Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
පාලම යට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයරිං ජොසපිං රොසලිං කැතරිං...

ටැමරිං බැමලිං කෝ බොල එමලිං...

ජිංගලිං ජිංගලිං ගහපං වයලිං....

නටපං කැතරිං නටපං කැතරිං....

පාලම යට අපෙ ෆන් වැඩි ලෝකේ...

දවල්ට වැඩියෙං රෑ මරු ඒකේ.....

කට්ටි මාරුවට නින්දත් ඕකේ....

කියල දෙන්න අද අහපං බොක්කේ...

උඩ ලොකු ලොක්කෝ කාර් වල යන්නේ...

අපෙ පොඩි ටික්කෝ රිම් එක ගන්නේ...

ගානට කෝට්ට සෙට් කරගන්නේ...

හිතමින් ප්‍රාඩෝ එක එළවන්නේ...

ඇරපං ඇරපං කරාමෙ ඇරපං......

දුවපං දුවපං හනිකට දුවපං....

නාපං නාපං හොද හැටි නාපං...

දීපං දීපං මට ඉඩ දීපං....

පව්ල් දෙසීයක් ඉන්නා වත්තේ

එක පයිප්පයයි හැමටම ඇත්තේ....

හැම වැඩටම එයමයි උඩ අත්තේ...

පොලිමෙ ඉදලා වැඩ කර ගත්තේ...

උදෙන්ම වැඩකට යන්ටයි කියලා....

පහට නැගිටලා ගියෙ ටැප් බලලා...

බාගෙට නාද්දි වතුරත් හිටලා...

හුටා බැලින්නම් අද ජෝ කපලා...

එක ටැප් එකකට ටොයිලට් හතරයි...

ලැට් අමාරු නං මහ ගොඩක් තියෙයි...

තිස් පස් දෙනෙක්ට පෝලිමක් හැදෙයි...

බලං ඉන්නකොට මගදිම ලැට් යයි...

මදන මොදකේ ගහලද ඉන්නේ...

ඔය කුඩු පොඩ්ඩක් මට දීපන්නේ.....

කූරු මලක් ගෙන ඔතලා බොන්නේ...

කුමටද කුසලට කම්මැලි වෙන්නේ...

ගල් කාලක් ගසලා අමු අමුවෙන්....

සියදෝරිස් එයි බාගෙට හෙලුවෙන්...

උදේ යද්දි උගෙ ගමන සයිකලෙන්...

හවස බලද්දී ගමන කානුවෙන්...

කැතරිං අක්කා ෆැන්ටා විකුනයි...

සුරලොව ගාවට ට්‍රාන්ස්පෝට් ඇතිවයි...

ගානට පදමට දී ඈ සෙලවෙයි...

බඹන මතෙන් අපෙ ඔළු ගෙඩි සෙලවෙයි...

දාමු සාජ්ජයක් අව්රුදු දවසට...

නැතිනං අව්රුදු හෝ ජය මගුලට...

සර්පිනාව හා ඩොල්කි එකතු කොට...

නටෝලා අරගමු නංගිලා ටිකකට...

ඇසිලින් අක්කා ලොකු ලොකු වැඩ දෙයි...

මැගිලිං අක්කා ඈ පස්සෙන් යයි...

දෙන්නම බෙලිකටු සෙට් එක සොලවයි...

දන්නෙ නැද්ද ඔය වැඩ හරිම සැරයි....

මොනව කලත් අපි එක පණ වාගේ...

කොයි දේටත් ගන්නවා සහයෝගේ....

අගහිග කම් තිබුනත් ගෙයි බාගේ...

නෑ හැර යන්නේ මේ ආ දීගේ....

කදුලට සුසුමට නෑ පඩි ගෙව්වේ...

සතුට සොම්නසම පමණකි හෙව්වේ...

වැස්සට තෙමිලා වේලුනි අව්වේ...

පාලම යට ඉදලයි කවි ලිව්වේ...

[QUOTE="Dinushasankalpa, post: 10182757, member: 169735"] [SIZE=4]අයරිං ජොසපිං රොසලිං කැතරිං... ටැමරිං බැමලිං කෝ බොල එමලිං... ජිංගලිං ජිංගලිං ගහපං වයලිං.... නටපං කැතරිං නටපං කැතරිං.... :lol::lol: පාලම යට අපෙ ෆන් වැඩි ලෝකේ... දවල්ට වැඩියෙං රෑ මරු ඒකේ..... කට්ටි මාරුවට නින්දත් ඕකේ.... කියල දෙන්න අද අහපං බොක්කේ... :yes::yes: උඩ ලොකු ලොක්කෝ කාර් වල යන්නේ... අපෙ පොඩි ටික්කෝ රිම් එක ගන්නේ... ගානට කෝට්ට සෙට් කරගන්නේ... හිතමින් ප්‍රාඩෝ එක එළවන්නේ... :):):yes: ඇරපං ඇරපං කරාමෙ ඇරපං...... දුවපං දුවපං හනිකට දුවපං.... නාපං නාපං හොද හැටි නාපං... දීපං දීපං මට ඉඩ දීපං.... :cool: පව්ල් දෙසීයක් ඉන්නා වත්තේ එක පයිප්පයයි හැමටම ඇත්තේ.... හැම වැඩටම එයමයි උඩ අත්තේ... පොලිමෙ ඉදලා වැඩ කර ගත්තේ... :yes::yes: උදෙන්ම වැඩකට යන්ටයි කියලා.... පහට නැගිටලා ගියෙ ටැප් බලලා... බාගෙට නාද්දි වතුරත් හිටලා... හුටා බැලින්නම් අද ජෝ කපලා... :shocked::shocked: :growl::growl::nerd: එක ටැප් එකකට ටොයිලට් හතරයි... ලැට් අමාරු නං මහ ගොඩක් තියෙයි... තිස් පස් දෙනෙක්ට පෝලිමක් හැදෙයි... බලං ඉන්නකොට මගදිම ලැට් යයි... :shocked: :eek: මදන මොදකේ ගහලද ඉන්නේ... ඔය කුඩු පොඩ්ඩක් මට දීපන්නේ..... කූරු මලක් ගෙන ඔතලා බොන්නේ... කුමටද කුසලට කම්මැලි වෙන්නේ... :yes::yes: ගල් කාලක් ගසලා අමු අමුවෙන්.... සියදෝරිස් එයි බාගෙට හෙලුවෙන්... උදේ යද්දි උගෙ ගමන සයිකලෙන්... හවස බලද්දී ගමන කානුවෙන්... :lol::lol: කැතරිං අක්කා ෆැන්ටා විකුනයි... සුරලොව ගාවට ට්‍රාන්ස්පෝට් ඇතිවයි... ගානට පදමට දී ඈ සෙලවෙයි... බඹන මතෙන් අපෙ ඔළු ගෙඩි සෙලවෙයි... :confused::cool::cool: දාමු සාජ්ජයක් අව්රුදු දවසට... නැතිනං අව්රුදු හෝ ජය මගුලට... සර්පිනාව හා ඩොල්කි එකතු කොට... නටෝලා අරගමු නංගිලා ටිකකට... :yes::yes:;) ඇසිලින් අක්කා ලොකු ලොකු වැඩ දෙයි... මැගිලිං අක්කා ඈ පස්සෙන් යයි... දෙන්නම බෙලිකටු සෙට් එක සොලවයි... දන්නෙ නැද්ද ඔය වැඩ හරිම සැරයි.... :shocked::shocked: ;) මොනව කලත් අපි එක පණ වාගේ... කොයි දේටත් ගන්නවා සහයෝගේ.... අගහිග කම් තිබුනත් ගෙයි බාගේ... නෑ හැර යන්නේ මේ ආ දීගේ.... කදුලට සුසුමට නෑ පඩි ගෙව්වේ... සතුට සොම්නසම පමණකි හෙව්වේ... වැස්සට තෙමිලා වේලුනි අව්වේ... පාලම යට ඉදලයි කවි ලිව්වේ... [/SIZE]:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom