතක් කියන්න සිදුවුණා.

වෙන එවුන් කළ හොරකංවල ෆයිල් පෙන්නපු එවුන්ට තමන්ගෙ ළඟ ඉන්න එකාගෙ උපාධිය බොරුවක් කියන්න තරංවත් දැනුමක් නැතිවුණා.

ඒක හොරාකන කොමිස් එකක් කිව්ව එවුන්ට නෑ ඒක ටැක්ස් එකක් කියන්න වුණා.

දවස ගාණෙ හැම එකාවම විවේචනය කළ එවුන්ට අත ගහන ගහන වැඩක් ගාණෙ විවේචන අහන්න වුණා.

[QUOTE="monson, post: 31203430, member: 30005"] [SIZE=6][IMG alt="🎴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f3b4.png[/IMG]කලිසම හැලෙනවා කියලා හිනාවුණු එවුන්ට කමිසෙ බොත්තම් මාරුවුණා. [IMG alt="🎴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f3b4.png[/IMG]තක්කඩි අන්තිමට නවතින්නේ පන්සලේ කිව්ව එවුන්ට වැඩ වරදින වාරයක් පාසා පන්සල් යන්න සිද්ධ වුණා. [IMG alt="🎴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f3b4.png[/IMG]අනුන්ගෙ ඉංග්රීසි , ජපන්වලට හිනාවෙච්ච එවුන් සතියක් පාසා ඉංග්රීසි වරද්දලා විහිළුවට ලක්වුණා. [IMG alt="🎴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f3b4.png[/IMG]පිටරට ගිහින් ඉංග්රීසියෙන්ම සුද්දන්ට ටෝක් කළ අයගෙ වැරදි හෙව්ව එවුන්ට එක ඉන්ටවීව් එකක් ඉංග්රීසියෙන් දීගන්න බැරිවුණා. [IMG alt="🎴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f3b4.png[/IMG]අකුරක් , වචනයක් වැරදුණාම පාරට බැහැපු එවුන්ට පොත් පිටින් වැරදුණා. [IMG alt="🎴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f3b4.png[/IMG]වරදක් වුණාම ඉල්ලා අස්වෙයං කිව්ව එවුන්ටම වැරදි වුණාම ඉල්ලා අස්වෙන එක විසඳුමද කියලා අහන්න සිද්ධ වුණා. [IMG alt="🎴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f3b4.png[/IMG]වැරැද්ද ලොක්කා බාරගන්න ඕන කිව්ව එවුන්ට පෲෆ් බලන්නෙ ලොක්කාද කියලා අහන්න සිද්ධ වුණා. [IMG alt="🎴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f3b4.png[/IMG] ප්රොජෙක්ට් හදද්දි යන ගල් ගාණ ගැනලා කියපු එවුන්ට ඒ ප්රොජෙක්ට්ම අපිට සම්පතක් කියන්න සිදුවුණා. [IMG alt="🎴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f3b4.png[/IMG]වෙන එවුන් කළ හොරකංවල ෆයිල් පෙන්නපු එවුන්ට තමන්ගෙ ළඟ ඉන්න එකාගෙ උපාධිය බොරුවක් කියන්න තරංවත් දැනුමක් නැතිවුණා. [IMG alt="🎴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f3b4.png[/IMG]ඒක හොරාකන කොමිස් එකක් කිව්ව එවුන්ට නෑ ඒක ටැක්ස් එකක් කියන්න වුණා. [IMG alt="🎴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1d/1/16/1f3b4.png[/IMG] දවස ගාණෙ හැම එකාවම විවේචනය කළ එවුන්ට අත ගහන ගහන වැඩක් ගාණෙ විවේචන අහන්න වුණා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom