Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාවාදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-Ada Derana

Ada Derana දැන් හැව වරලා කඩේ යන්නේ සරත් අමුණුගමගේ දුව වරුනි අමුනුගමගේ දෙරණ අද පුවත් විකාශයේ වැඩි වෙලාවක් ඔය සදහා දුන්නා !

හැබැයි විපක්ෂයේ අදහස කියන මාධ්‍ය හමුව හරියට පෙන්නුවේ නැහැ !

සන්ධානෙට හරියට මඩක්වත් ගහගන්න බෑ

උන් හොරට හදපු ලියුමේ නොවැම්බර් 1 වෙනිදම මෛත්‍රී පොදු අපේක්ෂක කියලා දැනන් හිටියලු

බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්

ලංකා චී නිවුස් ලියන නපුංසකයාට නම් ලිංගේන්ද්රියක් කියා එකක් කවදාවත්ම තිබී නැත.. මීට සති දෙකකට පෙර සමනලී ෆොන්සේකාට මඩ ගසමින් පළකළ ලිපියක් ද ඌට ඉවත් කරගන්නට සිදු වූයේ එසේ නොකළානම් සිය බ්ලොග් පඩංගුව වැසී යන්නට කටයුතු යෙදී තිබුණු බැවිණි.. එසේ සති දෙකකට පෙර නැට්ට පශ්චාත් භාගයේ ගසාගෙන පළාගිය චී නිවුස් බල්ලා මෙවර තවත් අතේ පැලවෙන පචයක් සමගින් දේශපාලන වේදිකාවේ සිය සුපුරුදු නිරුවත් කැබරේ රංගනය අරඹා ඇත..

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් අතර ගිවිසුමකින්, රට පාවාදෙන කොන්දේසි රැසකට එකඟ වී ඇති බවට අද ලංකා චී නිවුස් නම් අසූචි හැළියේ ලියා තිබේ.. ගොමල් තුර්කිවංශ නම් වූ සට්ටඹියා විසින් නඩත්තු කරන මෙවැනි පඩත්තල සක්කිළි වෙබ් අඩවි වල පළවන කුපාඩි පච වට්ටෝරුවලට "ප්රවෘත්ති" කියා යමෙක් කියන්නේ නම් එක්කෝ උගේ මොළය පශ්චාත්භාගය ආසන්නයේ සිට නිරන්තරව දේහබර ඉසිලීමෙන් විකෘති වී ඇත.. නැතිනම් ඌට මොළයක් කියා එකක් උපතින්ම පිහිටා තිබී නැත...

පොදු අපේක්ෂක කවුදැයි සොයාගන්නට බැරිව ආණ්ඩු කුක්කන් වියරු වැටී සිටි කාලයේ, ලංකා චී නිවුස් නමැති හාල්පාරුවා විසින් දැමු මෙවැනිම "විශ්වසනීය" පුවත් කීපයකි, මේ..

1. විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා රත්නසිරි..?

[November 15, 2014 at 10:40 am | lanka C news]

2. පොදු අපේක්ෂක තරඟයට චන්ද්‍රිකාගේ අක්කා සුනේත්රාත් එක් වේ..

[November 15, 2014 at 12:00 pm | lanka C news]

3. යුධ ජයග්‍රහණයේ සැබෑ වීරයා කරූ ජයසූරියයි.. ඔහු නොහිටින්න යුද්ධය දිනන්න බෑ

[November 18, 2014 at 1:46 pm | lanka C news]

4. පොදු අපේක්ෂකයා රහසක්.. දැන්ම කියන්න හදිසි නෑ

[November 17, 2014 at 11:20 am | lanka C news]

5. පොදු අපේක්ෂයා කරූ ජයසූරිය නම් එයා පරද්දන්න මට පුළුවනි..

[November 15, 2014 at 9:20 am | lanka C news]

6. පොදු අපේක්ෂකයා කවුද කිවුවොත් ඇතෙක් බරට වස්තුව

[November 15, 2014 at 4:06 am | lanka C news]

7. මහින්ද හැර ජනාධිපතිවරණයට එන අන් සියල්ල හාල්පාරුවන්

[November 12, 2014 at 1:06 am | lanka C news]

8. මට තියෙන්නේ ජාතික වගකීමක් – සජීන් වාස්

[November 11, 2014 at 11:20 am | lanka C news]

9. ජනාධිපති සටනින් චන්ද්‍රිකා ඉවත් වෙයි

[November 11, 2014 at 10:14 am | lanka C news]

10. චන්ද්‍රිකා, කරු ‘මහින්දට අභියෝගයක් නොවේ’

[November 11, 2014 at 8:35 am | lanka C news]

BONUS: ආණ්ඩුවේ වුණත් ආණ්ඩුවට විරුද්ධ වුනොත් ඔවුන් ත්රස්තවාදීන්

[November 11, 2014 at 12:01 am | lanka C news]

ඔබත් මොළයක් ඇති මිනිසෙක් නම් ලංකා ගූ නිවුස් ලෙස හැඳින්විය යුතු මේ අසූචි වලෙන් නිවුස් කියවීමෙන් වළකින්න...

[QUOTE="gobaby, post: 17604918, member: 31392"] [IMG]http://adaderana.lk/news_images/335055607mou.jpg[/IMG] -Ada Derana [SIZE="5"][COLOR="DarkRed"]Ada Derana දැන් හැව වරලා කඩේ යන්නේ සරත් අමුණුගමගේ දුව වරුනි අමුනුගමගේ දෙරණ අද පුවත් විකාශයේ වැඩි වෙලාවක් ඔය සදහා දුන්නා ! හැබැයි විපක්ෂයේ අදහස කියන මාධ්‍ය හමුව හරියට පෙන්නුවේ නැහැ ![/COLOR][/SIZE] [SIZE="5"]සන්ධානෙට හරියට මඩක්වත් ගහගන්න බෑ උන් හොරට හදපු ලියුමේ නොවැම්බර් 1 වෙනිදම මෛත්‍රී පොදු අපේක්ෂක කියලා දැනන් හිටියලු [/SIZE] [IMG]https://scontent-b-sin.xx.fbcdn.net/hphotos-xpa1/t31.0-8/s960x960/10842233_763555887059618_4918165615076217211_o.png[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/1908160_763561680392372_3455056082587296636_n.png?oh=a5f9cbe9e5ab0fbf1be5e2db1e602d50&oe=553A049D&__gda__=1425747974_acc32ccecb9f9c49258326216a770820[/IMG] [SIZE="4"]බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන් ලංකා චී නිවුස් ලියන නපුංසකයාට නම් ලිංගේන්ද්රියක් කියා එකක් කවදාවත්ම තිබී නැත.. මීට සති දෙකකට පෙර සමනලී ෆොන්සේකාට මඩ ගසමින් පළකළ ලිපියක් ද ඌට ඉවත් කරගන්නට සිදු වූයේ එසේ නොකළානම් සිය බ්ලොග් පඩංගුව වැසී යන්නට කටයුතු යෙදී තිබුණු බැවිණි.. එසේ සති දෙකකට පෙර නැට්ට පශ්චාත් භාගයේ ගසාගෙන පළාගිය චී නිවුස් බල්ලා මෙවර තවත් අතේ පැලවෙන පචයක් සමගින් දේශපාලන වේදිකාවේ සිය සුපුරුදු නිරුවත් කැබරේ රංගනය අරඹා ඇත.. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් අතර ගිවිසුමකින්, රට පාවාදෙන කොන්දේසි රැසකට එකඟ වී ඇති බවට අද ලංකා චී නිවුස් නම් අසූචි හැළියේ ලියා තිබේ.. ගොමල් තුර්කිවංශ නම් වූ සට්ටඹියා විසින් නඩත්තු කරන මෙවැනි පඩත්තල සක්කිළි වෙබ් අඩවි වල පළවන කුපාඩි පච වට්ටෝරුවලට "ප්රවෘත්ති" කියා යමෙක් කියන්නේ නම් එක්කෝ උගේ මොළය පශ්චාත්භාගය ආසන්නයේ සිට නිරන්තරව දේහබර ඉසිලීමෙන් විකෘති වී ඇත.. නැතිනම් ඌට මොළයක් කියා එකක් උපතින්ම පිහිටා තිබී නැත... පොදු අපේක්ෂක කවුදැයි සොයාගන්නට බැරිව ආණ්ඩු කුක්කන් වියරු වැටී සිටි කාලයේ, ලංකා චී නිවුස් නමැති හාල්පාරුවා විසින් දැමු මෙවැනිම "විශ්වසනීය" පුවත් කීපයකි, මේ.. 1. විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා රත්නසිරි..? [November 15, 2014 at 10:40 am | lanka C news] 2. පොදු අපේක්ෂක තරඟයට චන්ද්‍රිකාගේ අක්කා සුනේත්රාත් එක් වේ.. [November 15, 2014 at 12:00 pm | lanka C news] 3. යුධ ජයග්‍රහණයේ සැබෑ වීරයා කරූ ජයසූරියයි.. ඔහු නොහිටින්න යුද්ධය දිනන්න බෑ [November 18, 2014 at 1:46 pm | lanka C news] 4. පොදු අපේක්ෂකයා රහසක්.. දැන්ම කියන්න හදිසි නෑ [November 17, 2014 at 11:20 am | lanka C news] 5. පොදු අපේක්ෂයා කරූ ජයසූරිය නම් එයා පරද්දන්න මට පුළුවනි.. [November 15, 2014 at 9:20 am | lanka C news] 6. පොදු අපේක්ෂකයා කවුද කිවුවොත් ඇතෙක් බරට වස්තුව [November 15, 2014 at 4:06 am | lanka C news] 7. මහින්ද හැර ජනාධිපතිවරණයට එන අන් සියල්ල හාල්පාරුවන් [November 12, 2014 at 1:06 am | lanka C news] 8. මට තියෙන්නේ ජාතික වගකීමක් – සජීන් වාස් [November 11, 2014 at 11:20 am | lanka C news] 9. ජනාධිපති සටනින් චන්ද්‍රිකා ඉවත් වෙයි [November 11, 2014 at 10:14 am | lanka C news] 10. චන්ද්‍රිකා, කරු ‘මහින්දට අභියෝගයක් නොවේ’ [November 11, 2014 at 8:35 am | lanka C news] BONUS: ආණ්ඩුවේ වුණත් ආණ්ඩුවට විරුද්ධ වුනොත් ඔවුන් ත්රස්තවාදීන් [November 11, 2014 at 12:01 am | lanka C news] ඔබත් මොළයක් ඇති මිනිසෙක් නම් ලංකා ගූ නිවුස් ලෙස හැඳින්විය යුතු මේ අසූචි වලෙන් නිවුස් කියවීමෙන් වළකින්න...[/SIZE] [IMG]https://scontent-b-sin.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/p403x403/10383080_763547300393810_3440311491000775762_n.jpg?oh=ad96ac0aa55952ec8c73afb55cc13b32&oe=553D2FC5[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom